Sunday, August 23, 2015

විජේනායකගේ ඛේදවාචකය නොහොත් දේවාලයේ පොල්ගැසූ හිටපු විප්ලවවාදියා

 
විජේනායක මගේ මල්ලියේ
ඇයි කලුතරට වී නොසිටියේ//
 
ජානිපෙ කුණු ගොඩේ ඉඳගෙන විමලෙගේ පව් සෝදනා
කලුතරත් නෑ ගම්පහත් නෑ ජාතික ලැයිස්තුවේ නම නැතිවෙලා 
විජේනායක කඩේ ගියා ඇති ගෙදර පල  ‍තෝ පච  වුණා
 
 විජේනායක මගේ මල්ලියේ
ඇයි කලුතරට වී නොසිටියේ//
 
 නවගමු ගොහින් උඹ ගැහුවානේ  පොල් දේවාලයේ 
ඒ වුනත් නෑ උඹේ නම ජාතික ලැයිස්තුවේ  කිම්ද නොදැනේ කාරණා
කෙස් ගොහින් පොල්තෙල් උලාලා  නුඹේ තට්ටය බබලනා
 
විජේනායක මගේ මල්ලියේ
ඇයි කලුතරට  වී නොසිටියේ//
 

11 comments:

  1. මට සෑහෙන කාලෙක ඉදලා තියෙන ප්‍රශ්නයක් අහන්නද? මැයි රැලිවලට එහෙම එන ජානිපෙ චන්ද පදනමේ ඉන්නේ මොනවගේ උනද?
    ඒ කිව්වේ පචවංශගේ බොරු අහ අහ ඌට සප් කරන්නෙ මොන වගේ උන්ද?

    ReplyDelete
    Replies
    1. 1. පට්ට සිරිලන්කා කාරයෝ
      2. පට්ට ජාතිවාදියෝ
      3. ජාතිවාදය පෙන්නන්නෙ නැතුව ඉන්න වෘත්තිකයෝ

      Delete
    2. මුන් මැයි රැළි වලට හෙම එන්නෙ නෑ. හැබැයි විමලෙටයි ගෝලයින්ටයි ඡන්දෙ දෙනවා.

      Delete
  2. මේ මනුස්සයාව දැන් forget file එකට වැටෙනවා.

    ReplyDelete
  3. කවුද මෙයා? මට නං වැඩි අදහසක් නෑ.
    පංචායුධකාරයෙකු වගෙයි පේන්නේ!

    ReplyDelete
  4. ලේඛකයා තාලය පිළිබඳ මූලික පාඩමක් සඳහා යොමුවිය යුතුයි කියා නිර්දේශ කරමි.

    ReplyDelete
  5. දේශපාලන ගමන අවසන් කළ දේශපාලනඥයෝ කියලා පොතක් ලියුවොත් මෙයාට ලොකු පිටු ගානක් වෙන් කරන්න වෙනවා තමා..

    ReplyDelete
  6. ජාතික ලැයිස්තුවට වුන දේ මේක ලියන එකා දන්නෙම නැද්ද?
    අන්තිමට පැරදුන කැළෑ සත්තු ටිකක් ගෙනාපු හැටි දන්නෙ නැත්නම් බ්ලොග් ලියන්න එපා.
    බ්ලොග් ලියන්න පෙර නිව්ස් බලපන්

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ කම පේනවා කොමෙන්ට් එකෙන්ම, සරම බිම ෂේප් එකේ ඇඳගන්ඩ

      Delete
  7. පියසිරි විජේනායක කියන්නේ මම නම් මහා අකමැති දේශපාලකයෙක්.

    ReplyDelete
  8. මෙහෙම එකෙක් හිටියාද බන්?

    ReplyDelete