Wednesday, April 27, 2016

ධර්මන් වික්‍රමරත්නගේ ගල් පැලෙන බේගල්

 


ධර්මන් වික්‍රමරත්න කියන්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන (බෝතල් ) පත්තර කාරයෙකි. ඔහු ලියන්නේ රිවිර පත්තරයටය. ධර්මන් අපිට කියන්නේ ඔහු ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් බවයි. මේ ගවේෂණාත්මක මාජ්ජවේදියා  දැන් කාලයක සිට ජවිපෙ 1987-89 අරගලය ගැන ලිපි පෙලක් ලියමින් සිටියි.
 
එම ඉතිහාසයේ සිදු වූ  සෑම ප්‍රධාන හා වැදගත් සිදු වීමකදිම තමන්ද පෞද්ගලිකව ඒවාට සහභාගි වූ බව ඔහු කියන නමුත් එම කතා  ගල් පැලෙන බේගල්ය. උදාහරණයක් ලෙස 1989 දී ඇමති හමීඩ් සමග සරසවි සිසුන් පැවත් වූ සාකච්ඡාවට තමන්ද සහභාගි වූ බව ඔහු කියයි. නමුත් ඔහු ඒ පැත්ත පලාතකවත් නොසිටි බව එම සාකච්ඡාවට සහභාගි වී අද ජීවතුන් අතර සිටින අය කියති.

මේ පුද්ගලයාගේ ඊනියා ගවේෂණාත්මක ලිපි සියල්ල මෙවැනි බේගල් වලින් පිරී පවති. ඔහු එම බේගල් ඇද බාන්නේ ඇසින් දු‍ටු පරිදි නිසාත්, එම සිදු වීම් වලට සම්බන්ධ බොහෝ දෙනා අද ජීවතුන් අතර නැති නිසාත්, ජීවතුන් අතර සිටින අය වුවද  ඉදිරියට අවුත් ප්‍රශ්න නොකරන නිසාත් ඔහු කිසිදු හිරිකිතයකින්, බයකින් තොරව මුසා වපුරමින් සිටියි.

විරාජ් පෙරේරා 

පසුගියදා මියගිය , 1990 ගණන් වල සිටි ශිෂ්‍ය නායකයෙක් වු විරාජ් පෙරේරා සහෝදරයාගේ මරණය ගැන ඔහු ලියූ ලිපිය තුලද  මෙවැනි බේගල් දෙක තුනක් ඇද බා තිබේ.

බලන්න, මේ පුද්ගලයා ලියන බොරු.

විරාජ්ගෙන් පසුව අන්තරේ කැදවුම්කරු වශයෙන්(1993 මාර්තු සිට 1994 දක්වා) පත්වූයේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ සිසු රෝහිත තිලකරත්නය.

මෙය පට්ටපල් බොරුවකි. රෝහිත තිලකරත්න අන්තරේ කැඳවුම් කරු වූයේ  1994 අප්‍රේල් වලදීය. රෝහිත ට කලින් අන්තරයේ කැඳවුම් කරු වූයේ කැළණිය සරසවියේ විද්‍යා පීඨයේ හේරත්ය. ඒ බව නොදන්නා මහ මාධ්‍යවේදියා පට්ටපල් බොරු ඇත්ත මෙන් දෙසා බායි.

එමලිපිය සමග ඔහු පල කල මේ සේයාරුව ඔහු නම් කරන්නේ  "මියගිය සරසවි සිසුන් වෙනුවෙන් මොරටු සරසවියේදී 1993 පෙබරවාරි 25වැනිදා පැවති සමරු උළෙලක පෝස්ටරයක්" ලෙසය.



නමුත් මෙය පේරාදෙණිය සරසවියේ වූස් කැන්ටිමේ ඇති බිතු සිතුවමකි. එය අදත් එහි ඇති අතර අඳින ලද්දේ නන්දෙ නම් වූ වෛද්‍ය සිසුවෙකි. මෙය ඇඳ නිමා කලේ 1993 පෙබරවාරි 25 දාය.

මේ සඳහන් කලේ ධර්මන් වික්‍රමරත්නගේ බේගල් වලින් කිහිපයක් පමණි. අපේ රටේ සිටින ගවේෂාණාත්මක මාධ්‍ය වේදින් යැයි කියා ගන්නා අයගේ වැඩ එහෙමය.

ඔවුන්ගේ ගවේෂණාත්මක ලිපි යනු ඇත්ත ටිකකුත් , ඉතිරිය තම හාම්පුතුන්ගේ අවශ්‍යතාව පරිදි තම ලියූ පල් බොරු ගොඩකුත් අඩංගු ලේඛන විශේෂයකි.

38 comments:

  1. ඔබලා නොදන්නේද ඔහු පසුගිය රජයේ බැසිල් රාජපක්ෂගේ මිඩියා ප්‍රධාන් උපදේශක වශයෙන් කටයුතු කල බව

    ReplyDelete
  2. ඔය හාදයා ගැන මාත් ලියන්නයි හිටියේ. වැඩ තරමක් රොහාන් ගුණරත්නට සමානයි. අතේ පැල කරන්න දස්සයා.

    දවසක් වෙනස වැඩකට සර්ච් කරද්දී පොර ලියූ Sunday Observer ලිපියක වැරදි දැක ඊ-මේලයක් යැවුවත් උත්තර ලැබුණේ නෑ.

    පසුව පොර මට FB රික්වෙස්ට් එකක් එවා තිබුණා. එය පිළිගත් පසු පොරගේ රිවිර ලිපිවල FB පොස්ටින් මට කියවන්න ලැබුණා. ඒ එක් ලිපියක් තිබුණු වැරදි ගැන මා එතැන දැමූ ප්‍රතිචාර ඔහු මුලින් මැකුවා.

    දෙවෙනි වරටත් මා ඒ ප්‍රතිචාරය එකතු කළ විට පොර කළේ, නැවතත් ඒ ප්‍රතිචාර මකා දැමීමමයි. තවත් දිනකින් මුලු ලිපියම මකා දමා මාව Un-Friend කර තිබුණා!

    හැබැයි පොර 1980 දශකයේ දී ජවිපෙ සිම්පතයිසර් කෙනෙක්ව සිටි බව නම් මා දන්නවා. මා ඵරෙව දුටු එකම දවසේත් ඔහු සිටියේ ජවිපෙ පොරක් සමග කතා කරමිනුයි. ඒ ඔහු රාජකාරි කළ (1987) දිවයින කාර්යාලයේ දී යි.

    ReplyDelete
    Replies
    1. //වැඩ තරමක් රොහාන් ගුණරත්නට සමානයි//

      ඔය අල් කයිඩා විශේෂඥ මහාචාර්ය තුමා පිළිබඳව අපිවත් දැනුවත් කරන්න පුලුවන්ද?

      Delete
  3. ධර්මන් කළ එක් නිවැරදි හෙළිදරව්වක් නම්, අද මරාවාදියෙකු ලෙස බ්ලොග් අවකාශයේ සැරිසරන සා-රස නමැත්තා 80 දශකයේ අග භාගයේ පේරාදෙනියේ දන්ත වෛද්‍ය සිසුවෙකු වූ කුමාර කළුආරච්චි බව තහවුරු කිරීමයි!

    ReplyDelete
    Replies
    1. පුද්ගලයෙකුව හංවඩු ගහන්න ඉක්මන් වෙන්න එපා. ඔබව "හිටං" හෝ "බටලන්ද" වාදියෙකු ලෙස හංවඩු ගහනවාට කැමතිද...අනෙක යම පාලනේ මේ කෙළවන කෙළවිල්ලෙ විදිහට මරා පාලනය ගැන තවත් නංදොඩවන එක විහිළුවක්.

      Delete
    2. // පුද්ගලයෙකුව හංවඩු ගහන්න ඉක්මන් වෙන්න එපා. ඔබව "හිටං" හෝ "බටලන්ද" වාදියෙකු ලෙස හංවඩු ගහනවාට කැමතිද...අනෙක යම පාලනේ මේ කෙළවන කෙළවිල්ලෙ විදිහට මරා පාලනය ගැන තවත් නංදොඩවන එක විහිළුවක්. //

      හීනමානිතයෙකු ට සත්ය්ය කියාදීම ගැන ඔබට ඉස්තූත්යි නොකී කතා තුමෝ ...

      Delete
    3. හපොයි හරිම හීනමානෙ දුරු කරගතිපු මිනිහනේ. දැන් නේචර් පේපර් ගැන කියන්නේ නැත්තේ හීන මානේ නැත්තටම නැතිවෙලද ? නැත්තම් කලිසමක් සොයාගත්තද ? නිහතමානී සෙන්ට්‍රල් පොලා.

      Delete
    4. යකෝ මරාවාදියට මරාවාදිය නොකිය මොකා කියන්නද. අමු ගොබ්බ කතානේ මූ කියන්නේ.මේ තියෙන්නේ මුගේ FB පේජ් එක. ගිහිල්ලම බලන්න මරාට කඩේ යන හැටි පුක ඉරාගෙන
      https://www.facebook.com/kalukuma?fref=ts

      Delete
    5. @ හෙන්රි,

      මට ඇයි හිටං හෝ බටලන්ද වාදියෙකු යැයි කියන්නේ? එසේ කීමට හේතු තිබිය යුතුයි නේද?

      සා රස නමැත්තා මරාවාදියෙකු බව කියවෙන්නේ ඔහු ගේ ලියවිල්ලෙනි!

      Delete
    6. හීනමානෙ නැතිවෙනකන් ම නෙලන්න පින්වත!

      Delete
    7. මුගේ රස්සාවට දොස්තර කෑල්ලක් තිබ්බට හීනමානෙ කියන්නේ මොනවගේ එකක්ද කියලවත් අඳුරන්නෙ නැති ගොබ්බයෙක්. දත් දොස්තරනේ. ලකුණක් මදිවෙල දොස්තර වෙන්න බැරිඋන හීනමානෙනම් තියෙන්න ඉඩ තියෙනවා මේ වගේ ගොබ්බයින්ට

      Delete
    8. //රසිකොලොජිස්ට් - RasikologistApril 27, 2016 at 9:30 AM
      Sa Rasa's FB Cover photo:

      1. https://www.facebook.com/photo.php?fbid=10152855155661658&set=a.10150721390346658.402430.704626657&type=1&theater

      2. https://www.facebook.com/photo.php?fbid=10152839624341658&set=a.10150721390346658.402430.704626657&type=1&theater
      //

      මෙය ලියූ හාදයා කොලේ පෙර පාසැල් ලදරු මොට්ට ක්‍රියාවක් බව තේරුම් ගෙන තමා විසින් ම මකා දමාවි කියා සිතා එම මොට්ට පොස්ටුව මෙසේ නැවත පල කලෙමි!

      Delete
    9. මෙන්න ප්‍රන්ශේ ත් සෙන්ට්‍රල් පොල් සාරස කෙනෙක් ඉන්නවා.

      http://www.lankadeepa.lk/index.php/articles/409283

      දත් දොස්තර අට වසරක් හිරේට.
      මධ්‍යම ප්‍රංශයේ නිවියර් අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය. පැමිණිලිකරුවකු වන ලුසී ජයිලන් බෘෘ සඳහන් කළේ දන්ත වෛද්‍යවරයා වැඩකට නැති හිංසාකාරී ක්‍රියා පිළිවෙත් මගින් දත් ගැලවීම සිදුකළ බවයි. රෝගීන් පවසනුයේ ඔහුගේ ඉලක්කය වී තිබුණේ රෝගීන්ගේ රෝගී ස්වභාවය තවත් උත්සන්න කර මුදල් ඉපැයීම බවයි.

      මෙනිසයි සාරස ලට පාදෙනියලට මරා ඕනේ. නීතියක් නැති රටක තමයි සල්ලි වෙනුවෙන් ඕනේ කුණු වැඩක් කරලා ඊට පස්සේ ලොක්කොන්ගේ පස්චාත් බාගෙට මල් තියල මාරු වෙන්න පුළුවන්.

      Delete
    10. මෙන්න ප්‍රන්ශේ ත් සෙන්ට්‍රල් පොල් සාරස කෙනෙක් ඉන්නවා.

      http://www.lankadeepa.lk/index.php/articles/409283

      දත් දොස්තර අට වසරක් හිරේට. මධ්‍යම ප්‍රංශයේ නිවියර් අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය. පැමිණිලිකරුවකු වන ලුසී ජයිලන් බෘෘ සඳහන් කළේ දන්ත වෛද්‍යවරයා වැඩකට නැති හිංසාකාරී ක්‍රියා පිළිවෙත් මගින් දත් ගැලවීම සිදුකළ බවයි. රෝගීන් පවසනුයේ ඔහුගේ ඉලක්කය වී තිබුණේ රෝගීන්ගේ රෝගී ස්වභාවය තවත් උත්සන්න කර මුදල් ඉපැයීම බවයි.

      මෙනිසයි සාරස ලට පාදෙනියලට මරා ඕනේ. නීතියක් නැති රටක තමයි සල්ලි වෙනුවෙන් ඕනේ කුණු වැඩක් කරලා ඊට පස්සේ ලොක්කොන්ගේ පස්චාත් බාගෙට මල් තියල මාරු වෙන්න පුළුවන්.

      Delete
    11. දැන් ඔය පේජ් එක මුගේ නෙමෙයි කියලද මූ කියන්නේ? ඒකද රසික කරපු ළදරු පාසල් වැඩේ? අනේ මූ වගේ ගොබ්බයෙක්. යකෝ,, තෝ ඔලුවෙන් හිටගෙන කිව්වත් රසික දාල තියෙන්නේ උඹේ පේජ් එකේ ලින්ක් තමයි

      Delete
    12. ඒක උඹේ කියල ඔප්පු කරන්නත් පුළුවන්.

      Delete
    13. // රසික දාල තියෙන්නේ උඹේ පේජ් එකේ ලින්ක් තමයි //

      // ඒක උඹේ කියල ඔප්පු කරන්නත් පුළුවන්. //

      නැතුව නැතුව!

      Delete
    14. මේ තියෙන්නේ මුගේ FB පේජ් එකේ තියෙන ෆොටෝ එකක්
      https://www.facebook.com/photo.php?fbid=10150721390406658&set=a.10150721390346658.402430.704626657&type=3&theater

      දවස මැයි 3 2014

      මේ තියෙන්නේ ඒ ෆොටෝ එක මුගේ බ්ලොග් එකේ කවර් ෆොටෝ එකට දාපු එකක්
      https://plus.google.com/110461065020037511670/posts/DruNiGcTeqm?pid=6010927499480514562&oid=110461065020037511670

      ඒ ආසන්න දවසක්. මැයි 8

      ප්‍රශ්නේ ඕක නෙමෙයි. මුට මරාවාදියෙක් කිව්වම එක වැරදි වෙන්නේ කොහොමද කියන එකයි. මරාවාදීයෙක් වීම හරි හෝ වැරදි කියල නැහැනේ මෙතන කව්රුවත්.

      Delete
  4. "මියගිය සරසවි සිසුන් වෙනුවෙන් "වන පෝස්ටරය ඇන්දේ නන්දෙ තමයි. එවකට මා පේරාදෙනියේ වැඩ කළා. "මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල වැඩ වලදී නන්දෙ මට මුණ ගැසී තියෙනවා.

    ධර්මන්ගේ බේගල් හා අතේ පැළවෙන බොරු කප්පරක්. ලියන්න ගියොත් කෙළවරක් නෑ.
    මගේ නම සඳහන් කරමින්ද ඔහු එසේ ලියා තියෙනවාට අමතරව කිසිදු අවසරයකින් තොරව මගේ සේයාරූ පවා පළ කොට තියෙනවා.

    ReplyDelete
  5. //"මියගිය සරසවි සිසුන් වෙනුවෙන් "වන පෝස්ටරය ඇන්දේ නන්දෙ තමයි. එවකට මා පේරාදෙනියේ වැඩ කළා. "මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල වැඩ වලදී නන්දෙ මට මුණ ගැසී තියෙනවා //

    අන්තරේ විසින් වූස් වලේ කැන්ටිම කොරන්න බාරගත්තේ ඔයි කාලයේ නේද?

    ReplyDelete
    Replies
    1. ධර්මින් මරා වාදියෙක් සහ ඔහුට රෙදි නැතිව කඩේ යන එක ඇත්ත තමයි. ඔහුගේ ලිපිවල ගොඩක් දේවල් තියෙනවා ඇත්ත . හැබැයි ඔහු තම හාම්පුතුන්ට වාසි වෙන දේවලුත් ලියනවා. ජනවාරි 8 ඔහු මාරා ගේ ඇස් දෙක එක්ක දාපු "ගොන්පර්ට් " නිසසදකට ගොන්පාර්ට් කියලා කියලා ධර්මින් පරළ වුනා.
      රසික කියන්නේ ඇත්ත කුමාර කලුඅර්ච්චි ගැන හෙලිකිරීම දහ්ර්මින්ගෙන් වුන හොඳ වැඩක් නැතිනම් ඔය ඩෙන්ටිස්ට් "තුමා " තව තව බුල් කෙලිනවා බ්ලොග් අවකාශයේ ... හැබැයි ධර්මින් ගෙයි කුමාර ගෙයි සමානකම් එමටයි ..ප්‍රධානම එක තමයි "මාරා වාදී වී .. ඔවුන්ගේ වැරැද්ද පෙන්වා දුන් විට දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු සේ පරළ වීම, අනුන්ගේ නිදහස් මත නොඉවසීම.... රෝහිත තිලකරත්න අන්තරේ කැඳවුම් කරුව හිටියා තමයි 1990 ගණන්වල ඔබ මෙහි කියන දින හරිවිය හැකියි.. රෝහිත බණ්ඩාරවෙල මහා විදුහලේ හිටපු දීප්තිමත් ශිෂ්‍යයෙක්..... හිනමානේ උඩින්ම තියෙන්නේ සාරස ට බව කවුරුත් දන්නවා. .. ඔහු පේරාදෙණියේ ලෙක්චර විදිහට ඉන්දැද්දී කල සියළු දේවල් ඊට සාක්ෂි සපයනවා..

      Delete
    2. // හිනමානේ උඩින්ම තියෙන්නේ සාරස ට බව කවුරුත් දන්නවා. .. ඔහු පේරාදෙණියේ ලෙක්චර විදිහට ඉන්දැද්දී කල සියළු දේවල් ඊට සාක්ෂි සපයනවා.. //

      නැතුව නැතුව!

      Delete
  6. Replies
    1. wish I could read between your "hmmmm" Pra Jay තුමෝ
      :D

      Delete
    2. Nothing much. Just like between my ears!

      Was thinking of school days, that's all.

      Delete
    3. අයියෝ, ගූ රසයා හිතුවේ උඩින් ගූ රසයට විරුද්ධව දාල තියෙන කමෙන්ට්ස් දාපු උන්ට කින්ඩියට හ්ම්ම්ම් ගෑවා කියල

      Delete
    4. // AnonymousApril 27, 2016 at 2:03 PM
      අයියෝ, ගූ රසයා හිතුවේ උඩින් ගූ රසයට විරුද්ධව දාල තියෙන කමෙන්ට්ස් දාපු උන්ට කින්ඩියට හ්ම්ම්ම් ගෑවා කියල//

      ඒකනේ...
      ඒකටත් කෙලවුනානේ..
      දැන අපි මොකොද කොරන්නේ?

      Delete
    5. සාරසයා දන්නවා කොච්චර උනත් ඌ ගූ රසයි කියල. හොඳ එකා

      Delete
  7. සාරසට කියන්න පුලුවන්ද උඩ ඡායාරූපේ ඉන්න කලු හාදයා කවුද කියලා

    ReplyDelete
    Replies
    1. // සාරසට කියන්න පුලුවන්ද උඩ ඡායාරූපේ ඉන්න කලු හාදයා කවුද කියලා //

      දන්නේ නැහැ නේ මෙයා...

      Delete
  8. මේ තියෙන්නේ ගූරසයා මරා සෙත්තපෝච්චි උනාට පස්සේ හූල්ල හූල්ල ඉන්න කාලේ දුක තුනී කරගන්න නුගේගොට රැස්වීමට ගිහින් සුරාන්තෙට පත් වෙලා සතුට වාවගන්න බැරුව ලියපු එකක්.

    http://mallepol.blogspot.jp/2015/02/blog-post_18.html

    ReplyDelete
  9. ධර්මන් වික්‍රමරත්නගේ ලිපි බේගල් නම් ඇයි ඒ ගැන නොලියන්නේ සත්‍ය කරුණු කරණා දන්නා උදවිය.රිවිර පත්තරේ මිලදී ගන්නේ නැති නිසා ධර්මන්ගේ පත්තරෙන් කියවන්නේ නැති නමුත් අන්තර්ජාලය හරහා නම් කියවා තිබෙනවා.
    jvp.dharman.lk කියා වෙබ් අඩවියක ඔහුගේ ලිපි තිබුනා.හැබැයි දැන් නම් එය වැඩ නැහැ.

    ReplyDelete
  10. ධර්මන් කියන්නේ පට්ට බොරු ලියලා තමන්ගේ අත්දකීම් බව පෙන්නලා පොරක් වෙන්න හඳන බුවෙක්. පරිසර මාධ්‍ය වේදීන්ගේ සංගමය කියලා එකක් අටවාගෙන කරපු රෙද්දක් තියෙනවද? ඊට පස්සෙ බැසිල්ගෙ කිලිටු හෝදලා දැන් මව්බිමේ රෙදි මදිනවා. අපි නොදන්න ධර්මන් වික්‍රමරත්න. කටට යමක් වැටෙනවා නම්, දත් ගලවගෙන හරි කට අරියි.

    ReplyDelete
  11. බහුතරයක් ඔහොම ලියන අය සල්ලි මත පදනම්වුණ අය. ඔවුන් දන්නෙ මුදල් කියල ධර්මය පමණයි ඉතිං ඕන විදියකට ඕන දෙයක් ලියනව

    ReplyDelete
  12. ගොඩක් ගවේශනාත්මක එවුන් ඔහොම තමයි බන්. උන් ගවේෂණය කරන්නේ නිවුස් නෙමෙයි, තමුන්ගේ ලොක්කාගෙන් තමුන්ට කීයක කුට්ට්ටියක් ලැබෙයිද කියන එක ගැන විතරයි...

    ReplyDelete
  13. Lankawe`wishista puwath kalawediya henry warnakulasuriya

    ReplyDelete
    Replies
    1. ekanam hariyata hari. Henriyata derrgayu labewa

      Delete