Wednesday, December 7, 2016

අයියෝ ජයසුමන

 
 
අයියෝ ජයසුමන අයියෝ ජයසුමන
ඇදගෙන නාන පජ පජ ජයසුමන
නාථත් එක්ක බුදියන රජරට සුමන
මොන කල යාද උඹෙ සිසුනට සුමන
 
 
නලියාගේ මොට්ට ගෝලයා ජයසුමන
හොර පාරෙන්ද  ඩිග්‍රිය ගත්තේ සුමන
නාථ, පත්තිනි, කළුබණ්ඩාර ගේ සුමන
අයියෝ ජයසුමන වහ කාපං සුමන

9 comments:

  1. ජයසුමන ගැන ලියපු මේ අදහස් වල කිසිම තර්කානුකූල බවක් නෑ. තියෙන්නේ ඔහු ගැන තරහෙන් ලියවිච්ච ඉන්ද්‍රිය ගෝචර ලෝකයෙන් එහා යමක් නොදන්න තමන් හිතන දේ හරි කියන උද්දච්ච කම මිස වෙන එකක් නෙවෙයි. ඉස්සර වෙලා එකක් තේරුම් ගන්න. අපට ජයසුමන කවුද කියන එක වැදගත් උනත් නැතත් මේ ලෝකේ හැම දෙයක්ම ඉන්ද්‍රිය ගෝචර නෑ. විශේෂයෙන් මනුස්ස ඉන්ද්‍රියන්ට ගෝචර නොවන සමහර දේ වෙනත් සතුන්ට පවා දැනෙන තත්වයක අතීන්ද්‍රිය තලයන් දක්වා මනස මෙහෙයවන්න පුළුවන් මනුස්සයෝ නැත්තේ නෑ. මේ ගැන ඔක්කොම මෙතන කියන්න බෑ. පංචේන්ද්‍රියන්ට හසු නොවන සියල්ල නැතැයි කියන මෝඩ උද්දච්ච කමෙන් මිදිලා අඩුම ගානේ තර්කානුකූල දෙයක් පෙන්නල මේ වගේ දේවල් සම්බන්ධයෙන් දෙන්න පුළුවන්නම් ඒක වැදගත්.

    ReplyDelete
    Replies
    1. උඹට සිංහලවත් බැරි හැඩයි නේද? ඔය වගේ අය එකට සෙට් වෙනව මේ වගේ මාතෘකා වලදී.

      Delete
  2. කවුද ජයසුමන කියන්නේ?

    කඩවත ලි බඩු කඩයක් නම් තිබුණා ඒ කාලේ ජයසුමන කියලා!

    ReplyDelete
    Replies
    1. ඊළඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්, වෛද්‍ය වරයෙක්, ඉන්ද්‍රීය ගොචර නැති නිරීක්ෂණ මත නිගමන වලට එළබෙන පර්යේෂණයෙක්, බයියන්ගේ වීරයෙක්, ...

      Delete
    2. තවත් සුමනයෙක් ඔය රසිකයට පුකේ ඇරියලු පොඩි කාලේ. ඒකයි මූ ඒ සබ්ජෙට් එකත් පුරුදු වෙලා තියෙන්නේ.

      Delete
  3. සම්‍යක්දෘෂ්ඨික දෙවියෙක් වන නාථ දෙවියන්ගේ බැතිමතෙක්, නලින් ඩි සිල්වාගේ දැනට ඉතුරුව සිටින ගෝලයන් කිහිප දෙනාගෙන් එක්කෙනෙක්, මිථ්‍යා මත වපුරන අතරතුරම රජරට වෛද්‍යපීඨයේ සිසුන්ගේ පවට පහළ වූ පිනාචාර්ය කෙනෙකි

    ReplyDelete
  4. හීනෙන් දෙය්යන් සමග රෝග විනිශ්චය එසේ මෙසේ කෙනෙකුට කල හැකිද?

    ReplyDelete
  5. අයියෝ ජයසුමන අයියෝ ජයසුමන!!
    මරු බන් මේක.

    දෙයියෝ අමනාප වෙලාද මන්ද ඕක ඔතනින්ම නතරවුණේ.
    මේ ලෙඩේ හැදෙන හැටි විතරයි කියල තියෙන්නේ නමුත් ඕනෑම කරන එක, ලෙඩේ හොඳ කරන බෙහෙත කියල නෑ නේ.
    මහා පොලවේ හා විශේෂයෙන් හාල් වල ආසනික් තියෙන එක බොහොම කාලයක ඉඳල දන්නා එකක් (මේ වගේ හාල් කෑලි නොදන්නවට).

    ජයසුමනල නලින්ලා ඔක්කොමල 'පල් දෙයියල'

    ReplyDelete