ලංකාවේ විශ්ව විද්‍යාලයකට යාමට නොහැකිව රූබල් කාමි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වල්ගයේ එල්ලී රුසියානු වෛද්‍ය උපාධියක් ලබා ලංකාවේ විශ්ව විද්‍යාල ගැන මහා වෛරයක්, කෝන්තරයක් පිරිමසා ගැනීමට තැත් කරන මානසික වෛද්‍යවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු කම් ලත් මානසික වෛද්‍යවරයෙක් කඩිනමින් අවශ්‍යව ඇත.
රෝග ලක්ෂණ
1. නිදහස් අධ්‍යාපනය නයාට අඳුකොල මෙන් වීම
2. ඇමෙරිකාව, කැනඩාව හා යුරෝපය වන්දනා කිරීම
3. තමන් දන්න බව පෙන්වන ,එහෙත් නොදන්නා මනෝ විද්‍යාවෙන් සෑම දෙයක්ම විශ්ලේෂණය කිරීමට තැත් කිරීම
4.අන්තරය, ලංකාවේ වෛද්‍යවරුන් ,ඇතුලු ලංකාවේ සියලු දෙයක්ම පහත් කොට සැලකීම
5. ලෝකයේ සිටින මහා බුද්ධිමතා ,උගතා තමා යැයි සිතීම
6.PTSD, PTSD යැයි වරින් වර හඬ නැගීම
7.ලොවෙත් නැති කවුරුන් හෝ සමග ඡායාරූප ගෙන අහවලා මහා බුඩ්ඩිමතෙකි, මම ඔහුගේ මිතුරාය ,සගයාය ,ආදි වශයෙන් ලිවීම
8.රුසියාවේ වසර කීපයක් ඉගෙන ගෙන ඇති නිසා සාර් නිකොලායි තමන්ගේ බාප්පා ලෙසත්, රස්පුටින් ගුරුවරයා ලෙසත් සිතීම
9. පුද්ගල චරිත ඝාතනයට ප්‍රිය වීම
10. චතුරසේනාරත්න සින්ඩ්‍රෝමයෙන් පෙලීම- ඉතිහාසයේ සිදුවීම් වලට තම සම්බන්ධය හෝ අඩුම වශයෙන් තමන්ගේ නෑයෙක් හෝ සම්බන්ධ යැයි නිතර කීම
මේ ආදි රෝග ලක්ෂණ රාශියක් ඇති මේ පුද්ගලයා පිං තකා සුව කර දීමට කැමති මනෝ වෛද්‍යවරයෙකු සිටී නම් කඩිනමින් ඉදිරිපත් වන්න. දැනටම ප්‍රමාද වැඩියි.