Friday, April 7, 2017

හැම දෙවියනේ මේ වාහෙලා මකෝ මකෝ ....

 
 
 
ටැබ් එක තමා අද්දියාපනේ හිනිපෙත්ත
ඇමති තුමා කියනා විට අදෝ මුකෙන්
වහල කඩන් වැටිලා ඉස්කෝලේ
 අපේ ළමයි නවතා ඇත  ඉස්පිටිතාලේ
 

එහෙව් රටක මල කරුමෙට ඉපදීලා
නෙවිල් හාමුගේ ශත පහ දිවෙන් අරං
 අද්දියාපනෙත් විකුනන් කති ඇමතිවරු
 හැම දෙවියනේ මේ වාහෙලා මකෝ මකෝ
-රංචාගොඩ ළමයා-

3 comments:

  1. අතීසාරට හොඳම බේත අමුඩ ගැසීම බව දන්නෙ නැද්ද ? ලෙඩා මළාට බඩයන එක නැවතිලා නේ

    ReplyDelete
  2. අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නේ මේලෝකේ වසලයා ආආආආආආආආආ

    ReplyDelete