Wednesday, February 20, 2013

බොදු බල සේනාව තහනම් කරනු




ආණ්ඩුව විසින් වහාම බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතුය. 

මක් නිසාද යත් පසුගිය දා මහරගමදී එම සංවිධානය පැවැත් වූ  නාඩගමේදී ඔවුන් විසින්ම එලි දක් වන ලද මහරගම ප්‍රකාශනය නම් වූ ලියවිල්ලේ හය වැනි වගන්තියෙන් ඔවුන් විසින්ම එය ඉල්ලා ඇති නිසාය. 

එම වගන්තිය මෙසේය.

06) සාමය හා සංහිඳියාවට බාධා පමුණුවන ආගමික මූලධර්මවාදී සහ අන්තවාදී කණ්ඩායම්වල කියාකාරීත්වය පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඒවා තහනම් කළ යුතු අතර නීතිය සැමට සමාන වියයුතුය යන මූලධර්මය උල්ලංඝනය කරමින් ආගමික හා ජනවාර්ගික පදනමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ක්‍රියාත්මක කරනා නීති අහෝසි කළ යුතු ය.

බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට ආණ්ඩුවට මීටත් වඩා අවශ්‍ය මොනවාද?

18 comments:

  1. තප්පුලන්න එපා එතකොට හරකා කියලා හැමෝටම තේරෙනවා

    ReplyDelete
    Replies
    1. උඩ පොටෝ එකේ ඉන්න එකාටද ?

      Delete
    2. නෑ අර මොහොමඩ් කියන ළමා අපචාරකයට :P

      Delete
  2. බොදු බලසේනාවල් හැදෙන්න හේතු වෙච්ච ඒවයි මුලින් තහනම් කරන්න ඕනි .

    ප.ලි - ගොන් ආතල් ගන්න එක තමන්ගේ අයිතිය හැබැයි එතකොට ගොනාය කියල ලෝකෙටම පේනවා !

    ReplyDelete
    Replies
    1. සාමය හා සංහිඳියාවට බාධා පමුණුවන ආගමික මූලධර්මවාදී සහ අන්තවාදී කණ්ඩායම්වල කියාකාරීත්වය පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඒවා තහනම් කළ යුතු අතර .....

      Delete
    2. එතකොට බොදු බලසේනාව විතරද අහුවෙන්නේ ? ඉතුරු කැල්ලත් රතු පාට කරනවකො . අර නිතිය සමානව කියන කැල්ල එහෙම ක්‍රියාත්මක කරල දෙක තුනක් තියන විවාහ නිති අයින් කරන්න , රැවුල් වවාගෙන දොස්තර කම් , හෝටල් වැඩ කරන්න තහනම් කරන්න , ආගමික සංකේත නැතුව ආහර ගන්න තියන අයිතිය තහවුරු කරන්න ආදියත් කරන්න කියනවකො එතකොට බොදු බලසේනාවල් ඉබේම නැතිවෙනවා

      Delete
  3. ප්‍රගීත්February 20, 2013 at 8:00 AM

    එක්ස්පයර් වෙච්ච සමාජ වාදියෙක් වගෙයි? උබලට ජනපදනමක් නැති වෙන්න හේතුව තමයි ප්‍රශ්න දෙස ජනතාවගේ පැත්තෙන් නොබැලීම. බොදු බල සේනාව ගැන කතා කරන්න කලින් ඒකට හේතුවෙච්ච මුස්ලිම් කොන්ග්‍රසය, සමස්තලංකා ජමියාතුල් උලමා සංවිධානය, සමස්තලංකා තරුණ මුස්ලිම් සංගමය වගේ දේවල් තහනම් කරල ඉන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++

      Delete
  4. එහෙමනම් ඔක්කෝම තහනම් කරන්න ඕන. බොදු බල සේනාවේ සමහර ක්‍රියා අනුමත නොකලද. ඔවුන්ද සිටිය යුතුමයි...

    ReplyDelete
  5. සාමය හා සංහිඳියාවට බාධා පමුණුවන ආගමික මූලධර්මවාදී සහ අන්තවාදී කණ්ඩායම්වල කියාකාරීත්වය පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඒවා තහනම් කළ යුතු අතර නීතිය සැමට සමාන වියයුතුය යන මූලධර්මය උල්ලංඝනය කරමින් ආගමික හා ජනවාර්ගික පදනමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ක්‍රියාත්මක කරනා නීති අහෝසි කළ යුතු ය.

    ReplyDelete
  6. //බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට ආණ්ඩුවට මීටත් වඩා අවශ්‍ය මොනවාද//
    පිළිතුර,
    වර්තමානයේ ආණ්ඩුවේ අර්බුද වසා ගැනීම සඳහා කාලෝචිත වෙනත් මාතෘකාවක්. එතෙක් වර්ගවාදයේ සුමුදු සිහිලැල් පහස ආණ්ඩුව විදියි.
    තවත් පිළිතුරු තිබිය හැකිය.

    ReplyDelete
  7. Bodu bala sena athyawashyayi

    ReplyDelete
    Replies
    1. jAATHIWAADAYA AVISSEEMATADA?........

      Delete
  8. මොකද්ද බං හැම කමෙන්ට් එකටම එකම උත්තරේ දෙන්නේ... කටේ ගූද... ?

    ReplyDelete
    Replies
    1. මේකනේ බං, ඒ කට්ටියට මම කියන දේ තේරිලා නෑ. ඉතින් ආයේ ආයේ කියලා දෙන්ට වෙලා.

      අන්තවාදි සංවිධාන තහනම් කරන්ට කියන්නේ මම නෙවෙයි, එයාලගේ බොදු බල සේනාවමනේ. ඒක පෝස්ට් එකෙත් කිව්වා, තව තේරෙන්නේ නැතිව කොමෙන්ට් දාන අයට ආයේ කියලා දෙනවා.

      Delete
    2. මේ පැත්තේ අය ඔය සේනාවට කියන්නේ "බොක බර සේනා" කියල. ඔයාට ගු ගැන මතක් උනේ ඔයත් එකෙද? නැත්නම් ඔයා කතා නොකරන්නේ කටේ ගු තියනකොට විතරද??

      Delete
    3. පල පිම්පියෝ යන්නේ...

      Delete
  9. පුලුවන්නම් තහනම් කරලා පෙන්නවන්න කියල අපි අභියෝග කරමු. මේ සිංහල බලවේගයි. සැමට තෙරුවන් සරණයි.

    ReplyDelete