Sunday, June 23, 2013

ගව ඝාතන විරෝධය


රාවණ බලයයි, සිංහල රාවෙයි,

නානසාරගේ බොදු බල සෙනගයි

චම්පික සාදුයි, වීරවංශලයි 

ඥාතින් වෙනුවෙන් සටනක් අරඹයි


5 comments:

  1. බොහොම මදි.... ඒත් මෙහෙම හරි ලියන එක ළොකු දෙයක්...

    ReplyDelete
  2. මේ මාතෘකාව මේ වනවිට පිළුණු වී ඇති එකකි..අපේ රටේ මෝඩයන් සත්ව හිංසාවට විරුද්ධ වන ආකාරය වැරදිය.නමුත්සත්ව අවිහිංසාව වෙනුවෙන් පෙනී සිටීම වරදක් නොවේ.ආගමික හේතු පසෙකට දමමු,පරිසර විනාශය අවම කිරීමේ චේතනාවෙන් හෝ කෙනෙකු සත්ව ඝාතනයට විරුද්ධ වීම වරදක් නොවේ.

    ReplyDelete
  3. සිරාවටම කළාමදිරිය මොකද වැඩ වැඩිද ? බොහොම මදිනම් තමා........

    ReplyDelete
  4. සෞඛ්‍ය තත්වය හොඳ නැත. ඒ ගැන ලියන්නට හිතා ගෙන හිටිමි.

    ReplyDelete
    Replies
    1. කළාමැදිරියට ඉක්මන් සුව පතමි! ආණ්ඩුවේ ඩිස්පැන්සරියේ බෙහෙත් තිබේවා යැයිත් පතමි!

      Delete