ඔන්න දැම්මා නිව්ස්.
කවුද ගොය්යෙක් කතා කරනවා .
" අපේ ජනාදිපති තුමාගේ දේශප්‍රේමි ආන්ඩුව, ශීඝ්‍රයෙන් සංවර්ධනය , ආස්චර්ය,දෑත සක්තිමත් කොරනවා, මම ඇමති මමම නොවෙද.... බ්ලා බ්ලා.. බ්ලා......"
යහ්කෝ මේ අර මම කෑලි කෑලි වලට කැපුවත් මේ ආන්ඩුවට යන්නේ නැහැ,මේ ඒකාධිපති දූෂිත පවුල් පාලනය පරාද කොරන්න මගේ දිවි හිමියෙන්ම සටන කොරනවා කිය කිය හිටපු දයාසොරි උන්දෑ නේද මයික් එකක් පලන්නේ.
මම විතරක් නෙවේ අපේ ගෙදර ඔක්කොම හිනා වෙනවා... අල්ලපු ගෙදරිනුත් හිනා ... ඊට එහා ගෙදරිනුත්...
මට හිනාව නවත්ත ගන්න බෑ ඕයි. හිනා වෙලා හිනා වෙලා ... බඩ රිදෙනකම්ම හිනා වෙලා ... සිහිය නැතිව වැටෙන කම්ම හිනා වුනා. වෙන මොනා කරන්නද ඕයි?
සටහන- මේ ලිපිය පල වෙන විට මම අධික ලෙස හිනා වී නැවත රෝගාතුර වීම නිසා රෝහල් ගත කර ඇති බවත් මේ සටහන ලියන්නේ අපේ ආච්චි බවත් කරුනාවෙන් සලකන්න.
Dayasori
ReplyDeleteoyasori
යකෝ..ලිංගික අපචාරයකට ගොදුරු වෙච්ච එකෙකුට හිනාවෙන එක කැතැයි නේද?
ReplyDeleteඋඹේ ඔය උණ හොඳ වෙන්නෙම නැත්ද?
ReplyDeleteඇයි උඹ දොස්තරද?
ReplyDeleteඔය අසනිපේ ඉක්මනට හොද කරගනින්.මිට වඩා කරන සිද්ද වේනවා ඉස්සරහට හිනාවෙන්න.
ReplyDeleteමම නම් දැන් චැනල් එක මාරු කලා..
ReplyDeleteවිලිහං කුමාරයගෙයි කේටි කුමාරිගෙයි බබා එනකල් බලා ඉන්නවා මීට වැඩිය ගොඩක් සනීපයි..
අන්න ආවා
Delete