පින් මන්ද ලංකා භූමියේ
කෑ ගැහුව අය්යණ්ඩියේ
නුඹ මන්ද රටෙන් පිට වෙලා ගියේ?
මං නවී පිල්ලෙට බයයි මල්ලියේ
මං නවී පිල්ලෙට බයයි මල්ලියේ
චීනා සමගින් සැට් වී
රටම රවට්ටන //
ලොක්කා මමයි මල්ලියේ
පොර ටෝක් දුන්නට ඉහත සංදියේ
පොර ටෝක් දුන්නට ඉහත සංදියේ
මං නවි පිල්ලෙට බයයි මල්ලියේ
මං නවි පිල්ලෙට බයයි මල්ලියේ