Wednesday, August 21, 2013

බන්දුලගේ ටිකිරි මොලේ


තමන්ගේ අමාත්‍යාංශය යටතේ ඇති විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග ප්‍රශ්න පත්‍ර හොරෙන් පිට වන බවත් තම්න්ට එය නවතා ගැනීමට ශක්තියක් නැති බවත් ලංකාවේ අධ්‍යාපනය තම යුගයේ ඉහලටම ගෙන එන බවට පුරසාරම් දොඩන ඇමති බන්දුල ගුනවර්දන ප්‍රසිද්ධියේ පිලිගෙන ඇත.

තම අමාත්‍යාංශයේ සිටින හොරා අල්ලා ගත නොහැකි බන්දුල ඇමතිවරයා තම නොහැකියාව(හෙලුව) වසා ගැනීම සඳහා  රට පුරාම ශිෂ්‍යත්ව පංති තහනම් කර තිබේ . එහෙත් ඉන් සිදු වී ඇත්තේ වඩ වඩාත් එය රටට නිරාවරණය වීමය.

දැන් එතුමා සිතන්නේ ප්‍රශ්න පත්‍ර දෙපාර්තමේන්තුවෙන් පිට වුවත් ටියුෂන් පංති තහනම් කර ඇති නිසා එම ප්‍රශ්න පත්‍ර සිසුන්ට නොලැබෙන බවයි.එතුමාගේ ශ්‍රී චින්තනයට අනුව හොරෙන් පැන්නු ප්‍රශ්න බෙදිය හැක්කේ ටියුෂන් පංති වලදී පමණය.  දැන් ටියුෂන් තහන්ම් කර ඇති නිසා ප්‍රශ්න පත්‍ර හොරෙන් පිට කර ගත්තත් කමක් නැත.

ක්‍රි ව 2013 වර්ෂයේ මේ සිරි ලංකාවේ අපට සිටින්නේ  එහෙව් ටිකිරි මොලයක් ඇති අධ්‍යාපන ඇමති කෙනෙකි.අප ආසියාවේ ආශ්චර්ය බවට ශීඝ්‍රයෙන් පත් වෙමින් සිටින බවට එතුමා හොඳම නිදසුනකි.

( මේ තුමාගේ මොලය   ගැන අප මීට ප්‍රථමයෙන්ද ලියා ඇති බව කරුණාවෙන් සලකන්න)



19 comments:

  1. මේ යකාගෙ නම මතක් කරපු ගමන් මතක් වෙන්නෙම අපට කිසි වරදක් නොකල මුගෙ මෑණියන්වමයි.
    ප්‍රසිද්ධ ස්ථාන වල පන්ති නොපැවැත්වුවාට 10 යෙ12 යෙ කණ්ඩායම් පන්ති දන්නා කියන ගෙවල්වල ඕන තරම් කරනව.

    ReplyDelete
    Replies
    1. අනේ බං උඹ දන්න කියන කැටයමක් දාපංකෝ ඕකගේ පුකට. හැමදාම ඇනෝලටම කෙලින්න එන එකේ !!!

      Delete
    2. අනේ බං උඹ දන්න කියන කැටයමක් දාපංකෝ ඕකගේ පුකට. හැමදාම ඇනෝලටම කෙලින්න එන එකේ !!!
      - කා(Ka)

      Delete
  2. මූටයි මුගේ මෑණියන් වහන්සේටයි පුළුවන් ඒ තැන් වටලන්න

    ReplyDelete
  3. අනේ ඇයි අනේ අර අහිංසක බූරුවට මෙච්චර අපහාස කරන්නෙ... උෟට මෙයාට වඩා මොළේ තියෙනව... හි හි..

    ReplyDelete
  4. /* ( මේ තුමාගේ මොලය ගැන අප මීට ප්‍රථමයෙන්ද ලියා ඇති බව කරුණාවෙන් සලකන්න) */

    මාත් ලියලා තියෙනවා, හැබැයි ඒ කාලේ පොරගේ මොලේ නරකම නෑ ක්‍රිලයි මට හිතුණේ.
    http://kathandara.blogspot.com/2009/09/blog-post_25.html

    ReplyDelete
  5. මෙයාගේ ආර්ථික විද්‍යාව පංති තිබ්බ කාලෙ සමහර ළමයින්ට ප්‍රසිද්ධියේම කිව්වා..උඹලගෙ තාත්තලා උඹලව හැදුවට වඩා සරමෙ පිහිදා ගත්තා නම් හොඳයි කියලා..අද ?!

    ReplyDelete
    Replies
    1. උබ හරි මචෝ. තව කතාවක් මමත් එකතු කළා. පල්ලේහා බලකෝ.

      Delete
    2. උබ හරි මචෝ. තව කතාවක් මමත් එකතු කළා. පල්ලේහා බලකෝ.
      - කා(Ka)

      Delete
  6. පොරට උපතින් ලෑබිල තියෙන්නෙ ඔය මොලෙ තමයි.ඔකව ඔතෙන්ට යවපු අපිටයි ඔකට ඔය තනතුර දිපු එවුන්ටයි තමයි ගහන්න ඔන

    ReplyDelete
  7. රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි තමයි ඒ තහනම පනවලා තිබුනේ.
    අනේ මේ වාගේ අධ්‍යාපන ඇමතිවරු ඉන්නකන් රටට බඩුම තමයි.

    ReplyDelete
    Replies
    1. රාත්‍රී 12 න් පස්සේ ක්‍රියාත්මක බඩු මොනවාද බං

      Delete
  8. අනේ .... බන්දුල දන්නෙ වැඩ අනන්නයි අනාගෙන පොර ටෝක්ස් දෙන්නයි විතරයි. මතකනේ වෙළඳ ඇමති හැටියට කොරාපු හරිය.

    ReplyDelete
  9. මේ යකා මෙහෙම ගිහිල්ලා ප්‍රශ්ණ පත්තර ටික බේරගන්න ඉස්කෝලත් වහලා දායිද දන්නෑ.

    ReplyDelete
  10. අවිස්සාවේල්ලේ සම්පත විද්‍යා පීඨයේ එක තේ එක දෙකට බෙදන් බීපු, හැන්දෑවට අවිස්සාවේල්ලේ සමූපකාර හෝටලයේ පිටිපස්සේ කාමරේට වෙලා ගල් බාගේ දෙකට බෙදන් ගහපු, වෙස්පා ස්කූටරෙන් එහෙ මෙහෙ ගිය බන්දුලයෝ. අනේ...........අනේ...........

    ReplyDelete
    Replies
    1. එළ මචෝ මේ ටිං ටිං ඔක දැනගෙන හිටියේ නෑ නොවැ. තව විස්තර ටිකක් දීපංකෝ. මම දන්න සීන් එක යට තියෙනවා. බලකෝ.
      - කා(Ka)

      Delete


  11. 2013-08-21
    [ඩිල්ෂාන් මඩවල / නිෂාන් ද සිල්වා]
    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් තවදුරටත් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නියෝගයක් නිකුත් කළද නිවෙස්වලදී පැවැත්වෙන තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති තවමත් නතර නැතැයි ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එහෙත් එවැනි තනි හෝ කුඩා කණ්ඩායම් පන්තිවලින් ප‍්‍රතිලාභ ලබන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් ළමයින් පමණක් බවයි එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ. එ නිසා ආර්ථික වශයෙන් දුර්වල ළමයින් අසාධාරණයකට ලක්වන බවද ඔහු කියා සිටියා.
    මේ අතර මරදාන සහීරා විද්‍යාලයේ 05 ශ්‍රේණියේ සිසුන් පිරිසකට මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමට අවස්ථාව අහිමිවි ඇතැයි නෙත් නිවුස් අද උදෑසන අනාවරණ කළා. එලෙස අසාධාරණයට ලක්ව තිබෙන්නේ එම විද්‍යාලයේ ඉකුත් ඉරිදා පැවැත්වු අභ්‍යන්තර විභාගයක දී අඩු ලකුණු ලබා ගත් සිසුන් පිරිසක්. විදුහල්පතිවරයා විසින් ඔවුන්ගේ විභාග ප‍්‍රවේශපත‍්‍ර නැවත එකතුකර ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමසීමට නෙත් නිවුස් මරදාන සහිරා විද්‍යාලයට දුරකථන ඇමතුමක් ලබා ගත්තත් විදුහල්පතිවරයා ආසනයේ සිටියේ නැහැ. නියෝජ්‍ය විදුහල්පතිවරයා ද විද්‍යාලයට පැමිණෙන්නේ පස්වරුවේ බව එම දුරකථන ඇමතුමට පිළිතුරු දුන් ප‍්‍රකාශිකාවක් කියා සිටියා.

    ReplyDelete
  12. නව අධ්‍යාපන පනත් කෙටුම්පත මැති සබයට
    පාසල් කාලයේ ටියුෂන් තහනම්

    කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

    නව අධ්‍යාපන පනතක්‌ සකස්‌ කිරීම සඳහා වන දළ කෙටුම්පත අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    පක්‍ෂ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිතුන් දෙනකුගෙන් යුත් අධ්‍යාපන කටයුතු පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනා ඇසුරින් මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති හා යෝජනා මාලාව සකස්‌ කළ බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

    විවිධ ක්‍ෂේත්‍රයන්හි විද්වතුන්, ආගමික නායකයන්, දේශපාලන පක්‍ෂ නායකයන්, විදුහල්පතිවරු, වෘත්තීය සමිති සහ අධ්‍යාපනඥයන් ඇතුළු දහසකට අධික පිරිසක්‌ විසින් කාරක සභාව හමුවේ ඉදිරිපත් කළ සාක්‍ෂි හා පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ඇතුළත් සංක්‍ෂිප්ත වාර්තාවක්‌ ලෙස ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිපත්ති හා යෝජනා ඉදිරිපත් කරන බවද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.

    සම්මත පාසල් කාලය තුළදී පාසල් දරුවන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම හා ඒවාට සහභාගිවීම තහනම් කළ යුතු බව නව අධ්‍යාපන පනතක්‌ සඳහා වන කෙටුම්පතේ සඳහන් වේ.

    පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ සුදුසුකම් හා ඒවා පවත්වන ස්‌ථානවල යටිතල පහසුකම් පිළිබඳ නිර්ණායක මෙන්ම පාලනයක්‌ද තිබිය යුතු බව එකී යෝජනාවල දැක්‌වේ.

    පාසල් සුපරීක්‌ෂණ කොමසාරිස්‌ ජනරාල්වරයකු පත්කර නැවත පාසල් සුපරීක්‌ෂණ මණ්‌ඩලයක්‌ පිහිටුවිය යුතු බව මෙහිදී යෝජනා කර ඇත.

    ReplyDelete
  13. මචෝ කලාමැදිරියෝ......... මේ කා කියන දේ අහපංකෝ.......

    ඕකා (බන්දුල සෑර්) ඉස්සර ටියුෂන් කලානොවැ. එක්තරා දවසක ටියුෂන් කරද්දී ළමයෙක් (ටිං ටිං කෙලි පොඩිත්තියක්) වැටුණු පෑන අහුලන්න නැමිලා තියෙනවා. හැබැයි ගුරාගේ කුපාඩි ඇහැ ගැන දන්න මේකි නැමිලා තියෙන්නේ පපුවට අත තියාගෙන ගවුමයි ඇඟයි අතර වාසිදුර කවර් කරගෙන. ගුරාගේ රබර් ඇස මේතනට දෙතුන්වරක් සියුම්ව සූම් කළත් වැඩක් නැති නිසා මේකාට මළ පැන්නා. ඌ එක පාරටම කියාපි මෙහෙම.
    “මට දෙහි ගැට බලන්න ඕන නෑ. ගෙදර ගිහින් බලා ගන්න පුළුවන් හොඳ රන් තැබිලි ගෙඩි“
    කුරුමානම වරදිද්දී කොහොමද එදා ගුරා පප්පාගේ ටිංකිරි මොලේ........
    සාටකේට යටවූ ගෝල් දේශේ හැටි ඔහොම තමා.
    - මම කා, සාටකේට යටවූ ගෝල් දේශේ.

    ReplyDelete