සිරස මුදලාලිත් මාරය. වෙසක් කලාපෙත් මාරය.විවෘත කරන්ට ආපු හෙට්ටිගේත් මාරය. සංධාන ලැයිස්තුවෙන් චන්දෙට දාපු සිරසේ සුසර දිනාලුත් මාරය. මහරාජාත් මාරය. මහරාජාට බුද්ධ ධාතු විකුණ න යටිහලගල පංසලේ සාධුත් මාරය.
කට්ට අව්වේ වේලෙමින් මහරාජලාගේ ජෝන් කීල්ස්ලාගේ ගේ මේ බිස්නස් වැඩ වලට සාධු කියන ගමේ ගොඩේ කට්ටියත් මාරය. මේ රටත් මාරය. අන්තිමේ දී අපිත් මාරය.
අපි නම් ඉතිං කොහොමටත් මාරයිනේ ..:-)
ReplyDeleteඕක ඉතින් පුදුම වෙන්න දෙයක්ය අපි කොහොමත් මාරයිනේ...:D
ReplyDeleteඇයි මේ මාරයටම දොස් නගන්නේ
ReplyDeleteNE NE MARA NEHE
ReplyDeleteසිරසෙන් කුනු බැනුම් අහ අහ සිරසේ වෙසක් විවෘත කරන්ට එන රනිලුත් මාරය.
ReplyDeleteඑකෙකුටවත් ලැජ්ජාවක් නෑ බං..යන්නේ කොහේද කරන්නේ මොනවද කියලා දන්නේ නෑ
ReplyDelete