Wednesday, July 9, 2014

වීරවංශගේ රම්පෝසා වික්‍රමය


අංක 1- සිරිල් රම්පෝසාට ලංකාවට එන්න දුන්නොත් අපි තව එක මොහොතක් මේ ආණ්ඩුවේ ඉන්නේ නෑ. අපි එලියට බහිනවා

අංක 2- ‍රැම්පෝසා ලංකාවට ආවට කමක් නෑ. එහෙම එන්ඩ එපා කියන්න බෑනේ. රටක නායකයෙක්නේ. ඔහේ ආවාවේ. හැබැයි උන්නැහේ එක්ක  ලංකාවේ බලය බෙදන එක ගැන කතා කරොත් නම් අපි ආන්ඩුවෙන් එලියට බහිනවා...

අංක 3. සිරිල් ‍රැම්පෝසා ඒ කවුද? කොහෙ එක්කෙනෙක්ද? මමනම් අහලා නෑ. 
'
'
'
;
අංක 4.- මේ මොන මගුලක්ද යකෝ. මම ආපහු දකුණු අප්‍රිකාවට ගිය 'ගමන් ඉල්ලා අස් වෙනවා.මේක හතර විලි ලැජ්ජාවක්නේ

4 comments:

  1. යන්න කලින්ම එලවාවි ඒක සුවර්

    ReplyDelete
  2. හිහි...
    විමල් අය්යට රම්පෝස අමතක වෙන්න සමපෝස එකක් දෙමු අනේ...
    හැක්

    ReplyDelete
  3. විමලයා දැන් අත්තන ඇට කාලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්තිමේ ලං වෙලා මරු කියවනවා.

      Delete