(නිවැරදි පිළිතුර දෙන කෙනෙකුට හක් ගෙඩියක් පුරවා දෙනු ලැබේ)
1. වවුලාගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා ඉන්ට වෙනවා බං
2. ඌරාගේ මාලු ඌරාගේ පිටේම තියලා කැපුවනේ
3. මොකෝ බං ගලක් උඩ රීපු බළලෙක් වගේ ඉන්නේ
4. කුම්බලා මාලු කෑවනම් දුක විඳපන් බළලෝ
5. මේවාට තමා කියන්නේ අපි හදපු නරි අපිටම හූ කියනවා කියලා
5
ReplyDeleteබල්ලොත් එක්ක නිදා ගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා
ReplyDelete5
ReplyDelete5
ReplyDeleteoya 5 ma
ReplyDeleteඋඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්!
ReplyDeleteදිට්ඨ ධම්ම වේදනීය කර්ම.
ReplyDeleteමොකද බං කැරි කාපු රිලවා වගේ ඉන්නේ
ReplyDelete