Tuesday, February 17, 2015

කාල්ටන් වන්දනාව



එන්න එන්න.  නොමිලේ  කාල්ටන් වන්දනාව කරන්න ,ඔබත් අදම අප සමග එක්වන්න,

කාල්ටන් දේවාලයේ  කුප්‍රකට රාජපක්ෂ  පූජාව සමග හම්බන්තොට තවත්  වටිනා ස්ථාන වැඳ පුදා ගැනීමට ඔබට මහඟු අවස්ථාවක්

නැව් නො එන වරාය, මොණරු විතරක් එන ගුවන් තොට සමග ‍රැස්වීම් නැති ‍රැස්වීම ශාලාව නරඹා ප්‍රීති වන්න

බැතිබර දායකත්වය  නන්නත්තාර දේශප්‍රේමි බුලත් කොල සංධානය

වැඩි විස්තර සඳහා ඔබේ ගමේ බුලත් කඩෙන් විමසන්න.

අවසාන  දින කීපය

ජීවිත කාලයකට වරක් ලැබෙන මේ අනගි අවස්ථාව අපතේ හරින්න එපා

එන්න ප්‍රීති වන්න , චූන් වෙන්න , මත් වෙන්න ,අඬන්න

කාල්ටන් වන්දනාව කරන්න 

21 comments:

  1. ටිකට්ටු වෙ ගාණ දුර අනුව වෙනස් වන බවයි විමසුම ක දී සදහන් කලේ....
    හිහි

    ReplyDelete
  2. නෙලලා මදි නොකියන්න.. මේවා විකාර මචං...........

    ReplyDelete
  3. දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා බත් එකක් බෙදන් කන්න බැරි, පුකේ වම්මු වෙච්ච පුකේ ලයිට් වගේ අන්දෝස් ඩයල් වලට වෙන්නේ මොකද්ද කියල හිතාගන්නවත් බැරි හින්ද, අහිංසක මිනිසුන්ට කෝචෝක් කරලවත් සැනහෙන්න බලමු, නේද??

    උඹලට, මෙහෙමවත් හිතෙන්නේ නැද්ද ඔය පොලින් වල චාටර් වේවි ඉන්නේ උඹේ පන්තියේ මිනිස්සුන් කියන එක. මහින්දව උන් නායකයා කියලා හිතන් ඉන්නේ ඔය මිනිස්සු හිටපු තත්වෙන් අඩියක්වත් ඉදිරියට යන්න මහින්ද මොනවම හෝ කරපු හින්ද.

    NGO ගුබ්බෑයම් වල රිංගල යහ පාලන ගලේ රීපු උඹලට අන්තිමට පන්තියේ මිනිස්සුන්ට හිනා වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ නේද? උඹට අමතක වෙලා උඹ ඔය හිනාවෙන්නේ උම්බටමයි කියන එක,

    ReplyDelete
    Replies
    1. අනේ හුකේ......
      හිරේ ඉන්න ඔන මිනීමරු මරාව ප්‍රදර්සන බාණ්ඩයක් කරලා තියන මේ ආණ්ඩුවේ උන්ට ගහන්න ඔන.
      නූගත් ගම්බයියා මරා අවුරුදු 9ක් රට කෑවා.ඌත් ඵක්ක හවුලේ හොරාකාපු නූගත් වදුරෝ ටිකක් ඉන්නවා තාම මේ රටේ.
      උන් තමුන්ගේ ම්ලේච්ච ගෝත්‍රික නායකයා නෑතිව පිස්සු වෑටිලා ඉන්නේ....මොකද උන්ට ප්‍රජාතන්ත්‍රවාදය හුරු නෑ....මස් වෑද්දා පස්සේ ගිහිල්ලා තමා හුරු......මුන්ගේ කෑලෑ ගති ඈරලා නෑට්ට කපලාගන්න ටිකක් කල් යයි.....ඵතකොට හරි යයි !

      Delete
    2. හිකිලා තියේ .....,

      හිරේ නෙමෙයි එල්ලන ඕන බටලන්දේ රනිල, ප්‍රා රාජිතලා, වගේ උන් අගමැතිලා, උප සභාපතිලා වෙලා ඉන්නේ, ඔක්කොටම කලින් බලන්න ඕන උන් ගැන.

      සෝර්බෝන් උගත් චාවුර රැජිනියෝ කොලේ රට, අන්තිමේ ආර්ථිකේ ඍන, අනේද කියන්නේ ....???

      අපිටත් තියෙන දුක 77 ඉදන් හොරා කපු උනහපුලුවෝ 94 දි ගෝල්ෆේස් නොගන අපු එක තමයි.

      අතට ගත්තු එක මෙදා පොටෙත් කටකට දා ගන්න බැරි වෙලා රෙද්ද රෙවිලා ඉන්න U.N.P යේ පකිර්ලවා මුලින්ම සෝදලා ගන්න ඕනා දේශපාලනේ කථා කරන්න.

      Delete
    3. අනේද කියන්නේ !
      ඈයි රනිල් රාජිත විතරක්?88-89 හම්බන්තොට කොල්ලන්ව UNP මිනීමරුවන්ට පාවලාදුන්නේ මහින්දයා කියලා පොන්න වීරවන්සයා ජේවීපී රෑස්වීමකදී කෑගහලා කිව්වා අපිටනම් මතකයි.
      තමුන්ට අබියෝගයක් වෙන ශ්‍රීලoකා ඵකේ කොල්ලෝ ජේවීපී ලේබල්ගහලා ටයර් උඩ යෑව්වා කියලා පොන්නවන්සයා තමයි ඵදා කිව්වේ.හා....හා.....බොරුනම් 99විතර පරන පත්තර ටිකක් බලපල්ලා.
      මහින්ද පල් හොරා,ගෝනි බිල්ලා.අපි නොදන්න මරාගේ ආර්තිකේ.....ආර්තිකේ හොද නිසානෙ පෙට්‍රල් ලීටරේකින් රු 50ක් බදු කෙලියේ........පල් හොරා....

      Delete
    4. එකනේ නේද ??

      පාවල දීපු ඒවා , ගෝනි බිල්ලට ඇදපු ඒවා ගැන ඔය අනුර මැතිඳට, විජිත මැතිඳට එහෙමත් කියන්නේ, කෑගහල කිව්වම ඒවත් ඇත්ත වෙනවද ??

      අහියෝග වෙන්න කොල්ලෝ කොහෙද බෝල ඉතුරු වෙලා හිටියේ, කොල්ලොටික රනිලයි රාජිතයි, ඉතුරු ගහලයෝයි මරන් කෑවනේ.

      අනුරලා, විජිතල, ලාල් කාන්තල ගල් අස්සේ හැංගි මුත්තම් කෙලින කොට අර බුස්සේ, එලියකන්දේ, බටලන්දේ කොල්ලෝ වෙනුවෙන් ඇප වෙනුවෙන් පෙනී හිටියෙවත් මහින්දලා වාසුල. 99 පත්තර කියවන්නේ මොකෝ 89දි ජන්ගියේ චු දාගන්නවද ?? හන්දි වල මිනි මස් පිළිස්සෙන පුලටු ගඳ දැනී, දැනී පාටි දාපු උන්ගැන රනිල්ගෙන් තමයි අහ ගන්න වෙන්නේ, සජිත් දන්නෙත් නෑ මොකද මිනිහ නිදන් හාරනවනේ.

      ඇයි දැන් යහ පාලනේ බදු නැද්ද ?? මහා චන්ද අයවැයේ අයවැය හිඟය පියවන්නේ රනිලගෙයි, රවියගෙයි සාකුවෙන් දාලද නැත්නම් සල්ලි අච්චු ගහලද ??

      තටමන්න එපා, යහ පාලනේ කියල පත් කර ගත්තෙත් පල් හොරු, මිනි මරුවෝ තමයි. එකම දේ පොඩ්ඩක් කෙට්ටුයි.

      Delete
    5. එක්සත් ජාතික පක්ෂ මිනීමරුවන් ගහලයන් විසින් මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා සහෝදරයා නිවසට පැමිණ පැහැරගෙන ගියේ අද වැනි දවසක....

      Delete
    6. පවු නේ!
      මහින්ද ගෝනිබිල්ලා දකුනේ කොල්ලන්ව මිනීමරුවන්ට පාවල දුන්නා කියලා කිව්වේ මහින්දගේ සට්ටෑබියා උඹලගේ මහාලොකු වීරවoසමයි.
      අනුර මෑතිදු පාවාදෙන්නෙක් කියලා උබ කියන්නේ මොන සාක්කිය තියාගෙනද වහු පෑටියෝ???...උබලට ඔක තමා බන් උනේ! කියන්නන් වාලේ බොරු කියනවා අන්තිමට උබලගෙ බොරුවට උබලම රෑවටෙනවා !
      පහුගිය ආණ්ඩුව දිව්වෙත් බොරුවෙන්.......පෑරදිලත් තාම හිතාගෙන ඉන්නේ බොරුවට ජනාදිපති කියලා...පවුබන්......බොරුවෙන්ම ජීවත්වෙන බොරුවෙන්ම කීයක් හරි හම්බකරගන්න පචයො ටික ! උබලගෙ බොරුව මිනිස්සු දන්නනිසා තමයි මහ පචයව අවු 2ක් කලින්ම ගෙදර ඈරියේ.....පවු බන්......

      ඵක නෙවෙයි බන් උබ හරක් සoගණනයට නුගේගොඩ යන්නෙ නෑද්ද???

      Delete
    7. අනුර මැතිඳනම් පවු තමයි!

      බුරු පුතේ, උඹට අනුර මෑතිදු පාවාදෙන්නෙක් කියන එකට කියල විතරද සාක්කි ඕනේ අනික් ඒවාට සාක්කි ඕන නැතිද ?

      බොරු වලට රැවටුනේ අපි නෙමෙයි යකෝ තොපි, යහපාලන පපඩමකට චන්දෙ දීල කොල්ලන්ගේ පුකේ එස්ලෝන් බට ගහපු බින් වගේ එකෙක් අගමැති කලේ තොපිනේ ,

      මෙන් තොපි කාපු ලණු සෙට් එක, ලණු රෙනකොට පරිස්සමෙන් දෙන්න තියෙන පුක තුවාල වෙයි,

      1. වරාය නගරයෙන් පරිසර දූෂණය වෙන්නෙත් නැතිලු, ඉඩම් අයිතිය චීනට දීලත් නැතිලු.
      2. ලම්බෝගිනිත් නැහැල්ලු.රතරන් අස්සයොත් පෝනියො වෙලා 80000කට විකුනලාලු.
      3. පරිප්පු වලට බදු ගහලත් නැහැල්ලු.
      4. පොඩ්ඩක් ඉන්නලු මන්දිර බද්ද සහ සුපිරිවාසි බද්ද සන්ශොදනය කරනම්ලු (චන්දෙන් පස්සේ :::; !!!!එතකොට සරදියෙල් ????)
      5. ආරක්ශක ලේකම්ගෙ ගිනුමත් හරිලු
      6. ඇවෙන්ගාර්ඩ් , රක්නා ලන්කා නීත්යනුකූලයිලු.
      7. අකුරුගොඩ හදන ආරක්ශක මුලස්තනයත් හොදය්ලු
      8. ඉන්දන වල බ්ද්ද සම්පුර්නයෙන්ම ඉවත් කරන්නත් බරිලු.
      9. බදු ගහල කැසිනො ටිකත් තියගම්මුලු.
      10. ගුවන් යනයත් ලන්කවෙ හදපු ඇන්ටික් බඩුවක්ලු
      11. මහින්දගෙ A-350 ත් VIP Kit එක නොමිලේ දීපු එකක්ලු
      12. හම්බන්තොට ගලකුත් නැහැල්ලු වහන්නෙත් නැහැල්ලු.
      13. ව්දුලිබල මණ්ඩලයේ ඉන්ජිනරුවන්ට පඩි වැඩි කරල තියෙන්නෙත් චම්පිකමලු
      14. රන්ජා පෙන්නපු මලිගවේ රන් කඩු , පාට කරපු විසිතුරු බඩුලු
      15. 3000 + 5000 = 8000 ලු . 2500 + 1000 = 3500 ලු
      16. චන්ද්‍රිකාට බැන්නලු මර්වින්ට ගැහවුවලු . (නරකද? )
      17. නව රුසියානු තානාපති කාර්යාල වැඩබිමට කඩා වැදී බැලුවට දුෂණ නැහැල්ලු (රුසියනු රජයේ දුෂණද ?? උඩ ගිය තරම)
      18. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු ගෝඨාභයගෙ නෙමෙයිලු
      19. ටෙලිකොම් සභාපති කුමරසින්හ මල්ලිලු, ම්යිත්‍රී බැන ආරක්ශක සම්බන්දීකරන ලඛම් ලු ,හැබැයි පවුල්වදය නෙමේලු
      20. එක්වරක් ක්‍රියාත්මක බදු ගහල සහන දුන්නා. ලබන අවුරුද කන්නේ කොහොමද? UNP / චන්ද්‍රිකා, එදා වේල ක්‍රමය; විකුනමු සෙවනගල, ශ්‍රි ලන්කෙන්,රක්ශණ සන්ස්ඨාව, නොරච්චොලේ, හම්බන්තොට…..
      21. හැම පාරම නිදහස් දිනයෙදි මිය ගිය රණවිරුවො සහ ජනතාව සිහි කර විනාඩි 2ක නිහඩියාවක් කළා. මෙවර මියගිය ජනතාව සිහි කළා. එතකොට කොටි සහ රණවිරුවො දෙගොල්ලොම අයිතියිනෙ. ඒක TNA එක සතුටු කරන්න නෙමේලු (මෙම කාරනයේදී එලාර රජතුමාට මියගියපසු දුටුගමුනු රජතුමා ගවුරව කිරීම, සහ ප්‍රභාකරන් පටලවා නොගන්න. එලාර සහ ප්‍රභාකරන් කිසිසේත් සමාන නොවේ)
      22. මෙවර නිදහස් දිනයේදී, වාහන වල නිවෙස් වල සිංහ කොඩිය දැක්කේ කලාතුරකින්. හේතුව නම් පහැදිලි නැ
      23.සෝමරත්න දිසනායක, සනස්ගල, වන්දිබට්ට නැහැල්ලු.කිසිදු වරප්‍රසාදයක් නොගත් ජැක්සන් වන්දිබට්ටයලු
      24. කොච්චර දේශපාලනිකව බංකොලොත්ද යත් ,,, කජු සංස්ථාවේ එකෙක් අල්ලාගෙන අසුචි වලත් ඉස්සෙව්වා හොරෙන් කජු කිලෝ 2/3 ක් දානයකට නොමිලේ අරන්ගියා කියලා .
      25. රත්තරන් උකස් තියපුවට පොලී ඉවත් කරපු එකත් දැන් කියනවා දරිද්‍රතාවයට පත් වෙලා කියලා ඔප්පු කරන්න පුළුවන් අයට විතරලු ඒ සහනේ ලැබෙන්නේ.
      26. තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැතැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කළේලු.
      27. ආරුගම්බේ ඉතා රහසිගතව ඉදිකරන බව පවසමින් පසුගිය දෙදින තුල මාධ්‍ය ඔස්සේ ඉදරිපත් කරන ලද ඇතැම් පින්තූර ආරුගම්බේ සංචාරක හෝටලක ලු.

      එක නෙමෙයි අර හරක් සන්ගනනේ කරානේ, එක කරේ 8 වෙනිදා මොනවත් නෑ ආයේ ලක්ෂම 62 කට කිට්ටු වෙන්න ඉන්නවා. උඹේ නමත් ෂුවර් එකටම දැම්මනේ නේ



      Delete
    8. හා....හා.... තිස්ස හොර අත්සන් ගෑහුවා,වරාය නගරය දූශිතයි,දුමින්දලා කුඩු ගෙනාවා,මහින්ද හොරකම් කලා....කියන ඵවා ඔක්කොම ඵතකොට උඹ පිලිගන්නවා !
      උබ කියන විදියට හොරු හිරේදාන්න ගියොත් පාර්ලිමේන්තුවෙ ඉතුරු වෙන්නේ ජේවීපී කරයො ටික විතරයි නෙ බන්.තොපේ මහින්දගේ ආණ්ඩුවේ ප්‍රාදේසිය සබාවක වත් ඵකෙක්ට ඵලියේ ඉන්න හම්බවෙන්නේ නෑ.
      කොහොමත් හොරුන්ට නටන්න බෑ.MY3 උන්ව හිරේ නොදම්මොත් මිනිස්සුම උන්ට දඩුවම් දෙන දවසක් ඵනවා.

      අනික හිගන්නන්ටත් බදු ගහපු පෙට්‍රල් ලීටරේකින් රු50ක් හොරාකාපු මහින්ද හොරාට පරිප්පු බද්ද ගෑන කතාකරන්න ලෑජ්ජ නෑද්ද බන්.කොළබ නගර සබාවේ වෑසිකිලි බද්දකුත් ගෑහෑව්වා නේද මරායි ගෝඨයි ඵකතු වෙලා???

      කක්කුස්සි ගිලපු මරාගේ උන් දෑන් අදෝවාතය ගදයිලු.පවු බන් උබලා හොරාකන්ඩ නෑතුව පිස්සු හෑදිලා වගේ.
      දෑන් වත් රස්සාවක්ල් කරලා ඈග මහන්සිකරලා හම්බකරගන්න බලපන්.හොරුන්ට කඩේ යන ඵවා හොරකමෙන් ජීවත්වෙන ඵක නවත්තපල්ලා බන් !

      Delete
  4. ෂී අමා.....,
    ඔයා NGO ගුබ්බෑයම් වල රිංගනවද ..??මම හිතුවේ නෑ ඔයා ඒතරම් නරකයි කියලා..

    කෝ අපිටත් ඒ හම්බුන සල්ලි වලින් චොකලට් එකක් වත් අරන් දෙන්න මෙතන ඇවිත් අපි ඔයා මේ ලියන ඒවට කමෙන්ට් කරන නිසා

    ReplyDelete
    Replies
    1. සමහරු කලිසම ගැලෙව්වේ දෙන්නම් සල්ලි වලට ඔයි පුක නෑ නේද .....??

      ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මහින්දගේ ආණ්ඩුව යුගයේ අරගල කළ ‘කොළඹ සිවිල් සමාජය’ ද ඉන්දීය උගුලේ කොටසක් වූ ඇමරිකන් ගෞතම්වාදයේ සල්ලි බෙදීම නිසා නන්නත්තාර විය. ගෞතම් වීථි සටන්කරැවන්ට සල්ලි බෙදීම නිසා වීථි සටන්කරැවන් පොදු සතුරාට පහරදීම වෙනුවට තමාටම පහර දුන්නේය.

      දැන් ගෞතම් සල්ලි බෙදන්නේ නැත. ඔහුට දැන් Projects අවශ්‍යය.

      Delete
    2. ඵතකොට ලොක්කාගේ මල්ලිලා 3න්දෙනා ඈමරිකාවේ අවුරුදු 20ක් විතර හිටියේ.....තාමත් රිoගන්නේ....ඵයාලා ඵහේ කලිසම නෑතිවමද ඉන්නේ?
      ඵයාලා ඵහෙම කරනකොට මහින්ද මෙහේ සරම ඈදගෙනමදද ඉන්නේ?

      Delete
    3. ඇයි ලොක්කගේ විතරක්, හිටපු ලොක්කිගේ, දැන් අගමැති රනිල්ගේ, කැබිනට් එකේ රෝයලිස්ටගේ හත්මුතු පරම්පරාවම ඇමරිකාවෙයි, එංගලන්තෙයි තමයි.

      ඵයාලා ඵහේ කලිසම නෑතිවමද ඉන්නේ?
      ඵයාලා ඵහෙම කරනකොට රනිල් මෙහේ කලිසම ඈදගෙනමදද ඉන්නේ?

      Delete
    4. රොයලිස්ට් ලා ඈමරිකා ඵoගලන්තෙ යන්නෙ නෑතිව මෑදමුලන යන්න යෑ.උන් අත්තලෑ මුත්තලෑ කාලෙ ඉදන්ම ඵහෙයි මෙහෙයි හිටපු උන්නේ.
      මම අහන්නේ ඈමරිකන් විරෝදී දේශප්‍රේමී මෑදමුලන ගම්බයියො මක්කෙයි ඈමරිකාවේ කොරන්නේ කියලයි....යන්න ඵපෑයි උතුරු කොරියාව පෑත්තෙ..අඩු තරමෙ චීනෙටවත් !

      මහින්දගෙ අමුඩෙත් නෑද්ද දෑන් ?

      Delete
    5. //මම අහන්නේ ඈමරිකන් විරෝදී දේශප්‍රේමී මෑදමුලන ගම්බයියො මක්කෙයි ඈමරිකාවේ කොරන්නේ කියලයි....යන්න ඵපෑයි උතුරු කොරියාව පෑත්තෙ..අඩු තරමෙ චීනෙටවත් !//

      අනේ යකෝ තෝවගේ ලිං මැඩියෙක්, උඹ හිතන් ඉන්නේ ඇමරිකාවයි, එංගලන්තෙයි දිවියලොක කියලද ?? එහෙම නැත්නම් ඒවාට යන්න පුළුවන් පුකේ රෝයලිස්ට්ලට විතරයි කියලද ?? ඇයි ගම්බයියෝ ගියොත් යැවෙන්නේ නැද්ද ? ඇමරිකන් එංගලන්ත ආණ්ඩු විවේචනය කරන එකයි රස්සාවලට ඇමරිකාව හරි එංගලන්තේ හරි කියන රටට යන එකයි කොහොමද මෝඩ වාහේ එකක් වෙන්නේ. නොදකින් තෝ වගේ පකිස්බුරුවෙක්.

      Delete
  5. // කැබිනට් එකේ රෝයලිස්ටගේ හත්මුතු පරම්පරාවම ඇමරිකාවෙයි, එංගලන්තෙයි තමයි.
    //

    http://mallepol.blogspot.com/2015/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. අහන්නත් දෙයක්ද.ඔක කවුරුත් දන්නවනේ?මිනිස්සු චන්දෙ දුන්නේ දෑනගෙන නේ.
      ඈමරිකාව පරසක්කල ගහනවා කිව්ව දේසප්‍රේමී ඈන්ටිඈමරිකන් ගම්බය්යො ටික චීනේ නොගිහින් ඈමරිකාවෙ මොකද කරන්නේ කියන ඵකයි අවුල.

      Delete
    2. ඇයි අනේ එහෙනම් ඔයාගේ ලපටි සුදා,... ලාමක ටින් ටින්.... ලංකාවේ බින්... චන්දෙට ඉල්ලුවේ නැත්තේ. අර ගමේ බයියෙක් වෙච්ච සිරිසේනව ඉස්සරහට දැම්මේ. මිනිස්සු චන්දෙ දුන්නේ ටොපිය කටේ දා ගෙන චන්ද 29 කට වඩා කෙලව ගත්තු රෝයලිස්ට්ලta නෙමයි, තොපේ ජාතක දන්න නිසා තමයි තොපි හැත්ත බුරුත්තම අවුරුද 20 විතර විපක්ෂේ හිටියේ.

      දැන් එතකොට ඔබාමාගේ Democratic ආණ්ඩුව විවිචන්ය කරන උන් ඔක්කොම ඇමරිකාවෙන් චීනයට යන්න ඕනද ??රාජ්‍යය කියන එකෙයි ආණ්ඩුව කියනේ එකයි වෙනස දන්නැති තොවගේ අම්මබලම් පාලුවන්ට තමයි යකෝ ගම්බයියෝ කියන්නේ.

      Delete