Thursday, February 19, 2015

නුගේගොඩ ‍රැලියෙන් පසු ඇමති කම් සඳහා නැවත උග්‍ර පොරයක්

නුගේගොඩ  ‍රැලියට සහභාගි වී ආපසු යාමට සැරසෙන පාක්ෂිකාවක්


ඇමතිකම් ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් අතර ඇති ගැ‍ටුම් අද දින නුගේගොඩ ‍රැලියෙන් පසු උග්‍ර වී ඇතැයි වාර්තා වේ. විශේෂයෙන්ම මෙතෙක් කල් කිසිවෙකු විසින් නොසලකා හරිනු ලැබ තිබු එක්තරා අමාත්‍යාංශයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුවේ සියලු ඇමතිවරු සටනට බැස ඇතැයි දැන ගන්නට ලැබී තිබේ.

නුගේගොඩ ‍රැලියට සහභාගි වූ ජනකාය දැක ලංකාවේ පශු කර්මාන්තයට හොඳ අනාගතයක් ඇති බව දැන ගන්නට ලැබී තිබීම නිසා ඇමතිවරුන් පශු කර්මාන්ත අමාත්‍යාංශය ඉල්ලමින් සිටින අතර ලංකාවේ මෙතරම් ගව සම්පතක් ඇතැයි තමන් නොසිතු බවද ඔව්හු පවසති. 

‍රැලියේ ගුවන් ඡායාරූපයක්



23 comments:

  1. රංජන්ට නේද ඔය පශු අමාත්‍යංශය බාර දීල තියෙන්නෙ
    මට මතක විදියට එහෙම තමා...
    තොණඩ ඉන්න කාලෙ අමාත්‍යංශෙ කෑව

    ReplyDelete
    Replies
    1. රංජා නියෝජ්‍ය ඇමති.

      Delete
  2. අමාවක වැනි අමන වෙන්ඩ පොශ් ලා මොන පොර ටෝක් දුන්නත් රනිල් තුමා සලකන්නේ රාජකීයයන්ට ය

    ReplyDelete
  3. රනිල් තුමා රෝයලිස්ට් ලාට සලකනවා තමා ,ඒ වුනාට සාරස කියන්නේ අමු බයියෙක් නේ. එක නිසා තමා සාරස ඊයේ නුගේගොඩ ගිහින් මහින්දට පු.... දුන්නේ

    ReplyDelete
  4. කලාමැදිරියයි අමාවකයි ගූ ගොඩයි පණුවයි

    ReplyDelete
  5. // කලාමැදිරියාFebruary 19, 2015 at 11:44 AM
    රනිල් තුමා රෝයලිස්ට් ලාට සලකනවා තමා ,ඒ වුනාට සාරස කියන්නේ අමු බයියෙක් නේ. එක නිසා තමා සාරස ඊයේ නුගේගොඩ ගිහින් මහින්දට පු.... දුන්නේ
    //

    // කලාමැදිරියාFebruary 19, 2015 at 12:05 PM
    above comment not done by me. sorry Sa rasa
    //

    ReplyDelete
  6. // කලාමැදිරියාFebruary 19, 2015 at 11:44 AM
    රනිල් තුමා රෝයලිස්ට් ලාට සලකනවා තමා ,ඒ වුනාට සාරස කියන්නේ අමු බයියෙක් නේ. එක නිසා තමා සාරස ඊයේ නුගේගොඩ ගිහින් මහින්දට පු.... දුන්නේ
    //

    // කලාමැදිරියාFebruary 19, 2015 at 12:05 PM
    above comment not done by me. sorry Sa rasa
    //


    අනේ කලා මැදිරියෝ... මට බැනුම් අසා පුරුදුය.... මා ඔය විකාර කතා ගනන් නොගනිමි.. කෙසේ වෙතත් සමාව ගැනීම නම් උතුම් පුරුද්දකි...

    ජයවේවා...!!

    ReplyDelete
  7. //above comment not done by me. sorry Sa rasa//
    :-)

    ReplyDelete
  8. රාජ්February 19, 2015 at 1:04 PM
    //above comment not done by me. sorry Sa rasa//
    :-)

    රනිල් තුමා රෝයලිස්ට් ලා ට සලකනවා කීවාම රාජ් ටත් සන්තෝසයි නේද...

    ReplyDelete
  9. චඃ................නියම ගුවන් ඡායාරූපය.

    ReplyDelete
  10. මිනිස්සුන්ට හරක් කියන ලංකාවේ දේශපාලනේ ඉන්නා මොංගල් ඩයල්,

    1. මාර්කස්, එංගල්ස්, ලෙනින්ගේ සිංහල පරිවර්තන අමාරුවෙන් කියවපු එතනින් එහා එක දශමයක්වත් කියවල නැති, කිවපු දේ තව එකෙකුට පැහැදිලි ගන්න බැරුව අතින් බෝතල් මුඩි අරින නයායික වම්මු.

    2. රනිලගේ නැට්ටේ එල්ලිලා ප්‍රජාතන්ත්‍ර වාදය දශම ගණන් වලින් ඉස්සරහට ගෙනියන්න තටමන, නියාය කන්නද සහෝදරා කියල අහන, රාවයට ලිපි ලියන පුකේ වම්මු.

    3. ඩිල් දමා ගේම් ගසා පාර්ලිමේන්තුවේ මෙම්බර්ලා ගාන වැඩි කරලා සමාජවාදය පිහිටවන්න බලන් ඉන්න අනුර මැතිඳගේ සෙට් එක.

    4. අවුරුදු 20 කාගන්න විදියක් නැතුව විපක්ෂෙට වෙලා කෙළ බේරා බේරා සිටි, මෙදා පොටෙත් සොරි වෙන්න යන බව ඉවෙන් දැනිච්ච බටලන්දේ උපාසකයෝ ටික.

    5. යුරෝපේ ඉකොනොමියට කෙලවිමෙන් ෆන්ඩ්ස් නැතුව කෙට්ටු වෙලා, ගොඩයන්න හිතාගෙන ඉන්දියාවේ රෝ එකට ඇප්ලිකේෂන් දාපු කොළඹ NGO නඩේ.

    දැන් පුකේ ලයිට් අයිතිවෙන්නේ මොන කැටගරියටද?

    ReplyDelete
    Replies
    1. පුකේ ලයිට් මොකාට උනත් ඔන්න මං නං අයිති;

      ගීද මෝපෙසාං ලියූ මහල්ලා සහ මුහුද කියැවූ,

      ඩලස්ට වගේම ලංකාවෙ මජර දේශපාලනය තිත්තවෙලා ඇමරිකාවෙ පුරවැසි බව ගත්තු

      ඔලිම්පික් මෙඩල් ගහපු එකාව දාල හරි ගමේ අවුරුදු උස්සවේ දිනාගන්න ට්‍රයි කරන විමලගෙ සෙට් එකටට එකතු වෙච්චි,

      අවුරුදු 20ක් තිස්සෙ ගිලල ගිලලත් මදිවෙච්චි රෝහිත, සරණ සෙට් එකට සපෝට් කරන,

      සූඩානෙ, කොංගෝවෙ වෙච්චි දේ දැක් දැකත් චීනෙ එක්ක ඩීල් දාල හොඳට ජරාව කාල නරකට පාරවල් හදන්න ගත්තු,

      උඩු රැවුල සහ ගුරු සාටකේ දාපු උත්තම පුරිස ගනයට.

      Delete
    2. ඉහත දක්වන ලද්දේ ලංකාවේ ඉන්නා මොංගල් ඩයල් වේ, ලංකාවෙන් චුතවී කෑම පැයේ කීබෝර්ඩ් වලින් දේශපාලනේ කරන, චන්දෙ වෙනුවට ස්ක්‍රීන් එකේ කතිර අදින මෝලුන් මිට ඇතුලත් කර නැත.

      එකෙක් සුවෙච්චාවෙන් පැමිණ ඇත හදුනා ගන්න.

      Delete
    3. "යුරෝපේ ඉකොනොමියට කෙලවිමෙන් ෆන්ඩ්ස් නැතුව..."

      හුත්තෝ, යුරෝපයේ ඉකොනොමියට ෆන්ඩ්ස් දාල ලංකාවේ සල්ලි ටිකටත් කෙලෙව්වේ මහින්දයි මහින්දගේ හොර කබරලයි බව තොට අමතකද?

      Delete
    4. ඔයාගේ ගෙදර අය ඔයාට කථා කරනේ ඔහොමද බබා, යහ පාලන දිවියලොකෙනෙ අපි ඉන්නේ, හොද වචන කථා කරන්න හොදේ!

      එක නෙමෙයි කොහොමද සුදා යුරෝපයේ ඉකොනොමියට ෆන්ඩ්ස් දාන්නේ? එක්කෝ නොදන්න මගුල් කථා නොකර ඉන්න ඕනේ නැත්නම් හරියට කියවල එන්න ඕනේ. උඹනම් සිරාවටම ගැලපෙන්නේ යම පාලනයට . සොරි සොරි යහ පාලනේට !

      Delete
    5. හීනමාන ඩයල් එකක්. අඩුව වහගන්න අනුන්ට අපහාස කරනවා

      Delete
  11. Anonymous Feb19.at 10.30 pm hithana hetiyata.Lankawe inna hondama Ugatha,Dakshaya.Kathikaya wimalasena wennaona.(Api danna widiyata nam Bere sadde witharai) (sangiliya -w)

    ReplyDelete
    Replies
    1. යහ පාලන කොමෙන්ටුවක් බව කරුණාවෙන් සලකන්න,

      ඔබත් ගල් යුගයේ කුලින වැද්දෙක් නම් පුකේ ලයිට් අමතන්න. සංගමයේ රැස්වීම් වලට එනවිට දුන්නයි ඊ තලයයි රැගන එන්න.

      "MY3" පාලනයක් දඩයම් වෙනුවට සත්තු ඇතිකරන සමාජයක්

      Delete
  12. ස ර ස තුමා වන මා හට පරුශ වචනයෙන් බැන වදින විට කලා මැදිරියා ඇනෝනිමස් හට වරද පටවයි. මා නම් එන බැනීම් ගනන් ගන්නේ නැත. බොහෝ දෙනා උත්තර බඳින්නේ ඇනොනිමස් ව ය. කවුරු කාට බයේද?

    ReplyDelete
  13. රනිල්ට ඡන්දය දෙන අය බුද්ධිමතුන්ය කියන්නත් අනෙක් අය හරක්ය කියන්නත් හේතුවූ තර්කය කුමක්ද . ඇත්තෙන්ම හරක් කියන්නෙ යූඇන්පී අය . මොකද ඒ අය අලිය දැක්කොත් ඡන්දය දෙනවා මිසක් අවබෝධයකින් දෙනවා නොවේ. වාමාංශික පක්ෂවල ඉන්නෙ කුල හීනමානය නිසා වෛරෙන් ඉන්න පිරිසක්.
    උන් හැසිරෙන්නෙ රෝබෝ වරු වගේ. පක්ෂෙන් අණ දෙන ලෙස වැඩකරනවා

    ReplyDelete