Thursday, June 18, 2015

කාලෝ අයන්තේ

 
 
කාලෝ අයන්තේ
කාලෝ
කරපු  හොඳක් ඇත්නම්  අරගෙන
චුත වෙන්ට


13 comments:

  1. උගත්කමට ගරු කරනවා..ඒත් මේ දවස්වල හොරු රකින්ට උසාවි ගානෙ යනවග තමයි අසන්ට ලැබෙන්නේ...
    කාලෝ අයන්තේ!!!

    ReplyDelete
    Replies
    1. නෑ...කාලෝ රනිල්ව , රවීව හරි අර්ජුන මහෙන්ද්‍රන්ව හරි රකින්න උසාවි ගියායැ

      Delete
  2. මහාචර්ය කාලෝ ෆොන්සේකාඃ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති. 2012 දී පත්කලේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසිනි මෙය දේශපාලන පත්වීමකි. එයට කලගුණ දැක්වීමට මොහුගේ කඩේ යාමකි. මොහු චෛද්‍ය සභාවේ සිට ජනතාවට කල කිසි කෙංගෙඩියක් නැත.

    ReplyDelete
  3. නොහැකි වයසට ගියා ම අපිටත් ඔය ටික වේවි ද මන්දා?

    සංසාරෙක හැටි.

    ReplyDelete
    Replies
    1. දැනටමත් එහෙම නේද

      Delete
    2. නාම නම් නොහැකි වී නැත.

      වාසුදේව මගේ අම්මාට ද වැඩිය වැඩිමහලු අයෙකි....!!!

      Delete
  4. http://maathalangesindiya.blogspot.com/2015/06/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. link ekak daanawath danne nathi booruwaa.

      Delete
    2. රනිල්ගෙ ඇස්ට්‍රා බලකායෙ 2000/= කැල්ලත් ලින්ක් එකක් දාලනෙ

      Delete
  5. මිනිස්සුන්ගේ කොයිතරම් ගන්ඩ දේවල් තිබුණත් ඒ අය වෙනස්වෙන, වැරදෙන මිනිස්සු. කොහේවත් නැති පරමාදර්ශී චරිත හිතින් හදාගෙන පිළිම වඳින එකේ වැරැද්ද තමයි මෙතනත් පේන්නේ.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි.
      කාලයක් හොඳ දේ කළ පමණින් සැමදා එසේ නොවේ.

      Delete
  6. මේ මනුස්සයා වයසට ගිහින් දැන් ඔලුව මඤ්ඤං වෙලා. හයියූ දැන් මෙයා කරවල වෙලා ඉන්නේ.

    ReplyDelete
  7. මන් කැමති වෙලා හිටි මනුස්සයෙක්. බොහොම කලකට පෙර.

    ReplyDelete