Sunday, June 28, 2015

ඇවිල්ලා ඇවිල්ලා චන්ද කාලෙ ආයේ ඇවිල්ලා

 
ඇවිල්ලා ඇවිල්ලා චන්ද කාලෙ ආයේ ඇවිල්ලා
 වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ හදමු  අපේ මාලිගා
රනිලා  බට ලී පිඹිනවා - අනුර කුමා බෙර ගහනවා
 මෛත්‍රී  ගසයි කයිතාලම මහින්දයා  උඩ පනිනවා
 
 
ඇවිල්ලා ඇවිල්ලා  චන්ද කාලෙ ආයේ  ඇවිල්ලා
 වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ හදමු   අපේ මාලිගා
 බුරියානි,  මාලු පාන් , අරක්කු වල   රස බැලුවා
 නලු නිලියෝ කොමල පපා ගම් බයියෝ කඩේ යවයි
 
 
ඇවිල්ලා ඇවිල්ලා චන්ද කාලෙ ආයේ ඇවිල්ලා
 වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ හදමු  අපේ මාලිගා
  ගල් කාලයි පන්සීයයි මනාප ටික උන්ගේ තමයි
 ලැබූවා වූ මේ චන්දෙත් කිරි ඉතිරෙයි  උන්ට සෙතයි

15 comments:

  1. අපි කොච්චර ලිව්වත්.. කතා කරත්.... වෙන්නේ මේක තමයි....... අපරාදේ වචන

    ReplyDelete
  2. ආ මේ ඡන්දෙ ද?
    මං හිතුවා ජීඇම්ඕ එකේ ඡන්දෙ ගැන සින්දුවක් කියලා!

    ReplyDelete
  3. //ගම් බයියෝ කඩේ යවයි//

    තමුන් ගේම අම්මා තාත්තා සහ සහෝදර සහෝදරයින් ගැන නේද මේ ගන් කබර ටෝක් දෙන්නේ??

    ReplyDelete
    Replies
    1. Well, I was born in Colombo and schooled at Royal College, Colombo 7. Therefore I simply can't be ගම් බයියෝ , isn't it?

      Pray tell me Mr Firefly, from where are you?

      Wanni border of Kurunegala district....???

      Delete
    2. I don't care where I born or schooled.
      But u seems to be very interesting abt that. I would say even if u were born in Colombo and schooled at royal u r a gam bayiya by your doings, especially the our support to MR shows that. Who else support MR except bayiyas

      Delete
    3. not our support , your support.
      and furthermore, u seems to be very proud of being a Columbian and royalist. I happned to know people like u, who were born in slums near royal hence got chance to be aroyalist

      Delete
    4. Yes, I am very proud to be a Columbian and a Royalist!

      It is a very good shield for us to protect ourselves from you hypocrites... you people were born in villages and try to insult us calling names such as ගම් බයියෝ.

      FYI, I have a right to support Mahinda and it does not make me a ගම් බයියෝ!! You do not understand the basics of democracy.

      You say who else support MR other than ගම් බයියෝ.... I ask you, why are you hell bent in insulting your own parents and kith and kin??

      You say that Im from a slum... even that does not make me a ගම් බයියෝ... if you want to see ගම් බයියෝ, look at a MIRROR!

      Delete
    5. //කලාමැදිරියාJune 28, 2015 at 8:05 PM

      I don't care where I born or schooled. //

      See, if you tell us the correct answer, you prove yourself to be a ගම් බයියෝ.
      Do not insult village people just because they vote for MR man... they are proud people.. they have a right to vote for anybody they want to.

      Delete
    6. Your answer clearly shows you are a gam baiyya even if u r desperately try to hide it. I really feel sorry for guys like you. Can u remember how Mr. Premadasa sr. behaved in his last days ,recreating his own history.

      Reliegion, race, cast , home town ( or village) , school , all these things are more less the s ame.

      I think Mahinda is the most suitable leader for people like you. Congrats.

      Delete
    7. Yes... Im a Gam Bayiya...

      Whereas you we born in a village and schooled there yet you are a posh man.

      You voted for Sillysena. Sillysena made Ranil his Prime Minister. Now who killed students like Podi Banda, may I ask??

      In other words, you HELPED Ranil who was running the Batalanda sanatorium to become the Prime Minister....

      Man I voted for, mahinda, he was the guy who went to Geneva to report then UNP government killing the University students!!!

      What a bright young fellow you are Mr Kalamadiriya... ???






      Happy?

      Delete
  4. අපි විසින් අපිව ම විකුණාගෙන කන සීසන් එක ස්ටාර්ට් කල වගයි...

    ReplyDelete
  5. එහෙම කියන්න එපා රූපෙටත් පුළුවන් නං කාව හරි දිනන පොරක් හොයාගන පස්සෙන් යන්න. වාසනාවට දිනන පස්සක් අල්ලගෙන කැපිල පේන්න ගොට්ට අල්ලගෙන ගියොත් ටිකක් හරි බඩු ෂුවර්.

    ReplyDelete
  6. අසල්වැසි ඉන්දියාවට රටට ආදරය කරන දුෂණ වංචාවන්ගෙන් තොර දේශපාලන නායකයන් නැතත් යම්කිසි වැඩපිළිවෙලක් දර්ශනයක් සහිත දේශපාලකයන් පිරිසක් වෙති.මොන වංචා දුෂණ මගඩි මැද්දේ වුව ඉන්දියාව දියුණු වන්නේ ඒ නිසාය.අපිට අඩු ගානේ එහෙම උන් ටිකක් වත් නැත.මේ වන විට එය හොඳින් ඔප්පු වී හමාරය.සිරාගේ සිට මහින්ද දක්වාත් රනිල් ගේ සිට අනුර කුමාර දක්වාත් එම සතාමය.විමල්ලා චම්පික රාජිතලා ගැන තව කවර කතාද ?මුං ඔක්කොම දේශපාලන ඩීල් මගින් තම බඩගෝස්තරය ගැට ගසා ගැනීම හැර වෙන කිසිදු සැලසුමක් නැති දේශපාලන හිකනළුන්ය.ඉදිරි චන්දය යනු මුංගේ තවත් එක 'යටිං ඩීල් උඩිං බණ' සංදර්ශනයක් පමණි.සැරසෙන්න තවත් ආතල් ගැනුමකට.වියදම ඔබේ පොකට්ටුවෙන්!

    ReplyDelete
  7. අඩේයි.... ජෙමත් බහින්න ඕනි ගේමට
    එකේම
    මට ජයවේවා....

    ReplyDelete