Saturday, January 28, 2017

මා වැරදිද ඔබ කියන්න

 

වසර 2013 වප් සිටවූ මස පුන් පොහොය දින අප විහාරයට බොහෝ ශ්‍රධා වන්තයින් පැමිණියා. ඒ අතර ඉංජිනේරු සංස්ථාවේ මහත්වරුන්ද පැමිණියා. නමුත්, ඔහුන් ආපසු යන විට ඔහුන් පැමිණි වාහන කිහිපයක් අමතකවී ගොස් තිබුණා. කිහිප විටක් මේවා රැගෙන යන්න කීයා දැනුම් දුන්නත්, කාර්යබහුල ඔහුන්ට නැවත පැමිණීමේ හැකියාවක් තිබුණේ නෑ. නමුත් එම වාහන නඩත්තු වන්නේ ජනතා මුදලින් වන නිසා, ජනතාවටම පිණ් පිණිස විහාරයේ වැඩවලටත්, රාවණාබල වැඩ වලටත් පාවිච්චි කළා. එය වරදක්ද.?

   උපුටනය-  Lotus bud නෙළුම් පොහොට්ටුව

3 comments:

  1. එසේම අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපතිතුමා රටේම ණය තම පවුලෙන්ම ලබා ගැනීම වැරදිද? රනිල් වික්කම-සිංහ අගමැතිතුමා ඒකට ලංකා බැංකුවට ඇපවෙන්න නියෝග කිරීම වැරදිද? බිලියනගණන් යහපාලනයෙන් පාඩුකරද්දී ලක්ෂගානක පාඩුවක් උලුප්පලා කියක හරි හොයාගන්න මේ බ්ලොග් එකේ අය්තිකාරයා වැරදිද?

    ReplyDelete
  2. මේ බ්ලොග් එකේ ඒවාට විරුද්දවත් ඕන තරම් දේවල් ලියා ඇත. ඔබ දිගටම මේ බ්ලොග් එක කියවා නැතැයි මට සිතේ.

    රනිල්ලා කරනවානම් විමල්ලා කරපු ඒවා වැරදි නැද්ද.

    ඔබට ඉස්සර එකෙක් ඇරලා තිබේ යයි හිතන්න
    මේ දවස් වලත් එකෙක් ඔබට අරිනවා නම් ඉස්සර ඇරපු එක කමක් නැද්ද

    ReplyDelete