Wednesday, February 1, 2017

හොර උපාධි කඩේ පිළිගනු !


 

අද ලැබුණ තීන්දුව ගැන අප වඩා බියවිය යුත්තේ SAITM ශිෂ්‍යයන්ට වෛද්‍ය පත්වීම් ලැබෙන නිසා නොවේ, නිදහස් අධ්‍යාපනයේ මළගම නිසාත් නොවේ (ඔය කියන නිදහස් අධ්‍යාපනය මියගොස් ...බොහෝකල්‍ ය) , අධිකරණයේ ස්වාධීනත්වය පරශ්නකාරී වන නිසාත් නොවේ... සැබෑ ප්‍රශ්ණය ගරු අධිකරණය විසින් නිර්වචනය කර ඇති පරිදි වෛද්‍ය උපාධිදාරීන්ට ලංකාවේ ලියාපදිංචිය තීරණය කිරීමෙහි ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යයභාරයයි. එසේ තීරණය කිරීමේදී වෛද්‍ය සභාව (SLMC ) කෙතෙක් දුරට බලයක් උසුලන්නේද , ඇමතිවරයාට කොපමණ බලයක් ඇතිද යනුවෙන් අධිකරණ තීන්දුවෙන් පෙනීයන කාරණා ඇඟ කිලිපොලා යන සුලුය.



සයිටම් වෛද්‍ය උපාධිදාරීන්ට ලියාපදිංචිය ලබාදෙන ලෙස දුන් තීන්දුවේ පදනම ආරංචි වන ආකාරයට මෙසේයි. මේ කරුණු වෙනස් විය හැක.


වෛද්‍ය උපාධිදාරීන්ට ලියාපදිංචිය ලබා දීමේදී ශ්‍රිලංකා වෛද්‍ය සභාවට නෛතික බලතලයක් නැත. ඇත්තේ නිර්දේශ නිකුත්කිරීමේ හැකියාව පමණි. එම නිර්දේශ යන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාටය. එසේ නිකුත්කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ හෝ නිශේදනය කිරීමේ සම්පූර්ණ බලය ඇත්තේ සෞඛ්‍ය ඇමති වරයාටය. මීට පෙර වෛද්‍ය සභාව  මගින් සයිටම් ආයතනය වෛද්‍ය උපාදිය ලබාදීමට අවශ්‍ය සුදුසුකම් ලබා නැතිබවට වාර්තා අමාත්‍යවරයාට ඉදිරිපත්කර ඇත. මෙතෙක් කල් සයිටම් සම්බන්ධයෙන් එසේ නිකුත් කල නිර්දේශය සෞඛ්‍ය ඇමතිතුමා විසින් (කුමක් හෝ හේතුවකට )සැලකිල්ලට ගෙන නැත. අධිකරණ නියෝගය වන්නේ එසේ සැලකිල්ලට නොගැනීම වරදක් බවත්, එය වරදක් ලෙස සලකා දඬුවම ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සයිටම් උපාධිදාරීන්ට ලියාපදිංචිය ලබා දීමයි. මීට එහා ගිය දඬුවමක් ඇමතිට ලබා දී නැත.
දැන් අධිකරණය අර්ථකථනය කරන පරිදි කුමන හෝ තත්වයක තිබෙන වෛද්‍යපීඨයක උපාදිය පිලිගැනීමේ සහ එයින් එලියට එන වෛද්‍ය උපාධිදාරියෙකුට වෛද්‍යවරයකු ලෙස ලංකාවේ ලියාපදිංචි වී වැඩ කිරීමේ යෝග්‍යතාව නිර්දේශකිරීමේ SLMC 'නිර්දේශ' පිලිගැනීමේ හෝ නොගැනීමේ හැකියාව සෞඛ්‍ය ඇමතිවරයාට ඇත. එය සිදුවන්නේ ඔහුගේ දැනුමේ අවබෝධයේ හැටියටය. ( ලංකාවේ සිදුවිය හැකි possibilities , scenarios ගැන මතක් කර හිරිගඩු පිපෙන හැටි බලන්න )




ඉතින් මේ කියන හැටියට ලංකාවට SLMC එකක් මොකටද? සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙපමණ සංවේදී කරුණක් නියාමනය සිදුවිය යුත්තේ ඇමති අතින් නම් මේ රටේ සෞඛ්‍යයේ අනිත් තැන් නියාමනය කරන්නේ මොන එකකටද? Guidelines, protocol, training programs , researches, inquiries කර මේ quality එක පවත්වාගැනීමට මෙච්චර මහන්සියක් වෙන්නෙ මොකටද? මේ ඕනෙම එකක් අභියෝගයට ලක් කිරීමේ හැකියාව දැන් ලැබී ඇත. SLMC හි ශක්තිය දැන් ප්‍රශ්න කර හමාරය. මේ හානිය මෙතනින් නවතින එකක් නැත. උදාහරණයකට ගතහොත් වෛද්‍යසභාවෙන් නියාමනය කෙරුණු pharmacy, nursing, paramedics, dental ආදී අංශ ගණනක් මේ මගින් ඉතිහාසයේ නොවූ විරූ තරම් ප්‍රශ්න වලට මුහුණ දෙනු ඇත. මෙච්චර කාලයකට අවම බලපෑමක් යටතේ ලංකාවේ සෞඛ්‍යය නියාමනය කරපු SLMC හි ඩියුටි එක ජෝක් එකක් කර ඇත. මෙය වහා නිවැරදි කර ගත යුතුය. SLMC රැක ගැනීමට , එහි නෛතික සිදුරු වසා සවිමත් කිරීමට පුලුල් නීතිමය, දේශපාලන ක්‍රියාවලියක් දියත් කල යුතුය. ජනවාරි 8 ස්වාධීන කොමිෂන් සභා ගැන සිහින දැක දැක මේ ආණ්ඩුව පත්කරගත්ත මිනිස්සුන්ට අඩුම තරමේ මෙච්චර කල් පොඩ්ඩක් හරි ස්වාධීනව වැඩ කරපු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වත් රැක දිය යුතුය.(https://www.facebook.com/FreeEducationSL/?hc_ref=NEWSFEED)


34 comments:

  1. අධිකරණය දීල තියෙන්නෙ වැදගත් තීන්දුවක්. ලංකාවෙ දොස්තර මාෆියාවට කණට ගහල තියෙනවා. ලංකාවෙ ඉගෙන ගත්ත ඩොකාල හිතන් ඉන්නෙ උන්ගෙ උපාධිය දෙන්නෙ එංගලන්තෙන් කියලා. උන් පිටරට ගියාම තමයි තේරෙන්නෙ, 3වෙනි ලෝකෙ රටක් වෙච්ච ලංකාවයි, ඉන්දියාවයි, බන්ගලියි ඉන්නෙ එකම මිණුම් දණ්ඩෙ බව. අනික ලංකාවෙ වෛද්‍යවරයෙක් වෙන්න අවම සුදුසුකම S 3යි. ගමේ බයියො ඕනෙ තරම් S 3ක් අරන් දිස්ත්‍රික් කුසලතාවෙ කියල මෙඩිකල් රින්ගනකොට, මගේ මල්ලි A2,B1 තිබිල මෙඩිකල් යන්න බැරිවුණා කොළඹින්. එතකොට ඔය සයිටම් නෑ, පිටරට ගිහින් තමයි ඉගෙන ගත්තෙ. අවම සුදුසුකම් තියෙන කෙනෙක්ගෙ උසස් අධ්‍යාපන අයිතිය තමයි ඔය බොරු නිදහස් අධ්‍යාපනයට මුවාවෙලා නැති කරන්න හදන්නෙ. ලංකාවෙ තරම් කුහකයො ලෝකෙ කොහෙවත් නෑ.

    ReplyDelete
    Replies
    1. උඹලගෙ තාත්තයි මල්ලිගෙ තාත්තයි එක්කෙනෙක් කියල උඹට සුවර්ද රොබටො

      Delete
    2. අපේ මල්ලිගෙ තාත්තා කෙසේ වෙතත්, උඹ නම් අපේ තාත්තගෙ හොර ෂොට් එකක්. බොරු නම් අම්මගෙන් අහපන් ලෙනාඩ් ඩිරයිනෝගෙන් කාපු හැටි කොහොමද කියලා. උන්දැට ලැජ්ජා හිතෙයි බොල...

      Delete
    3. එහෙනම් රොබටො උඹයි මමයි අයියල මල්ලිල නේද බන්.උඹලගෙ අර රට ගිය දොස්තර මල්ලි මගෙත් මල්ලිනෙ බොල.මගෙ මේ තියෙන තක්කඩි පීචන් ගතිගුන කොහොම ලැබුනද කියල මම මේ හොය හොයා හිටියෙ.බැලුවම උඹලගෙ තාත්තගෙන්නේ.මට බස් එකේ ගැනියෙක් දැක්කොත් ජැක් ගහන්නම හිතෙනවා.දවසක් අම්ම කිව්වා උඹේ තාත්තත් ඔය වගේමයි කියලා.බැලුවම ඒ උඹලගේ තාත්තා ගැනකියලා තියෙන්නේ. නාකි කුපාඩියයි උඹලගේ මල්ලි කොලඹ ඉස්කෝලෙ ගිය දොස්තර කුපාඩියයි මතක් කලා කියපන්

      Delete
    4. මේ රොබට් වැනි මේ ලෝකෙ මොලයක් නැති ගොබ්බයන්ට උත්තර දිය හැකි වෙන ක්‍රමයක් නැත.සමහර විට මේ රොබට් කියා එන්නේ අර සියල්ල දත් ටුවරිස්ට් ගයිඩ් අපතයා හෝ ඔහුගේ යහලුවෙක් වීමට පුලුවන.

      Delete
    5. "මේ රොබට් වැනි මේ ලෝකෙ මොලයක් නැති ගොබ්බයන්ට..," අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව වැඩක් බලා ගනින් ගල් ඉබ්බො. මම කවුද, කොහෙද ඉන්නෙ කියල බ්ලොගර්ලා දන්නවා, අඩු ගානෙ ලොග් වෙන්නෙ කොහෙන්ද කියලවත්. උඹ බ්ලොග් ලියන පැන්ෂන් ගිය හාල් පාරුවෙක් කියලත් දන්නෝ දනිති. ප්‍රෝෆයිල් එකෙන් එන්නෙ නැතුව බ්ලොග් ගරිල්ලෙක් වෙච්ච උඹ, බ්ලොගර්ලා කෙටවීමට උපන් හපනෙක් බවත් දන්නෝ දනිති.

      Delete
    6. උඹ ලොග් වෙන්නේ තාත්ත ලොග් වෙන තැනින්මද රොබටො.තාත්තා හෙන කුපාඩියෙක් කිව්වානේද.උඹලගෙ අර කොලඹ ඉස්කෝලෙ ගිය මල්ලිත් ලොග් වෙන්නේ ඔතැනින්ම වෙන්න ඇති නේද.ගයිඩට බැන්නම උඹට තද වෙන්නේ ගයිඩගෙ තාත්තයි උඹලගෙ තාත්තයිත් එක්කෙනෙක්ද.

      Delete
    7. ලොගින් ලොකේශන් හෝ අයි පී ඇඩ්‍රස් වෙනස් කිරීම ඉතා පහසු දෙයකි.මේ සදහා වෙනම ඇප් පවා ඇත.සමහර විට මේ රොබට් ඉන්නේ ලන්කාවේම විය හැක.

      Delete
  2. විවිධ වෘත්තීන් සඳහා ඇති වැනි සභාවලට පිටින් අදාල ක්‍ෂේත්‍රවල කටයුතු කළ හැකි නම්ඃ

    - ලංකාවේ දැනට ඇති අධිකරණ පද්ධතියට අමතරව වෙනත් අධිකරණය පද්ධතියක් ද පිහිටුවා එමගින් ද නඩු ඇසීම ද,

    - ලංකාවේ දැනට ඇති පාර්ලිමේන්තුවට අමතරව වෙනත් පාර්ලිමේන්තුවක් පිහිටුවා එමගින් ද නීති සම්පාදනය කිරීම ද,

    - ලංකාවේ දැනට ඉන්නා ජනාධිපතිට අමතරව වෙනත් ජනාධිපතියෙකු පත්කර එමගින් ද විධායක කටයුතු කිරීම ද,

    - ලංකාවේ දැනට ඇති පොලිසි ජාලයට අමතරව වෙනත් පොලිසි ජාලයක් පිහිටුවා එමගින් ද සිවිල් ආරක්‍ෂාව සැපයීමද,

    - ලංකාවේ දැනට ඇති හමුදාවන්ට අමතරව වෙනත් හමුදා පිහිටුවා එමගින් ද රජයේ ආරක්‍ෂාව කිරීම ද

    කළ හැකි විය යුතුයි!

    ReplyDelete
  3. විවිධ වෘත්තීන් සඳහා ඇති SLMC වැනි සභාවලට පිටින් අදාල ක්‍ෂේත්‍රවල කටයුතු කළ හැකි නම්:

    - ලංකාවේ දැනට ඇති අධිකරණ පද්ධතියට අමතරව වෙනත් අධිකරණය පද්ධතියක් ද පිහිටුවා එමගින් ද නඩු ඇසීම ද,

    - ලංකාවේ දැනට ඇති පාර්ලිමේන්තුවට අමතරව වෙනත් පාර්ලිමේන්තුවක් පිහිටුවා එමගින් ද නීති සම්පාදනය කිරීම ද,

    - ලංකාවේ දැනට ඉන්නා ජනාධිපතිට අමතරව වෙනත් ජනාධිපතියෙකු පත්කර එමගින් ද විධායක කටයුතු කිරීම ද,

    - ලංකාවේ දැනට ඇති පොලිසි ජාලයට අමතරව වෙනත් පොලිසි ජාලයක් පිහිටුවා එමගින් ද සිවිල් ආරක්‍ෂාව සැපයීමද,

    - ලංකාවේ දැනට ඇති හමුදාවන්ට අමතරව වෙනත් හමුදා පිහිටුවා එමගින් ද රජයේ ආරක්‍ෂාව කිරීම ද

    කළ හැකි විය යුතුයි!

    ReplyDelete
  4. මේකට උත්තරයක් නොවුනත් මේ ලිපියත් බලන්න. http://transyl2014.blogspot.com/2017/01/blog-post_31.html

    ReplyDelete
  5. එතකොට සෞඛ්‍ය අමාත්‍යවරයාට මේ වෙනකන්ම ඒ බලතල තිබ්බා නේද? සයිටම් එක නොතිබ්බත් අදාළ නිර්දේශ නොතකා හරින්න ඇමතිවරයාට පුළුවන් වෙලා තියෙනවා, ඒකද මේ කියන්නේ?

    ReplyDelete
  6. අමාවක ගේ ප්‍රශ්නේ තේරෙනවා. SLMC බලතල කප්පාදු නොකළ යුතුයි. නමුත් ඔවුන් හැම විටම නිවැරදි ලෙස හැසිරෙන්නේ නැහැ. බොහෝවිට වෙනත් රටවලින් එන උපාධිධරයන්ට කෙනෙහිලි කම් කරනවා. ඒ අයත් අපොස සමත් වෙලා ගිය අයමයි. නොමිලේ අධ්‍යාපනය මෙන්ම මිලදී අධ්‍යාපනය ගැනීමේ හා දීමේ වැරැද්ද මොකක්ද?

    ReplyDelete
    Replies
    1. // බොහෝවිට වෙනත් රටවලින් එන උපාධිධරයන්ට කෙනෙහිලි කම් කරනවා.//
      ඔවුන් ඇක්ට් 16 සමත් විය යුතුයි.එය කෙනෙහිලිකම් කිරීමක් නොවේ.
      // නොමිලේ අධ්යාපනය මෙන්ම මිලදී අධ්යාපනය ගැනීමේ හා දීමේ වැරැද්ද මොකක්ද?//
      මේ දෙක අතර වෙනස ජෙරමි කෝබින් හා නයිජල් ෆෙරාජ් අතර වෙනස වැනිය.

      Delete
    2. ඔබ මේ කියන කෙනෙහිලිකම් මොනවාද? උදාහරන කිහිපයක් කියන්න .ඔබ අර ඇෆ්ගන් ඉන්ජිනේරුවාගේ බිරිදට සල්ලි යැව්වා වැනි හොයාගන්නට බැරි තනි සිද්දි නොවේ.පොදු පිලිගත හැකි උදාහරන කියන්න.

      Delete
    3. //// බොහෝවිට වෙනත් රටවලින් එන උපාධිධරයන්ට කෙනෙහිලි කම් කරනවා.//
      ඔවුන් ඇක්ට් 16 සමත් විය යුතුයි.එය කෙනෙහිලිකම් කිරීමක් නොවේ.// මේකට සම්පුර්ණයෙන්ම එකඟ යි . ඒක හැම රටකම තියෙන එකක් නේද? ඒ කියන්නේ එංගලන්තේ ප්ලැබ් එක පාස් වෙන් ඕනේ වගේ. එවැනි විභාග තිබිය යුතුයි. නමුත් මෙහෙ ඉන්න කොන්සල්ටන්ට් ලා දෙන්නක් සහ වෛද්‍ය වරු තුන් දෙනෙක් මට කියා තිබෙනවා ඔවුන්ට ඇති කරන ලද ප්‍රශ්න හා අපහාස කිරීම්.

      Delete
    4. //ඔබ අර ඇෆ්ගන් ඉන්ජිනේරුවාගේ බිරිදට සල්ලි යැව්වා වැනි හොයාගන්නට බැරි තනි සිද්දි නොවේ// එකොනොමට්ට ත් ඔය ප්‍රශ්නෙම ඇහුව. දැන් මේක හොයා ගත්ත හෝ නැතා ඔබට ඇති ප්‍රශ්නය කුමක්ද? ඒ කාලේ තලිබාන් වලින් ප්‍රශ්නයක් ඔවුන්ට (ඇෆ්ගන් වරුනට් සහ විශේෂයෙන් කාන්තාවන්ට) තිබ්බ. නමුත් තලිබාන් එකට බටහිර තිබූ සහය නිසා ඒවා ගැන වැඩිය කතා කලේ නැහැ. මම හිටියේ බ්‍රිතාන්‍යයේ නිසා මම ඒක නිරීක්ෂණය කලා. ඔමම බටහිරට විරුද්ධව මොකක් ක හරි කිව්වා කියලද ඔබේ අමනාපය? මේ වගේ ඒවා වැහූ නිසා තමයි ට්‍රම්ප් වගේ කෙලින් කතා කරන අය දිනුවේ.

      Delete
    5. // නමුත් මෙහෙ ඉන්න කොන්සල්ටන්ට් ලා දෙන්නක් සහ වෛද්ය වරු තුන් දෙනෙක් මට කියා තිබෙනවා ඔවුන්ට ඇති කරන ලද ප්රශ්න හා අපහාස කිරීම්.//
      මේවා පට්ටපල් බොරුය.වයිද්ය සභාව යනු නඩු අසන තැනක් හෝ සමත මන්ඩලයක් නොවේ.මෙහි ලියාපදින්චි වීමට එක එකා පස්සේ යායුතු නැත.ඔබට සුදුසුකම් ඇත්නම් ලියාපදින්චිය ගෙදරටම එවනු ලැබේ. කල යුත්තේ කොලය පුරවා හරි සහතික සමග භාර දීම පමනිසමහර වයිද්යවරු මුලු ජීවිත කාලයටම මෙහි ගොස් ඇත්තේ එක වතාවක් පමනි. සමහරු කතා කර ඇත්තේ රිශෙප්ශනිස්ට් සමග පමනි අරයා මට මෙහෙම කිව්වා මෙයා මට මෙහෙම කිව්වා කියා කියන්නේ නැතිව පැහැදිලි චෝදනා ඉදිරිපත් කරන්න කිව්වේ එනිසාය.

      Delete
    6. ඇෆ්ගන් ඉන්ජිනේරු බිරිදට සල්ලි යැව්වා කියන්නේ ඔබය.එය ඇත්තද බොරුද කියා වෙන කිසිම කෙනෙක් දන්නේ නැත.සමහරවිට බොරුවක් වීමටත් පුලුවන.කාටවත් ඔප්පු කල නොහැක.නමුත් වයිද්ය සභාව ගැන කියන දේ ඔප්පු කල හැකි පරිදි කියන්න කියලායි කිව්වේ.

      Delete
    7. ඕකත් හරියට ඇමරිකාවට එන මුස්ලිම්වරයෙක්ට ඒ රටේ ඉමිග්‍රේෂන් සලකන්නෙ ත්‍රස්තවාදීන්ට සලකන්නා වගේ. ලංකාවෙ ඇක්ට් 16 කරන උන්ව පරීක්ෂකයො සලකන්නෙම උසස් පෙල අසමත්, සල්ලිවලට දොස්තර උපාධිය ගත්ත ගානට. ලංකාවෙ උන් හිතන් ඉන්නෙම ලෝකයේ ඉහලම ජොස්තර උපාධිය ගන්නෙ උන් විතරමයි කියල. ඔය ගෝත්‍රික මානසිකත්වය වෙනස් කොරන්න හරි අමාරුයි.

      Delete
    8. නොදන්නා දේවල් කතා නොකර අර තාත්ත වගේ කුපාඩි කමක් කරගෙන හිටපන් රොබටො.උඹ දන්න ඇක්ට් 16.උඹ ඇක්ට් 16 කරන විදියවත් දන්නවානම් ඔය වගේ ගොන් කතා කියන්නේ නැහැ.උඹත් අර පිස්සු ගයිඩ වගේම තමයි.හිතන් ඉන්නේ නොදන්න දෙයක් නැහැ කියලා.ඒ වුනාට කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක්

      Delete
    9. අනෝ මහත්මයා මේ අද ඩේලි මේල් පුවත් පතේ දෙයක්. ඇෆ්ගන් මිනිහෙක් කෙල්ලගේ කන් කපල. මේ අද?
      http://www.dailymail.co.uk/news/article-4179952/Former-child-bride-EARS-hacked-husband.html
      දැනට අවුරුදු විස්සකට උඩින් මගේ යහළුවාගේ බිරිඳ හිඟා කෑව කියල මම කියන එකට ඔබ සාක්කි ඉල්ලනවා. මම ඇයට මුදල් යවපු එකට සාක්කි ඉල්ලනවා. හිනහත් යනවා. මම ගෙවල් මාරු කළ නිසා ඇගේ ලිපිය නොලැබෙන්න ඇති. අපි සමහරවිට බ්ලොග් ලියන්නේ හදවතේ ඒ බර තුනී කරගන්න. සමහර වෙලාවට අපේ අත්දැකීම් හා වර්තමාන සමාජ හා දේශපාලන ප්‍රශ්න වලට සම්බන්ධ කරනන්. එතන වුනේ එපමණයි.

      Delete
    10. මේ අජිත් දර්මකීර්ති නැමැත්තා තමන් පොරක් බව පෙන්නන්නට නොයෙක් දේවල් කියයි.නමුත් රසවත් කොටස වන්නේ ඒවා කියන්නේ ඔහුම වීමයි.ඔහුගෙන් උදව් ගත් අයවත් ඒවා කියන්නේ නැත.
      1.ඔහු ඇෆ්ගන් ඉන්ජිනේරුවෙකුගේ බිරිදට රටින් පැන යාමට මුදල් යවා තිබේ. නමුත් මුදල් ගත්ත කෙනාත් ගෙනිච්ච කෙනාත් නැත.අඩුම වශයෙන් එම කාන්තාව තමන්ට මුදල් එවූ කෙනාට ස්තුතිවත් කර නැත.
      2. ඔහු ලන්කාවට ආ වතාවක ආරක්ශක අමාත්යන්ශයෙන් ඔහු පසුපස ඔත්තුකරුවන් යවා තිබේ.මේ බව ඔහුට කියාඇත්තේ එම ඔත්තුකරුවාමය.
      3. ඔහු රුසියා ගිය පසු ඔහුට ලන්කාවේ මොරටුවේ කෙමිකල් ඉන්ජිනියරින් තේරී තිබේ.මේකත් හරියට කියන්නේ නැත .අක්කා තමයි කිව්වේ කියයි.
      පව් අප්පා තමන් පොරක් කියන්න දෙන ට්රයි එක

      Delete
    11. @ඇනෝ 2.13 - ඔබ ඉල්ලනවා පැහැදිලි සාක්ෂි. ඔබ පැමිණ ඇත්තේ ඇනෝ කෙනෙකු ලෙසය. ඔබගේ දත්ත මොනවාද ? ඔබ වෛද්‍ය සභාවේද ? කරැනාකර ඒවා සපයන්න. මට මේවා කිවූ අයගෙන් දින වකවානු ඉල්ලා ඔබට එවන්න බලන්නම්. හැබැයි එක අයෙකු මට ඊයේ කිවේ - "අනේ අජිත් ඕව අත හැරලා දාන්න . මම ඔයාට කීව තමයි. ඒත් ඔය බ්ලොග්කාරයෝ ලියන ඒවා කවුද ගණන් ගන්නේ. දැන් ඔතන ඔයා මොනවා හරි ලීවා කියල මොකක් හරි වෙනස් වෙනවද? ගිය දේ ගියා . මම දැන් හොඳින් ඉන්නවා මේ රටේ. අපට ඕව වැඩක් නැහැ කියල. මගේ නම ලීවොත් මට බනී තව මොකක් හරි කියල. "
      අනික මම මේවා ලිව්වේ අමාවක මහතා කියන දේ තේරුම් ගන්න. ඇයි සයිටම් එකට පමණක් විරුද්ධ වෙන්නේ, කොතලාවල ඇකඩමි ආදියට විරුද්ධ නොවී කියල? ඒවත් පුද්ගලිකයි? සයිටම් උපාධිය හොඳ නැත්නම් එහි ප්‍රමිතිය නංවන්න බැරිද ?ලංකාවේ ළමයි හොඳින් ඉගෙන ගන්න අය . දොස්තරලා නර්ස් ල පුහුණු කරලා පිටරට වුනත් යවන්න පුළුවන් නේද? දැන් මැලේසියාව හා ඉන්දියාව කරනව වගේ? මට ඒවගේ ප්‍රශ්නයක් තිබෙන්නේ. මගේ ජවිපෙ හා පෙසප හිතවතුන් සියල්ලම වගේ සයිටම් එකට විරුද්ධයි. නමුත් ඔවුන්ගෙන් සමහර ළමුන් ටියුෂන් ගොස් ග්‍රමර් විදුහල් වලට ගොස් ඉන්පසු ගෙවා උගන්වන විශ්ව විද්‍යා වලට යනවා. දෙතුන් දෙනෙක්ම මම දන්නවා ඉතින් මට මේ විරෝධය තේරුම් ගන්න අමාරුයි. දේශපාලන එකක් මිස ළමයි ගැන හිතල කරන එකක් නෙවි වගේ.

      Delete
    12. ඩේලි මේල් යනු එන්ගලන්තයේ පලවන ජාතිවාදී නැඹුරුවක් ඇති පුවත් පතකි.මෙහි සේවය කරන්නන් පවා යම් ජාතිවාදී නැඹුරුවක් ඇති අයයි.එන්ගලන්තයේ වැදගතුන් ඩේලි මේල් බලන්නේ නැත.

      Delete
    13. ඩේලි මේල් ගැන ඔබ කියන්නේ සත්‍යකි. එනම් ජාතිවාදී පුවත් පතක් බව. මම රේඩියෝ එකේ අද ඇසූ ප්‍රවෘත්තිය ගූගල් කල විට් අපලමුවෙන් ආවේ එයයි. වැදගතුන් බලන්නේ නැත්දැයි මම නොදනිමි? වැදගතුන් අර්ථ දක්වන්න? සාමාන්‍යයෙන් වාමාංශික නැඹුරුවක් ඇති අය , ක්ලින්ටන් වාදීන්, ලේබර් අය බලන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් හා ගාර්ඩියන් ය. http://www.bbc.co.uk/news/world-asia-38826211

      Delete
    14. වැදගතුන්
      1.මට අරයා මේක කිව්වා ,මෙයා අරක කිව්වා කියමින් ඕපාදූපවලින් තර්ක නොකරන අය.
      2. තමන්ගේ ගෙදර වාහනය ලමුන්ගේ හපන්කම් ගිය ට්රිප් ගැන කියමින් අනුන්ට අපහාස නොකරන අය
      3.පොදු දෙයක් සදහා මුදල් එකතු කර වියදම් කලොත් හරියට ගනුදෙනු පෙන්නන අය.
      4.නොදන්නා දේවල් ගැන දන්නවා වගේ කතා නොකරන අය
      5. බ්ලොග් කාරයන් ඉත්තන් කරගනිමින් සල්ලි එකතු කර ඒවා තමන්ගේ වැඩ වලට යොදාගනිමින් විස්තර ඉල්ලූ විට පුලුවන්නම් ඔප්පු කරපන් යැයි පොරටෝක් නොදෙන අය

      Delete
    15. මහත්මයා මෙතන කතාව යන්නේ මේ උපාධි ගැන මිස මා ගැන ගැන නොවේනේ.
      මගේ බිරිඳට දරුණු අපහාසයක් කළ අයෙකුට දුන් පිලිතුරක අපහාසය සන්ධාන නොකාර තමන්ට අවශ්ය් කොටස පමණක් ගෙන පල කරන අයත් වැදගතුන් නොවෙන බව මගේ හැගීමයි.
      මා මුදල් සම්බන්ධ කටයුතු නොකළ නිසා ඒ ගැන මට කීමට හැකියාවක් නොමැත. මම බ්ලොග්රකායන් ඉත්තන් කර මුදල් එකතු කරානම් ඒ කාගෙන්ද කියා ලියන ලෙසත් මා මගේ වැඩ කරගත්තා නම් ඒ මොනවාද කියල කියන ලෙසත් ඉල්ලමි. මගේ පොත ගැසුවේත් ඒ සඳහා හෝල් එක ගත්තෙත් මගේ මුදලින් වන තර ඔබේ මේලය කියන්නේ නම් රිසිට් පත් ඔබට එවමි. ඔබට මෙය ලොකු ප්‍රශ්නයක් නිසා එසේ රිසිට් පත් එවිය හැකිය. (මම චෙක් කරනකන් ඉන්න. විසි කරලද කියල බලන්නම් ඉස්සෙල්ල ) ඔබේ අසහනය ඉන් දුරුවනු ඇත. මේලය දෙන්න.

      Delete
  7. ඔබ ඉල්ලනවා පැහැදිලි සාක්ෂි. ඔබ පැමිණ ඇත්තේ ඇනෝ කෙනෙකු ලෙසය. ඔබගේ දත්ත මොනවාද ? ඔබ වෛද්‍ය සභාවේද ? කරැනාකර ඒවා සපයන්න. මට මේවා කිවූ අයගෙන් දින වකවානු ඉල්ලා ඔබට එවන්න බලන්නම්. හැබැයි එක අයෙකු මට ඊයේ කිවේ - "අනේ අජිත් ඕව අත හැරලා දාන්න . මම ඔයාට කීව තමයි. ඒත් ඔය බ්ලොග්කාරයෝ ලියන ඒවා කවුද ගණන් ගන්නේ. දැන් ඔතන ඔයා මොනවා හරි ලීවා කියල මොකක් හරි වෙනස් වෙනවද? ගිය දේ ගියා . මම දැන් හොඳින් ඉන්නවා මේ රටේ. අපට ඕව වැඩක් නැහැ කියල. මගේ නම ලීවොත් මට බනී තව මොකක් හරි කියල. "

    ReplyDelete
    Replies
    1. මෙය ඔබගේ ක්රමයයි.නිතරම මට අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා.කියනවා. නමුත් කියපු කෙනෙක්වත් සාක්කියක්වත් නැහැ.ප්රශ්න කලොත් ඔයා කව්ද කියලා කියන්න වගේ ප්රශ්නයක් අහලා මගාරිනවා.
      බ්ලොග් ලියන අය කියන දේවල් කවුරුවත් ගනන් නොගත්තාට මට ප්රශ්නයක් නැත. මා පාඨකයෙක් පමනි.දවස තිස්සේ බ්ලොග් අස්සේ රින්ගාගෙන සම්මාන දීගෙන දගලන්නේ ඔබය.
      ඔබ ඔය කියන බහුතරයක් බොරුය.ඕවාට කියන්නේ අතේ රෝල් කියලාය.මා නම කිව්වත් නැතත් ඔබට ඕවා ඔප්පු කල නොහැක.
      ඇෆ්ගන් කාන්තාවක් මරනයෙන් බේරාගත් වීරයා,කෙමිකල් ඉන්ජිනියරින් අතහැරි පරිත්යාග ශීලියා,ගෝඨාගේ ඔත්තුකරුවන්ට නොබියව මුහුනදුන් දක්ශයා, ඔබට ජය.

      Delete
    2. ඉතින් ඔයා කවුද කියා නොකිය ඇයි අපි ඔයාට අර දේවල් මට කිව වෛද්‍යවරයෙන් ගේ තොරතුරු දෙන්නේ? මේකේ කොන්දේ ප්‍රශ්නයක්ද? මේක තනිකරම සම්මාන වලට විරුද්ධ නිසා කරන ගැහිල්ලක්ද? මටොබට ඔප්පු කරන්නට නම් ඊමේල් එක එවන්න. මම කෙසේ හෝ අර දොස්තරවරු කැමති කරවාගෙන ඔවුන්ට සිදුවූ දේවල් පිලිබඳ විස්තර දෙන්නම්. එක අයෙක් එවකට එසෙක්ස් හි බැසිල්ඩන් රෝහලේ කන්සල්ටන්ට් කෙනෙකි. ඔහුට වරක දේශනයකට ලංකාවට යාමට සිදුවී ඇත. (දැනට අවුරුදු 8 - 9 කට පමණ කලින්) ඔහුට කෝචෝක් කල දෙතුන් දෙනෙකු ඔහුව මග හැරිය බව ඔහු මට සිනා මුසු මුහුණින් පැවසුවේය.

      Delete
    3. මම පොරක් කියා මම කොහෙවත් දේවල් ලිය නැත. මා ගැන කතා කිර්මම මෙතනට අදාල නැත. සමහර ඒවා ලිය ඇත්තේ කිසියම් සිද්ධියක් විස්තර කරනු පිණිසය. මා පොරවල් ලෙස සලකන්නේ අර බ්ලොග් ලියන සරත් විමල සුරිය , චන්දිම ගෝමෙස් වැනි අය, කෙන්කියුෂ වැනි තරුණ පර්යේෂකයන්, ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ, ආචාර්ය රංග ඩයස් වැනි අය නැත්නම් යාන් හෑල්ල වැනි බ්ලොග් ලියන ලියන සුරංග වැනි අයයි. මා ගැන නොවේ. ඇනෝ පැමිණ ද්වේශයෙන් පහර ගසන අයටද නොවේ.

      Delete
    4. අජිත්, කියන දෙය තේරුම් ගන්න.SLMCඑකට මේ බ්ලොග් එකේ චෝදනා කලේ ඔබයි.මා ඇසුවේ මොනවාද ඒවා කියායි.ඔබ චෝදනා කලේ ප්රසිද්දියේ වන අතර උත්තර දිය යුත්තේද ප්රසිද්දියේය.එවිට සියලු දෙනාට එය දැන ගත යුතුහැකි වන අතර මටද ප්රසිද්දියේ වැරැද්ද පිලිගත හැක. දොස්තරලාට slmc සාමාජිකයන් මුන ගැසීමේ අවශ්යතාවයක් නොමැත.එම නිසා ඔවුන්ට කාටවත් අපහාස කිරීමට අවස්තාවක් ලැබෙන්නේ නැත.අනෙත් අතට ඔවුන් සියලුදෙනාම තමන්ගේ අන්ශ වල ප්රවීනයන් වන අතර ඔවුන්ට යම් යම් අන්තර්ජාතික සබදතා තිබේ.එම නිසා ඔවුන්ට එන්ගලන්තයේ කන්සල්ටන්ට් කෙනෙක් හමුවේ සැගවීමට අවශ්ය නැත.

      Delete
    5. හොඳයි. මා මේ දැන් ලංකාවේ එක්තරා වෛද්‍යවරියක් සමග සාකච්චා කලා. ඇගේ නම මෙහි පාවිච්චි කිරීම සඳහා. නමුත් ඇගේ නම යොදනවාට කැමති නැහැ. මට එයට කරන්නට දෙයක් නැහැ. අරය මෙයා කියා ලියන්නට වෙන්නේ ඒ නිසයි.
      ඇය කිවේ මෙයයි.:
      අර කන්සල්ටන්ට් ඇතුළු අයට 1985 සිට ලංකාවට ගිය අයට නොයෙකුත් කෙනෙහිලිකම් ලංකාවේ උපාධිය කළ ඇතැම් දොස්තරලගෙන් තිබු බව. එසේම SLMC එකේදී විභාගය සහ ඉන්ටවීව් එකක්ද ඇති බව. එසේම එහිදී ඇතැම් අය අපොස උසස් පෙළ සමත් නැති ද කියා විභාග ප්‍රතිඵල ඇසූ බව. සාමාන්යෙන් උපාධිය ඉවර කර එන වෛද්‍යවරුන්ගේ උසස් පෙළ ප්‍රතිඵල නොඅසන බව. (මෙහිදී ඇතැම් දේශපාලකයන්ගේ දරුවන්ට උසස් පෙළ පිලිබඳ ප්‍රතිඵල හරියට නොතිබූ බව පිලිගනිමි ). ඔවුන්ගේ ඉංග්‍රීසියට සිනහ වූ බව. - එසේම ඇය කියන්නේ දැන් SLMC එක මිට වඩා හොඳ බවත් එවැනි ප්‍රශ්න බොහො අඩු බවත්. එයට හේතුවකුත් ඇය කිව්වා. දැන් රුසියාව, චීනය, ජෝර්ජියාව වැනි රටවලට මෙන්ම සයිටම් ආදිය ට යන්නේ බොහෝ විට ලංකාවේ කන්සල්ටන්ට් ල හා දොස්තරලගේ මෙන්ම දේශපාලකයන් ගේ දරුවන් බව. ඉස්සර සෝවියට් ගිය එතරම් පොහොසත් නැති ළමයි මෙන් නොව ඔවුන් වරප්‍රසාද ලත් අය බව. එනිසා ඔය ප්‍රශ්නය දැන් එතරම් නැති බව.

      Delete