Friday, March 17, 2017

සරසවියේ වියදම් පියවා ගැනීමට සිසුවියන් ගණිකා සේවයේ



ශීඝ්‍රයෙන් ඉහල නගින තම  විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ බිල් පියවා ගැනීමට  බ්‍රිතාන්‍ය සරසවි සිසු සිසුවියන් ලිංගික සේවයේ යෙදීමට නැඹුරු වී ඇතැයි වාර්තා වේ. 

නිදහස් අධ්‍යාපනයෙන්ම උගෙන එයට වල කැපීමට පමණක් නොව එහි මිනී පෙට්ටියේ ඇණ ගැසීමටත් ඉදිරිපත් ව සිටින උගත් බුද්ධිමත් මහත්තුරුන් හා එම මහත්තුරු පිටිපස්සේ යන අනික් මහත්තුරු නෝනාලා ටත් මේ ගැන කීමට යමක් ඇත්දැයි අප නොදනිමු.

අප මීට පෙර කිහිප වතාවක් ම කියා ඇති පරිදි ලංකාවේත් අධ්‍යාපන පෞද්ගලීකරණය හරහා මේ  දෙයම සිදු නොවනු ඇතැයි ඒ අයට කිව හැකිද? නො එසේ නම් එසේ වූවත් කම් නැද්ද?

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සමාජ ස්ථරයේ අඩියක් ඉහළට නැග සිටින මේ මහතුන් තමන් දැන් එහි ඉහළම ස්ථරයට අයත් බව සිතන අතර , එම ස්ථරයේ ඕනෑ එපා කම් වෙනුවෙන් ඔවුන් පෙනී සිටින්නේ ඒ නිසාය.

එහෙත් යම් දිනක ඔවුන්ගේ දියණියන්ටත් ඉහත කාළකන්නි ඉරණමට මුහුණ දීමට සිදු වූ දාට ඔවුනට සත්‍ය වැටහෙනු ඇත. එහෙත් එවිට අශ්වයා පැන ගොස් ඇති බැවින් ඉස්තාලයේ  දොර වසා පලක් නැත.

එම නිසා මේ මොහොතේ අප යුතුකම වනුයේ  දැනටමත් කෙමෙන් හීන වෙමින් යන නිදහස් අධ්‍යාපනය මරා දැමීමට න්‍යායන් සකසා දීම නොව , එය වඩ වඩාත් ශක්තිමත් කිරීම සඳහා සටන් වැදීමය. අප එය කරමු. සයිබර් අවකාශයේ පමණක් නොව භූමියේ ද අප සටන් කරමින් සිටින්නෙමු. අප වෙනුවෙන් ඔබගේ  දියණියන් හා පුතුන් වෙනුවෙන් අප එය කරමු.  බල්ලන් කොපමණ බිරුවත් කඳු පාත් නොවන  නිසා බල්ලන්ගේ බිරුම් ගණන් නොගෙන අප එය කරන්නෙමු.

http://uk.reuters.com/article/uk-britain-unemployment-prostitution-idUKTRE7BD0R820111214

Desperate British students, faced with rising costs on the back of government austerity measures, are turning to prostitution, gambling and other dangerous pursuits to fund their studies, support workers and student leaders said on Wednesday.
The English Collective of Prostitutes (ECP), a welfare body for sex workers, said it estimated the number of people approaching it for help had doubled in the last year as students struggled to make ends meet.
"(The government) know the cuts and the austerity programmes and the removing of grants, they know when they remove those resources they know it drives women further into poverty," Sarah Walker from the ECP told Reuters.

https://www.theguardian.com/education/2015/mar/27/university-students-sex-work-living-costs-tuition-fee-debts



20 comments:

  1. අවුලක් නෑනෙ , ලමයි හදන්නෙ නැතුව ලෙඩ හදාගන්නෙ නැතුව ගානක් හොයාගන්නවනම්.
    දන්නවද වියට්නාම් කෙල්ලො කැම්පස් නිවාඩු කාලෙට සිංගප්පූරුවට ගිහින් හොඳ ගානක් හොයන් එනවා.

    ReplyDelete
    Replies
    1. ඉති උඹේ වයිෆුයි ඉන්නවානම් දුවයි අම්මයි යවපන්කෝ.ලෙඩ හදානොගෙන සල්ලි ටිකක් හොයන් එන්න කියලා.ප්‍රශ්නයක් නැහැනේ .උඹට කාරෙකක් එහෙම අරගෙන ශපාන් එකේ ඉන්න පුලුවන්නේ

      Delete
    2. නෑ සහෝ, මට සල්ලි තියෙනව මගේ ලමයින්ට උගන්වන්ට සහ කාරෙකක් ගන්ඩ.
      හැබැයි සල්ලි නැති උන් එහෙම කරල කට්ට කාල ඉගෙන ගන්න එකේ වරදක් නෑ

      Delete
    3. එහෙනම් උඹ අර බස් ගැමුනු වගේ පීචන් සල්ලි කාරයෙක් වෙන්නැති මෙහෙම පීචන් කතා කියන්නේ.

      Delete
    4. සල්ලිනම් පීචන්ද දන්නෙ නෑ සහෝ.
      හැබැයි මම ගන්න පඩියට මහන්සි වෙලා වැඩ කරනවා.
      වැඩ කරන තැනට ආදරෙයි, රැකියාවට ආදරෙයි.
      ඒ නිසාම හොඳ වැටුපකුත් ලැබෙනවා.

      Delete
    5. මචන් උඹ ඔය බොරු කියන්නේ කියලා මම දන්නවා.සල්ලි තියෙන අය සල්ලි තියෙනවා කියලා කිය කිය යන්නේ නැහැ.සමහරවිට උඹ ගෑනිව පිට යවලා සල්ලි හම්බ කරන පිම්පියෙක් වෙන්න ඇති. නැත්නම් හරියටම විස්තරේ කියන්නේ.බොරු නැතිව ඇත්ත කියපන් බන්. ලැජ්ජා වෙන්න එපා.කාවද විකුනන්නේ ගෑනිවද දුවවද අම්මද

      Delete
  2. සංවර්ධන නිලධාරි පට්ටම ගහගෙන ගාමන්ට් බඩු. රට ගිය කැලි හොයන සල්ලි වලින් ඉගෙන ගෙන රටට මෙලෝම වැඩක් නොකර තේ බිබි එක් කෙනෙක්ට කරන්න පුළුන් වැඩේ 10ක් එකතුවෙලා කරන කොට ඒක ගණිකාවෘත්තියට වඩා යහපත්ද?

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක මතුගම කුලී ලියන්නාගෙනි.

      Delete
  3. එතකොට ඒ ළමයි ඇයි ගණිකා වෘත්තියම ‍තෝර ගෙන තියෙන්නේ? වෙන රස්සා නැද්ද? එතකොට වෙන රස්සා කරලා සල්ලි හොයන් ඉගෙන ගන්න ළමයි නැද්ද එහේ? සරසවි අධ්‍යාපනය පැත්තකින් තියමු. නැගෙනහිර යුරෝපා රටවල ඉන්න ගෑණු ළමයි ඉන්දියාවේ චිත්‍රපටිවල විදිහට ඉන්නේ එතකොට ඉන්දියානු සිනමාවේ අර්බුදයක් නිසාද නැත්නම් ඒ රටවල කලාවේ අර්බුදයක් නිසාද?ගණිකා වෘත්තියම අල්ල ගන්නවා නම් රුසියානු ගණිකාවො ලෝකේ පුරා යන්නේ පුටින්ගේ අවුලක් නිසාද?

    ReplyDelete
    Replies
    1. "එතකොට ඒ ළමයි ඇයි ගණිකා වෘත්තියම ‍තෝර ගෙන තියෙන්නේ? වෙන රස්සා නැද්ද" There are but, they are low paying and time consuming. Sugar-Babying is high paying and sex is not always involved. Some need company.

      Delete
  4. ඇයි සිංහල අය විතරක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ. අනිත් උන්ට සල්ලි උතුරන නිසාද?

    ගණිකා වෘත්තිය නීතිගතකල යුතුද?, නැද්ද? මොකක්ද අදහස.

    ReplyDelete
    Replies
    1. haven't you seen Jaffnaa students rally against SAITM

      Delete
    2. එහෙම නාමිකව විරුද්ධ වෙලා වැඩක් නෑ. හමුදා කඳවුරු වලට විරුද්ධව කරන උද්ගේෂණ වගේ පැල් බැඳගෙන විරුද්ධ විය යුතුයි.
      මුස්ලිම් අය එහෙමවත් විරුද්ධ නෑ.

      Delete
    3. Who are you to decide the method of opposing. The lord

      Delete
  5. ඔය අමාවක කාරයා අඩු කුලේ නිසා කුල එරියස් එක තියනවා. පොරගෙ තාත්තා කන් දෙගෙදර නාට්‍ටියේ අල්මේදා වගේ බයිං සෙලිං කරලා තුට්ටු දෙකක් හොයා ගත්තේ. හෙන කපටි අංකූරා බේබද්දා. සල්ලි ගෙදර වියදමට දුන්නේ නෑ ඒ නිසා පවුල හරි දුප්පත්. හොයපු තුට්ටු දෙක හොර ගෑනුන්ට වේසියන්ට වියදම් කලා . අම්ම තමයි ඇඳුම් මහලා බර ඇද්දේ ඔය එරිය්ස් නිසා තමයි මෑන් ජේවීපී එකට සෙට් වෙන්නේ. ඒ නිසා පොර කාටහෝ මඩක් ගහනවා

    ReplyDelete
  6. පිටරට ඔහොම දේවල් වුනත් ලංකාවේ මෙවැනිදේවල් සිදු වන්නේ නැත. මන්ද ලන්කාවේ අද්යාපන සවුක්ය ඇමති වරුත් අගමැති තුමාත් ඉතා දූරදර්ශීව කටයුතු කිරීමයි.බොරුනම් අහන්න පහල අයගෙන්.
    1. ස්වාදීන බ්ලොග්කරු, රාජිත ගෙන්වන නෙලුම් මගඩියේ ප්රදාන කසකරු මතුගම කුලී ලියන්නා
    2. අහින්සක බ්ලොග්කරුවන්ගේ නම විකුනා එදාවේල සපයාගන්නා අන්ක1 ලන්ඩන් වල ඇල්බට් අන්කල්
    3. . අහින්සක බ්ලොග්කරුවන්ගේ නම විකුනා එදාවේල සපයාගන්නා අන්ක 2 හොර බ්ලොග් සන්සද කැදවුම්කරු පැන්ශන් ගිය නේවි කාරයා
    4. අහස පොලොව යට නොදන්නා දෙයක් නැති හිටපු ලොරි ඩ්රැයිවර් ටුවරිස්ට් ගයිඩා
    5. මනෝ විද්යාව ලෝකයට හදුන්වාදුන් වෙන්ඩ ආචාර්ය සයිකොතෙරපිස්ට්

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මෙවැනි දේවල් සිදු වන්නේ නැත. මන්ද ලන්කාවේ අද්යාපන සවුක්ය ඇමති වරුත් අගමැති තුමාත් ඉතා දූරදර්ශීව කටයුතු කිරීමයි.බොරුනම් අහන්න පහල අයගෙන්.

      01. (හොර) ස්වාදීන බ්ලොග්කරු, රාජිත ගෙන්වන නෙලුම් මගඩියේ ප්රදාන කසකරු මතුගම කුලී ලියන්නා

      02. අහින්සක බ්ලොග්කරුවන්ගේ නම විකුනා එදාවේල සපයාගන්නා අන්ක 01 ලන්ඩන් වල ඇල්බට් අන්කල්

      03. අහින්සක බ්ලොග්කරුවන්ගේ නම විකුනා එදාවේල සපයාගන්නා අන්ක 02 හොර බ්ලොග් සන්සද කැදවුම්කරු පැන්ශන් ගිය නේවි කාර කුලී ලියන්නා

      04. දැනට වලපයයි ගොඩපයයි සිටින හද්දා නාකි පිස්සු හුටං කෙනෙක් වූ "සිනුවර තැඹිලි බුද්ධා අංකල් සීයා" නොහොත් "දි කිං කොකනට් තට්ට බුඩ්ඩාහ්" නැතිනම් පරකන්දෙනියේ වසල නිකායේ "තැඹිලි බෝ-සතා" නමැති දාර පොන්න අංකලයා

      05. මනෝ විද්යාව ලෝකයට හදුන්වාදුන් වෙන්ඩ ආචාර්ය සයිකොතෙරපිස්ට්

      06. අහස පොලොව යට නොදන්නා දෙයක් නැති සිරිකොත වැටුපට රට ගඳ ගැස්සූ කුලියට ලියමින් අපව හිනැස්සූ කුලී ලියන්නන්

      Delete
  7. දැන් පිනට උගන්නලත් ඔය ජපුර, කොළඹ, කැලණිය කැම්පස් කෙල්ලෝ මසාජ් වල, කැරෝකේ වල ඉන්නේ ඕනේ තරම්. කෝ ඒ වුනාට ස්ලිට්, සයිටම්, ඇපිට්, නොර්ත් ෂෝ කෙල්ලෝ මසාජ් වල, කැරෝකේ වල ඉන්නවද ?

    යකෝ කාලකන්නියෝ කැම්පස් කෙල්ලෝ ටියුෂන් කරනවා වැදගත් පාර්ට් ටයිම් ජොබ් කරනවා සල්ලි හම්බු කරන්න. ඇග පත හොල්ලන්න කම්මැලි කම්මැලි වෙසියෝ වේස කමේ ගියාට ඒක උන්ගේ කාලකන්නි කම. සමාජවාදී රුසියාවේ චීනෙත් ඕනේ තරම් වෙසියෝ ඉන්නේ. එකට රටේ මිනිස්සු මක්ක කරන්නද ?

    රටේ මිනිස්සුගෙන් පිනට කන්න බලාගෙන ඉන්න පජාත කාලකන්නි බැල්ලි.

    ReplyDelete
  8. ආංඩුවේ විශ්වවිද්‍යාල වල සිසුවියන්ද ජීවත් වීම සඳහා තම සිරුරු විකුණන බව වාර්තා වී බොහෝ කල්ය. ඒ සමාජ ඛේදවාචකය වෙනම විමසිල්ලට ගත යුතුය. එය පෞද්ගලික විශ්වවිද්‍යාල කතිකාව සමඟ පටලවා ගැනීමේ තේරුමක් නැත.

    ReplyDelete
    Replies
    1. දී කිරට බලල්ලුත් සාක්කි

      Delete