Friday, March 3, 2017

ප්‍රශ්න ප්‍රශ්න සහ ප්‍රශ්න



1.නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් උන්ම නිදහස් අධ්‍යාපනයට වල කපන්නේ ඇයි.

2. විශ්‍රාමික වාමාංශිකයන් ධනවාදයේ නරකම මුර බල්ලන් වන්නේ ඇයි.
.
3. හුදු ආර්ථික හේතු මතම ලංකාවෙන් පලා ගොස් බටහිර හෝ උතුරු ඇමෙරිකාවේ කඹුරණ හිටපු ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ මිනිසුන්ගේ හැදියාව ගැන ඇති කැක්කුම කුමක්ද?

7 comments:

  1. /// 3. හුදු ආර්ථික හේතු මතම ලංකාවෙන් පලා ගොස් බටහිර හෝ උතුරු ඇමෙරිකාවේ කඹුරණ හිටපු ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ මිනිසුන්ගේ හැදියාව ගැන ඇති කැක්කුම කුමක්ද? ///


    ලකෙපුයිට් අටෑකින් සිපිපියා............

    :D

    ReplyDelete
    Replies
    1. //ලකෙපුයිට් අටෑකින් සිපිපියා............// + කැනඩාවේ මානසික රෝගී දොස්තර.. :)))))))

      Delete
  2. නොදත් ගොං දත් දොස්තරයා බයියා බාකින් කලාමැදිරියා
    :D

    ReplyDelete
    Replies
    1. නොට් බෑඩ්... නොට් බෑඩ් ඇට් ඕල්

      :D :D

      Delete
  3. මේ ගැන ලිපි තුනහමාරක් ලිවිය හැක.

    ඒ ලිපි භාගය මේ ප්‍රශ්න තුන අසා ඇති ආකාරයේ ඇති Logic දෝෂ ගැනයි.

    ReplyDelete
  4. මේක හරිම සරලයි,
    1) ලංකාවෙ උන්ගෙ ලොකුම කරුමෙ තමයි තමන්ගෙ පන්තිය හෝ හිටපු පන්තියට පහරදීම. ඒ නිසා නිදහස් අධ්‍යාපනෙන් උඩට ආපු එකා බලන්නෙම ඒක නැති කරල දාන්න.
    2) මට හිතෙන්නෙ පරණ ඇරියස් ඇල්ලීම.
    3) මේකට හේතුවනම්, ලංකාවෙන් යන ගොඩක් උන්ට ගිය රටේ සංස්කෘතියට බද්ධ වෙන්න බැරිවීම නිසා එන කාන්සිය, සහ ඒ නිසා ඇති වේදනාව

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete