Wednesday, May 17, 2017

වෛද්‍ය හීංනිලමේ -මිනීමරු දොස්තර

රාගම වෙදකඩයට එරෙහි සටනේදී මරා දමන ලද වෙද සිසුන් පිරිසක්


ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය සේවයේ තුන්වැනි පංතියේ පරිපාලකයෙකු කලක් සේවය කර ඉන් ලද ආදායම් මදි වීම නිසා මුදල්  සෙවීමට නොයෙක් ආකාරයේ කයිරාටික කම් කල පුද්ගලයෙකි මෙම හීංනිලමේ. පසුව 1975 සිට දඟලා 1980 දී වෛද්‍ය අධ්‍යාපනය විකිණීම සඳහා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර මෙරට නිදහස් අධ්‍යාපනයට මරු පහරක් එල්ලේ කිරීමට සැලසුම් කල නමුත් ශිෂ්‍ය ප්‍රජාව ප්‍රමුඛ ලාංකීය ජනතාවගේ විරෝධය හමුවේ හික් මීයෙක් මෙන් පසුබැස ගියේය.

කෙසේ නමුත් මෙම පුද්ගලයා විස්න් කරන ලද මෙම පාදඩ ක්‍රියාවට එරෙහි වීම නිසා එවකට පැවති රජයේ සහයෝගය ඇතිව පුද්ගලික වෙද විදුහලට එරෙහි වූ වෙද සිසුන් ඇතුලු සිය ගනනක් සරසවි සිසුන් මරා දැමුණේය. වෙද සිසුන් වූ එච්.එම්. පොඩිබණ්ඩා, විමල් කුලතුංග, පාලිත සෙනෙවිරත්න, ජයශ්‍රී ජයසේකර, සිසිර කුමාර, නිශාන්ත තෙන්නකෝන්, උපාලි ජයසේකර, ඒ.එස්.එල්. අතපත්තු, උපුල් ඒකනායක, නීල් හේමන්ත ලියනගේ, සනත් ද සිල්වා, එම්.ඩී. ධර්මපාල, සුනිල් කුමාර, ප්‍රභාත් ආරියචන්ද්‍ර, රිෆ්ති සකාබ්, පූලස්ති ජයසේකර, සුනන්ද ජයවර්ධන, , . වෙනුර එදිරිසිංහ, සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න, සිසිර ජයවර්ධන, පද්මසිරි ත්‍රීමාවිතාරණ, සුගත් අශෝක, නිශාන්ත එදිරිවික්‍රම, වසන්ත කුලතුංග, ලීල් සමරනායක , විපුල ඒකනායක ඇතුළු විශාල පිරිසක් ඝාතනයට ලක් විය.

හීංනිලමේගේ මජර සිහිනය වූ පෞද්ගලික වෙද වීදුහලට එරෙහි සටනේදී මිය ගිය එම සිසුන් සියලු දෙනාගේ රුධිරය හීංනිලමේගේ දෑතේ තැවරී ඇත.

එසේ තිබියදීත් , මෙම කාලකණ්නි පුද්ගලයාට ආවඩන සමහර කොන්දොස්තරලා ලංකාවට ලැබෙන්නට තිබූ අවස්ථාව ඊනියා රාගම වෙද කඩය වැසීම නිසා නේපාලයට හා බංග්ලා දේශයට ලැබී ඇතැයි උඩු බුරලයි. වොඋනට කිව යුත්තේ බල්ලන් කොතරම් බිරුවත් නෙවිල් ප්‍රනාන්දුගේ කලු කඩය වසන තෙක් සයිටම් විරෝධී සටන ද ඉදිරියට යන බවයි. මක් නිසා ද යත් කොන්දොස්තරලා බිරුවාට කඳු පාත් නොවන
නිසාය.

33 comments:

  1. එදා රාගම වහන්න කියපු රාජිත.අද නෙවෙඉල්ත කඩේ යනවා

    ReplyDelete
  2. කවුද ලොක්කා මේ කොන්දොස්තර?

    ReplyDelete
  3. lokaye diyunu ratawala pin upadi dansel netha munt nomile uganwai a madiwata mahapolath dei anthime nikan idan padi geneemata rajaye rekiyada dei a madiwata thamnge wiyadamen igena ganna lamainta igena ganna denna epa yai yaka natai me rata hemadama diyunu wemin pawathina rataki mun kalakanni wenawa madiwata ratath kalakanni karai

    ReplyDelete
    Replies
    1. පින් උපාධි දන්සල් නැතුවා මෙන්ම නෙවිල් ප්‍රනාන්දු පන්නයේ කලු කඩ ද නැත,

      Delete
  4. හැක, හැක.

    ධර්මන්ට බැන්නාට අන්තිමේ දී උගේ ම ලිපියකින් ෆොටෝ ගන්න වුනා නේද?

    ReplyDelete
    Replies
    1. හැහ්,හැහ්, කොල්වින් ආර් ද සිල්වා කිව්වා පොදු සතුරාට විරුද්ධව යකාගේ ආච්චි එක්ක හරි එකතු වෙනවා කියලා

      Delete
  5. අපි ධර්මන් ගේ ලිපිවල ඇති වැරදි ගැන කතා කරලා තියෙනවා. ඔය කොලාජ් ඡායාරූපයේ ඇති එක වරදක් තමයි එතැන නීල් හේමන්ත ලියනගේ ගේ ෆෝටෝ එකක් තිබීම.

    ඔහු මිය ගියේ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස නොව විශ්වවිද්‍යාලයෙන් අවුට් වුණු පසුව බවයි මා නම් දන්නේ.

    එහෙම නම් ඔතැන විජේවීරවත් දාන්න ඕනෑ, මොකද පොරත් 60 දශකයේ වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටියා නේ.

    ReplyDelete
  6. +++++++++++++++

    ReplyDelete
  7. https://www.youtube.com/watch?v=oqoGSnaAwQU

    ReplyDelete
  8. සීයට පහේ වෛද්‍ය සංගම් වර්ජන
    වෙනත් ක්ෂේත්‍රවල අය සමග කරන්න බැහැ.
    වෙන ක්ෂේත්‍රවල අයට පුලුවනි නම්
    වෛද්‍ය සිසුන්ටත් සීයට පහේ වර්ජන පුලුවන් වෙයි.
    වෛද්‍ය සිසුන්
    වසර පුරාම සීයට සීයෙ වර්ජනයක් කරද්දි
    ඔවුන් පාවිච්චි කරන වෛද්‍යවරුන්ගේ සංගමය
    රජයේ රෝහලෙනුත් පෞද්ගලික රෝහලෙනුත්
    මුළු මාසෙම ආදායම නොඅඩුව ලබමින්
    ඉඳහිට දවසක සීයට පහක වර්ජනයකින්
    රටටම බොරු මවාපෑමක් කරනවා.

    සීයට පහේ කපටිකම් වලට
    බුද්ධිමත් වෛද්‍ය සිසුන් රැවටුණාට
    වෙනත් ක්ෂේත්‍රවල
    මේරූ වැඩිහිටියන් මුලා නොවෙන්නෙ
    එදිනෙදා ප්‍රායෝගිකව ලද ප්‍රඥාව නිසයි.

    වර්ජන කරනවා කියල
    GMOA වෛද්‍යවරු කරන්නෙ
    සීයට පහේ මුලාවක් බව ඔවුන් දන්නවා.
    වර්ජනය දවසට ප්‍රතිකාරවලට එන රෝගීන්
    දැනුවත් වෙලා ගෙවල්වල නැවතුණොත්
    ඒ සියයට පහේ වර්ජනයත් පුස්සක් වෙනවා.

    වර්ජනය දවසෙත් වැඩ කරමින්
    වෛද්‍ය සංගමයෙ සභාපතිත් මග හරින
    සීයට පහේ පුස් වෙඩිල්ලක් පත්තු කරන්න
    වෙනත් ක්ෂේත්‍ර වෙඩිබෙහෙත් නාස්ති කරන්නෙ නෑ.

    GMOA වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසුන්ටත්
    ඔවුන්ගේ සමීපම පවුලේ සාමාජිකයන්ටත් හැර
    වෙනත් කිසිවෙකුට සයිටම් විරෝධය අදාළ නෑ.

    වෙනත් ක්ෂේත්‍රවල අය වර්ජනය කරන්නෙ
    සයිටම් විරෝධයක් නිසා නොවෙයි.
    ඔවුන් වර්ජනය කරන්නෙ ඔවුන්ගෙ
    පෞද්ගලික ඉල්ලීම් දිනාගන්නයි.
    අහක යන සයිටම් විරෝධී වෙස් මුහුණක් නිසා
    ඔවුන්ගෙ සැබෑ ඉල්ලීම් වල අගය පළුදු කරගන්නෙ ඇයි
    කියා ඔවුන් සිතනවා ඇති.

    GMOA වෛද්‍යවරුන් විසින් පාලනය කරන
    වෛද්‍ය සිසුන් ඉගෙනීම අතැරියාට
    එදා වේල සරි කරගන්නා
    සාමාන්‍ය රට වැසියෙකුට තමන්ගෙ රැකියාව
    අදාළ නැති සයිටම් විරෝධයකට
    අවදානමේ හෙළන්නෙ නෑ.

    අද වෛද්‍යවරු ළඟට යන හැම කෙනෙකුටම
    යම් ජීවිත අවදානමක් තියනවා.
    ප්‍රතිකාර ගත්තට පස්සෙ එන අතුරු ආබාධ
    නිතර සිදු වෙන රෝගී මරණ වලදි
    කාට වැරදුණාද කොතන වැරදුණාද කියා
    සොයා බැලීමක් හෙළි කිරීමක් නැති නිසා
    සමස්ත වෛද්‍ය ක්‍රමයත් වෛද්‍යවරුත් අවදානමක්
    කියන සැකයට බඳුන් වෙනවා.
    මේ සැකයෙන් නිබඳ පෙළෙන
    සාමාන්‍ය ජනතාවට
    අනාගත සයිටම් වෛද්‍යවරු කියන
    අවිනිශ්චිත විශේෂණය දැනෙන්නෙ නෑ.
    ඔවුන්ගේ වර්තමානයෙත් බහුලව ඉන්නෙ
    අනාගත සයිටම් වෛද්‍යවරුන් පිරිසක්.

    සුදර්ශන බාලගේ වැනි වෛද්‍යවරු
    ජනතාවට අමතක වෙන්නෙ නෑ.
    වෛද්‍යවරයෙක් අතින් වරදක් වුණාම
    ඔහු රැකගන්න වලිකන වෛද්‍යවරුත්
    ජනතාවට මගහැරෙන්නෙ නෑ.

    ජනතාව උසස්පෙළ සමත් නැතිව ඇති.
    ඒත් ඔවුන් අඳ ගොළු බිහිරන් නොවෙයි.

    වෛද්‍යවරුන්ගෙ වැරදීම් වලට අමතරව
    ජනතාවට වෙනසක් දැනෙන කාරුණික සේවයක්
    සමස්ත වෛද්‍යවරු පිරිසෙන් වෙන්නෙ නෑ.
    අතරින් පතර අද ඉන්න යහපත් වෛද්‍යවරුන්ට
    දෙවි වරු වන් සුවිශේෂී පුද්ගලයන් විදියට
    ගරු සම්මාන පවත්වන පොදු ජනතාව
    GMOA වර්ගයේ වෛද්‍යවරුන් දකින්නෙ
    තමන්ගෙ වාසිය සඳහා ඕනම දෙයක් කරන
    අකාරුණික ආත්මාර්ථකාමීන් ලෙසයි.

    රජයේ වෛද්‍යවරු අතින් වරදක් වුණාම
    "ඔය ඉතින් සයිටම් දොස්තරලයැ?" කියල
    දැන් ඔවුන් අනිවාර්යයෙන් අහනවා.
    දෝෂ දර්ශනයට ලක්වෙන රජයේ වෛද්‍යවරුත්
    නිල නොලත් සයිටම් වෛද්‍යවරු පිරිසක් වගෙයි.

    පෞද්ගලික රෝහල්වල සේවය කරමින්
    උණ හෙම්බිරිස්සාවටත් රජයේ රෝහල් වර්ජනය කරන
    දැඩි මතධාරී වෛද්‍ය සංගම් සාමාජිකයන් කිසිවෙක්
    තමන්ගෙ සුව සෙත වෙනුවෙන් වර්ජනය නොකරන බව
    සාමාන්‍ය පොදු ජනතාවට රහසක් නොවෙයි.
    සයිටම් විරෝධී පුස් වෙඩිල්ලට පක්ෂව
    වර්ජනයට පොළඹවාගන්න වෙන්නෙත්
    මේ සාමාන්‍ය ජනතාවමයි.

    වෛද්‍යවරුන්ගේ වැරදීම් නිසා ඇති වෙන
    අනියත අවිනිශ්චිත බිය හේතුකොට ගෙන
    ප්‍රතිකාර ගන්න එන රෝගීන් ඔවුන්ට දක්වන
    පදනම් විරහිත නිවට නියාලු ස්වභාවය
    වෛද්‍යවරුන්ගෙ වෘත්තියට ඇති
    සාධාරණ භය සම්ප්‍රයුක්ත බවක් කියා
    මාන්නාධික වෛද්‍යවරුන් හිතනවා ඇති.
    ප්‍රතිකාර කරද්දි රෝගීන් දක්වන කීකරු බව
    වෛද්‍යවරු කියන ඕනම දේකදි දක්වයි
    කියාත් ඔවුන් වරදවා සිතනවා ඇති.
    රජයේ වෛද්‍ය නිලධාරී සංගමය
    සයිටම් විරෝධයට සහය ඉල්ලන්නෙ
    එවැනි හැඟීමකින් බව
    ඔවුන්ගෙ හැසිරීමෙන් පෙනෙනවා.

    නිරෝගී ජනතාව වෛද්‍යවරු දකින්නෙ
    ඔවුන් රෝගීන්ව සිටියදී දුටු ආකාරයට නොවෙයි.
    ඔවුන්ට නිසි පරිදි සලකා නැති නම්
    ඒ ප්‍රතිරූපයට ඔවුන් නැමෙන්නෙ නෑ.
    අද බොහෝ දෙනෙක් තුළ ඇති ප්‍රතිරූපය
    විශ්වාසය දනවන්නක් නොවෙයි.

    වෛද්‍යවරුන් කෙරෙහි ඇති ආකල්පය මත
    ජනතාව උද්ඝෝෂණ මග හරින විට
    සයිටම් විරෝධෙ වෛද්‍යවරු මුක්කුවක්
    දේශපාලන ක්ෂේත්‍රයෙන් සෙව්වා.
    මේ පියවර නිසා එතෙක් ඔවුන් සමග සිටි
    ජවිපෙ, අන්තරේ විරෝධී පිරිස නැති වුණා.
    ඔවුන්ට ජවිපෙට අන්තරේට වදින ලේබල් වැදුණා.

    GMOA සමාජිකයන් දෙකට බෙදෙන නිසා
    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳව
    පක්ෂත් නැතිව විපක්ෂත් නැතිව සිටි
    රජයේ වෛද්‍ය නිලධාරී සංගමය
    අද ජවිපෙ අන්තරේ හවුල් ව්‍යාපාරයක්.

    දැන් පොදු මතයට අනුව වෛද්‍යවරු සැලකෙන්නේ
    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධීන් ලෙසයි.
    ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ සැඟවුණ ස්ථාවරය
    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය බව
    ඔවුන් වෙළඳපොල රකින විදිය අනුව
    මුලු රටම දන්නවා.

    අද වෛද්‍යවරුන් සමග එළිපිට ඉන්නෙ
    ජවිපෙ සහ අන්තරේ පමණයි

    ReplyDelete
    Replies
    1. මේ අර බන සාකච්චා කරන ගමන් දොස්තරලා එක්ක පුදුම වයිරයකින් ඉන්න කොමෙන්ට් වහලා බ්ලොග් ලියන අතුල සිරිවාදන නම් පිස්සු යකාගේ බ්ලොග් පඩංගුවේ පලවූවකි.ඌට කොමෙන්ට් ඇරලා ලියන්න කියපන් ඕවට උත්තර දෙන්න.

      Delete
    2. මොකා ද මේ කොන්ද පණ නැති හාල්පාරුවා, ස්ට්‍රයික් ගැන උගන්නන්න එන්නේ

      Delete
  9. පැහැදිලි ප්‍රතිපත්ති නැති
    හිස හැරුණු අතේ යන ජවිපෙ නායකත්වයට
    රිසි තැනකට කියන වෙලාවට කොන්දේසි විරහිතව
    කෙවිටි කරමින් දක්කාගෙන යා හැකිව තිබෙන
    සුවච කීකරු ජවිපෙ සහ අන්තරේ ක්‍රියාකාරීන් පිරිසට
    වෛද්‍යවරු සහ වෛද්‍ය සිසුන්ගේ එකතු වීම
    නවපණක්, වැදගත් බවක් ලබා දුන්නා.

    අද අන්තරේ ළහිරු වෛද්‍ය සිසුන් දක්කන්නෙක්.
    ලාල්කාන්ත ඇතුළු ජවිපෙ නායකයන්
    වෛද්‍යවරුන්ගේ විශ්වාසය දිනාගත් දේශපාලකයන්.
    ජවිපෙ වැඩි වෙහෙසක් නැතුව
    ඒ තැන ලබා ගන්නවා.

    ජවිපෙ මන්ත්‍රීන් සහ අන්තරේ සිසුන් සමග
    කරට අත දාගෙන පාරට බැහැලා වර්ජන කරලා
    ඔවුන්ගේ නිසි සහායක් නොලැබුණ නිසා
    ටයි දමාගෙන කරන මාධ්‍ය සාකච්ඡා වල විතරක්
    "අපි ඔවුන් නිසි තැන තියාගෙන ඉන්නවා" කියමින්
    හිස් වහසි බස් කීමෙන් දැන් පලක් නෑ.
    ජවිපෙ කරන්නෙත් සියයට පහයි.

    වචන වලට වඩා ක්‍රියාව පැහැදිලියි.

    මහින්දත් සයිටම් විරෝධයට හැරිලා
    ඔහුගෙ පරණ ප්‍රවේණිය හෙළි වුණාම
    ඒ විරෝධය අකුළා ගත්තා.

    ජනතාවට ඉහළින් වෙසෙන
    උද්ධච්ඡ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට
    දෙබිඩි පිළිවෙත්වලින් වෙන හානි නොවැටහුණාට
    මහින්ද වගේ පරිණත දේශපාලනඥයන්ට
    ජන විඥාණය පිළිබඳ ප්‍රබල ඉවක් තියනවා.
    කොතරම් වාසි ලැබුණත් අද මහින්දට
    සයිටම් විරෝධී හඬ නගන්න බෑ.
    ඔහුගේ අතීතය විසින්ම ඔහු ගොළු කරලා.

    රජයේ වෛද්‍ය නිලධාරී සංගමය
    රජයට පහර දීමේ මූලික අරමුණ
    මහින්දට සහාය දීම වුණත්
    මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයටත්
    සයිටම් විරෝධයට එළි පිට එකතු වෙන්න බෑ.
    ඔවුන්ගේ සහාය සීමා වුණේ
    නුගේගොඩ රැස්වීමට විතරයි.


    ඒකාබද්ධ විපක්ෂයේ නොහැකියාවට
    ප්‍රධානම හේතුව
    සයිටම් ළදරුවා පෝෂණය කොට බිහි කරන්නට
    වින්නඹුකම කළේ මහින්ද වීමයි.

    අදාළ ඇමති වරු අරලිය ගහ මැදුරට ගෙන්වා
    "සයිටම් වෛද්‍යවරුන්ට ලියා පදිංචිය දෙන්නට
    ඔවුන් ඉදිරිපිටම කාලෝ ෆොන්සේකාට නියෝග කරමින්
    නූපන් සයිටම් දරුවාට කේන්දරය හැදුවේත්
    මූල‍ය ශක්තිය ලබා දුන්නේත්
    කු. පා. ම. මහින්දයි.

    වෛද්‍ය ප්‍රතිකාර ඉහළ මිලට විකිණීම,
    රජයේ රෝහල්වල සේවය පැහැර හැරීම,
    දරුවා පාසැලට දමා ගැනීමටත්
    සිය වර්ජන අයිතිය භාවිතා කිරීම ආදියෙන්
    රෝගීන්ගේ විශ්වාසය බිඳගැනීම නිසා
    තමන් සතුව තිබුණ සිවිල් බලය පිරිහී ගිය
    රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ වෛද්‍යවරුන්ට
    ජනතා සහයෝගය ලැබෙන්නේ නෑ.

    ඉහත දැක්වූ සියලුම කරුණු අභිබවා
    ඔවුන් අසාර්ථකත්වයට පත්වෙන ප්‍රධානම සාධකය
    වෛද්‍යවරු සයිටම් විරෝධීව සිටින තාක්
    ඔවුන්ට ජයගත නොහැකියි.

    වෛද්‍ය අධ්‍යාපනය ලබන සිසුන් පිරිසකට
    මග අවුරන පාපී චේතනාවෙන් මිදෙන්න ඔවුන්ට බැහැ.
    එවැනි අපිරිසිදු චේතනාවක් පෙරදැරිව
    රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අතගහන
    හැම දෙයක්ම අවුල් වී අසාර්ථක වීම
    පුදුමයක් නොවෙයි.

    වර්ජනය මගින් අධ්‍යාපනය අවුල් කරගෙන
    වෛද්‍ය සිසුන් ඔවුන්ගේ මට්ටමින් ඒ පාප කර්මය
    දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ගෙවනවා.
    මේ අපිරිසිදු කුහක අරමුණ නිසා
    වෛද්‍යවරුන් පිළිබඳවත් ගෞරවය නැති වී
    ඔවුන් සමාජයේ කොන් වූ පිරිසක් බවට පත් වෙනවා.

    අල්ලාගෙන සිටීමටත් අත හැරීමටත් නොහැකි
    සයිටම් විරෝධී කොටි වලිගය
    රජයේ වෛද්‍ය නිලධාරී සංගමය
    තව කොතෙක් කල් අල්ලාගෙන ඉන්නද?

    ReplyDelete
    Replies
    1. මේ අර බන සාකච්චා කරන ගමන් දොස්තරලා එක්ක පුදුම වයිරයකින් ඉන්න කොමෙන්ට් වහලා බ්ලොග් ලියන අතුල සිරිවාදන නම් පිස්සු යකාගේ බ්ලොග් පඩංගුවේ පලවූවකි.ඌට කොමෙන්ට් ඇරලා ලියන්න කියපන් ඕවට උත්තර දෙන්න.

      Delete
    2. මොකා ද මේ කොන්ද පණ නැති හාල්පාරුවා, ස්ට්‍රයික් ගැන උගන්නන්න එන්නේ

      Delete
  10. උසාවි නියෝගයකට ගරු කරන්න ඕනේ කියන අවම දැනුම/සදාචාරයවත් නැති උන් රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මරාගෙන මැරෙන්න යනවා.

    ReplyDelete
    Replies
    1. ඕවා කියන්න එපා. පුකෙනුත් හිනා යනවා මේවාට

      Delete
    2. @ උදාර,

      වර්තමාන අන්ත දූෂිත අශීලාචාර යහපාලන රෙජීමයට හෙලුවෙන් කඩේ යන මේ මනොජ් නමැති මන්ධ බුද්ධිකයා කර ඇත්තේ හුදෙක් සිය පුකත්වය පෙන්වීමය. මොවුන් හිටපු අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයේ වහලුන්ට දෙවෙනි නැත.

      දැන් මූ කියන විදිහට දේශපාලුවෝ උන්ගේ ආණ්ඩුවට ඕනෙ විදිහට නීති සම්මත කරගෙන ඕනේම ගෙයක් ඉඩමක් ආණ්ඩුවට නොමිලේ පවරගන්නට යනවා යැයි සිතමු. එම නීති ප්‍රකාරව අධිකරණයට ගොස් නියෝගයක් ගන්නා නිලධාරීන් එතකොට මුගේ ගෙදරට පැමිණ මුන් එලියට ඇද දමා ගෙය පවරාගත් විට මුන් ඊට විරුද්ධව කතා කළොත් මුන්ද මෙම ජරාජීර්ණ ක්‍රමය අනුව අධිකරණයට අපහාස කිරීම යටතේ අතඩංගුවට ගෙන සිරගත කළ හැක.

      ලංකාවේ ඇති අම්මගේ රෙද්දේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැත, ඇත්තේ මර්දනය පමණි. රාජපක්ෂලා මැරකමින් උණ්ඩයෙන් මර්දනය ගෙන ගිය අතර මුන් නීතිය නමමින් එම මර්දනයම වෙන ආකාරයකට ගෙන යනු පමණක් පෙනේ.

      Delete
    3. @ AnonymousMay 18, 2017 at 3:28 PM

      යම් අධිකරණ තීන්දුවක් නිසා තමන්ට අසාධාරණයක් වුනා කියලා හැඟෙනවා නම් කරන්න තියෙන්නේ ඉහළ උසාවියට යන එකයි.උඹ කියන විදියට රටේ නීතියක් තියෙන්න ඕනෙත් නැහැ.අනේ බං ඔය ග්‍රෝත්තික ගති නැතුව වරෙන් පාරවල් අහිංසක මිනිස්සු රස්තියාදු කරන්නේ නැතුව.

      Delete
    4. Palayan puks manoj yanna puka nodee6

      Delete
    5. මනෝජ්
      එතකොට රටේ නීතියක් කියලා එකක් නැත්නම් යන්න ඕනේ උඹලගෙ අම්මා ගාවටද

      Delete
    6. අපේ අම්මා ගාවට ගියාට නීති හැදෙන්නේ නැහැනේ බං.රටේ නීතියක් නැතිනම් සයිට්ම් වහන්න කලින් රටේ නීතිය හදන්න කියලා බලකරපල්ලා.

      Delete
    7. උඹ ඕක අර කුනුවලේ යටවෙලා මැරිච්ච වුන්ටත් කියපන්.උන්වත් මේ ආන්ඩුවෙන් හිරේ දැම්මනේ.උන්ටත් තිබුනේ ආන්ඩුව කියන නීතියට යටවෙලා කියන විදියට ඉන්න.තොපි වගේ කාලකන්නි තක්කඩි හින්ද තමයි මේ රටට කෙලවෙලා තියෙන්නේ.අනේ තොපි දන්න නීතිය.

      Delete
    8. මනෝජ්, මම හිතුවේ උඹ නීති ගැන දන්න නිසා උඹලගෙ අම්මා උඹටත් වඩානීති ගැන දන්නවා ඇති කියලායි.

      Delete
    9. උසාවි නියෝගයට ගරු කරනවානම් එස් එල් එම් සී එකටත් ගරු කරන්න එපායැ බන්.උඹට ඒක අමතක වෙලා උසාවි නියෝගය විතරක් වැදගත් වුනේ උඹේ තියෙන තක්කඩි කම නිසා.

      Delete
    10. උද්ඝෝෂණ කිරීමේ අයිතිය මිනිස්සුන්ට තියෙන්න ඕන.හැබැයි ඒ සාධාරණ හේතු මත.මේ සයිට්ම් එකට විරුද්ධව කරන්නේ දේශපාලන සටනක්.GMOA,අන්තරේ මෑත අතීත ක්‍රියාකාරකම් දිහා බැලුවාම එක පැහැදිලියි.දේශපාලනික සටන් වලට මම විරුද්ධ නැහැ.හැබැයි මිනිස්සු ප්‍රණා ඇපයට අරන් කරන සෙල්ලම් වලට මම එකඟ නැහැ.

      Delete
    11. ඔයාගේ එකඟතාවක් ගැන කවුද ඇහුවේ... ඔයාගේ නෝනාද?

      Delete
    12. අනේ බං මනෝජ්,තොපි දන්න දේශපාලනේ .තෝ දන්නවද ඔය සයිටම් මගුල පටන් ගත්තේ කොහොමද කියලවත්.බයිලා කියන්න කලින් දන්නේ නැත්නම් අහගනින් ඔය නෙවිල් ප්රනාන්දුට තමයි සෙන්ට්රල් එක අයිති වෙලා තිබුනේ.ඒකෙ අයිතිය බෙදාගන්න උන්ගේ පවිලේ වලියක් ගිහින් ඒක වික්කා.පස්සේ උන් ටික ආයි කොහොම හරි සමගි වෙලා ඒ සල්ලි වලින් ඔය මගුල පටන් ගත්තේ.ඕක වැරදි බව ආන්ඩුවේ එවුනුත් දන්නවා. උන්ට කරගන්න දෙයක් නැත්තේ ඔය රාජිතගේ ලේලි වගේ උන්ගෙ එවුනුත් ඔතැන ඉන්න හින්දා.ඔතැන පවුල් ප්රශ්න ඇර වෙන දෙයක් නැහැ.තොපි වගේ මොකුත් නොදන්න ගොන් තක්කඩියි අර ඉයන් වගේ ලැජ්ජා නැති යූ එන් පී කාරයොයි අර සන්සරනී ලියන පිස්සා වගේ දොස්තරලා එක්ක තරහා හීනමානකාරයොයි තමයි ඕක වෙනුවෙන් කතා කරන්නේ

      Delete
    13. හරි හරි අපි දන්නේ නැහැ උඹලා දන්නවා.අපි ගොන් තක්කඩි.අනේ පලයන් බං යන්න.
      කැට හොල්ල,හොල්ල මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා ගෙවල් කුලියට අරන් නවක වදය දෙන ආණ්ඩුවේ මහපොළ නැතිනම් ජිවත් වෙන්නවත් බැරි උඹලාගේ අදහස තමයි හරි.
      සයිට්ම් එකේ ප්‍රමිතියේ ප්‍රශ්න තියෙනවා නම් එකේ ප්‍රමිතිය හදනවා මිසක් එක වහන එක නෙමේ බං විසඳුම.
      අන්තරේ උන්ද ගොමා එකේ උන්ද මන්දා මෙහෙම නිර්නාමිකව එන්නේ.:D

      Delete
    14. නෙවිල් ප්රනාන්දුගේ ගෙදර වලිය බේරගන්න කරපු පිස්සුවල ප්රමිතිය හොයල උගෙ ගෙදර ප්රශ්න විසඳන්න උඹට පුදුම අමාරුවක්නේ තියෙන්නේ. ඉතින් අර සක්විති රණසිංහගෙ හොර බැංකුවෙ ප්රමිතිය හොයල ඌට බැංකුවක් දාලදෙන්නත් කියපන්කො.
      // ගෙවල් කුලියට අරන් නවක වදය දෙන//
      කියන්න දෙයක් නැති වුනහම උඹල වගේ තක්කඩියන්ට තියෙන්නේ ඔය වගේ බොරු කියන එක විතරයි.
      // ආණ්ඩුවේ මහපොළ නැතිනම් ජිවත් වෙන්නවත් බැරි//
      යකෝ මහපොල කියන්නේ මේ රටේ ඉහලම ප්රතිපල තියෙන අයට දෙන සුලු උදව්වක් විතරයි.උඹලා වගේ ගොන්නු මහපොල කියන්නේ මොකක්දවත් කියලා දන්නේ නැහැ.දන්නවානම් ඔයවගේ ගොන් කතා කියන්නේ නැහැ.
      GMOA කියන එක කියවන්නවත්දන්නේ නැති උඹලා දන්න ප්රමිතිය මොකක්ද බන්.

      Delete
    15. @ AnonymousMay 19, 2017 at 6:08 PM

      පට්ට යකෝ....................

      මචන් උබලා වගේ උන් මීට වඩා ජනතාව දැනුවත් කරන්න ඔන.....................ඵල ඵල ජය වේවා...........!!!!!!!!

      Delete
    16. නැහැ මචං,ඔය සයිටම් මගුලේ ඔයිට වැඩිය ඇති දෙයක් නැහැ.ගෙදර වලිය ගියේ නැත්නම් ඌ තාමත් සෙන්ට්රල් එක කරගෙන ඉන්නවා.ඌට ඔය නොරිස් කැනැල් පාරේ ඉඩම හම්බුවෙලා ඒකේ ඔය අරාබි රටකින් ප්ලැන් එකක් අරන් අලුත් ඉස්පිරිතාලේ හද හදා හිටියේ.එතකොට තමයි ගෙදර වලියගියේ.ඌ ඔය සෙන්ට්රල් එක වික්ක දවසේ ස්ටාෆ් එක ඉස්සරහා ඇඩුවා. එහෙම නැතුව ඕකා ඔය පී එම් සී එකක් කරන්න දන්න එකෙක් නොවෙයි.මේ මොකුත් නොදන්න කාලකන්නි හැත්ත ඌගේ මලමගුලේ අයිතිය රකින්න කතාකරනවා.ඔය විස්තර ඒ කාලේ සෙන්ට්රල් එකේ වැඩ කරපු ලේබරස්ලා පවාදන්නවා.

      Delete