Sunday, May 21, 2017

වියන්(කුණු)ගොඩ ගේ සල්ලි මල්ල



පත්තරේක තීරු ලිපියක් කියන්නේ අමුතුම ලිපි වර්ගයක්. අපි දැකලා තියෙනවා එක එක වර්ගයේ තීරු ලිපි. දයාසේන ගුණසිංහ ,සුනිල් මාධව වගේ ලේඛකයෝ තීරු ලිපි කලාවේ විශිෂ්ටයෝ කියලා හඳුන්වන්න පුලුවන්.සාමාන්‍යයෙන් සති අන්ත පත්තරවල පල වන තීරු ලිපි නොයෙක් හැඩයෙන් එනවා. උපහාසය, හාස්‍ය, ශාස්ත්‍රීය ලිපි, කවි  වගේ ඕනෑ ආකාරයකට...  නිශ්චිත හැඩයක් අවශ්‍ය නෑ. නමුත් එක දෙයක් නිශ්චිතයි. තීරු ලිපියක් කියන්නේ තීරු ලිපියක්. ඒක පත්තර වල පලවෙන වැල් කතා වගේ එක දිගට ලියන්නේ නෑ. එක මාතෘකාවක් ගැන ලියන්නේ එක සැරයයි. අවශ්‍ය නම්, වැඩිම් උනොත් දෙකයි.

හැබැයි ඊනියා යහපාලන ආණ්ඩුව බලයට ගේන්න කත් ඇදපු ගාමිණි වියන්ගොඩ රාවයට පත්තරේට ලියනවා තීරු ලිපියක් " අවරදිග ආවර්ජනා" කියලා. ඒකට මිනිහා මේ වන කොට ලියනවා ලිපියක් " අධ්‍යාපනයේ නිදහස හා සයිටම් පටලැවිල්ල " නමින්.  අද පල වෙන්නේ ඒකේ අටවැනි (8)  කොටස. එකම දේ නැවත නැවත ලියමින් මේ මිනිහා පල කරන අදහස ගැන කතා කරන්නවත් දෙයක් නෑ. ඕනෑ නම් ඒ ගැන පස්සේ ලියන්න ඇහැකි.

පසුගිය කාලයේ රටේ ඇති වූ නොයෙක් ප්‍රශ්න ගැන වචනයක්වත් නොලියන වියන්ගොඩ සයිටම් ගැන එක දිගට සති අටක් ලියයි. පුදුම තීරු ලිපිකාරයෙක්. ජීවිත විශාල ගණනාවක් බිලිගත් මීතොටමුල්ල කුණුකන්ද, රටම ගිලගෙන ඇති ඩෙංගු වසංගතය, එච්1එන්1 වසංගතය, යහපාලකයින්ගේ වංචා දූෂණ, මානව හිමිකම් උල්ලංඝණ, මත්ද්‍රව්‍ය වසංගතය සහ කඩා වැටෙමින් ඇති ආර්ථිකය ගැන මේ උන්නැහේට වගේ වගක් වත් නැත. ඔහුට ඇති එකම ප්‍රශ්නය සයිටම් අර්බුදයයි. ඔහුගේ අරමුණ නෙවිල් ප්‍රනාන්දු නම් තුට්‍ටු දෙකේ ලුම්පන් ධනපතියාට අධ්‍යාපනය විකුණා මුදල් හම්බ කරගැනීමට අවශ්‍ය මාර්ගය පාදා දීමයි.

කලක් රටේ මහා සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටි මේ පුද්ගලයා අන් සියලු සමාජ ප්‍රශ්න අත් හැර දමා නෙවිල්ගේ වලිගයේ එල්ලී ඔහුගේ ගොම්පස් ගිල දමන්නේ මන්දැයි සිතා බැලිය යුතුය.  ඉතාමත් පැහැදිලිව පෙනෙන සත්‍ය නම් වියන්ගොඩ උන්නැහේ  නෙවිල් ප්‍රනාන්දු මුදලාලි සමග කුඩු කා ඇති බවයි. එනම් නෙවිල් ප්‍රනාන්දු මුදල් විසි කර වියන්ගොඩ මිලට ගෙන ඇති බවයි. ඔහු විකිණී ඇති මුදලේ ප්‍රමාණය අනුව වියන්ගොඩගේ සයිටම් ලිපිය පලවන සති ගණන තීරණය වනු ඇත.

20 comments:

  1. වියන්ගොඩ කියන්නේ සංශෝධනවාදියෙක්. ඔහු හිතන්නේ හැමදෙයක්ම සංශෝධනය වීම තුලින් සමාජමය විමුක්තිය බිහිවෙනවා කියලා. අන්න එතන ඉඳගෙන තමයි බරපතල ප්‍රශ්න අමතක කරලා රාජ්‍ය ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ

    ReplyDelete
  2. තමන්ගේ රට, ජාතිය සමග උපන් දා සිටම වෛරය ඇති කරගත් පුද්ගලයෝ අප අතර ඉන්නවා. ඒ වගේ අය තමයි මේ දවස්වල වැඩිපුරම පොරවල් වෙලා ඉන්නේ. යුද්ද කාලේ නට්ට අධෝමුඛයේ ගහගෙන හිටි මේ වගේ අය අද එලියට ඇවිත් ත්‍රස්තවාදයට කඩේ යනවා. ගාමිණි වියන්ගොඩ කියන්නෙත් මේ කුලකයට අයිති කෙනෙක්. රට මකබෑවෙන යමක් තියෙනවාද අන්න ඒ වගේ දේවල්වලට තමයි වියන්ගොඩ කඩේ යන්නේ. යටගියාව හොයා බලන්න. එතකොට පෙනෙයි.

    ReplyDelete
  3. මට පොඩි ප්‍රශ්නයක් තියනවා. වෙන රටවලත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියනවනෙ. ඒ රටවල ශිෂ්‍ය සංගම් දැනුවත් කරනව කියල හිනායන කතා කියන්න එපා. එතකොට ඔයාල මේ සටන් කරන්නෙ බමුණු කුලයක් රකින්න නේද

    ReplyDelete
    Replies
    1. ගොනෙක් වුනාට තප්පුලන්න එපා සුබෝධ

      Delete



    2. ගොනෙක් වුනාට තප්පුලන්න එපා සුබෝධ//

      ඒක උත්තරයක් නෙමෙයි. අසූ ගනන් වල පී එම් සී වලට විරුද්ධ සටනට ජනතා සහයෝගයක් ලැබුන. ජනතාව කිව්වෙ උසස් පෙලත් ලකුනු අඩු ලමයි දොස්තරල වෙලා ලෙඩ්ඩු මරයි කියල. අද සමාජය ඊට වඩා බුද්ධිමත්. උසස් පෙල ලකුනු ප්‍රශ්නෙ ඔය තරමට අවුල් නම් සයිටම් එකේදි පදනම් පාඨමාලා විදියට උසස් පෙලෙ බයෝලොජි කරන්න පුලුවන්. ෆිසික්ස් වගෙ ඒව ඒ තරම් අදාල නෑනෙ.

      අසූ ගනන්වල ලෝකෙයෙ වෙනත් රටවලත් ප්‍රයිවෙට් මෙඩිකල් කොලෙජ් තිබුනෙ නෑ. සමාජයත් එදාට වඩා පරිනතයි. සමාජ ජාල මගින් දැනුවත් වෙනව. එදා රටටම තිබ්බෙ එක පත්තරයයි.

      වෙනත් රටවල ශිෂ්‍යයන් දැනුවත් කරන්න උන් තොත්ත බබාලද. උන් පර්යේශන කරනව උන් එකතුවුනාම ශාස්ත්‍රීය දේවල් නව සොයාගැනීම් කතා කරන්නෙ. උබල වගෙ පාරවල් වල පිස්සු කෙලෙන්නෙ නෑ.

      දැනුවත් කරන්න නම් යන්න එපා .උබලට පිස්සු කියල හිතයි. ඊට පස්සෙ ලංකාවෙන් රට යන හැමෝම දිහා අවඥාවෙන් බලයි . කැම්පස් නොවන එකෙකුටවත් ඒ රටවලට යන්න බැරි වෙයි.

      Delete
    3. දැන් කවුද මචං ඔය පිටරටවල සංගම් දැනුවත් කරනවා කියන කතාව කිව්වේ.උඹම කියල උඹම උත්තර දෙනවා. උඹ දැනුවත් වෙන සිරා පොරක් කිව්වනේ එහෙනම් මේ පාර යූ කේ වල ලේබර් පාටි එකේ මැනිෆැස්ටෝ එක හොයාගෙන කියෝපන්.ඒකෙ යුනිවලට අදාල පාට් එක කියෝපන්.යූ කේ වල දුප්පත්තු කියන්නේ පවුම් 16000 කට අඩු ආදායම් ගන්න අය අවුරුද්දකට ලන්කාවේ සල්ලිවලි රුපියල් ලක්ශ 32.උනුත් නිදහස් අද්යාපනේ පැත්තට යන්නේ .උඹල වගේ පුක කහන්න නියපොත්තක් නැති එවුන්ට මොන් ප්‍රයිවෙට් යුනිද බන්

      Delete
    4. පිටරට ශිෂ්‍යයන්ට උපදෙස් දෙනව කිව්වෙ මම නෙමෙයි ලහිරු කියන කඩප්පුලිය. පුක කහගන්න නියපොත්ත නැති නිසාද බංගලිදේශය වගෙ රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙන්නෙ.
      එංගලන්තෙ කම්කරු පක්ෂෙ ප්‍රකාශන ප්‍රායෝගික නෑ. ඕව ඒ රටේ කරන්නත් බෑ. අනික ජෙරෙම් කෝබින් කවදාවත් බලයට එන්නෙත් නෑ. මේ ජූනිවල ඔහු පක්ෂ නායකත්වයෙනුත් අස් වෙයි. ආවත් කරන්නත් බෑ ට්‍රම්ප් කියපුව කෙරුවද.

      උබල බමුනු කුලය රැකගන්න මේ සෙල්ලම් දාන බව රටම දන්නව . මේ 89 නෙමෙයි . මිනිස්සු බුද්ධිමත්. වෛද්‍ය උපාධිය සර්වබලධාරී පූජනීය අති අමාරු එකක් කරගෙන තියෙන්නෙ ඒ දේවාලෙ පූජකයො. උඅබලට ඕන දොස්තරල වෙලා තාප්ප බැදගන්න. 89 කාලෙ රාගම පී එම් සී එකට විරුද්ධ ශිෂ්‍ය නායකයො අද කරන දේවල් මිනිස්සු දන්නව. උබලගෙ තක්කඩි සිත ජනතාව අදුරගෙන. ජනතාවගෙන් උබල ගුටි කන දවස වැඩි ඈතක නෙමෙයි.
      උබලට ඕන පන්තිය මාරු කරගන්න.උබලට උපාධිය කොහොමත් හම්බවෙනව තමයි. උබලගෙන් පස්සෙ එන බමුනු පැටවුන්ටත් හොද බමුනු සමාජයක් හදන්න.දිගටම බමුනු කුලය තියාගන්න උබලට බෑ. උබලට සමාජයෙන් ලොකු විරෝධයක් තියනව.

      Delete
    5. ලහිරු කිව්වේ ඔහොම එකක් නොවෙයි.උඹේ හිතේ තියෙන දෙවල් වලට උඹම උත්තර දෙනවා.උඹ පව් බන්.
      කවුද බං බංගලිදේශෙන් උපාදි ගන්න යන්නෙ.ඔය ලංකාව වගේ දුප්පත් රටවල් වල එවුන් විතරයි.උඹ චිතගොන් ගිහින් තියෙනවානම් ඔහොම ගොන් කතා කියන්නේ නැහැ.
      බමුනු කුලය රැක ගන්න හදන්නේ අපි නොවෙයි.උඹල වගේ පිනට උපාදි අරගෙන පී එම් සී එකට කහින එවුන්.
      උඹ ලේබර් පාටි එක ගැන මොකුත් දන්නේ නැති බව පේන නිසා ඒක කතාකරලාවැඩක් නැහැ
      සමාජයෙන් ලොකු විරෝධයක් තියෙනවා කියන්නේ උන් උඹලගෙ ගෙදර ඇවිත් උන්ගේ විරෝදය උඹට කිව්වාද. ඉති උඹට පුලුවන්නේ ඒ කට්ටිය එක්ක එකතු වෙලා මේකට විරුද්දව පාරට බහින්න බොරුවට කීබෝඩ් එකට කොට කොටා ඉන්නේ නැතුව.
      අපිටනම් පන්තිය මාරු කරගන්න ලොකු වුවමනාවක් නැහැ.උඹනම් ඔය බැරිමරගාතේ එල් එල් බී කරන්නේ ඒකටනේද.උඹට තියෙන ප්රශ්න අපිට නැහැ බන්.

      Delete
    6. සුබෝද
      ප්රොෆයිල් මාරුකරගෙන ආවට උඹ කවුද කියලා අපි දන්නවා බන්.බොහොම අමාරුවෙන් කලා උපාදියක් කරගෙන මහින්ද රාජපක්ශ දීපු රස්සාවක් අරගෙන උඩට යන්න හිතාගෙන ඕ යූ එකේ එල් එල් බී කරන උඹලා වගේ ආත්මාර්ත කාමී තක්කඩියෝ අපි ඕනේතරම් දැකලා තියෙනවා

      Delete
    7. මොනවද මේ කියන විකාර. මට අගක් මුලක් තේරෙන්නෙ නෑ. කරකවල අත ඇරිය වගෙ. කවුරු ගැනද මේ කියන්නෙ.

      Delete
    8. උඹට කොහොමත් අගක් මුලක් තේරෙන්නේ නැහැ තමයි.පව් බන් උඹලා.තමන්ගේ අසහනේ පිටකරගන්නේ සමාජ වාදීන්ට බැනලා.

      Delete
    9. උඹල වගේ තක්කඩි ගැන අපි හොඳට දන්නව බන්.තව ඔන්නම් උඹ ගැන විස්තර කියන්න පුලුවන්.උඹ කාලයක් සද්ද නැතුව හිටිය නේද.

      Delete
    10. මොකක්ද මම කරල තියන තක්කඩිකම.මම මෝඩයො අවුස්සල පාරට දාල තියනවද මහජන දේපල විනාශ කරල තියනවද මිනී මරල තියනවද උබල වගෙ. අනාගතේ ඒ වැඩකරන්න තුන් හිතකවත් මගෙ නෑ. මට හංගන්න කිසි දෙයක් නෑ. කා ගැනවත් වෛරයක් නෑ.
      උබල එහෙම නෙමෙයි හිත පුරා වෛරය. ආයෙ විප්ලවයක් කරල හීනමාන ඇරියස් කවර් කරල රට ගිනි ජාලාවක් කරල ලේ ගංගාවක් කරන්නෙ කවද්ද කියල ඇගිලි ගැන ගැන ඉන්නෙ. උබල ඇත්තටම පිස්සු බල්ලො රංචුවක්.
      අනේ පලයන් බන් යන්න. උබ ඕන මගුලක් හිතාගනින්.පෙතියො ගැන පක්ෂෙන් තොරතුරු රැස් කරනව ඇති දැන් ඉදන්ම . මං ගැන තොරතුරු හොයාගෙන රෝල් කරල ගහගනින් *කේ

      Delete
    11. පෙරටුගාමී පක්ෂෙ සන්නද්ධ අංශයට පෙතියො කී දෙනෙක් හම්බවුනාද අද පෝස්ට් එකෙන්. පර බල්ල. මිනීමරුව

      Delete
    12. සුබෝධ,
      උඹනම් නියම පොරක් බං.
      මුලින් මෙහෙම කියනවා.
      // පර බල්ල. මිනීමරුව//
      ඊලඟට මෙහෙම කියනවා.
      // කා ගැනවත් වෛරයක් නෑ.//
      ඔය කතා දෙක එකට ගැලපෙන්නේ නැහැනේ බන්
      //මං ගැන තොරතුරු හොයාගෙන රෝල් කරල ගහගනින් *කේ//
      //පෙරටුගාමී පක්ෂෙ සන්නද්ධ අංශයට//
      කොහෙවත් තියෙන පක්ශෙකට බනින්න එපා බං.අපි ඒකෙ සාමාජිකයෝ නොවේ.උඹල වගේ කීබෝඩ් වීරයන්ගෙ විස්තර හොයල මොකටද උන්ට. උඹල වගේ ගම්වලින් ආපු එවුන් ගාව තියෙනවා එකම විදියෙ වචන සෙට් එකක්.ඒකෙන් පටස් ගාලා උඹලව අඳුන ගන්න පුලුවන්.ප්රොෆයිල් වෙනස් කලාට වැඩක් නැහැ.ඕවා උඹ අර ඒකාලේ කරපු හය මාසේ මනෝ විද්යා විකාරවලට උගන්නන්නේ නැහැ මතකද උඹ පැරාගේ බ්ලොග් එකේදී කාපු කෑම.
      // හීනමාන ඇරියස් //
      මේකනම් මචන් උඹේ ප්රශ්නයක්.උඹට තියෙන ලෙඩ වෙන එවුන්ටත් තියෙනවා කියලා හිතන්න එපා බන්. ඇත්ත එලිවුනාම උඹට හරියට කේන්ති ගියා නේද බන්.මහලොකු තර්ක සේරම අමතකවෙලා බනින්න පටන් ගත්තා නේද. උඹගෙ ගොන්කතා වලට උත්තර දෙන්න පුලුවන්.ඒ වුනාට වැඩක් නැහැ.ඉතින් උඹේ ඕ යූ වැඩ ඉවරද.ප්රමෝශන් එකක් එහෙම ගත්තාද.

      Delete
    13. Anonymous May 24, 2017 at 9:42 AM

      //ලහිරු කිව්වේ ඔහොම එකක් නොවෙයි.උඹේ හිතේ තියෙන දෙවල් වලට උඹම උත්තර දෙනවා.උඹ පව් බන්.//
      පව් නොදී එහෙනං ලහිරු කිව්වා එක කියපන්.

      //කවුද බං බංගලිදේශෙන් උපාදි ගන්න යන්නෙ.ඔය ලංකාව වගේ දුප්පත් රටවල් වල එවුන් විතරයි.උඹ චිතගොන් ගිහින් තියෙනවානම් ඔහොම ගොන් කතා කියන්නේ නැහැ.//
      මම කිව්වේ නැහැනේ වෙනත් රටවලින් එනවා කියල. ඔව් මම චිතගොං ගිහින් තියෙනවා. ඇයි උඹට ඉරිසියාද .

      //බමුනු කුලය රැක ගන්න හදන්නේ අපි නොවෙයි.උඹල වගේ පිනට උපාදි අරගෙන පී එම් සී එකට කහින එවුන්.//
      පිනට උපාධි ගන්න ඒවා පිනට දෙන්න එපයි මුලින්ම. කියල දීපන්කො කොහොමද පී එම් සී එකට කහින්නේ කියල.

      //උඹ ලේබර් පාටි එක ගැන මොකුත් දන්නේ නැති බව පේන නිසා ඒක කතාකරලාවැඩක් නැහැ//
      උඹ කොහොමත් දන්නේ නැහැ. ඒ නිසා බොරුව දාල මග හැරලා යනවා නේද. නෝටිය.

      //සමාජයෙන් ලොකු විරෝධයක් තියෙනවා කියන්නේ උන් උඹලගෙ ගෙදර ඇවිත් උන්ගේ විරෝදය උඹට කිව්වාද. ඉති උඹට පුලුවන්නේ ඒ කට්ටිය එක්ක එකතු වෙලා මේකට විරුද්දව පාරට බහින්න බොරුවට කීබෝඩ් එකට කොට කොටා ඉන්නේ නැතුව.//
      එහෙනං උඹ කියන්නේ සමාජයෙන් මේකට බොක්කෙන්ම සපෝට් කියලද. එහෙමනං ඇයි ඔය තරං උද්ගෝෂණ කරන්නේ. පල ඩෝ යන්න.

      //අපිටනම් පන්තිය මාරු කරගන්න ලොකු වුවමනාවක් නැහැ.//
      පැදුරේ ඉන්න එකා තව කොහෙට වටෙන්නද?. උඹට කොච්චර ඕනෙකම තිබුනත් පන්තිය මාරු කරගන්න බැහ බං.

      //උඹනම් ඔය බැරිමරගාතේ එල් එල් බී කරන්නේ ඒකටනේද.//
      මම එල් එල් බී හරි එල් එල් එම් හරි මොක කෙරුවත් උඹට මොකද? ඇයි උඹද සල්ලි ගෙවන්නේ.

      //උඹට තියෙන ප්රශ්න අපිට නැහැ බන්.//
      ප්රශ්න නැත්තං අහවල් පකටද යකෝ උද්ගොෂණ කරන්නේ. චූ කරලා අනිත් පැත්ත හැරිලා නිදාගනින් බං.

      Delete
  4. යහපාලනේ ගේන්න රෙදි නැතිව කඩේ ගිය ලකෙපුයිට් කලාමැදිරියාට යහපාලනෙන් විසින් සබන් කොලේ තබා ඇරීම !

    දුකයි ජීවිතේ හිටන්.

    ReplyDelete
  5. සුදුසුකම් තියෙන එකා කැම්පස් යන කොට සුදුසුකම් නැති එකා මොකද කරන්නේ.
    ඌට සල්ලි තියෙනවානම් කවුරුහරි කපටියෙක් අටවපු සයිටම් වගේ උගුලකට රිංගනවා.
    ඌට සල්ලිත් නැත්නම් සුදුසුකමුත් නැත්නම් මොකක් හරි යාලුකමක් හරහා සෝවියට් ශිශ්ශත්වයක් ඉල්ලා ගන්නවා.
    ඊට පස්සේ,
    මොකක් හරි මගඩියක් කරලා බටහිර රටකට රිංගාගන්නවා.ලංකාවේ එවුන්ට රට හදන හැටි කියලාදෙන්න බ්ලොග් එකක් පටන්ගන්නවා.සෝවියට් දේශෙටයි සමාජවාදෙටයි පලුයන්න බනිනවා.

    ReplyDelete
  6. //පසුගිය කාලයේ රටේ ඇති වූ නොයෙක් ප්‍රශ්න ගැන වචනයක්වත් නොලියන වියන්ගොඩ සයිටම් ගැන එක දිගට සති අටක් ලියයි//
    උඹට නොතේරුනාට සයිටම් එක ලොකු ප්‍රශ්නයක් තමයි. නැත්තං සුමානයක් සුමානයක් පාසා විරෝධතා තියයිද, ස්ට්‍රයික් කරයිද?
    පව් බන් අර පොටෝ එකේ ඉන්න රබර් සෙරෙප්පු දෙක අතේ දාගෙන ඉන්න එකා.
    විශ්ව විද්‍යාලෙක ශිෂ්‍යයෙක්ද නැත්තන් සෙරෙප්පු සපත්තු මහන කෙනෙක්ද? අනේ උන්ට උන්ගේ පාඩුවේ සෙරෙප්පුවක් මහගෙන ඉන්න දීපල්ලා. ඔය ඕන තරං ඉන්නේ GMOA එවුන් විරෝධතා වලට.

    ReplyDelete