Tuesday, June 6, 2017

ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්

 
 
ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය සමාජය තුළ පතුරන ව්‍යාපෘතියක නිරත වී සිටියි. ඔහුගේ මෙම වෛරී සහගත අවලාදත්මක ලියැවිලි ඔහු හැඟීම්වලට යටත්ව ලියන්නක් යැයි කිසිවෙකු විසින් වරදවා වටහාගත යුතු නැත. ඔහුගේ සයිටම් ජපමාලයේ ඔහු විසින් අමුණන ලද සියළු ඇටබෝල වනාහි දැනුවත් දේශපාලන ගණනය කිරීමකින් යුතුව නිශ්චිත ප්‍රතිඵල අපේක්ෂා කරමින් අමුණන ලද ඒවාය.

පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ සිදුවන අක්‍රමිකතා සහ සමස්තයක් ලෙස එහි ලා සිදුවන සූරා කෑම සම්බන්ධයෙන් සමාජයේ ඇති විරෝධය ඔහු රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට පහර දීමට යොදා ගනී. ඔහු රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට මේ අයුරින් පහර දෙන්නේ ඔවුන් සයිටම් ආයතනයට එරෙහි අරගලයේ කොටස් කරුවන් වී ඇති බැවිනි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීම සාධාරණීකරණය සඳහා පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ සූරාකෑමට එරෙහි සමාජ මතවාදය ගසා කෑමට තරම් වියන්ගොඩ ඇතුළු සයිටම් ප්‍රේමීන් සූක්ෂමය. වියන්ගොඩගේ සයිටම් ජපමාලයේ අඛණ්ඩ ප්‍රහාරයට ලක්වන තවත් කොටසක් නම් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සරසවි සිසු පරපුරයි. එහි අරමුණ සමස්තයක් ලෙස සිසුනට එරෙහිව සමාජයේ පවතින සියළු අගතිගාමී මතවාද උළුප්පා දක්වමින් එමගින් සයිටම් ආයතනයට සහ අධ්‍යාපනය පුද්ගලිකරණයට එරෙහිව ඔවුන් ගෙන යන අරගලය සමාජය හමුවේ පිරිහෙළීමය. 
 
සයිටම් වලට එරෙහිව සිටින අතළොස්සක් හෝ වාමාංශිකයන් වෙත් නම් ඔවුහුද වියන්ගොඩගේ සයිටම් ජපමාලය තුළ නිරතුරුව "මොන්ටිසෝරි සමාජවාදීන්" ඈ වශයෙන් නින්දාවට ලක්වෙති. ඔහු මේ "මොන්ටිසෝරී සමාජවාදීන්" යැයි ගරහන්නේ රාජිත සේනාරත්න ගේ හෝ සයිටම් නෙවිල්ගේ සාක්කුවේ සිට සයිටම් වර්ණනයේ යෙදෙන වාමාංශික තක්කඩියන් රැළට නොවේ. තමන් "මොන්ටිසෝරි සමාජවාදීන්" නොව නූතන ලෝකයේ නව ආර්ථික දේශපාලන සහ සමාජීය විපර්යාසයන් පිළිබඳ මනා අවබෝධයක් සහිත "හයිස්කූල් සමාජවාදීන්" යැයි සමාජයේ හමුවේ පෙනීසිටීමට කැමැති සමාජවාදී වෙස්මුහුණු ලාගත් අවස්ථාවාදීහු වියන්ගොඩලාගේ මේ මාංශ පේශි සංදර්ශනයට බියව සයිටම්වාදය හා සන්ධානගතවෙමින් අධ්‍යාපනය පුද්ගලිකරණයේ වාසි ගැන තමන්ට ද නොතේරෙන බහුබුත දොඩවති. ඔවුහු සමාජවාදීන් හෝ වාමාංශිකයන් ලෙස මෙතෙක් පැළැඳ සිටි වෙස්මුහුණු ඉවත ලා සිය සැබෑ මුහුණ පෙන්වීම ගැන අප ඔවුන්ට ස්තූතිවන්ත වියයුතුය. ආර්ථික වශයෙන් සමාජයේ පත්ළේම සිටින සමාජ ස්ථරයක දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම "මොන්ටිසෝරි සමාජවාදීන්" යන නම්බු නාමය ලැබීමට සුදුසු කමක් නම් අපට කීමට ඇත්තේ "ඔව් අපි මොන්ටිසෝරි සමාජවාදීන් තමයි. ඉන් තොපට කිමැ"යි යනුවෙනි. (දේශපාලන තර්ක විතර්ක පසෙක තිබේවා. මේ හැම දේකින්ම පසුවත් මොන්ටිසෝරිය තරම් සුන්දර තැනක් අපට ජිවිතයේ යළිත් කෙදිනක හෝ හමුවනු ඇත්ද? අප මේ හංවඩුවට බිය විය යුතුද?) 
 
එමෙන් ම සරසවි පිවිසුම් පෙළ සමත් සමස්ත සිසුන්ට අවස්ථාවක් උදාකළ හැකි වැඩ පිළිවෙළකට නොයා ඒවෙනුවට තෝරාගත් වරප්‍රසාදලාභි අතළොස්සක් වෙනුවෙන් පැළැස්තර විසඳුම් සැපයීමට එරෙහිවීම නිසා හෝ වසරක් පාසා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසු කම් ලැබ කිසිදු සමාජ සුරක්ෂිතභාවයක් නොමැතිව මහපාරට ඇදවැටෙන ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ උසස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා හෝ 'වාමාංශික කුහකයන්' ලෙස කෙරෙන නම් අඬගැසීම්වලට ද කිසිවෙකු බියවිය යුතුද? සමාජයේ විවිධ පන්ති ස්ථරයන් ස්වකීය සාමූහික ආර්ථික සහ දේශපාලන ඉල්ලීම් ඉදිරිපත් කරන විට එම ඉල්ලීම් වල පන්තිමය අභිලාෂයන් විශ්ලේෂණය හෝ අධ්‍යයනය කිරීම මගහැර හුදෙක් ඒවා විස්තර කරනු වස් සාමාන්‍ය ව්‍යවහාරයේදී පුද්ගල මනෝභාවයන් විස්තර කිරීමට යොදාගනු ලබන 'කුහකබව' වැනි අදේශපාලනික සංකල්ප යොදාගැනීමට ඇතැමුන් ඉදිරිපත් වීමෙන් පෙනී යන්නේ සමාජය හමුවේ මහා දාර්ශනිකයන් ලෙස පෙනී සිටින්නවුන්ගේ දාර්ශනික සහ බුද්ධිමය දිළිඳු කමයි. ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ජීවිතවලට බලපාන ආර්ථික හෝ දේශපාලන ඉල්ලීම් ඔවුන් සංවිධිතව ඉදිරිපත් කරන විට ඒවා 'කුහක' යැයි පැවසිය හැක්කේ දේශපාලනයේ අයන්න ආයන්නවත් නොදත් දාර්ශනික කෙළතොල්ලන්ට පමණි.
 
ඔහු රාජ්‍ය අධ්‍යාපන ක්‍රමයේ අක්‍රමිකතා, විෂමතා, සම්පත් හිඟය අඩු ඵලදායිතාව සහ අසාධාරණකම් හුවා දක්වන්නේ එමගින් සයිටම් ආයතන වැනි පුද්ගලික අධ්‍යාපන කඩ බිහි කිරීම සාධාරණීකරණය සඳහාය. ඔහු මෙම තත්ත්වයට වගකිව යුතු පැවැති ශ්‍රිලනිප එජාප හෝ හවුල් ආණ්ඩුවල අධ්‍යාපන ප්‍රතිපත්ති මෙන් ම සමස්ත සංවර්ධන සැලසුම් පිළිබඳව සිය ලියවිල්ල තුළ දක්වා ඇත්තේ සානුකම්පිත සහ ක්ෂමාලාපී ආකල්පයකි. නමුත් මේ සානුකම්පිත ආකල්පය එම අධ්‍යාපන හෝ සංවර්ධන සැලසුම්වල ගොදුරක් බවට පත් දුප්පත් සිසු පරපුර කෙරෙහි නොදැක්වේ. ඒ වෙනුවට ඔවුන්ට එරෙහි කාලකණ්නි සහගත අවමන් ඔහුගේ සයිටම් ජපමාලය පුරාම අමුණා තිබේ. එයට හේතුවක් තිබේ. ඒ සයිටම් විරෝධී අරගලයේ පෙරමුණ ගෙන සිටින්නේ ශිෂ්‍ය පරපුර වීමයි. මේ සිසු පරපුර මුග්ධ, සිය මොළ පහසුවෙන් සේදීමට ඕනෑම අයෙකුට ඉඩ දෙන, අමනයන් රැසක් සේ සමාජය හමුවේ චිත්‍රණය කිරීමයි. එමගින් ඔවුන්ගේ සයිටම් විරෝධී අරගලය බහු ජනතාව වෙත ගෙනයාමට දුෂ්කර තත්ත්වයක් නිර්මාණය කිරීම එය හුදෙකලා කොට විනාශ කිරීමට පහසු තත්තවයක් රජය වෙනුවෙන් නිර්මාණය කිරීමයි.
 
වියන්ගොඩ මේ වන විට සයිටම් විරෝධීන්ට එරෙහිව සිටින්නේ මතවාදී අරගලයක පමණක් නොවේ. ඔහු සයිටම් විරෝධීන් මර්දනය සඳහා රාජ්‍යයට පහසුකාරකම් සපයන්නෙකු බවටත් පත් ව තිබේ. ඒ සයිටම් විරෝධී අරගලයේ නිරතව සිටින වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍ය පාදෙණියට එරෙහිව උසාවියට අපහාස කරන ලදැයි නඩු පැවරීම මගිනි. මෙවැනි නඩු පැවරීමක අරමුණ කුමක් ද? හුදෙක් උසාවියේ "කීර්ති නාමය" ආරක්ෂා කිරීමේ "පුරවැසි වගකීම" ඉටු කිරීම ද? පුරවැසි බලය නම් සංවිධානයක් ඔවුන් විසින් අටවාගෙන ඇත්තේ රාජ්‍ය මර්දන ආයතනවලින් සිදුවන පුරවැසි අයිතීන් උල්ලංඝණය කිරීම්වලට එරෙහිව කටයුතු කිරීමට ද? නැතහොත් පුරවැසියන් විසින් කරන ලබන ප්‍රකාශවලින් ඉහත ආයතනවලට "අපහාස සිදුවේ"යි පවසමින් එකී ප්‍රකාශකයන් හිරේ විලංගුවේ දමනු වස් නඩු පැවරීමට ද? 
 
කෙසේ වුව ද ලංකාවේ අධිකරණයේ "කීර්ති නාමය" ගැන, වියන්ගොඩට දැන් අමතකව ඇති අපමණ උදාහරණ සැපයිය හැකි මුත් මේ ඊට අවස්ථාව නොවේ. වියන්ගොඩ ඔහුගේ පුරවැසි බලයේ තවත් සයිටම්කාමීයෙකු වන සරත් විජේසූරිය සමග එක්ව පසුගිය මැයි 04 වෙනිදා පවරන ලද නඩුව වූකලී වෛද්‍ය නිලධාරින්ගේ සංගමය බිය ගන්වා, පීඩනයට පත්කර ඔවුන් සයිටම් විරෝධී අරගලයෙන් ඉවත් කිරීමේ අරමුණ ඉටු කරගැනීම සඳහා සයිටම් කාමීන් විසින් සැලසුම් කර ඇති බොහෝ ක්‍රියාමාර්ග අතරින් තවත් එකක් පමණි. තවත් එක් හාස්‍ය ජනක උදාහරණයක් නම් රන්ජන් රාමනායක නැමැති "ලෝකල් රම්බෝ" නළුවා යොදාගෙන පාදෙණියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට ලියාපදිංචි කරමින් රඟ දක්වන ලද අමන රංගනයයි.
 
මෙම අරගලය මර්දනය කිරීමට සැලසුම් කරන්නන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්ව ඇත්තේ එය එම සටනේ නිරත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු යෞවන ශිෂ්‍ය ව්‍යාපාරයට දෙන ශක්තිමත් සහයෝගය සහ රැකවරණය හේතුවෙනි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි නඩු පටැලවීම්, අවලාද ව්‍යාපාර, බ්ලැක්මේල් ආදිය මගින් බියපත් කර හෝ එහි වැනෙන සුළු කොටස් වෙත වරදාන පුදා හෝ මෙම අරගලයෙන් ඉවත්කීරීමට ගෙන යන උත්සාහය සාර්ථක වුවහොත් එමගින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ශිෂ්‍ය බලවේගය මුළුමණින්ම හුදෙකලා කොට මුල්ලකට කොටු කර මර්දනය කර නිහඬ කිරීමේ සැලසුම් ඉටු කරගැනීමට රජය සමත්වනු ඇත. 
 
අවසානයේදී ගාමිණි වියන්ගොඩලා නතර වී ඇත්තේ රාජ්‍ය මර්දන යන්ත්‍රයේ විවෘත ඇණ මුරිච්චි බවට පත්වීමෙන් බව දැන් පැහැදිලිය. පසුගිය මැයි 17 වැනි දින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද සාමකාමී පා ගමනට එල්ල කළ කෲර පොලිස් ප්‍රහාරය සයිටම් විරෝධය මර්දනයෙහි ලා වියන්ගොඩලාගේ ඊනියා යහපාලන රජය ඔවුන්ගේ ද තල්ලුව ඇතිව කොතෙක් දුර යාමට සුදානම්දැයි පෙන්වන දර්ශකයකි. සරසවි සිසුන්ගේ සාමකාමී පා ගමන තහනම් කිරීමට වියන්ගොඩලාගේ "කිර්තීමත්" අධිකරණය තීන්දු කළේ කිසිදු යුක්ති සහගත පදනමකින් තොරවයි. එම තීන්දුව රජයේ සයිටම් මාෆියාව විසින් කල් තබා සැලසුම් කර තිබූ අමානුෂික පොලිස් ප්‍රහාරයට අධිකරණයේ මුද්‍රාව ලබාගැනීමක් පමණක් විය. 
 
සරසවි සිසුවනි! නුඹලාගේ සාමකාමී පා ගමනට පන්නා පන්නා පහරදීමට පොලිසියට ලැයිසොන් දුන් ශ්‍රී ලංකාවේ මෙම 'කීර්තිමත්' අධිකරණයට එරෙහිව දැන් ඉතින් නුඹලා වචනයකුදු නොපැවසිය යුතුය. නුඹලා එසේ කළහොත් ටින් ටින් කතාවේ එන තොම්සන් සහ තොම්සන් රහස් පරීක්ෂකවරුන්ගේ චරිතයට බැරෑරුම්ව ඇඳ ඇති ගාමිණි වියන්ගොඩ සහ සරත් විජේසූරිය කොහේ හෝ සිට මතුව නුඹලා ගෙලින් ගෙන ඇදගෙන ගොස් නීතිය හමුවට පමුණුවනු ඇත. 
 
සයිටම් විරෝධීන්ට එරෙහිව වියන්ගොඩලාගේ ත්‍රාඩ නෛතික ත්‍රස්තවාදය සහ තවත් එවැනි සයිටම් කොමාන්ඩෝ වරයෙකු වූ බස්ගැමුණු විසින් සබරගමු සරසවි සිසුන්ට මැරයින් සමග එක්ව පහරදෙමින් ප්‍රදර්ශනය කළ ත්‍රස්තවාදය අතර කිසිදු වෙනසක් නැත. 
 
මේ අතර ශිෂ්‍ය පෙළපාළිය සහ ඊට එරෙහිව එල්ල වූ පොලිස් ප්‍රහාරය ගැන සඳහන් කරමින් 18 වැනි දා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ මෙවැනි විරෝධතා ආණ්ඩුවට නොව මහජනතාවට හානි සිදුවන බැවින් ඔවුන්ගේ ද ඉල්ලීම පරිදි උද්ඝෝෂණ වලට වෙඩි තබා හෝ මෙවැනි ඒවා නැවැත්විය යුතු බවයි. ශිෂ්‍ය පෙළපාළිවලට වෙඩි තැබිය යුතු යැයි මහජනයා ප්‍රකාශ කර ඇත්තේ කොතැනකදී ද? රතුපස්වලදී තමන් බොන ජලයට වස එක් නොකරන ලෙස ඉල්ලමින් පෙළපාළි ගිය ජනතාවට වෙඩි තබන ලෙස ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින්නට ඇත්තේ ද මහින්ද අමරවීර පවසන ඔය කියන "මහජනයා"මද? මේ මහජනයා යනු වියන්ගොඩගේ සයිටම් ජපමාලය වැනි සයිටම්වාදී ප්‍රචාරක ව්‍යාපෘති තුළ අධ්‍යාපනය ලැබූවන් පිරිසක් ද? එසේ නොමැති නම් බස්ගැමුණුගේ සයිටම් කොමාන්ඩෝ තග් බලකායද? සරසවි සිසුන්ට වෙඩිතබන ලෙස ජනතාව විසින් ලෙස ඉල්ලා සිටින බව මහින්ද අමරවීර දැනගත්තේ කෙලෙසද? ඒ ඔහු පෙර අත්බවයන්හි පුරන ලද පාරමී ධර්මයන් හේතුවෙන් පසක් කළ සර්ව‍ඥතා ඥානයකින් ලද දැනුමක් ද? නැතහොත් ඔහු පෙළපාලි යන්නවුන්ට වෙඩි තැබීමට කැමැත්ත අකැමැත්ත විමසා ජනමත විචාරණයක් පවත්වා තිබේද? 
 
ඉතාම හාස්‍යයට කරුණ නම් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී අන්තරේ කැඳවුම්කරු විසින් දෙන ලදැයි කියන උත්තරයක් ඔසවාගෙන මේ දිනවල සරම ඔළුවේ පටලගෙන ඒ මේ අත දුවමින් කාලකණ්නි සතුටක් ලබන වියන්ගොඩලා රජයේ වගකිවයුතු ඇමැතිවරයෙකු සාමකාමී නිරායුධ මහජන පෙළපාළිවලට වෙඩිතැබීමට තර්ජනය කරමින් කරන මෙවැනි බරපතල ප්‍රකාශ ගැන පෙන්වන සවිඥානක නිහඬතාවයයි. 
 
ගාමිණි වියන්ගොඩ සිය සයිටම් ජපමාලයේ අමුණා ඇති සහ තවදුටරත් අමුණමින් ඇති ප්‍රචාරක ඇටබෝලවලට පිළිතුරු සැපයීමේ දී ඒ සියළු ඇටබෝල මුල සිට එකිනෙක පරීක්ෂා කරන්නට සිදුවීම අප්‍රසන්න අත්දැකීමකි. එසේ වුව ද එය දැන් තවදුරටත් මගහැරිය නොහැකි දෙයක් ලෙස සිතන්නට කරුණු සිදුවෙමින් පවතී. ඒ දැන් මේ සයිටම්වාදීන් සිසු ජීවිත මතින් හෝ සිය ව්‍යාපෘතිය පෙරට ගෙනයාමට සැරසෙන බැවිනි.
 
ඔහු සිය සයිටම් ප්‍රචාරක ව්‍යාපෘතියේ පළමු ලියැවිල්ල පටන් ගනුයේ මෙසේය.
 
"සයිටම් උපාධි ආයතනය යනු, එක පැත්තකින් යම් සමාජ අවශ්‍යතාවක් ද, තවත් පැත්තකින් අක්‍රමිකතා ගණනාවක ද සංයෝගයකි. එය ලියාපදිංචි කරන අවස්ථාවේ සයිටම් (SAITM) යන සංක්ෂිප්ත නාමයේ අවසාන අක්ෂරය වන M යන්නෙන් කළමණාකරණය (Management) යන අරුත අදහස් කෙරී ඇති අතර පසුව එය 'වෛද්‍ය විද්‍යා' (Medical) යන්නට මාරු වී ඇත. ඉංග්‍රීසි භාෂාවේ මේ වචන දෙකම පටන් ගැනෙන්නේ M අක්ෂරයෙනි. මෙම අකුර මුලින් පෙනී සිටි වචනය මාරු කිරීම සයිටම් බලධාරීන් දැනුවත්ව කළ කූඨ ක්‍රියාවක් වීමට හොඳටම ඉඩ තිබේ" 
-අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (අංක-1)
 
SAITM සයිටම් ආයතනය පිහිටුවන අවස්ථාවේ එහි තිබූ නමේ M අකුරෙන් නියෝජනය වූ Management වෙනුවට පසුව එය Medical යනුවෙන් වෙනස් කිරීම කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් සාධක සහිතව ඔප්පු වී ඇති වංචාවකි. එහෙත් වියන්ගොඩ මේ අවසන් මොහොතේත් එම වංචාවේ බරපතල කම හෑල්ලු කිරීමට අනුකම්පා සහගත ප්‍රයත්නයක යෙදේ. ඒ සඳහා ඔහු සිය පරිණත ලේඛන කුසලතාවන් මනා ලෙස උපයෝගී කරගනිමින් මෙසේ පවසයි. ".....දැනුවත්ව කළ කූඨ ක්‍රියාවක් වීමට හොඳටම ඉඩ තිබේ." ඔහුට අනුව එය කූඨ ක්‍රියාවක් බවට නිගමනය කිරීමට තවමත් ඉක්මන් වැඩිය. එය කූඨ ක්‍රියාවක් බවට සෘජු ව නොපවසන යමෙකු, ඒ වෙනුවට එය කුඨ ක්‍රියාවක් වීමට ද "ඉඩ ඇති" බව පවසන්නේ නම් ඔහු විසින් ඉඟි කරන්නේ එය කූඨ ක්‍රියාවක් "නොවීමටද ඉඩ ඇති" බවයි. 
 
එතැනින් නොවතින වියන්ගොඩයෝ එය කූඨ ක්‍රියාවක් වන්නේ නම් එහි වරද පැටවීමට කිසියම් චුදිතයෙකු සොයාගැනීමේ හාස්‍යජනක ප්‍රයත්නයක නිරතවෙති.
 
"...මේ ආයතනය පිහිටුවන අවස්ථාවේ, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කෙරෙහි කිසි විරෝධයක්, වෛද්‍ය පීඨවලින්වත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්වත්, ශිෂ්‍ය ප්‍රජාව අතරින්වත් මතු නොවීම හේතු කොටගෙන, සයිටම් බලධාරීන්ට හිතුමතේ වැඩ කිරීමේ අවසරයක් සැපයෙන්ටත් ඇති. ඊට වගකිව යුත්තේ, සයිටම් බලධාරීන් නොව, එදා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ යකඩ පාලනය යටතේ හීලෑ වී සිටි සහ එම පාලනයට ස්වේච්ඡාවෙන් අනුගතව සිටි වර්තමාන 'වීරයන්'ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහි දී කැපී පෙනේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකාව, හිටපු ජනාධිපතිවරයා වරක් අරලියගහ මැදුරට කැඳවා ඔහුව වෛද්‍ය සංගමයේ සභාපති වශයෙන් පත්කරන අවස්ථාවේ, සයිටම් ආයතනය බලා කියා ගැනීම සඳහා ඔහුව එම තනතුරට පත්කරන බව පැහැදිළිව කියා සිටි බවට සාක්ෂි තිබේ. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය හෝ සයිටම් ආයතනය, ක්‍රම-විරෝධී අසාධාරණ සැකැස්මක් නම් මහාචාර්ය කාලෝ ෆොන්සේකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එදා එම මොහොතේම එය නොබියව කිව යුතුව තිබුණි. එහෙත් ඔහු කටක් ඇර ඒ ගැන කිසිවක් කියූ බවට සාක්ෂි නැත."
-අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (අංක-1)
 
සිදු කර ඇති වංචාවේ දුගඳ තවදුරටත් සැඟවිය නොහැකි ලෙස දසත පැතිරෙද්දි එම දුගඳ හමන්නේ සයිටම් නෙවිල්ගේ අමුඩයෙන් බව පැහැදිලිව සියල්ලන් වටහාගෙන තිබියදී වියන්ගොඩයෝද සිය නැහැය හකුලාවමින් හිස දෙපසට වනමින් බැරෑරුම් ස්වරූපයක් ආරූඪ කරගත් මහදැනමුත්තෙකු මෙන් අපට මෙසේ පවසයි. 
 
"හැබෑව, ගඳ එන්නේ සයිටම් නෙවිල්ගේ අමුඩයෙන් තමයි. හැබැයි මිනිහගේ අමුඩය ජරා කර ඇත්තේ මිනිහා නොවෙයි. මං හිතන විදියට ඕකට වගකියන්න ඕනේ වෛද්‍ය සංගමයේ හොර දොස්තරලයි, අන්තරේ මගෝඩි ශිෂ්‍යයෝ ටිකයි."
 
වියන්ගොඩට අනුව වැරදිකරුවන් වන්නේ එය පිහිටුවන අවස්ථාවේ එයට එරෙහි නොවූ ශිෂ්‍ය ප්‍රජාව, වෛද්‍ය පීඨ සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයයි. ඔවුන් එයට එරෙහි නොවූ නිසා මෙම දඟකාර සයිටම් බබ්බු හිතුමතයේ වැඩකර නම වෙනස් කිරීමේ 'නෝටි' වැඩය කර තිබේ. සයිටම් නෙවිල්ට තම ගැලවුමට මේ තරම් විදග්ධ තර්ක ඉදිරිපත් කිරීමට වියන්ගොඩ තරම් වෙනත් පෙරකදොරුවෙකු කිසිවිටෙක හමු නොවනු ඇත.
 
වියන්ගොඩ මෙහිදී ගොඩ නැගීමට තැත් දරන තවත් තර්කයක් මෙසේය. 
 
කාලෝ ෆොන්සේකා හෝ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ දී SAITM ගැන වචනයකින් හෝ විරෝධය පළ කළේ නැත.
ඒ ඔවුන් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ යකඩ පාලනයට හිලෑ වී සිටි නිසා නැතහොත් ස්වේච්ඡාවෙන් අනුගත වීම නිසාය.
මහින්ද රාජපක්ෂ, කාලෝ ෆොන්සේකාව වෛද්‍ය සංගමයේ සභාපති බවට පත් කළේ සයිටම් බලා ගැනීම ඔහුට පැවරීමටය.
SAITM ආයතනය ක්‍රම විරෝධී අසාධාරණ සැකැස්මක් නම් ඔවුන් එදා එම මොහොතේ නොබියව කිව යුතුව තිබුණි.
එහෙත් ඔවුන් ඒ බව එදා පවසා නැත.
එහෙයින් සයිටම් යනු ක්‍රම විරෝධී අසාධාරණ සැකැස්මක් නොවේ.
 
මේ වියන්ගොඩ සිය නිගමන කරා එළැඹෙන විද්‍යාත්මක තර්ක ක්‍රමයයි.
 
වියන්ගොඩගේම ප්‍රකාශය තුළ ඇති පරිදි එදා ඔවුන් විරුද්ධ නොවීමට බල පා ඇති කරුණු මෙසේය.
හීලෑවී සිටීම හෝ ස්වේච්ඡාවෙන් අනුගත වීම
ඔවුන්ගේ යකඩ පාලනයට වූ බිය
 
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ කාලෝ ෆොන්සේකා එදා නිහඬව සිටියේ මහින්ද රාජපක්ෂ රජයෙන් ලද තනතුරු හෝ වෙනත් වරප්‍රසාද නිසා ස්වේච්ඡාවෙන් එම පාලනයට අනුගත වීම නිසා නම් (වියන්ගොඩම මෙහි ඉඟි කරන පරිදි) හෝ භීතිය නිසා නම් SAITM ආයතනයේ බිහිකිරීමේ හෝ එහි පැවැත්මේ සාධාරණ අසාධාරණ බව ඔවුන් කළ කී දෑ හෝ නොකළ නොකී දෑ අනුව කිසිවක් නිගමනය කළ හැක්කක් නොවේ. එහෙයින් කාලෝ ෆොන්සේකාගේ හෝ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ එදා ස්ථාවරයන් උදාහරණ ලෙස කැඳවමින් SAITM සාධාරණිකරණය කළහැකි නොවේ. අනෙක් අතට පුද්ගලික විශ්ව විද්‍යාල බිහිකිරීමට එරෙහි ස්ථාවරයක් ගැනීමේ ඉතිහාසයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ද තිබේ. සමස්තයක් ලෙස එම ඉතිහාසය නොසළකා හැර කිසියම් නිශ්චිත මොහොතක් හුවා දැක්වීම සිය අභිමතය කෙසේ හෝ සාධනය පිණිස කරුණු විකෘති කිරීමකි.
 
...................අජිත් සී හේරත් .................................

63 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මේ කරුනු උපුටාගෙන ඇත්තේ සයිටම් විශය නිර්දේශයෙනි.උන්ට මෙඩිසින් බැරි හන්දා බඩු ගහන්නවත් උගන්වන එක ලොකු දෙයක්.

      Delete
    2. ඔය සමහර බ්ලොග් ලියන අයියලත් සයිටම් එකට කහින්නේ මේක හින්ද වෙන්න ඇති එහෙනම්.පව් අප්පා.

      Delete
    3. අම්මට සිරි සයිටම් එකට ගිහිල්ල වගේ ඒකෙ විශය නිර්දේශේ ගැන කතා කොරනවා.
      දන්නා දෙයක් කියහල්ලකෝ.

      Delete
    4. ඔය මගුලේ ඇති විශය නිර්දේශයක් නැහැ බන්. සල්ලි දුන්නොත් සහතිකේ දෙනවා.

      Delete
  2. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කළේ එස්. බී දිසානයක. මම කොළඹ ඉගෙන ගත්ත නිසා ඉන්ජිනේරු පීඨ යන්න ලකුණු මදි වුණා. පස්සෙ පිටරට ගිහින් තමයි ඉගෙන ගත්තෙ, ඒ කාලෙ ලංකාවෙ පුද්ගලික විශ්ව විද්‍යාල තිබුණෙ නෑ. අපිට අවුරුදු 10ක් විතර බාල පරම්පරාව දැන් පුද්ගලික විශ්ව විද්‍යාලවලින් (විශේෂයෙන් කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ) උපාධි අරගෙන පිටරට ඉහලම රස්සාත් කරනව. අපිටම පුදුමයි, අපි ගොඩක් කට්ට කාල තමයි ඉගෙන ගත්තෙ, මොකද අපේ දෙමව්පියො මධ්‍යම පන්තියෙ, කෝස් ෆීස් හොයා ගත්තෙ ගෙවල් ඉඩම් උකස් කරලා, කෑම බීම, ඉන්න හිටින්න සල්ලි හොයා ගත්තෙ හෝටල්වල පාට් ටයිම් කරලා. ලංකාවෙ පුද්ගලික උපාධි ගත්තු අය ගොඩක් දෙනෙක් ලෝන් අරගෙන තමයි ඒවාට ගෙවල තියෙන්නෙ. ඒ අතින් අපි සෑහෙන්න මහන්සි වුණා, අවුරුදු 4-5 ක් විතර. ඒ අති එස්.බී මොන වැරදි කෙරුවත්, ඉගෙනගෙන ඉස්සරහට යන්න දහස් ගානකට මග පෑදුවා. මහින්ද හිටියනම් ඔය සයිටම් එක ඔච්චර දුර දිග යන්නෙ නෑ. ඔය ජී.එම්.ඕ එකේ මාධ්‍ය ප්‍රකාශකයා සබ්ජෙක්ට් 4 තියෙන කාලෙ, එකක් ෆේල් වෙලා දිස්ත්‍රික් කෝටා එකෙන් මෙඩිකල් රිංගපු එකෙක්. දැන් එනවා අනිත් උන්ගෙ කොලිෆිකේෂන් හොයන්න. අනික ඌ දන්නවද දන්නෙ නෑ රජරට මෙඩිකල් ෆැකල්ටියෙ තියෙන පහසුකම්. ඔතන තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව. ලංකාවෙ විශ්ව විද්‍යාල යන්න අවම සුදුසුකම එස් 3 නම්, ඒක අරගෙන සල්ලි ගෙවල ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕනෙ. අනික ලංකාවෙ නිකන් ඉගෙන ගත්තු උනුත් කරන්නෙ පිටරට පනින එක. එතකොට ලංකාවෙ මිනිස්සු බදු ගෙවන්නෙ සංවර්ධිත රටවල වෘත්තිකයො හදන්න. ඒ අතින් අපි ගෙවල ඉගෙන ගත්ත එක ගැන සන්තෝෂයි, කාටවත් ණය නෑ.

    ReplyDelete
    Replies
    1. මචෝ උඹ කලින් දවසක මේ කොමෙන්ට් එක දැම්මේ උඹ මෙඩිසින් ගියා කියලා.මේ පාර දාන්නේ ඉන්ජිනියරින් ගියා කියලා.උඹ රට ගිහින් ඉගෙන ගත්තේ බොරු කියන ඩිග්‍රියකටද.

      Delete
    2. AnonymousJune 10, 2017 at 7:39 PM
      ඇනෝ කමෙන්ටු දාන උන් නමවත් දාන්නෙ නැති එකේ, උඹ කොහොමෙයි එකම එකෙක් ලියනව කියල හිතන්නෙ ? විස්ස විජ්ජාල පැත්තෙ පස් පාගපු නැති, ලංකාවෙ ඉන්න එකෙක් මම.

      Delete
    3. එකම කොමෙන්ට් එක දෙපාරක් දානකොට ඒ එකම එකෙක් වෙන්න එපායැ බන්.උඹ ඔය පිටරට කියන්නේ එක්කෝ ඉන්දියාව බංගලිදේශේ වෙන්න ඇති නැත්නම් ඔය අඩු ගානට තියෙන මොකක් හරි ලාබ කෝස් එකක් වෙන්න ඇති.උඹල වගේ හිඟන්නට අවුරුද්දකට ලක්ශ 50 ගෙවලා කෝස් කරන්න බැහැනේ බන්

      Delete
    4. හරි දැන් මම හිඟන්නෙක් කියමු, ලක්ෂ 50ක් අවුරුද්දකට ගෙවන්න බෑ කියමු. ඒකනෙ හරකො ලංකාවෙ හිඟන්නන්ට ඉගෙන ගන්න පුද්ගලික විස්ස විජ්ජාල හදල තියෙන්නෙ. උන් හිඟන්නො වුණත් බැංකුවකින් ණයක් දෙනවා ඉගෙන ගන්න. පස්සෙ උන්ට රස්සාවක් හම්බ වුණාම උන් ගෙවන්නෙ නැතෑ. අනික උන්ගෙ උපාධි පිලිගැනීමක් නැත්නම්, උන්ට කවුරුත් රස්සාවල් දෙන එකක් නෑ. උඹ දැකලා තියෙනවද පුද්ගලික විස්ස විද්‍යාල රැකියා විරහිත උපාධිදාරීන්ගේ සංගමය කියල එකක් ? ඔය අන්තරේ උන් රෙදි නැතිව විරුද්ධ වෙන්නෙ බයට. දැනටම ඔය පුද්ගලික විස්ස විද්‍යාලවලින් ආපු එවුන්ට ඉල්ලුම වැඩියි. හේතුව උන්ගෙ ඉංග්‍රීසි දැනුම , අනික උන්ගෙ ආකල්ප. සල්ලි දීල ඉගෙන ගත්ත එකා දන්නව ඒකෙ වටිනාකම. නිකන් ඉගෙන ගත්ත එකා මහපොළ නැත්නම් බර්සරියත් අරන්, වැඩට ගිය තැනත් අල කරල දානවා. අනික උන්ගෙ අලි ඔලුව, ගොඩේ පැතිවලින් එස් 3ක් අරන්, දිස්ත්‍රික් කෝටා එකෙන් රින්ගපු උනුත් හිතන් ඉන්නෙ උන් හෙන ටැලන්ටඩ් බුවාල කියල. කොළඹ ඒ 3, අරන් සල්ලි දීල ඩිග්‍රි ගත්ත උන්ටත් ඒ උණ නෑ. තොපිට මෙව්වා තේරෙන්නෙ නෑ. ලංකාවෙ අධ්‍යාපනයට වැඩක් කළේ කන්නංගර, ඇතුලත්මුදලි සහ එස්. බී. ඒත් ලංකාවෙ ගොන් සිස්සයන්ට මුන්ව පේන්නෙ දේසපාලුවන් විධියට. උන් සමරන්නෙ ලෙනින්, එන්ගල්ස්, මාක්ස්, චේ වගේ උන්ව. උන් මොනවද බන් ලංකාවට කොරල තියෙන්නෙ ? අඩු ගානෙ මෝඩි, මුෂාරෆ් වගේ උනුත් ලංකාවට ආධාර දීල තියෙනව.

      Delete
    5. බූරුවො,උඹලා මහ ලොකුවට ඉංග්‍රීසි ගැන කතා කරනවනේ.ඉංග්‍රීසි මව් රටේ පහුගිය සතියෙ වුනේ මොකද කියලා හොයලා බලපන්.ඒ රටේ කෙල්ලො කොල්ලො සල්ලිවලට කැම්පස් යන එක වැරදියි කියලා පිලිඅරන් තියෙන්නේ.වැඩිහිටියෝ පවා දැන් ඒ මතයට එනවා.උඹලා මහ ලොකුවට ඉංග්‍රීසි ගැන කතා කරනවා විතරයි.උන් උඹලා වගේ හිඟන්නෝ නොවෙයි.ලෝකෙ පස්වෙනි දියුනු රට.උන්ට කරන්න බැරි දේ අපි කරන්නේ කොහොමද.

      Delete
  3. ඉංග්‍රීසි කියන්නෙ මහලොකු දෙයක් තමයි ගොන් වස්සො. ඉංග්‍රීසි බැරි එවුන් තමයි ඒකට වෛර කරන්නෙ. උඹටත් බැරිනම් ඉගෙන ගනින්, වෛර කරන එක නවත්තලා. ලංකාවෙ විභාග ෆේල් උන්ටත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්නම් රස්සාවල් තියෙනවා. හැබැයි උපාධි තිබිලත් ඉංග්‍රීසි බැරිනම් වෙන්නෙ රස්සාවල් දියව් කියල පිකට් කරන්න. නොදන්න එන්ගලන්තෙ ගැන කථා කරන්න එපා බන්, උන්ට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්. උන්ගෙ මෝඩ ප්‍රතිපත්ති නිසා ලෝකෙම හිඟන්නො උන්ගෙ රටේ. අන්තිමට වෙන්නෙ ගොඩක් රස්සාවල් උන් අඩු මුදලට කරනකොට ඒ රටේ ඉපදිච්ච උන්ට හූල්ලන්න. අන්තිමට උන්ට ඉගෙන ගන්න තියා ගෙදරට රෙන්ට් එක ගෙවලා තුන් වේල කන එකත් ප්‍රශ්නයක්. මගෙ එක යාළුවෙක් ඉන්නවා එන්ගලන්තෙ මාස්ටර් ඩිග්‍රිය කරලා, ඌයි ගෑණියි වැඩ කරන්නෙ ශිෆ්ට් එකට. ළමයි බලා ගන්නෙ ගෙදර ඉන්න එකා, මම ඇහුවා ඇයි ඩේ කෙයාර් දානෙ නැත්තෙ කියලා. ඌ කියනවා එහෙම දැම්මොත් ඌට ජීවත් වෙන්න සල්ලි මදිලු, කොහොමද කට්ට. අනික උන් අවුරුදු 2-3 ට සැරයක් ලංකාවට ආවම සල්ලි ගෙදරින් දෙනවා වියදමට. අනිත් යාළුවා ඉන්නෙ සිංගප්පූරුවෙ, ඌයි ගෑණියි දෙන්නම වැඩ. ගෙදර වැඩ කරන්නෙ මේට් කෙනෙක් හයර් කරලා, ළමයි ඩේ කෙයාර්. ඌ ලෙසට ඉන්නවා බන්, මාසෙට දවස් කීපයක් බැලුවොත් ඒෂියා පැසිෆික් රටවල ඔෆීෂියල් ට්‍රිප්. ලංකාවට අවුරුද්දට දෙසරයක්වත් එනවා, ඇවිල්ලත් පාටි තමයි. මිනිස්සු හිතන්නෙ එන්ගලන්තෙ හෙන ධනවත් කියලනෙ, හැබැයි එහෙ ජීවත් වෙන්න දෙන ගේම අහලා බලපන්. ගොඩක් ඉගෙන ගත්තු උන් කරන්නෙ පාට් ටයිම් ඔඩ් ජොබ්ස්. පව් බන්, උන්ගෙ පුරාජේරුව විතරයි.

    ReplyDelete
    Replies
    1. උඹේ යාලුවොත් උඹ වගේම ගොන් ගස් වගෙයි පේන්නේ.උනුත් උඹ වගේම ගෙවල් උගස් තියල ඉගෙන ගත්ත එවුන් වෙන්න ඇති.සිංගප්පුරුවෙ එන්ගලන්තෙ ලංකාවේ එවුන්ව ගනන් ගන්නේ නැහැ බන්.උඹේ සිංගප්පූරු යාලුවා පාටි දාන්නේ ඒ හීනමානෙට.දැන් උඹ කිව්වනේ ඉංග්‍රීසි දන්න එවුන්ට ලංකාවේ රස්සා තියෙනවා කියලා.උඹේ යාලුවො දෙන්නට එයින් දෙකක් හොයලා දීපන්.උඹලා තුන්දෙනාට පාටි දදා ඉංග්‍රීසියෙන් කතා කර කර ඉන්න පුලුවන්.

      Delete
    2. අනේ නිකම් බොරු කියන්නේ නැතිව පලයන් බන් යන්න.උඹ දන්න ඉංග්‍රීසි.පිටරටවල ඉන්න යාලුවො.පිටරට ගිහින් ඉගෙනගත්ත ඒවා.දැන් ඉතින් අන්තිමට සිංහල බ්ලොග් වල කොමෙන්ට් කොට කොටා ඉන්නවා.උඹලා පව් බන්.

      Delete
    3. සිංගප්පූරුවෙ, එන්ගලන්තෙ ලන්කාවෙ උන්ව ගනන් ගන්නෙ නෑ! " එතකොට බන් ලංකාවෙ ඉඳගෙන හිඟන පඩියට කඹුරන උඹල ගනන් ගන්නෙ අර ඩිෆෙන්ඩර් එස්කොට් එකකින් යන දේසපාලු අමන හාමුලද ? බලාගෙන උඹල මරුටි කටුවල හරි, හීරෝ මෝටර් බයිසිකල්වල හරි යනකොට කාණුවට බැහැල ඉඩ දීපල්ලා උන්ට. උඹලගෙ ඡන්දෙන් සැප විඳින උන්ට ගරු කරපල්ලා. තොපි හිඟා කාල ගන්න පඩියෙන් බාගයක් උන්ට බදු ගෙවලා, උන්ටම ඡන්දෙ දෙන ගොන් හරක් ඉන්න මේ රටේ, එන්ගලන්තෙ , සිංගප්පූරු ගිය "උන් ආයෙ මෙහෙ එන්නෙ නෑ ගොන් වස්සො. අනික උඹ නොදන්නවට මේ රටේ ලොකු ඉස්කෝලවල පොඩි කාලෙ ඉඳන් කථා කරන්නෙ ඉංග්‍රීසියෙන් තමයි. කොහෙද ඉතින් උඹලා ගොඩේ ඉස්කෝල ගිය, 3වෙනි පන්තියෙ මිනිස්සුනෙ. ඉතින් උඹල ඉංග්‍රීසියෙන් කථා කරන මිනිස්සුන්ට, සල්ලි ටිකක් තියෙන උන්ට වෛර කරනව. උඹල වගේ මෝඩ හැත්ත එක්ක බුද්ධිමත් සංවාද බෑ. උඹල හොඳ දේසපාලුවො කරන ස්ටේජ් කථා. ඒවා අහල කසිප්පු බාගයක් බීල, උන්ට අප්පුඩියක් ගහල, නිහාල් නෙල්සන්ගෙ බයිලා එකක් අහලා ආතල් එකක් ගනිල්ලා.

      Delete
    4. සින්ගප්පූරුවෙ එන්ගලන්තෙ උඹලව විතරක් නොවෙයි බන් උඹලගෙ ඉංග්‍රීසිවත් ගනන් ගන්නෙ නැහැ.ඒවට කියන්නෙ කොක්නි ඇක්සෙන්ට්.උඹලගෙ ඔය පොඩිකාලෙ ඉඳල ඉගෙනගත්ත ඉංග්‍රීසි උන්ට විහිලු වගෙයි.ලංකාවෙ උන් ගොඩක් කරන්නෙ ඔය කඩවල වැඩකරන එක,කෙයාර් වගේ ඔඩ් වැඩ.ලංකාවට ඇවිත් කියන්නෙනම් හරි ලොකු කතා.බුද්ධිමත් සංවාද කරන්න උඹ බුද්ධිමතෙක්ද බන්.පුක කහගන්න නියපොත්ත නැති වුනාට කතාවනම් ඉංග්‍රීසි ගැන පිටරට රස්සා ගැන,ප්‍රයිවෙට් යුනි ගැන

      Delete
    5. බැරිමර ගාතේ උඹලා වගේ නොදන්නා ඉංග්‍රීසි සින්දු අහනවට වඩා නිහාල් නෙල්සන්ගෙ සිංදු අහන එක සැපයි බන්.අපි එහෙම හරි ඉන්නවා උඹලා මොනවද කරන්නේ කියපන්කො.උඹත් ඉතින් අර යාලුව වගේ ලේබරර් වැඩකට සිංගප්පූරු පලයන්.ඇවිත් කියපන් හැමදාම ට්‍රිප් ගියා කියලා.

      Delete
    6. අම්මේ, තාත්තේ, මල්ලියේ, නංගියේ, අක්කේ, අයියේ, බාප්පාගේ පුතේ, කාලකන්නි අවජාතකයෝ, තොපි වගේ සක්කිලි බල්ලො, පුක හෝදන තොපි වගේ අවජාතකයො, පුන්චි බබෝ, උපන් ගෙයි මෝඩයෝ, ගොන් මෝඩ වහු පැටියො, මෝඩ වහලෝ, පොන්සියෝ, හමදාම සිත කාමර වලට වෙලා වැල බබබල අත හොල්ල හොල්ල පිම්පියෝ, මොන්ගල් කිරි පුතේ, මොන්ගල් ගොන් වස්සො, නූගත් ලින් ගෙම්බො, මී ගොන් හරකෝ, ගොන් වන්නි ගොබ්බයෝ, බබාලන්තයෙන් ආපු මෝඩ මොන්ගලයෝ, උඹ වටෙන් යනවා මිසක් මම අහපු එකකටවත් තවමත් හරි උත්තරයක් දීල නැහැනේ.

      Delete
    7. ඔන්න කොලඹ ඉස්කෝලෙ ගියා කියන, පිටරට ඉගෙනගත්ත කියන, පිටරට යාලුවො ඉන්නවා කියන, පොඩිකාලෙ ඉඳල ඉංග්රීසි කතා කලා කියන අයියගෙ බාසාව.
      බැලුවහම උඹ ගමේ ඉගෙන ගත්ත, කසිප්පු බොන, නිහාල් නෙල්සන්ගේ සින්දු, අහන අපටත් අන්තයිනේ.තර්ක කරන්නේ ඔහොම නෙමෙයි බන්.උඹ රට ගියා කියන එකවත්,උඹ ට ඉංග්රීසි පුලුවන් කියන එකවත් තර්කයක් නොවෙයි.
      උඹේ ඔය පිටරට ඉගෙන ගත්ත ඉංග්රීසි පුලුවන් සල්ලිකාර අයියලව බල්ලෙක්වත් ගනන් ගන්නවද කියල බලාගන්න නිකමට කොලඹ ඔය ප්රයිවෙට් හොස්පිට්ල් එකකට ගිහින් බලපන්.උන්ව ඔය සූතිකාගාර අයි සී යූ වගේ ක්රිටිකල් තැන්වලට දාන්නෙත් නැහැ.වැඩබැරි ගොන්නු හින්ද. ( උන් පිටරට කියන්නෙ බංගලිදේශෙට,යුක්රේනෙට )
      උඹ ලෝන් ගැන කියනවනේ.ලක්ශ 50ක ලෝන් එකකට අඩුම පොලියට අවුරුදු 20කට ගත්තොත් මාසෙකට රුපියල් 50000 ගානේ අවුරුදු 20 ගෙවන්න ඕනේ.දොස්තර කෙනෙකුගේ මාසේ පඩිය රුපියල් 70000 විතර.එහකොට ඌට කන්න දෙන්නේ උඹලගෙ අම්ම වෙන්න ඇති.උඹේ ගොන් තර්ක උඹටම හොදයි.
      කොලඹ ඉගෙන ගත්ත එකයි ජීවත් වෙන එකයි උඹට මහ ලොකු දෙයක්නේ.හොයලා බලපන්.ඔය කොලඹ ජීවත් වෙන්නේ එක එක ගම්වලින් ඇවිත් තක්කඩි විදියට සල්ලි හොයාගත් උන්.දැන් උඹේ වචන පේනවනේ.උනුත් උඹ වගේම තමයි.
      තර්ක කරන්න ඕනෙනම් වැදගත් විදියට වරෙන්.

      Delete
    8. ඔය පිටරට ඉගෙන ගත්ත ඇනෝ වෙත, මචෝ උඹ මෙතන බයිට් එකක් වෙන්න එපා. සිංහල බ්ලොග් බලන ගොඩක් දෙනෙක් ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු. මැද පෙරදිග, කොරියාව වගේ රටවල ඉන්න කම්කරු රස්සා කරන ගොඩ දෙනෙකුත් මේවා බලනවා. හැබැයි ඔය ප්‍රොෆෙෂනල් කියන කට්ටිය මේවා හොරෙන් බැලුවත් කොමෙන්ට් කොටන්නෙ නෑ. කොටින්ම මේ බ්ලොග් හරියට සන්ෆ්ලවර් ගහන, නිහාල් නෙල්සන් සින්දු කියන මියුසිකල් එකක් වගේ. ඉතින් එව්වා බලන්න සනත් නන්දසිරිල, අමරදේවල එයිද ? ආවත් මිනිස්සු පිලි ගන්නෙ නෑනෙ ඒ අයමයි කියල. මම දන්නෙ නෑ, ඔය ඇනෝ ඇත්ත කියනවද බොරු කියනවද කියල. හැබැයි කවුරුත් පිලිගන්නෙ නෑ මේ සිංහල බ්ලොග්වල ඔහොම කට්ටිය එන්නෙ නැති නිසා. එහෙම ප්‍රොෆෙෂනල් හයි ක්ලාස් කියල තමන්ම කියනකොට නිකන්ම බයිට් එකක් වෙනවා. මොකද ඒ අය හිතන්නෙ තමන්ගෙ මිම්මෙන්. ඉතින් හොඳම දේ කතා නොකර මාරුවීම. මෙතන ඉන්නෙ ගමේ ඉස්කෝලවලට ගිය, ඉංග්‍රීසි බැරි නිසා ඒකට වෛර කරන, ලංකාවෙ පොඩි පොඩි ජොබ් කරන, නිවාඩුවට රට යනවා කියන එක හීනයක් වෙච්ච, රට ගියත් ඔය මැද පෙරදිග හරි කොරියාවෙ හරි කම්කරුවෙක් වෙච්ච සෙට් එකක්. ඒක තේරුම් අරගෙන පැත්තකට වෙලා හිටු.
      අනික අර කොක්නි ඇක්සන්ට් එකෙන් ඉංග්‍රීසි කතා කරන සීන් එක. මචෝ, මේ ඉන්න සෙට් එක ඉංග්‍රීසි කතා කරන්නෙ නැති නිසා ඔය කථා කියන්නෙ හිතේ දුකට. උඹ නාඩ ඉඳින්...

      Delete
    9. ඔය කොක්නි ඇක්සන්ට් කතාව හරි. ලංකාවේ උන් ඉංග්‍රීසි කථා කරන්නෙ හරි ඔඩ් විධියට. ඉංග්‍රීසි කතා කරනවානම් බ්‍රිටිෂ් හරි ඇමරිකන් හරි ඇක්සන්ට් එක තියෙන්න ඕනෙ. නැත්නම් දන්න සිංහලෙන් කතා කරපල්ලා.

      Delete
    10. අනේ උඹ වගේ මෝඩ මූසලයෙක්, යකෝ බ්‍රිටිෂ් ඇමරිකන් ඇක්සන්ට් ගන්න ඒ රටවල පොඩි කාලෙ ඉඳල හැදිලා තියෙන්න ඕනෙ. ප්‍රොෆෙෂනල් මයිග්‍රේට් කරපු පොරවලුත් ඒ රටවල අවුරුදු 20-30 ගිහිල්ලත් ඒ ඇක්සන්ට් එක නෑ. අනික ඇක්සන්ට් එක අදාල නෑ බන්, හරියට ග්‍රැමටිකලි කතා කරන්න පුළුවන්නම් එච්චරයි. ඉඹට ඉංග්‍රීසි කථා කරන්න පුළුවන්ද බලන්න ඕනෙ නම් IELTS කරපන්. ඒකෙ speakingවලට 7.0 ගන්න පුළුවන්නම් ඉංග්‍රීසි රටක ප්‍රොෆෙෂනල් ජොබ් කරන්න සුදුසුයි. ප්‍රොෆෙෂනල් ජොබ් කියන්නෙ දොස්තර, ඉංජිනේරුවා, නීතීඥ්ඥයා වගේ වෘත්තීන්. අනික උඹ 8.0 ගන්නවා නම් පර්ෆෙක්ට්. උපරිම 9.0 , හැබැයි උඹ ඔය කියන සමහර සුද්දන්ටත් 8.0 ගන්න බැරි අවස්ථා ගොඩක් තියෙනවා. අපි ගැන කවර කතාද බන්. ඒ නිසා ඔය ඇක්සන්ට් ගැන හිත හිත ඇඹරෙන්නෙ නැතුව ඉංග්‍රීසි කතා කරන්න බලපන්, මෝඩයා!!

      Delete
    11. //අනේ උඹ වගේ මෝඩ මූසලයෙක්//
      මෙන්න යකෝ මෝවින් සිල්වත් මේකට ඇවිල්ලා.
      ඉංග්‍රීසි කථා කරන්න පුළුවන්ද බලන්න ඕනෙ නම් IELTS කරන්නලු.
      අනේ පවු. හිතාගන ඉන්න හැටි තමයි.

      Delete
    12. මෝඩ ඇනෝ,
      කවුද බන් උඹට කිව්වෙ ඩොකෙක්ගෙ පඩිය 70,000යි කියල. උඹ පව් බන්. හොඳට හොයල බලපන්, ඇටෙන්ඩර්ලගෙන් අහන්න යන්න එපා, පිරිමි නර්ස් කෙනෙක්ගෙන්වත් අහපන්. අනික ලක්ෂ 50 ඉගෙන ගන්න ලෝන් දෙන්නෙ මොන බැංකුවද බන්? යකෝ ලෝන් දෙන්නෙ ඉන්ජිනියරින්, කොම්පියුටර් වගේ ඩිග්‍රි කරන්න ලක්ෂ 15ක් වගේ ගාණක්. අනික කොම්පියුටර් හරි අයි. ටී හරි ඩිග්‍රියක් ගත්තම ඔය කියන ලෝන් එක අවුරුදු 3කින් විතර ගෙවල දාන්න පුළුවන්. ඒක නිසා තමයි ආණ්ඩුවෙ විශ්ව විද්‍යාලවල උන් විරුද්ධ, උන්ට ජෙලස්. මොකද කිව්වොත් අයි. ටී කරපු එකාගෙ මාසෙ පඩිය අනිත් ඉන්ජිනියරින් උන්වගේ කීප ගුණයක්. දැන් ඔය සයිටම් එකේ ඩොකෙක් වෙන්න ලක්ෂ 120 ක් ගෙවන එකාල, ආණ්ඩුවෙ ඩොකෙක් වුණොත් උඹගෙ කැල්කියුලේෂන් අනුව ජීවිත කාලෙම වැඩ කළත් ඌ වියදම් කරපු මුදල ඉතුරු කරන්න බෑනෙ. උන් මහ මෝඩයොනෙ. අනික උන් ගන්නෙ හොර උපාධියක් කියන එකේ, උන්ට ආණ්ඩුවෙ රස්සාවක් ගන්නත් බැරි වෙනවනෙ. අනික උන් ප්‍රයිවෙට් බේත් දෙන්න ගත්තත් සයිටම් ඩොකෙක් කියල මිනිස්සු ආවෙ නැත්නම් උන්ට රස්සාවක් නැතුව යනවා. ඉතින් උන් මෝඩයොද ? එතකොට අනාගතේ රස්සාවක්වත් ගන්න බැරි සයිටම් ඩොකාල වෙනුවෙන් වෛද්‍ය ශිෂ්‍ය්යො පන්ති වර්ජනය කරගෙන සටන් කරන්නෙ ඇයි ? තේරුම් ගනින් බන්, උන්ට ඔච්චර බය ඇයි ? දැන් උඹ ඔය කියන පිටරට ඩිග්‍රි ( බන්ග්ලාදේශ්, යුක්‍රේන් ) අරන් ආපු වැඩ බැරි ඩොකාල ඉන්නෙ ප්‍රයිවෙට් හොස්පිටල්වල ලෙඩ්ඩුන්ගෙ ඩ්‍රයර්පස් මාරු කරන්න වෙන්න ඇති. පව් බන් උඹලා ගැන. ඔය ලෙඩෙක් බලන්න ගිය වෙලාවක අයි.සී.යූ එක පැත්තෙ ගිහින් පොඩ්ඩක් කතා කරලා බලපන්. මතක ඇතිව ඉංග්‍රීසියෙන් කතා කරපන්, අර කොක්නි ඇක්සන්ට් එකෙන් නෙවෙයි හොඳේ. එතකොට ඔන්න ලෙඩාගෙ විස්තරේ හොඳටම කියයි. පස්සෙ උඹ කොයි රටේ ඉඳලද ආවෙ කියලත් අහයි. පස්සෙ උඹ ඔය පොෂ් රටක නමක් කිව්වොත් උඹට ඌ ඉගෙන ගත්ත රට ගැනත් විස්තර කියයි. හැබැයි ඌ ඉන්නෙ ලෙඩාගෙ ඩ්‍රයර්පස් මාරු කරන්න හොඳේ. හැබැයි උඹ සිංහලෙන් කතා කලොත්නම් , ඌ උඹව ඩෝන්ට් කෙයාර්. නර්ස්ගෙන් විස්තරේ අහගන්න කියයි.

      Delete
    13. අනේ මන්දා බන් උඹලා ඉස්කෝලෙවත් ගිහින් ඉගෙන ගත්ත උන්ද කියලා. අප්පුහාමි, IELTS කියන්නෙ International English Language Testing System උඹට ඒවත් තේරෙන්නෙ නැත්නම් උඹ අර මුල සිට සරලව Spoken English ඉගෙන ගන්න ගිහින් මගදි නැවතිච්චි පන්තියෙ අයියා සර්ගෙන් අහපන් . උඹලව ඒ කාලෙ පාලනය කොරපු එන්ගලන්තෙ සුද්දො තමයි ඒක හදල තියෙන්නෙ, උඹලව ටැස් කොරන්න. අනික ඒක මම හිතාගෙන ඉන්න හැටි නෙවෙයි, එන්ගලන්තෙ සුද්දො හිතන හැටි.

      Delete
    14. පිටරට ඉගෙනගත්ත ඇනෝ,
      කොක්නි ඇක්සෙන්ට් එක වෙනස් කරගන්න එහේ ගොඩක් කල් ජීවත් වෙන්න ඕනේ නැහැ.ඇක්සෙන්ට් සොෆ්ට්නිං ප්රෝග්රෑම් එකක් කරපන්.උඹ රට හිටියට ඉන්දියාවේ වගෙයි ගිහින් තියෙන්නේ.
      IELTS කියන්නේ උඹල වගේ ගොබ්බයෝ එන්ගලන්තෙට එනවට දාපු පොඩි බැරියර් එකක්.මොකද EU countries වලින් එන අයට ඕක නැතුව වැඩ කරන්න පුලුවන්.
      ලක්ශ 15 ලෝන් එකෙන් කරන කෝස් එක මොකක්ද බන්.උඹ පට්ට බූරුවෙක්නේ.
      ඔය ෆොරීන් ග්රැජුවෙට් ගොබ්බයන්ට ඩයපර් මාරු කරන එකවත් හරියට බැහැ.ඒකටත් උන්ගේ අත් වෙව්ලනවා. උන්ගෙන් ලෙඩාගෙ විස්තර ඇහුවට උන් දන්නෙ නැහැ.උන්ට වඩා ඇටෙන්ඩන්ලා දන්නවා. උන්ට වඩා ආන්ඩුවේ ඉස්පිරිතාලවල ඇටෙන්ඩන්ට්ලා වැඩ දන්නවා.
      උඹට ඇන්සෙන්ට් එක ගැන කිව්වහම මාර අවුල් නේද බන්.ග්රැමර් තිබුනට වැඩක් නැහැ බන්.උඹලා කියන දේවල් උන්ට තේරෙන්නෙ නැහැ.ඒකයි ප්රශ්නෙ.

      Delete
    15. අයියෝ බන් උඹ තාම අප්ඩේට් මදි, එන්ගලන්තෙ බ්‍රෙක්සිට් තියල ඔය EU එකෙන් අයින් වුණේ ගිය අවුරුද්දෙ. අනික IELTS බැරියර් එකක් වෙන්නෙ උඹල වගේ ඉංග්‍රීසි බැරි එවුන්ට තමයි. උඹ වගේ උන් කතා කරනකොට සුද්දන්ට විතරක් නෙවෙයි, අනිත් උන්ටත් තේරෙන්නෙ නැතුව ඇති. ඔහොම හීනමානයක් ආපු උන් තමයි සොෆ්ට්වෙයාර් දාගෙන ඇඹරෙන්නෙ, මොකද හරියට උච්චාරණය කරනවානම් ඇක්සන්ට් එකෙන් වැඩක් නෑ. උඹ ලෙඩ හැදුනාම ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් බේත් ගත්තට ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙන්නෙ ෆේස් බුක් එකෙන් වගේ. ලංකාවෙ ඉන්නවානම් ආණ්ඩුවෙ ඉස්කෝලෙක උගන්නන ඉංග්‍රීසි ගුරුවරයෙක්ගෙන් ටියුෂන් ගනින්. අනික බන් ඔසී යන්න, කැනඩා යන්නත් IELTS ඕන වෙනවා, එන්ගලන්තෙ යන්න විතරක් නෙවෙයි. අනික ඇටෙන්ඩර්ලා වැඩ දන්නවානම්, උන්ගෙන් බේත් ගනින්. අපිට මොකෝ ! අනික බන් උඹ මාව දන්නෙ නැති එකේ උඹගෙ ඇක්සන්ට් කථාවලට මම මොකටද අවුල් යන්නෙ ? මෙතන විතරක් නෙවෙයි, ෆේස් බුකියෙත් ඉන්න ගොඩක් උන්ට හීනමානෙ. ඒකට හේතුව, තමන්ට නැති තත්වයක් මවා ගන්න යනවා ලෝකෙට පේන්න. උඹ වගේ උන් විතරක් නෙවෙයි, ඔය ගමෙන් ආපු ඩොකාලත් ඉංග්‍රීසි නිසා හීනමානෙන් පෙලෙනවා අනිත් ඩොකාල ඉස්සරහා. වැඩි විස්තර ඕනෙ නම් ට්‍රන්සිල්වේනියා ලියන මනෝ වෛද්‍ය රුවන්ගෙ බ්ලොග් එක බලපන්. නැත්නම් උඹ මෙතන උඩ පනී මම ඩොකාල ගැන ලිව්වා කියලා. අනික එතුමත් ඉගෙනගෙන තියෙන්නෙ රුසියාවෙ, ඉතින් උඹගෙ තියරිය අනුව වැඩ බැරි එකෙක් වෙන්න ඇති. උඹ නොදන්නවා වුණාට sliit.lk සයිට් එකට ගිහින් බලපන්. අයි.ටී ඩිග්‍රි කෝසස් තියෙනවා සෙමෙස්ටර් එකට 125,000+ tax ඉඳලා. ඉතින් එව්ව කරන්න පුළුවන් ලක්ෂ 15ට අඩුවෙන්. මේවා කරන්න එන්නෙ මධ්‍යම පන්තියෙ උන්, ලෝන් එකක් අරගෙන. සමහරවිට ඉඩම්, ගෙවල් උගස් තියලා. එහෙම ඉගෙනගෙන එක්කො උන් ලංකාවෙ හොඳ ජොබ් එකක් කරනවා, නැත්නම් හොඳ පඩියකට පිටරට යනවා. ආණ්ඩුවෙ ඉන්න අන්තරේ බූරුවො බලන්නෙ එහෙම ඉගෙන ගන්න හදන උන්ගෙ අවස්ථාව නැති කරන්න නිදහස් අධ්‍යාපනයට මුවාවෙලා. ඒක පැහැදිලි ඉරිසියාව. අන්තරේ නටවන ගුණරත්නම්ගෙ ළමයි ඉගෙන ගන්නෙ ඔසීවල, අනුර කුමාරගෙ ළමයා ඉගෙනගෙන තියෙන්නෙ ස්ලිට් එකේ. ඔය සමාජවාදී කියන කුහක නායකයන්ගෙ ළමයි කොහෙද ඉන්නෙ කියල හොයලා බලපන්. ලංකාවට වැඩක් කලේ ඔය කියන ධනපති ආණ්ඩු තමයි. කුහක වම්මු කරන්නෙ කඩාකප්පල්කාරී වැඩ විතරයි. උඹත් උන්ගෙන් එකෙක් නම්, මම මෙතන ලියන්නෙ මේක බලන උන් නොමග යන එක නවත්තන්න. මම ඉගෙන ගන්න වයසෙ එකෙක් නෙවෙයි. උඹගෙ ඔය ඇක්සන්ට් කථාවලින්වත් මට වැඩක් නෑ.

      Delete
    16. //එන්ගලන්තෙ බ්රෙක්සිට් තියල ඔය EU එකෙන් අයින් වුණේ ගිය අවුරුද්දෙ//
      උඹ මහ ලොකුවට ඉංග්රීසි ගැන කතා කලාට බලන්නෙ සිංහල පත්තර විතරයි වගේ.බ්රික්සිට් කතාවත් තාම පටන් අරන් නැහැ.
      //අනික IELTS බැරියර් එකක් වෙන්නෙ උඹල වගේ ඉංග්රීසි බැරි එවුන්ට තමයි//
      අපි කසිප්පු බොන ගොඩේ අයියලානෙ බන්.හැබැයි ඉති උඹ පාවිච්චි කරන වචන දැක්කහම උඹයි අපෙයි වැඩි වෙනසක් නැහැ වගෙයි පෙනෙන්නේ.
      // ඔහොම හීනමානයක් ආපු උන් තමයි සොෆ්ට්වෙයාර් දාගෙන ඇඹරෙන්නෙ //
      උඹ පව් බන්.ඉංග්රීසි ඉංග්රීසි කිය කියා දැඟලුවට ඒවා දන්නේ නැහැ.මම කිව්වෙ සොෆ්ට්වෙයා එකක ගැන නොවෙයි.
      // අනික ඇටෙන්ඩර්ලා වැඩ දන්නවානම්, උන්ගෙන් බේත් ගනින්.//
      ෆොරිනොන්ගෙන් බේත් ගන්නවාට වැඩිය ඒක ශුවර්බන්.
      //මනෝ වෛද්ය රුවන්ගෙ බ්ලොග් එක බලපන්.//
      රුවන් කියන්නෙ කවුද .කැනඩාවෙදි විභාග පාස් වෙන්න බැරුව නිකන් වෙන රස්සාවක් කරන එකෙක්නෙ බන්.ඌ දන්න මගුලක් නැහැ.
      // ඉතින් එව්ව කරන්න පුළුවන් ලක්ෂ 15ට අඩුවෙන්//
      දැන් මෙතන කතාව සයිටම් ගැනයි දොස්තර උපාදිය ගැනයිනේ
      //මම ඉගෙන ගන්න වයසෙ එකෙක් නෙවෙයි//
      ඒ විතරක් නොවෙයි ඉගෙන ගත්ත එකෙකුත් නොවෙයි
      //උඹගෙ ඔය ඇක්සන්ට් කථාවලින්වත් මට වැඩක් නෑ.//
      හැබැයි ඉතින් සුද්දො උඹලගෙ ඇක්සෙන්ට් එකට කියන්නෙ කොක්නි ඇක්සෙන්ට්.

      Delete
    17. ඔය ජයතුංග ඒ ලෙවෙල් ෆේල්.පස්සෙ උන්ගෙ තාත්තා සමසමාජ පක්ශෙ යාලුවෙක් පස්සෙ ගිහින් රුසියාවට ශිශ්ශත්වයක් ඉල්ලාගත්තා.ඊට පස්සෙ ලංකාවට ඇවිත් පස්පාරක් කන්සල්ටන්ට් කෙනෙක් වෙන විභාගෙ ෆේල් වුනා.මිනිහාගෙ වැඩේ අර කරපු රිසර්ච් වගයක් ගැනයි අයි ඊඑල් ටී එස් පාස් වුන එකයි ගැන කියකියා යන එක

      Delete
    18. හරියටම ඇනෝ කවුද කියලා අල්ලා ගත්තා, හා හා... ඕකට ගමේ කියන්නෙ හොරාට ඉස්සෙල්ලා කෙසෙල් කැන වැට පනිනවා කියලා. පොඩ්ඩක් පරිස්සමින් හිටහන්, ෆේස් බුක්, ඊ-මේල්, ෆෝන් බෑන්කින්, ක්‍රෙඩිට් කාඩ් එහෙම පරිස්සම් කර ගනින්.

      Delete
    19. ඉතින් ඉතින් එහෙනම් උඹ මාව අල්ලා ගත්තා අනේ පලයන් බන් යන්න.දැන් උඹ මගේ ලයිට් කපයි එහෙනම්.ගොන් හරකා.උත්තර නැති වුනහම මරු කියවනවා.

      Delete
    20. //අපි කසිප්පු බොන ගොඩේ අයියලානෙ බන්//
      ඉතින් කසිය ටිකක් ගහල කුදාර් වෙලා ඉන්නේ නැතුව අහවල් පකටද බන් සයිටම් එක තහනං කරන්න කියන්නේ.

      Delete
    21. මචං කුනුහරුප කියන රට ගිය ඇනෝ,උඹලට අන්තිමට වෙන්නේ කුනුහරුප කියකියා ඉන්න තමයි.අපි කසිප්පු බිව්වට අපිට හොඳ නරක තේරෙන නිසා තමයි අපි ඕකට විරුද්ද.
      බ්ලේඩ් වලින් කැපෙන්නෙ නැහැ කෙනෙකුගෙ හොඳ හිත-නිහාල් නෙල්සන්
      අන්න උඹලගෙ කැනඩා විහිලුකාරයා ආයි රිසර්ච් එකක් පටන් ගන්නවාලු.ඌ පව් බන්.ඌට ඉස්සෙල්ලාම තියෙන්නේ තමන්ටම බෙහෙත් කරගන්න.කොහෙද ඌ මෙඩිසින් දන්නෙ නැහැනෙ.

      Delete
    22. අන්තරයට ජය වේවා බටහිර රටවල විශ්ව විද්‍යාල වලට යන ලාංකික​ සිසුන් අන්තරය සහ ලංකාවේ විශ්ව විද්‍යාල ගැන පවසන්නේ මෙසේය )


      අපි නම් මේ අන්තරයේ කැඳවුම්කරුවාට සහ අන්තරයට හරි කැමතියි. මේ අය නිසා බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගන්න අපි වගේ අයගේ වටිනාකම් වැඩි වෙනවා. අන්තරයේ කැඳවුම්කරුවන් සහ අන්තරය නිසා ලංකාවේ විශ්ව විද්යාල අධ්‍යාපනිකව වැටිලා. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ විශ්වවිද්‍යාල ඉන්නේ ඉතාම පහල මට්ටමක. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය පවා ලංකාවේ විශ්වවිද්‍යාල පරද්දවල්ලා ලංකාවේ විශ්වවිද්‍යාල උපාධියට ලෝකයේ තියන තැන නැතිවේගෙන එන්නේ. අපි නම් බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වලට ගියා. අපේ උපාධි වලට දේශීයව සහ අන්තර්ජාතිකව විශාල පිළිගැනීමක් තියනවා. අපි නැවත ලංකාවට එනකොට රාජ්‍ය සහ පුද්ගලික අංශය අපිට රැකියා දෙන්න පොරකනවා. එත් දිස්ත්‍රික් කෝටා එකට අඩු උසස්පෙළ ලකුණු වලින් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අය ගැන නම් දුකයි. ඒ අයට අනාගතයක් නැහැ. අන්තරේ මේ අයව පාරවල් වල දක්කන්නවා , මේ අයට ඉංග්‍රීසි බැහැ , පරිගණක හැකියා නැහැ , කළමනාකරණය දන්නේ නැහැ . අන්තරේ මේ අයට උගන්වන්නේ පෝස්ටර් අඳින්න, පෝස්ටර් අලවන්න, කැට හොල්ලන්න , මහා පාරේ වේලෙන්න. ඉතින් ඉංග්‍රීසි දන්න, පරිගණක , කළමනාකරණ හැකියා තියන බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගත්ත අපි ලංකාවට ආවාම අන්තරේ කාබාසිනියා කරපු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවන සෝම්බිවරුන්ට අපි වගේ අයත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? ඉතින් ඕනෑම ආයතනයක තැන තියෙන්නේ උඩට යන්නේ අපි. අපි ඉංග්‍රීසියෙන් වචන දෙක තුනක් දාපුවම, කම්පුටර් එකෙන් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කලාම අන්තරේ විසින් කැට හොල්ලන්න , පෝස්ටර් ගහන්න මහා පාරේ උද්ඝෝෂණය කරන්න විතරක් පුරුදු කරපු නුපුහුණු ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිකාරයෝ වෙව්ලනවා ඉතින් අපි තමයි වැඩකාරයෝ . අපි ලන්ඩන් ,පැරිස් නිව්යෝක්, සිඩ්නි ගැන කතා කරනකොට අන්තරේ මොළ හෝදපු දේශීය උපධිකාරයා කතා කරන්නේ ගලහ හන්දියේ , කැලණියේ , හැව්ලොක් පාරේ කරපු උද්ඝෝෂණ , උපාවස, පොලිසියෙන් ගුටි කාපු ඒවා . ඉතින් මේ අය ඉබේම කොන් වෙනවා. අපි බැබලෙනවා අපිට සදහටම ඉහලින් බැබලෙන්න ක්‍රමය හදල දුන්නේ අන්තරය නිසා අපි අන්තරයට හරිම කැමැතියි. අන්තරයට ජය වේවා.

      Delete
    23. ඔය බටහිර විශ්වවිද්යාල යනු පහත ඒවාය.
      1.ඉන්දියාවේ,බන්ග්ලාදේශයේ ඇති පිස්සු විද්යාල.
      2.යුක්රේනයේ විනිට්ස්යා වැනි කවුරුත් ගනන් නොගන්නා විහිලු විද්යාල
      3.ඇමරිකාවේ යූකේ වල ඉන්දියන් කාරයෝ කරන හොර වීසා කඩ.
      4.සිංගප්පූරුවේ ලාබයට කරන පොඩි කෝස්
      ඒ ඇරෙන්නට ලන්කාවේ විභාග පාස් වෙන්නටවත් බැරි මෝඩයන්ට යන්නට වෙන තැන් නැත.උන් ලංකාවට ආවහම කරන්නේ තනිකර පිස්සු කෙලීමය.ඔය ෆොරීන් ග්රැජුවෙට් කෙනෙක් එනවා කිව්වම ඉස්පිරිතාලවල ඉන්නා ඇටෙන්ඩන්ලාගේ පවා මූනු ඇඹරෙයි.ෆොරිනන්ට වැඩබැරි බව ලංකාවේ ඉස්පිරිතාලවල නම් ප්රසිද්ද රහසකි.
      ඔය ජයතුංග ගැන ආමි හොස්පිටල් එකෙන් ඇහුවානම් නියම කතා ටිකක් කියයි.

      Delete
    24. මේ නොදන්නවට අහන්නේ.
      එතකොට ලංකාවේ දොස්තරලා පිටරට ගිහිල්ලත් පුහුණුවෙලා එනවනේ. නැත්තන් 'විසේසඤ' වෙන්න බැහැනේ ලංකාවේ.
      එතකොට මෙච්චර හොඳට ප්‍රමිතිය තියෙන රටට කාවත් එන්නේ නැහැනේ පුහුණුවෙලා යන්න.
      ඒ කියන්නේ කොච්චර ලොකුවට කිව්වත් අපේ රටේ කෙරුවාව හොඳ නැහැ රටින් ගත්තාම ඒක ඉස්තරම් නේ.

      Delete
    25. මචං,නොදන්න කමට අහන ඇනෝ,
      ඒ යන්නේ එංගලන්තයට හෝ ඕස්ට්‍රේලියාවට.නැතුව යුක්‍රේන් නොවෙයි අනික ඒ යන්නේ පුහුනුවකට මිස උපාදියකට නොවෙයිමේ දෙකේම නියම උපාදි හරි ගනන්.ඒක හින්දා ඔය ලංකාවේ විභාග ෆේල් වෙච්ච අයියලා කරන්නේ කොහේ හරි ලාබ පොට් එකකින් උපාදියක් ගන්නා එක.දැන් ඔය යෝක් ගැන කිය කියා දඟලන ජයතුංග කලින්ම යෝක් නොගිහින් යුක්‍රේන් ගියෙ ඒක හින්දා

      Delete
    26. මූ නම් නියම ගොනෙක් ගමක ඉඳලා දිස්ත්‍රික් කෝටාවට අර ඉතියෝපියාවටත් පහල ලෝකයේ මුල් 2000ටවත් නැති දේශීය හීනමානකාරයෝ බෝ කරන විස්ස විද්‍යාලයට ගිය කාලකන්නි පහඳෙක්. බලපිය මේක ;
      යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබා ලෝකයේ විවිධ රෝහල් වල සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරු සමහරක්

      වෛද්‍ය අසේල වික්‍රමසිංහ - ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි රෝහලක සේවය කරයි
      වෛද්‍ය කේතිසන් නක්කුනම් -ඕස්ටෙ‍්‍රලියාවේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
      වෛද්‍ය මන්සූර් - නවසීලන්තයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
      වෛද්‍ය ප්‍රසානී ජයමහ -ඕස්ටෙ‍්‍රලියාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය
      වෛද්‍ය යමුනා අලස් -ඕස්ටෙ‍්‍රලියාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය
      වෛද්‍ය අනුජා ගුනවර්ධන -ඕස්ටෙ‍්‍රලියාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය
      වෛද්‍ය ධම්මික රත්නායක -දකුණු අප්‍රිකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
      වෛද්‍ය සී ලබේරත්න -කැනඩාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
      වෛද්‍ය වික්ටර් මෙන්ඩිස්- එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි


      යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබා ලංකාවේ රෝහල් වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරු සමහරක්

      අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් - කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී (රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවේ)

      ශල්‍ය වෛද්‍ය විශේෂඥ කීත් චැප්මන් - හලාවත රෝහලේ හිටපු ශල්‍ය වෛද්‍ය විශේෂඥ

      විශේෂඥ නිර්වින්දන වෛද්‍ය නිල්මිනී වීජේසූරිය - කොලඹ ජාතික රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය

      විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න - මාත‍ලේ දිස්ත්‍රික් මහ රෝහ‍ලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය

      Delete
    27. & AnonymousJune 19, 2017 at 7:47 AM ඇත්ත තමයි කතාව ලංකාවේ විශ්ව විද්යාල අධ්‍යාපනිකව වැටිලා. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ විශ්වවිද්‍යාල ඉන්නේ ඉතාම පහල මට්ටමක. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය පවා ලංකාවේ විශ්වවිද්‍යාල පරද්දවල්ලා ලංකාවේ විශ්වවිද්‍යාල උපාධියට ලෝකයේ තියන තැන නැතිවේගෙන එන්නේ. ඇත්ත කියනවනම දැන් ලන්කාවේ විශ්ව විද්‍යාල වලට යන්නේ දුප්පත් හිඟන පන්ති වල එවුන් ගේ ලමයි. සල්ලි තියන එවුන් ඔසී යූකේ යනවා. මේ හිඟන පන්ති වල එවුන් ගිහිල්ලා කරන්නෙත් නවක වද වගේ ඒවා. උන් ඉගන ගන්නෙත් නෑ. උන්ට කව්‍රුත් ජොබ් දෙන්නෑ. උන් ඔය හරක් මඩු වලින් උපාධි අරගෙන ආවට කිසිම වැඩක් බෑ. එරියස් අම් බානක​. මේ කාලන්නි ගම් වල ඉන්න එවුන් පීඩිත පන්‍තියේ එවුන් කැම්පස් යන එක තහනම් කරලා රොයල් ට්‍රිනිටි වගේ ඉස්කෝල වල පොෂ් ලමයින්ට පමණක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය දුන්නනම් ලංකාව මේ වෙන කොට හැදිලා

      Delete
    28. මේක ඔය ජයතුංග කාරයා නිතරම කිය කියා යන ලිස්ට් එකනේ. ඔය ලිස්ට් එක දැම්මා කියලා විනිට්ස්යා විහිලු විද්යාලයේ පොසිශන් එක උඩ යන්නේ නැහැනේ බන්.ඔය පේනවනේ.මුන්ට හරියට තර්කයක්වත් කරගන්න බැහැ. විනිට්ස්යා කියන්නේ ලෝකයේ ඉතාම පහලම විශ්ව විද්යාලයක්.ඒක කිව්වහම මූ ලිස්ට් එකක් දෙනවා.උඹ හොයලා බලපන් අපිටත් ඔය වගේ වගේ ලිස්ට් දෙන්න පුලුවන්.නමුත් ඒක ගොන්පාට් එකක් කියලා අපි දන්නවා. අපි හිඟන්නෝ තමයි.නමුත් ඔය රට ඉන්නා උඹලා කවුද.නිකන් සෙකන්ඩ් ක්ලාස් සිටිසන්ලා.ඒක වහගන්න අපිට ලොකුකම් දාන්න එනවා.

      Delete
    29. මෙතැන ප්රශ්නය වන්නේ ලංකාවට හිනාවෙන එවුන් සිංහලෙන් ලියමින් ලංකාව අස්සේම රින්ගාගෙන සිටීමයි.උඹලාට සල්ලි තියෙනවා නම් ඉගෙන ගත්තේ පිටරටනම් හොඳට ඉංග්රීසි පුලුවන්නම් පිටරට හොඳ තැනක් තියෙනවා නම් අපිට හිනාවෙවී අපි අස්සේ රිංගන්නට එන්නේ ඇයි.ඉංග්රීසියෙන් බ්ලොග් ලියාගෙන හොඳට ඉන්න පුලුවන්නේ. මටනම් පේන්නේ ගම්වල ඉන්නා අපේත් උඹලාගේත් වෙනසක් නැති බවයි.උඹලාත් අයිති අපි අයිති පහල පන්තියටම තමයි.උඹලා පිටරට උඩ දමන්නේ ඒකයි.උඹලාට රට කියකියා යන්න වෙන්නේ ඔය පොඩි පොඩි වැඩක් නැති විනිට්ස්යා වගේ පොට් වලට හරි ලාබ කෝස් වලට තමයි.

      Delete
  4. Excellent your post.
    You can search latest govt jobs in Defence join-indian-army recruitment 2017-18 visit here.

    ReplyDelete
  5. කුමාර කළුආරච්චි හෙවත් බ්ලොග් ලෝකයේ විකෘති කාමාතුරයා


    මල්ලේ පොල් නම් බ්ලොගය ලියන සරස හෙවත් කුමාර කළුආරච්චි වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. ඔහු සෙන්ට්‍රල් සහ ආසිරි යන රෝහල් වල පුද්ගලික සේවයේ නියැලෙන අතර රජයේ සේවයෙන් ඉවත් කරන ලද පුද්ගලයෙකි.

    මෙම කුමාර කළුආරච්චි නම් පුද්ගලයා තම බ්ලොගයෙන් සෙසු බ්ලොග්කරුවන් වන අජිත් පැරකුම් ජයසිංහ ,රසික සූරිය ආරච්චි, අජිත් ධර්මකීර්ති , අරුණි ෂැපීරෝ යනාදීන්ට අසභ්‍ය වචන පවසන අතර ඉන්ද නොනැවතී ඔවුන් ගේ ළමුන් ද සම්බන්ධ කරගෙන ගුජුප්සාජනක ලෙස ලිංගික කතාද ලියයි.

    පෙනී යන පරිදි මෙම කුමාර කළුආරච්චි නම් තැනැත්තා තදබල ලිංගික අසහනයකින් පෙලේ. මොහු දත් පුරවා ගැනීමට එන තරුණ කාන්තාවන් ගේ ඇඟට හේත්තු වන බවද සෙන්ට්‍රල් සහ ආසිරි රෝහල් වල හෙදියෝ පවසති. විශ්වාසදායක ආරංචියක් පවසන පරිදි මෙම කුමාර කළුආරච්චි නැමැත්තා තම දියණියට කරන ලද ලිංගික අපචාරයකින් පසුව ඔහුගේ බිරිඳ කුමාර කළුආරච්චිව දික්කසාද කොට දියණිය ඔහුගෙන් වෙන් කරන ලදි. තවද මෙම පුද්ගලයා ඕස්ට්‍රේලියාවේ Registered Sex Offender හෙවත් ලියාපදිංචි කරන ලද ලිංගික වරදකරුවෙකි. ඒ නිසා මොහුට ඕස්ට්‍රේලියාවට ඇතුළු විය නොහැක​.

    මෙම පුද්ගලයාගේ සාවද්‍ය ක්‍රියා සම්බන්ධයෙන් සෙන්ට්‍රල් සහ ආසිරි රෝහල්වල අධ්‍යක්‍ෂකවරුන්ටද දන්ත වෛද්‍යවරුන් ගේ සංගමයටද ( ලිපිනය : Professional Center, 275/75, Prof.stanley Wijesundara Mawathe, Off Bauddahloka Mw, Colombo 07) දැනුම් දිය හැකිය​.

    ReplyDelete
    Replies
    1. ඉතින් අපට කියන්නේ ඔබම ඒක කරන්නකෝ. ඉවරයිනේ.

      Delete
  6. //ඔය ජයතුංග ගැන ආමි හොස්පිටල් එකෙන් ඇහුවානම් නියම කතා ටිකක් කියයි.//
    අනේ අපි නං දන්නා කවුරුවත් නැහැ ආමි හොස්පිටල් එකේ.
    දන්න කෙනෙක් හොයල කියනවද.
    අපි හරිම ආසයිනේ අනුන්ගේ ඕපදූප දැනගන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් උඹලා ලංකාවේ අනෙක් දොස්තරලා ගැන කියන විදියට මම හිතුවේ උඹලා නොදන්නා කෙනෙක් නැහැ කියලා.දැන් ඔය ලංකාවේ ඩෙංගුවලට බේත් දෙන්න ඔය ජයතුංගට දර්මකීර්තිට පැරාට එහෙම යන්න කියපන්.බොරුවට කියවන හරක්

      Delete
    2. //ඔය ජයතුංග ගැන ආමි හොස්පිටල් එකෙන් ඇහුවානම් නියම කතා ටිකක් කියයි./////////////// https://transyl2014.blogspot.ca/2016/03/blog-post_8.html

      Delete
    3. ආමි එකෙන් එලවපු එකා ගැන මොනව අහන්නද.

      Delete

  7. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු පිස් පෝච්චිය​. මේ ආයතන වල දැන් කිසිදු අධ්‍යාපන ගුණාත්මක භාව යක් නොමැත​. අන්තර්ජාතික අධ්‍යාපනික මට්ටම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු හරක් ගාල් වේ. මේ ආයතන වලට යමක් කමක් තිබෙන වැද ගතුන් යන්නේ නැත​. උන් යන්නේ දියුණු ශිෂ්ට රට වල උසස් විශ්ව විද්‍යාල වලටය​. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දැන් යන්නේ දුගී දුප්පත් අසරණ මිනිසුන් ගේ දරුවන්‍ වෙති. හිඟන්නාට කෙලින්නේ තවත් හිඟන්නෙකි යන කියමන සනාථ කරමින් දුගී අසරණයන් යන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල මරු භූමි බවට පත් කරගෙන සිටින්නේද මේ අසරණ දුගී පන්තියෙන් පැමිණි හීනමානයෙන් පෙලන හිඟන්නන් කොටසක් විසිනි. අන්තරය , මහා ශිෂ්‍ය සංගමය වැනි නානාප්‍රකාර නම් වලින් පෙනී සිටින මෙම හීනමාන හිඟන්නන් තමන්ගේ පන්තියෙන් එන අනෙකුත් අසරණයන්ට මෝල් ගස් ප්‍රහාර දී පර පීඩක ආතල් එකක් ලබති. නමුත් මේ හීනමාන හිඟන්නන් ධනවත් පවුල් වල ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ , එඞලන්තයේ , කැනඩාවේ විශ්ව විද්‍යාල වලට යන බේබිලා දුටු විට මෝල් ගස් අකුලා ගනිති. බේබිලා දකින විට මොවුන්ට සුළු දිය පහවේ.

    ඇමරිකාවේ විස්කොන්සින් හි විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධිය හදාරන ලංකික සිසුවියක් මෙසේ පවසන්නීය ” මම ඉගෙන ගත්තේ කොළඹ බාලිකා විදුහලකය. උසස්පෙළ සමත් වී මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබුණු දරුණු නවකවද නිසා මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව ගොස් ඇමරිකාවේ අධ්‍යාපනය ලැබීමට තීරණය කලෙමි. ඇමරිකාවේ විශ්ව විද්‍යාල ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ වෙනස් ද යන්න මට වැටහුනේ ඇමරිකානු විශ්ව විද්‍යාලයකට පය ගැසූ දිනයේ සිටමය. කිසිවෙකු මට අසභ්‍ය වචන කියන්නට බලෙන් වියායාම කරවීමට , බලෙන් කුණුහර්ප සින්දු කියවීමට පැමිණියේ නැත. ජේෂ්ඨ කනිෂ්ඨ බේධයකින් තොරව සිසුන් එකිනෙකාට ගෞරව කළහ. කිසිවෙකු කිසිවෙකුගේ ගරුත්වය කෙලසුවේ නැත. ලංකාවේ විශ්ව විද්‍යාල වල සිසුන් එකිනෙකාට ගරු කරන්නේ නැත. ඔවුන්ට විරුද්ධ මත ඉවසිය නොහැක. සිසුන් අතර විශාල හීනමානයක් ඉර්ශියාවක් වයිරයක් තිබේ. බටහිර විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව ලංකාවේ විශ්ව විද්‍යාල යනු වනචාරී මෙන්ම අධ්‍යාපනික මෙන්ම සදාචාරාත්මක අතින් ද නොදියුණු ආයතන වේ. මේවා නියැන්ඩතාල් මානවයන් ඒකරාශී වන ස්ථාන ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි බව මට සිතෙන්නේ මෙම වීඩියෝව නැරඹීමෙන් පසුය. ලංකාව වැනි දුප්පත් රටකට විශ්ව විද්‍යාල අවශ්‍යද යන්න මට සමහර විට සිතේ. අපේ රටේ විශ්ව විද්‍යාල අහෝසි කොට ඒවා කාර්මික පාසල් බවට පරිවර්තනය කලොත් සමාජයට වඩාත් වැඩදායි ප්‍රයෝජනවත් ශ්‍රමිකයන් බිහි කර ගත හැක.

    ReplyDelete
    Replies
    1. විස්කොන්සින් ගිය තවත් සිසුවියක් ප්රකාශකලේ ඔය පිටරටවල ඉන්නා ලංකාවේ එවුන්ව එහේ දී කවුරුවත් ගනන් ගන්නේ නැති බවත් උන්ගේ ඉංග්රීසි වලට හිනාවෙන බවත් ඒ හීනමානය වහගන්න උන් ලංකාවට හිනාවෙන බවත්ය.එම නිසා තමන් උපාදිය නිමකර නැවතත් ලංකාවට ඒමට තීරනය කල බවත් ලංකාවේ විශ්ව විද්යාලවලට ලොවපුරා පිලිගැනීමක් ඇති බවත් ඒවාට හිනාවෙන්නේ ලංකාවේ විශ්ව විද්යාලයකට වැස්සකටවත් නොගිය පිස්සන් බවත් පසුගියදා එංගලන්තයේ කරන ලද සමීක්ශනයකදී එහි විශ්ව විද්යාල සිසුවියන්ගෙන් සියයට පනහකට පමන ලිංගික අතවර අත්දැකීමැති බවත් එංගලන්තයේ හිටියත් ලංකාවේ පත්තර කියවන ගොන්නු මේවා දන්නේ නැති බවත් ඇමරිකාවේ එය ඊට වඩා වැඩි බවත් සමහර විට ඉහත ප්රකාශය කල තැනැත්තිය ඊට කැමති නිසා එබදු කතාවක් කියන්නට ඇති බවත්ය. https://www.theguardian.com/education/2017/mar/05/students-staff-uk-universities-sexual-harassment-epidemic
      ඊට අදාල ලිංක් එක දෙන බවත් ලංකාවේ විශ්ව විද්යාලවලට බැනබැන පිටරටට ආවඩන අයියලා මෙවා දන්නේ නැති බවත් ඇය ප්රකාශ කලාය.

      Delete
    2. ලන්කාවේ ගම්වල කොල්ලන් ඉස්සරහා ඩිප්ස් ගහනවාට වඩා සුද්දෙකුට කියලා ලිංගික අතවරයක් කරගන්නා එක අපිට නම්බුයි.අපි පිටරටට ආවඩ වඩා අපේ ලමයි පිටරට පොඩිකෝස් වලට යවන්නේ ඒකයි.
      මීට කොලඹ ඉස්කෝලේ ගිය පොශ් ලමයෙකුගේ තාත්තා

      Delete
  8. //නමුත් මේ හීනමාන හිඟන්නන් ධනවත් පවුල් වල ඔස්ට්රේලියාවේ, ඇමරිකාවේ , එඞලන්තයේ , කැනඩාවේ විශ්ව විද්යාල වලට යන බේබිලා දුටු විට මෝල් ගස් අකුලා ගනිති. බේබිලා දකින විට මොවුන්ට සුළු දිය පහවේ. //
    ඉහත දනවත් පවුල් කීපයකට උදාහරන පහත පරිදිය
    1 අජිත් -----කීර්ති
    2.අජිත්------කුම්
    3.රුවන් ----තුන්ග
    මොවුන් ඉතාම උගත් දනවත් ශ්රී ලාංකිකයන්ය.ඔඩ් රස්සා කරන්නේ නැත.

    ReplyDelete
  9. දැන් ලන්කාවේ විශ්ව විද්‍යාල වලට යන්නේ දුප්පත් හිඟන පන්ති වල එවුන් ගේ ලමයි. සල්ලි තියන එවුන් ඔසී යූකේ යනවා. මේ හිඟන පන්ති වල එවුන් ගිහිල්ලා කරන්නෙත් නවක වද වගේ ඒවා. උන් ඉගන ගන්නෙත් නෑ. උන්ට කව්‍රුත් ජොබ් දෙන්නෑ. උන් ඔය හරක් මඩු වලින් උපාධි අරගෙන ආවට කිසිම වැඩක් බෑ. එරියස් අම් බානක​. මේ කාලන්නි ගම් වල ඉන්න එවුන් පීඩිත පන්‍තියේ එවුන් කැම්පස් යන එක තහනම් කරලා රොයල් ට්‍රිනිටි වගේ ඉස්කෝල වල පොෂ් ලමයින්ට පමණක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය දුන්නනම් ලංකාව මේ වෙන කොට හැදිලා

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ සිංහලෙන් බ්ලොග් ලියන සමහර අයියලාගේ සැබෑ තත්වයයි.මුන් ප්රොෆයිල් වලින් ලියන විට ලියන්නේ මානව දයාව, කරුණාව, වෙනත් අයට උදව් කරන හැටියි.තමන් සිරා ට්රිප් ගිය හැටි තමන් රට වෙනුවෙන් කැපවී වැඩ කරන හැටි තමන්ගේ අද්යාපන ප්රතිපල තමන් කරන රිසර්ච් කෙලවරක් නැතිව ලියයි. තමන් සිරා පොරක් බව පෙන්නන්නට ෆ්රොයිඩ් ගැන ලැකාන් ගැන ලියන මේ තක්කඩියන් ඇනෝ ලියන විට ලියන්නේ කුනුහරපය.අපහාසය.මුන්ට කියන්නට පුලුවන් හොඳම නම දෙබිඩ්ඩන්ය. වැදගත් මිනිසුන් කොපමන අපහසු තත්වයකදී වුවද මෙවැනි දේවල් කරන්නේ නැති බව මුන් දන්නේ නැත.
      අප වැදගත් මිනිසුන් නොවේ අපි ඒ බව ප්රසිද්දියේ කියමු.නමුත් සෙනගට පේන්න වැදගත් මිනිසුන් ලෙස හැසිරෙන මුන් අපටත් වඩා නොවැදගතුන්ය. තමන්ගේ බ්ලොග් එකේ සිරා පෝස්ට් එකක් දමා මෙතැනට ඇවිත් මෙවැනි කතා කීමෙන් පෙනෙන්නේ මුන්ගේ පහත් ගතිය මිස වෙන මොකුත් නොවේ.
      නමුත් තත්වය වෙනස් වෙන බව මුන් දන්නේ නැත.බ්ලොග්වල මුන්ගැන පලවෙන අපහාස වැදගතෙකුට වුනානම් එම පුද්ගලයා බ්ලොග් දිහා හැරී බලන්නේවත් නැත නමුන් මුන් පච වෙවී කිච වෙවී තවත් මේක අස්සේම රින්ගාගෙන සිටී.

      Delete
    2. මල්ලි හරි මල්ලි.
      අයියල ප්රොෆයිල් වලින් ලියන්නේ නැති උනාම මල්ලිත් ප්රොෆයිල් වලින් නැතුව ඇනෝ ආව නේ.
      හොර ගෙඩියා....

      Delete
    3. මීට අජිත් දර්මා

      Delete
  10. තොපි කොහොමත් වැදගත් එවුන් නෙවෙයි බව අපි දන්නවා. ඉන්නෙ පැලේ රෙන්නේ කැලේ , පිටිසර දුස්කර පාරවල් වත් නැති කැලෑ වල ඉඳං ආපු අඩු කුලේ හිඟන හැත්ත​. අර දිස්ත්‍රික් කෝටාව නිසා විස්ස විජ්ජලෙක ආවට තොපි වැදගත් තැනක හැසිරෙන්නවත් දන්නේ නැති වඳුරු මොටයි. ඕලෙවල් ඉංග්‍ර්‍රිසි ෆේල්. ඒ නිසා හීනමානෙ. තොගෙ මුලු පව්ලම ජීවත් උනේ තොගෙ මහපොළ බෑයෙන් යකෝ. කාලකන්නි සයිටම් වගේ සල්ලි තියන පොෂ් කොල්ලො කෙල්ලො ඉස්සරහ උඹලා සිපයි. උංගේ ගෙවල් වල ඉන්න ඩ්‍රයිවර්ලා උඹලට වඩා හොඳට ඇඳලා ඉන්නවා. උන් ගේ ගෙවල් වල ඉන්න ආයලා උඹේ අම්මට වඩා නාලා පිරිසුදුව ඉන්නවා. හිඟන හුත්තිගෙ පුතාලා නිදහස් අද්‍යාපනය නිසා ගම් වලින් එලියට ආවා. තොපි එදත් බැලෙ ගෙඩි කැඩුවා ගස් බඩ ගෑවා. හෙට අනිද්දා තව සයිටම් වගේ ඒව 8-10 ආපු වෙලාවට තොපි ආපහු තොපේ කැලෑවල් වලට යවනවා. තොපේ තැන එතන බව දැනගන්

    ReplyDelete
    Replies
    1. මචං,අපි කැලේ ඉන්නකොට දවසක් උඹලගෙ අම්මා එහෙ ආවා හරියට ම උඹව හම්බ වෙන්න දහ මාසෙකට කලින්. උඹලගෙ තාත්තට හීමොක්‍රොමොටෝසිස් හින්දා හරියට වැඩේ කරගන්න අමාරුයි කියලා වදේ

      Delete
  11. නියමයි අන්තරේ කරන වැඩ. මචං අන්තරේ මේ දේසීය විස්ව විද්‍යාල වල ඉන්න රිලා මොටයි ටික හැමදාම කොලඹ ගෙන්වලා පාරවල් බ්ලොක් කරවපං , උංගේ පන්ති මාස ගනන් වර්ජනය කරවපං , උන් එකෙක්ට ඉගන ගන්න දෙන්න එපා. උපාදිය අවුරුදු ගනන් පරක්කු කරවලා දාපං . ඔසී , යූකේ , ඇමරිකා වල විශ්ව විද්‍යාල වලට ගිය අපේ කොල්ලෝ ලංකාවට එනකං ඔය රිලා මොටයිව පාරවල් වල වේලවපං. අපේ පොෂ් කොල්ලෝ ඔසී , යූකේ , ඇමරිකා ඩිග්‍රී අරගෙන ආවම මේ ගම් වලින් ආපු වේසිගෙ පුත්තු නැටි පුකේ ගහන් දුවයි. අන්තරේ උඹ නම් අපේ බේබිලට නියමට උදව් කරනවා රිලා මොටයි ගස් උඩම තියා ගන්න

    ReplyDelete
    Replies
    1. ලන්කාවේ ගම්වල කොල්ලන් ඉස්සරහා ඩිප්ස් ගහනවාට වඩා සුද්දෙකුට කියලා ලිංගික අතවරයක් කරගන්නා එක අපිට නම්බුයි.අපි පිටරටට ආවඩ වඩා අපේ ලමයි පිටරට පොඩිකෝස් වලට යවන්නේ ඒකයි.
      මීට කොලඹ ඉස්කෝලේ ගිය පොශ් ලමයෙකුගේ තාත්තා

      Delete
    2. පිටරට ඉගෙනගත්ත පොස් මචං උඹලගෙ අම්මව මතක් කලා කියපන්.සැපක් ගන්න එහෙම ඕනෙනම් කැලේට එන්න කියපන්.ආ තව එකක් දවසක් උඹේ වයිෆුත් ආවා අම්මා එක්ක.

      Delete
  12. Nice your post.
    You can search latest govt jobs and result Rojgar Result visit here.

    ReplyDelete