Tuesday, August 27, 2013

මං නවී පිල්ලෙට බයයි මල්ලියේ



පින් මන්ද ලංකා භූමියේ 
කෑ ගැහුව අය්යණ්ඩියේ 
නුඹ මන්ද රටෙන් පිට වෙලා ගියේ?

මං නවී  පිල්ලෙට බයයි  මල්ලියේ 
මං නවී  පිල්ලෙට බයයි  මල්ලියේ


චීනා සමගින් සැට් වී
රටම රවට්ටන //
ලොක්කා මමයි  මල්ලියේ
පොර ටෝක් දුන්නට  ඉහත සංදියේ
පොර ටෝක් දුන්නට  ඉහත සංදියේ
මං නවි පිල්ලෙට බයයි  මල්ලියේ 
මං නවි පිල්ලෙට බයයි  මල්ලියේ

10 comments:

  1. හික් හික් ... මම හිතුවෙ පිල්ලෙගෙ පරණ කෙරුවාවට විරෝධය දක්වන්න මඟෑරල ගිහින් කියල.

    ReplyDelete
  2. හැක් හැක්.. හිටපිය එනකං තෝව නවල කරකුට්ටං කරල දාන්න

    ReplyDelete
  3. අර පිල්ලෙයාන්ලාගේ නෑයො වෙන කෙනෙක්ද මේ ගෑනි..?

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්, මෙයා පිල්ලෙයාගේ නැයෙක් නම්, පිල්ලේ මහින්ද මමාගේ නැයෙක් නිසා, මහින්ද මමාටත් නෑකමක් ගෑවිලා ඇති මේ නෝනත් එක්ක. කලබල වෙන්න එපා.
      කා(Ka)

      Delete
  4. අපේ පොරගේ වෙලාව හොඳයි.. මතකද මෙහේ ගේම යනකොට. මුම්බායි වල ඇටෑක් එකක් ගියා. ඒ වගේම පිල්ලේ මෙහේ ඉන්න කොටම සිරියාවට වැඩේ දෙයි වගේ.. එහෙම උනොත් පිල්ලෙත් එක්ක කතා කොරන්න දෙයක් නෑ...

    ReplyDelete
  5. ඔය ගෑනිට හෙන ගහන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. හ්ම්........ අපි එහෙම කියලා මහින්ද මාමාට මල් පුදමු.
      කා(Ka)

      Delete
  6. අනේ මේකට පසුබිම් සංගීතය දාලා රෙකෝඩ් කලානම් කියලා වැඩක් නෑ.

    ReplyDelete
  7. රාජ්‍යතන්ත්‍රීකව ජාත්‍යන්තරයට මුහුණ දිය යුතුයි කියන ලබ්බවත් තාම තේරුම් ගන්න සුදානම් නැති පාලකයෝ.

    ReplyDelete
  8. "නවනීදන් පිල්ලේ
    එන්න මල් පිපී දැයි බලන්න"

    කියලා මල් වත්තේ භාරකාරයා මල් වත්තෙන් ගිහින් :-)

    ReplyDelete