2. එතුමාගේ පුත්‍රයා හා ප්‍රමුඛ එම මන්ත්‍රී වරුන් පාර්ලිමේන්තුවේ උපවාස කිරීම. හිටපු ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ , විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන,බන්දුල ගුණවර්ධන ඇතුලු පිරිසක් එම උපවාසයට නායකත්වය දීම
3. පාර්ලිමේන්තුවෙන් පිටතදී ත් මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයන් ඔහුව අල්ලස් කොමිසම ඉදිරියට ගෙන යෑමට එරෙහිව උද්ඝෝෂණය කිරීම. සුධර්මන් රදලියගොඩ, හඩ්සන් සමරසිංහ එම උද්ඝෝෂණයට එක් වී සිටීම.
4. මහින්ද රාජපක්ෂව අල්ලස් කොමිසමට නොකැඳවා අල්ලස් කොමිසම ඔහු හමුවට යැවීමට රජයට සිදු වීම
5. අල්ලස් චෝදනා එල්ල වූ දකුණු කොරියාවේ අගමැති වරයා ඉල්ලා අස් වීම
ආශ්චර්යෙන් මිදෙන්න අමාරුයි.
ReplyDeleteහොඳ සංසන්දනය.
ReplyDeleteයකෝ ඔය යකඩගොඩයට වරේන්තු කීයක් තියෙනෙවද?
ReplyDeleteඌ කොහොමද ඔය එලිපිට නිදැල්ලෙ ඉන්නෙ?
කොරියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...
ReplyDeleteතාම ආස්චරිය තියෙනව නෙව ආයිබංඩ ඉතිං පොඩ්ඩක් පොඩ්ඩක් මංඤං වගේ තමා
ReplyDeleteයහපලනේ කියන්නේ ඕක තමයි බං.
ReplyDelete