වෙලේ සුදා


සී අයි ඩීයෙන් පැනලා ගොහින්දෝ
වාෂ්පයක් සේ  අතුරුදහන් දෝ
යහපාලන වහපාලන වේදෝ
වෙලේ සුදා ඔබ කොතැන ගියාදෝ

දුමියාගේ සල්ලි බලවත් වේදෝ
ආයුද පෙන්නන්නට අරන් ගිහින් දෝ
අනේ සුදා උඹ අමතක වේදෝ
වෙලේ සුදා ඔබ කොතැන ගියාදෝ

Comments

  1. වෙලේ සුදා

    http://transyl2014.blogspot.ca/2015/02/blog-post_25.html

    ReplyDelete
  2. එකෙන්ම....ඩයල් එක පාරටම අතුරුදහන් වුනානේ??

    ReplyDelete
  3. ඒකනේ............ දැන් ටොපික් ඒක ජාතික අාණ්ඩුවනේ

    ReplyDelete

Post a Comment