Tuesday, May 19, 2015

වෙනස කුමක්ද


කිරිබත්ගොඩ ලොකු  ගණින්නාන්සේගෙ ගේ මහා පලතුරු පූජාව හා නේපාලයේ හින්දූන් විසින් කරනු ලබන මහා සත්ව බිලි පූජාව අතර කිසි වෙනසක්  මට නම් පෙනෙන්නේ නැත .  ඔබට පෙනේද.



මේ දෙකම එක වර්ගයේ මිථ්‍යාදෘෂ්ටික  බිලි පූජාවන්ය.එකම වෙනස භාවිතා කරන පූජා භාණ්ඩයේ වෙනස පමනි.

7 comments:

  1. මට නම් වෙනසක් පේනවා. සතුන් හා පළතුරු සමාන කරන්න බෑ. වීගන් ලා නම් එසේ කරණවා ඇතී.

    අර පළතුරු කෑවාද, විනාස වුණාද, මී හරක් මස් කෑවාද, විනාස වී ගියාද කියන එක අනුවත් මෙය වෙනස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් මේකමයි.

      Delete
  2. මමත් ඔයිට සමාන අදහසක් ඔය සීන් කෝන් එක ටීවි එකේ පෙන්නද්දි අපේ ගෙදර අයත් එක්ක කියල
    අහගත්තෙ මොකද්ද දන්නවද...
    පල යන්න පවි කාරය අපිටත් පව් පුරවන්න එනව

    ලොල්

    ReplyDelete
  3. මේ විකාර දන්නවානම් බුදු හාමුදුරුවෝ කියපු බණ අාපහු ගන්නවා

    ReplyDelete
  4. මේ දෙක සමාන කරන්න නම් බෑ. නමුත් පලතුරු වැඩේ මළ විකාරයක්. හරක් වැඩේ තිරිසන් ක්‍රියාවක්.

    ReplyDelete
  5. කිසිසේත් එකඟ වන්නේ නැහැ. නියම බෞද්ධ භික්ෂුවක් කිසිසේත් මිත්‍යා දෘෂ්ටික නැහැ. බෞද්ධ දර්ශනය අනුව බැලුවත්, මේ කර තිබෙන්නේ බුදු හාමුදුරුවන් ප්‍රමුඛ, අගත අනගත ත්‍රෛකාලික භික්ෂු සංඝයා වෙත මේ ආහාරය පිදීමයි. (එය තත්කාලීනව හරිද වැරදිද යන්න වෙනම සාකච්ඡා කලයුතුයි) අර ගව ඝාතනය බිලි පූජාවක්.

    බෞද්ධ දර්ශනයේ කොතනද තිබෙන්නේ බිලිපූජා? ඔබේ නොදන්නාකම ගැන කණගාටු වෙනවා. බිලිපූජා පවත්වා කරන්නේ යැදීම, ඇදහීම. ඒ වගේම අපි නොදන්නා, ඒ ආගමේ කිසිදු කෙනෙකුන් විසින්වත්, කවරදාවත් දැක නැති, මැවුම්කාරයකුටයි ඒවා කරන්නේ.

    නමුත් බෞද්ධ දර්ශනයේ ප්‍රධාන තැන ලැබෙන්නේ තම හිතටයි. එයයි වෙනස. තමන්ගේ විමුක්තිය උදාකරගත හැක්කේ තමන්ටමයි. එහි තිබෙන්නේ අධිෂ්ඨානය, අනුගමනය කිරීම, පිළිපැදීම. යැදීම නොවෙයි.

    ReplyDelete
  6. amawaka nemei uba gonawaka gon huththo harak marana ekai palathuru pooja karana ekai eka samana wenne kohomada ponna NGO pali kukko

    ReplyDelete