19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පස්සේ 20 සංශෝධනයක් ගේන එක ගැන සමාජයේ මහ ලොකු කතාවක්. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නලු. තියෙන සමානුපාත ක්‍රමේ හොඳ නැති නිසා අලුත් ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා.
ඒ වගේ පිස්සු යෝජනාවක් මමනම් දැකලා නැහැ.
මේ යෝජනාව හදපු අයට, ඒකට පක්ෂව කතා කරන ආණ්ඩුවේ, විපක්ෂේ මහත්තුරුන්ට , මාධ්‍ය ඔස්තාර්ලාට හැමෝටම කියන්න තියෙන්නේ ලොතරැයි ටිකට් එකක් මිලට ගන්න කියලා.
මොකද දන්නවද?
කියමනක් තියෙනවා ලොතරැයි ටිකට් කියන්නේ ගණන් බැරි අයට ගහන බද්දක් කියලා.
සටහන- මේ 20 ගැන විස්තර ලියන්න දැන් කම්මැලියි. පස්සෙ දවසක ලියන්නම්.
ලොල් නියම කතාව. නියම ටොක්කක් ඇන්නේ :P
ReplyDeleteවීරවංශගේ 2/2 = 0 කතාවටත් බද්දක් ගහන්න වෙයි නේද එහෙනම්
ReplyDeleteකලාමැදිරියා ලොතරැයි ගන්නේ නැත්තේ කලාමැදිරියට ගනන් පුලුවන් හින්දලු නේහ්?
ReplyDelete