Saturday, May 30, 2015

ලොත‍රැයියක් මිලට ගන්න.


19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පස්සේ 20 සංශෝධනයක් ගේන එක ගැන සමාජයේ මහ ලොකු කතාවක්. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නලු. තියෙන සමානුපාත ක්‍රමේ හොඳ නැති නිසා අලුත් ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා.

ඒ වගේ පිස්සු යෝජනාවක් මමනම් දැකලා නැහැ.

මේ යෝජනාව හදපු අයට, ඒකට පක්ෂව කතා කරන ආණ්ඩුවේ,  විපක්ෂේ මහත්තුරුන්ට ,  මාධ්‍ය ඔස්තාර්ලාට හැමෝටම කියන්න තියෙන්නේ ලොත‍රැයි ටිකට් එකක් මිලට ගන්න කියලා.

මොකද දන්නවද?

කියමනක් තියෙනවා ලොත‍රැයි ටිකට් කියන්නේ ගණන් බැරි අයට ගහන බද්දක් කියලා.

සටහන- මේ 20 ගැන විස්තර ලියන්න දැන් කම්මැලියි. පස්සෙ දවසක ලියන්නම්.

3 comments:

  1. ලොල් නියම කතාව​. නියම ටොක්කක් ඇන්නේ :P

    ReplyDelete
  2. වීරවංශගේ 2/2 = 0 කතාවටත් බද්දක් ගහන්න වෙයි නේද එහෙනම්

    ReplyDelete
  3. කලාමැදිරියා ලොතරැයි ගන්නේ නැත්තේ කලාමැදිරියට ගනන් පුලුවන් හින්දලු නේහ්?

    ReplyDelete