පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වැනි වූ , පොලීසියේ එම ක්‍රියාවට අපේ රටේ ජනමාධ්‍ය ද හොඳ සහයක් ලබා දෙයි.
අද සවස ගෙලිඔය ප්‍රදේශයෙ සිදු වූ මංකොල්ල කෑමකට ලංකාදීප වෙබ් අඩවිය යොදා තිබූ හෙඩිම වූයේ " ෆුල්ෆේස් හෙල්මට්කරුවෝ දිගට හරහට වෙඩි තබති" යන්නය.
එසේම එම පුවතේ ප්‍රමුඛතාව ලබා දී තිබුනේ ෆුල් කොල්ලකරුවන් ෆුල් ෆේස් හෙල්මට් පැළැඳ සිටි බවටය.
http://www.lankadeepa.lk/index.php/top_story/319987
ශ්‍රී ලංකාවේ පොලීසියට සැදී තිබෙන මෙම ෆුල් ෆේස් හෙල්මට් ගිනියමට හේතුව වහාම සොයා බැලිය යුතුව ඇත.
කෝ යකෝ ........නෙළුම් යාය
ReplyDeleteවෙන නැතිවට .......මංගලගේ මොංගල් නඩේ "නෙළුම් යාය"