Wednesday, January 20, 2016

බාලගිරි දෝෂය

 
 

බොරතෙල් මිලට අපෙ තෙල් මිල අඩුවෙන්නේ         හෙට

පොදු දේපල ගසා  කාපු හොරු රංචුව අල්ලන්නේත්     හෙට

ජනේරුවේ දෙනවැයි කී දෙකහමාර එකතු වෙන්නේ  හෙට

 කවදාවත් එන්නේ නැද්ද ඇන්නෑවේ   යහපාලන       හෙට

15 comments:

  1. පොලොන්නරුවෙ මී හරකෙක් කරේ තියන්...
    යහපාලන ගොන් ආතල් හිතේ තියන්....
    සින්හල බොගේ ගිරි පුප්පන් හඬ තලමින්...
    තැලිය යුතුය මඩු වලිගෙන් තොපට ඉතින්!

    ReplyDelete
    Replies
    1. බෙලිඅත්තේ බයියාගේ පස්සෙ ගොහින්
      මේසෙන් වැටෙන මස් ක‍ටු මාලු ක‍ටු ලොවමින්...
      මාත් පොරකි කියනා සාරස තප්පුලමින් ..
      තලා ගනින් මඩු වලිගෙන් උඹම ඉතින්

      Delete
    2. අනේ සරසා..............

      කලින් අපේ පෝස්ටුවකට අැවිත් උඩ පැන්න ඒකට අපි උත්තර දාලා තියෙනවා.... ගිහින් කියවලා අාවානං..... කෑ ගහපු විදිහට අපි හිතුවා මාර උවමනාවක් අැති කියලා.... දැන් දවස් දෙකක් විතර වෙනවා සංවාදය මග හැරලි ගිහිල්ලාවත්ද???????

      Delete
    3. // කලින් අපේ පෝස්ටුවකට අැවිත් උඩ පැන්න ඒකට අපි උත්තර දාලා තියෙනවා.... ගිහින් කියවලා අාවානං..... කෑ ගහපු විදිහට අපි හිතුවා මාර උවමනාවක් අැති කියලා.... දැන් දවස් දෙකක් විතර වෙනවා සංවාදය මග හැරලි ගිහිල්ලාවත්ද??????? //

      මග ඇරලා නෙවෙයි.... කුරුට්ටෝ හරි.. ස ර ස තුමා වැරදි.... සොලි හොඳේ?
      නවක වදේ මාරයි.... හොඳින් වැඩි වැඩියෙන් කොරගෙන යන්න ...

      Delete
    4. // බෙලිඅත්තේ බයියාගේ පස්සෙ ගොහින් //

      කලාමැදිරියා කියන කතාවත් ඇත්ත තමා...

      බෙලිඅත්තේ බයියත් පොලොන්නරුවෙ මී හරකත් අත ඇරලා ස ර ස තුමා ගේ ම පාසලේ ආදි ශිශ්ය ස ර ස තුමා වාගේම කොලොම්බියන් කෙනෙක් වූ රනිල්තුමා ගේ පස්සෙන් යාමට ස ර ස තුමා තීරනය කලෙමි!

      හරි මග කියා දීම ගැන පුකේ ලයිට් ට ඉස්තූතියි.

      Delete
    5. සාරසට සොරි වෙලා , පව්

      Delete
    6. // සාරසට සොරි වෙලා , පව් //

      සන්වේගජනකයි!

      Delete
    7. සරස භින්නෝන්මාදයෙන් පෙලෙන බව පෙනේ. මහත්තයෝ බෙහෙත් ගන්ඩ

      Delete
    8. // සරස භින්නෝන්මාදයෙන් පෙලෙන බව පෙනේ. මහත්තයෝ බෙහෙත් ගන්ඩ //

      ඔබ හරි ... ස ර ස තුමා දැනටමත් අන්ගොඩින් බෙහෙත් ගනිමින් සිටිමි!

      Delete
    9. මරු කවි සංවාදේ මේ කුරුට්ටෝ අල කරලානේ හිටං...:D

      Delete
  2. මේ නාඩගම් වලට අපිට හිනා බං........

    ReplyDelete
  3. අහෝ සරසා නොදුටු මොක් pura

    ReplyDelete
    Replies
    1. //අහෝ සරසා නොදුටු මොක් pura//

      මනුස්සකමින් පිරි උඹලා ඉන්න මොක් පුරේට වඩා ස ර ස තුමා ඉන්න අපාය සැනසුම් සහගතය...

      Delete
  4. බොලාට පිස්සුද
    මට පිස්සුද

    ReplyDelete
  5. ආන්ඩුවෙන් ඉල්ලුවාට දෙන්න වෙන්නේත් අපෙන්ම අරං තමයි
    ..අපෙන් ගහන සීනි පරිප්පු වල ටැක්ස් එකෙන් ආන්ඩුවෙ කස්ටියට විතරක් පඩි වැඩිවෙනවා..අපි ඒ අය වෙනුවෙන් වැඩියන් බදු ගෙවනවා..

    ReplyDelete