Tuesday, May 30, 2017

යහපාලන ආණ්ඩුව හිතූ තරම් නරක නැත...නොහොත් රු.90 කථාව



යහපාලන ආණ්ඩුවට අංශබාගේ යැයි කියන්නේ බයියන්ය. ඒ හොරා කෑමට තිබූ චාන්ස් නැති වූ තරහවට  මිස වෙන කිසි හේතුවකට නොවේය.මේ කස්ටිය කියන්නේ යහපාලනේ ගංවතුරිනුත් ෆේල් කියලාය. රනිල් ලොක්කා ඇමෙරිකාවේ ගිය එකත්, ආපදා ඇමති රටේ නැති එකත් ලොකුවට උලුප්පනවාය. වැඩේ හරියට කරනවා නම් කවුරු කොහේ හිටියාම මක්ක වෙනවාද? 

ඔන්න දැන් බලන්න ආපදාවට පත් වෙච්චි ජනයාට වියදම් කරන්න කියලා ආන්ඩුව රුපියල් කෝටි හතර හමාරක්ම වෙන් කරලාය. සුවල්ප මුදලක්ද? ලක්ෂ පහක් වෙච්චි අනාතයින්ට එකෙකුට රුපියල් 90 ගානේය. ඉතින් මේ වගේ ජනහිත කාමි ආණ්ඩුවකට බයින උන්ට මොනවා කලාට හිත් වදියිද?

ගංවතුරට කො‍ටු වී සිටින මගේ මිත්‍රයෙක් නම් දැනටම රුපියල් 90න් කරන්න වැඩ ලැයිස්තුවක් හදා ගෙන ඉන්නෙමිය. අනික් අනාතයින්ටත් කියන්නේ මගේ යාලුවා  ආදර්ශයට අරගෙන පැලෑනක් ගහගන්න කියලාය.යාලුව කුරුල්ලෙක් අතේ එවූ පැලෑන මෙසේය.

මෝටර් බෝට්‍ටුවක් කුලියට අරගෙන කොළඹ එන්ට- රු. 10.00
එනගමන් හීතලට බොන්ට බ්ලැක් ලේබල් විස්කි බොතල් 1යි- රු. 4.50
බයිට් එකට බැදපු කුකුලෙක් ගන්ට- රු. 2.70
ගොල්ඩ් ලීෆ් 20 පැකට් දෙකයි- 1.20
කැඩිච්ච ගේ හදාගන්ට- රු. 2.35
ගංවතුරට ගහගෙන ගිය බඩු මුට්‍ටුවලට- රු. 1.74
ගංවතුර බහිනකම් ගෝල්ෆේස් හෝටලේ නවතින්ට- රු.5.49
එනගමන් කැළණි විහාරේ පිං කැටේට- රු.0.20
රනිල්ගේ ආච්චිට බොස්තොරොක්කයක් ගන්ට- රු.3.50
ආපදා ඇමතිගේ ගෙදරට කේක් එකක් යවන්ට- රු.6.75

මුළු ගාන - රු.38.43

ඉතිරි ගානෙන් කොරන දේවල්

රු. 10ක් ඇමතිලාට වාහන ගන්ට පරිපූරක ඇස්තමේන්තුවට ප්‍රදානය කිරීමටත්
රු.20ක් ආපහු ගෙදර යන්ට බෙන්ස් කාර් එකක්  ගන්ටත් 

ඉතුරු සල්ලි ඔක්කොම ‍ෆික්ස් ඩිපොසිට් එකක් දමා ඉතුරු ජීවිත කාලේම  සැප සේ ගතකරන්ටත්ය.



17 comments:

  1. පැලෑන කුරුල්ලෙක් අතේ එවූ යාලුවට මේ ටිකත් කියල කුකුලෙකුගේ අතේ වත් යවපන්. නැත්තන් ඒක හරි අඩුවක්.


    1.. පළමුවෙන්ම ආරක්ෂාව. ආරක්ෂා සහිත ලිංගික එක්වීමකට හැම විටම වග බලාගන්න ඕනෙ. මේකෙදි පළවෙනි දේ තමයි ඔබට ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝගයක් නොවැළඳීමට වග බලාගන්න එක. ඔබගේ සහකරු හෝ සහකාරියත් ඔබ වගේම ජීවිතේ පළමු වතාවට ලිංගිකව එකතු වෙන කෙනෙක් නම් මෙතනදි ඒක බලන්න ඕනෙ නැහැ. අනිත් කාරණය තමයි ඔයාල දෙන්නා විවාහ නොවුණු ජෝඩුවක් නම් පිළිසිඳ ගැනීමක් වළක්වා ගන්න එක.

    2. දෙවෙනි කාරණය තමයි මේ ලිංගික එකතු වීම අනෙක් කෙනා මත කිසිදු අහිතකර බලපෑමක් ඇති නොකිරීම. ඒ කියන්නෙ මේක ප්‍ර‍ථම ලිංගික අත්දැකීම මිසක් අවසාන එක නෙවෙයි කියල තේරුම් ගන්න එක. ඔක්කොම දේවල් පළවෙනි පාර කරන්න යන්න එපා.

    3. පළමු ලිංගික අත්දැකීම අමාරුයි. රිදෙනවා. අපහසුයි. කවුරුත් ඒක ඉවසන්නෙ අමාරුවෙන්. ඒක නිසා හොඳ හුස්මක් අරන් කලබලයක් නැතිව ඒක කරන්න. එතකොට අපහසුවක් දැනෙන එකක් නැහැ.

    4. හතරවෙනි කාරණය තමයි පූර්ව ලිංගික උත්තේජන ක්‍රියාවලිය එහෙම නැත්නම් ෆෝ ප්ලේ එක. පූර්ව ලිංගික උත්තේජනය ලිංගික එකතුවිම පහසු කරනවා. සිපගැනීම්, ස්පර්ෂය, මුඛ ලිංගික සංසර්ගය වගේ දේවල් වෙලා අරගෙන කරන්න. විශේෂයෙන් ඔබේ සහකාරියගේ පළමු ලිංගික අත්දැකීම එය නම් එක් වීමට පෙර ඇය ඒ සඳහා සූදානම් කිරීම අතිශය වැදගත් වෙනවා. වැඩි අපහසුවකින් තොර ලිංගික සංසර්ගයක් සඳහා මෙය උදව්වක් වෙනවා.

    5. පස්වෙනි කාරණය තමයි ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුළු කිරීමට පෙර එය හොදින් ප්‍රාණවත් වී ඇති බව තේරුම් ගැනීම. එසේ හොඳින් ප්‍රාණවත් වී නැතිනම් එය යෝනි මාර්ගයට ඇතුළු කරන්න යන්න එපා. ඒ වගේම තමයි යෝනි මාර්ගය හොඳින් තෙත් වී නැත්නම් ඒ කියන්නෙ ඇයට හොඳ උත්තේජනයක් ලැබී නැහැ. මේ වගේ වෙලාවකදි ශිෂ්ණය යෝනි මාර්ගය තුළට ඇතුළු කරන්න යන්න එපා. දෙදෙනාම හොඳින් උත්තේජනය වී නැතිනම් ලිංගික කාර්යය දෙදෙනාටම වේදනාකාරී එකක් වේවි.

    6. හය වෙනි කාරණය තමයි කතා කරන එක. ඔබට දැනෙන්නෙ කොහොමද කියල අහන්න. රිදෙනවද, අපහසුද, මෙහෙම ඉන්න අමාරුද කියල අහන්න. අවශ්‍ය ආකාරයට, පහසු ආකාරයට සැකසෙන්න.

    7. හත්වෙනි කාරණය තමයි මේක අලුත් අත්දැකීමක් කියල දැනගෙන වැඩ කරන එක. හිතන්න ඔබ වගේම අනිත් කෙනාත් ආධුනිකයි කියල. එහෙම හිතල වැඩ කරන්න. සෙක්ස් වීඩියෝවල තියෙන සෙල්ලම් දාන්න යන්න එපා.

    8. අවසාන කාරණය තමයි කාන්තාවගෙන් සුරතාන්තයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක ගොඩක් වෙලාවට වෙන්නෙ නැහැ. එහෙම කරන්න හිතල අනවශ්‍ය විදියට ඇයව ඒකට යොමු කරන්න එපා. ඇය ඒ අවස්ථාවෙදි සුරතාන්තය අත් විඳල නැහැ. ලිංගික අත්දැකීමක්වත් අත් විඳල නැති නිසා ඒකෙන් ඇය සෑහීමකට පත් වේවි. ඔබත් ජීවිතේ පළවෙනි වතාවට ලිංගික අත්දැකීමක් ලබන්න සූදානම් වෙලා ඉන්න කෙනෙක් නම් මෙම කරුණු ටික ගැන සැලකිලිමත් වෙන එක ගොඩක් වටිනවා.

    ඔය මොකක්වත් බැරි නං ඔන්න ඔහේ චූ කරලා අනිත් පැත්ත හැරිලා නිදාගන්න කියපං බං.

    ReplyDelete
    Replies
    1. සුබෝධ නම් මානසික අසහනයකින් පෙලෙන ගොබ්බයා හයමාසික මනෝපාඨමාලාවේදී ඉගෙන ගත් මෙම පිස්සු විකාර ඌගේ පරන බොග් කඩමාල්ලේ පලකර තිබුනි.දැන් නැවතත් මෙහි පලකර තිබේ.

      Delete
    2. මේ සුබෝධ වගේ ගම්වලින් ආපු ගොඩක් එවුන්ගේ ජීවිත වල තියෙන එකම බලාපොරොත්තුව ලස්සන කියලා හිතෙන ගෑනියෙක් ගන්න එක. ඉතින් උන්ට ලිංගික ජීවිතය කියන්නේ අරුම පුදුම දෙයක්.උන් මෙවැනි දේවල් ලියන්නේ ඒකයි

      Delete
  2. //මෝටර් බෝට්‍ටුවක් කුලියට අරගෙන කොළඹ එන්ට- රු. 10.00
    එනගමන් හීතලට බොන්ට බ්ලැක් ලේබල් විස්කි බොතල් 1යි- රු. 4.50
    බයිට් එකට බැදපු කුකුලෙක් ගන්ට- රු. 2.70
    ගොල්ඩ් ලීෆ් 20 පැකට් දෙකයි- 1.20//

    දැං ගංවතුරෙන් ආපදාවට ලක්වෙච්ච අයට කොළඹ රවුං ගහන්ට, අරක්කු බොන්ට, බයිට් කන්ට ගෝල්ලීප් ගහන්ටත් සල්ලි වෙං කොරන්ට ඕනැද ආයිබොවන්ඩ?

    ආණ්ඩුවේ ගොං වැඩවලට වඩා ලකේපුයිට් ගොං ආතල් මරුනෙ හිටං..




    ReplyDelete
  3. මු ගේ හදන්න වියදම් කරනවා වගේ දෙගුණයක් විස්කි බොන්න වියදම් කරන්නයි ප්ලැන් කරන්නේ!

    ReplyDelete
  4. කෝටි 4.5ක් කියන්නේ 45,000,000. ඒක 500,000න් බෙදුවම එන්නේ 90ද?

    ReplyDelete
  5. O/L maths fail neda?

    ReplyDelete
  6. http://vidya-gaweshana.blogspot.com.au/2017/05/wtf-ol.html
    Buruwo meka kiyawalaa ganan igena ganin.

    ReplyDelete
  7. WTF?? : O/L ගණන් ෆේල්වීමේ විපාක!!!


    ෆේස් බුකියේ දමා ඇති පෝස්ටුවකි මේ.

    ආණ්ඩුව සහනාධාර වශයෙන් වෙන්කල කෝටි 4.5 ගැන ගොන් පෝස්ට් එකක් හදපු මේ සුරතල් නාම්බා වැනි තව නාම්බන් නෑම්බියන් කීදෙනෙක් ඊලඟ චන්දෙදී තවත් කම්බ හොරු රැළකට පෝලිමේ ගොස් චන්දය දෙනු ඇතිද? දීලා රැවටුනු පසු හිතේ අමාරුවට මෙවැනිම පෝස්ටු හදනු ඇතිද?

    කෝටිය කියන්නේ ලක්ෂ සීයකට. ඒ කියන්නේ මිලියන 10කට. කෝටි 4.5ක් නම් මිලියන 45යි. මිලියනයට බිංදු 6යි. ඒතකොට කෝටි 4.5 නැතිනම් මිලියන 45 ලියන්නේ 45,000,0000/-

    කෝටියට බිංදු කීයද කියලා දන්නෙ නැති, ෆේස් බුක් කෙටුවට, ගූගල් එකෙන් හොයා ගන්නවත් බැරි, නොදන්නා බව වත් නොදන්න නව පරපුරේ ෆේස් බුක් ගොන් නාම්බාට අපේ උපහාරය.

    ReplyDelete
    Replies
    1. ඒ පොස්ට් එක ගෙඩි පිටින් අරන් බ්ලොග් ලියන අමාවක නම් මී හරකාට අපේ උපහාරය සමග ආචාරය

      Delete
  8. ගණන් ෆේල් බිංදුසාර ඇනෝලා වගයක් කොමෙන්ට් දාන්න ඇවිත්

    ReplyDelete
    Replies
    1. 1 ekayi
      10 dahayayi
      100 seeyayi
      1000 dahayi
      10000 dahadaahayi
      100000 lakshayayi
      1000000 dasa lakshayayi
      10000000 kotiyayi

      Delete
  9. Mulu Mudhala = 45,000,000.00
    Bedhii yana pramaanaya = 500,000.00
    Ekekuta lebena gaana = 45,000,000/500,000 =450/5 = 90.00

    ReplyDelete
  10. මෙන්න මේ බුඩ්ඩි පරීක්‍ෂණය විභාගෙට අපිව ලෑස්ති කරන්න අපේ ටීචර් ටවුමේ කඩෙන් පොතක් ගෙනවා මට මතකයි.

    ඒ පොතෙන් බලන කොට තමයි මට තේරුණේ මේ බුඩ්ධි පරීක්‍ෂණය කියන්නේ විවිධාකාර බෝල, ඉරි, කොටුවලින් සමන්විත ජ්‍යාමිතික රූප පිළිවෙලට හදන ගේම් එකක් බව!

    ඒ බුඩ්ඩි පරීක්‍ෂණය පොතෙන් විවිධ ප්‍රශ්ණ අරගෙන අපේ චීචර් පන්තියේ සාකච්ඡා කෙරුවා. ඒ විතරක් නොවෙයි, පොත සති අන්තයට ළමයින්ට ගෙදර ගෙනියන්න දෙන බවත් කීවා.

    මුලින්ම ඒ පොත ගෙදර ගෙනියෑමේ වරප්‍රසාදය ලැබුණේ පන්තියේ පළමුවෙනියාටයි!

    කොහොමද සනීපේ?

    ReplyDelete
  11. මට මතක් වෙනවා මෑතකදී තොන්ඩා තම කෝවිලේ කපුවව පොලිසියට කැදවීම පිලිබදව යහපාලන පොලීසියට තර්ජනය ගර්ජන කල සිද්දිය. මේ අන්දමින් පොලිස් නිලධාරීන්ගේ සේවය සැහැල්ලුවට ලක්කිරීමට දේශපාලුවන්ට ඇති අයිතිය කුමක්ද? ඇයි අප රටතුල දේශපාලුවන් හැම එකකටම අනවශ්‍ය් අන්දමින් හොට දාන්නේ. මේවා පුරැදුකරේ කව්ද? වතුකම්කරැවන්ගේ දාහඩිය මහන්සිය සුරාකා ජිවත්වන තොන්ඩා පොලිස් නිළධාරීන්ට තර්ජනය කරන්නේ මොන හයියක් අරගෙනද? තොන්ඩාගේ කොවිලේ කපුවාට එක නීතියකුත් පන්සලේ හාමුද්රැවන්ට තවත් විදියකටත් සලකන නීතියකුත් ලංකාවේ කවදා සිට ක්‍රියාත්මක වන නීතියක්ද ?. යහපාලනය මැතිවරන පොරොන්දුවල එහෙම දෙයක් කිවාද? මැතිවරන පොරොන්දු වලට එහෙම ඇතුලත් කර තිබුනානම් හෝ මැතිවරන වේදිකාවේ කීවානම් අද මෛත්‍රි ජනාධිපති වෙලා රනිල්ට අගමැති වන්න පුලුවන්ද? එය එසේ සිදුවීනම් ඉරනම වෙනස්වී රනිල් කෙසේ වෙතත් සිරිසේනටද සරත් ෆොන්සේකාට වගේම කූඩුවක ලගින්න සිදුවෙනවා නේද ? නැතිනම් සිරිසේන මහතා ඔහුග්ම වචනවලින් සදහන් කල පරිදි අඩි 6ක් පොලව යට සදහටම සැතපෙන්න සිදු වේදැයි සිතමින් අපි අවින්ශ්චිත්ව සිටියේ නැද්ද?
    රනිල් මැතිවරණයට ඉදිරිපත් නොවී විශාල පරිත්ත්‍යාගයක් කල නිසා මෛත්‍රි ජයගත් බව සනාත කිරීමට රනිල්ගේ හිතවතුන් නිසරැ උත්සහයක යෙදුනත් රනිල් ව ඉදිරිපත්කරානම් යතාර්ථය ඊට හාත්පසින්ම වෙනස් බව අපි දනිමු. ලාංකිකයින් බහුතරය රනිල්ට අකමැති බව 29 වතාවක් පැරදී දී ඇති පූර්වාදර්ශ වලින් අපි දනිමු. ඒ නිසාම රනිල්ට මැතිවරනය ජයගැනීමට තිබූ අවකාෂය අල්ප බවට තවත් සාක්ෂි අවශ්‍ය් නැත.
    මහින්දගේ කැමැත්ත අනුව ශිරන්තිට අවශ්ය තැනට ගොස් පොලිස් නිලධාරීන්ට කට උත්තරයක් ගන්න පුලුවන්නම් ඇයි මගේ කොවිලේ කපුවා පොලීසියට ගිහින් කට උත්තර දියයුත්තේ කියා තොන්ඩා හිතුවද නොදනී.එසේ සිතීමේ වරදක් නැති බව මේ පිලිබදව සංසන්දනය කිරීමේදී බැලූ බැල්මට පෙනේ. නීතිය සැකකාරිය ඉදිරිපිට දනගැස්ස වීමට මැදිහත් ඌ යකඩ හස්තය කාගේද?ඩීල්කාරයා කවුද?මේවා එහෙම වෙන්න කාගේ මැදිහත් වීමෙන්ද? තාමත් ශිරන්තිව අත්අඩන්ගුවට ගන්න ප්‍රමාද වෙන්නේ මොකද? කවුද මේවා ප්‍රමාදකරන්නේ . කවිද මේ ඩීල්කාරයෝ. මීට ප්‍රධාන හේතුව යහපාලනය තුලත් පවුල් බලය ක්‍රියාත්මක වෙමින් රටතුල නිතිය හරිහැටි ක්‍රියාත්මක කිරීමට බාධාකරමින් දේශපාලුවන් සහ ඩීල් කාරයින් තම බලය අනිසිලෙස පරිහරණය කරනබව ජනතාව තේරුම්ගෙන තිබෙනවා. මේ වාතාවරනය නිසාම යහපාලනයට මහින්දව මුක්කුවක්‍ගසා කෙලින්කර තබනවා මිසක මහින්දට එරෙහිව ඊට එහා යමක් කිරීමට නොහැකි අතර කිරීමට පෙලබෙන්නේද නැත.

    ReplyDelete
  12. धन्यवाद जो आपने हमें ये पोस्ट शेयर किया |
    हम भी एक सरकारी नौकरी की तैयारी कर उम्मीदवारों के लिए महत्वपूर्ण डाटा लाये है, अधिक जानकारी के लिए click here.

    ReplyDelete