Sunday, November 11, 2012

කාර් රේස්- Homage to the 2013 Budget

 
රේසින්.... රේසින් රේසින් රේසින්
 
රේස් කාර් පදින පුතේ මගේ පුතේ මගේ පුතේ
 
පානුත් නැති මිනිස්සුන්ට රේස් කාර් ගෙනත් දෙන්න
රේස් කාර් පදින පුතේ මගේ පුතේ මගේ පුතේ
 
කිරිපිටි නැති හිඟන්නන්ට රේස් කාර් ගෙනත් දෙන්න
රේස් කාර් පදින පුතේ මගේ පුතේ මගේ පුතේ
 
පඩි ඉල්ලන ගොරකයින්ට රේස් කාර් ගෙනත් දෙන්න
රේස් කාර් පදින පුතේ මගේ පුතේ මගේ පුතේ
 
රේස් කාර් පදින පුතේ මගේ පුතේ මගේ පුතේ
රේසින්.... රේසින් රේසින්  රේසින්
 
සටහන- මා විසින් හුදී ජන පාන් සංවේගය උදෙසා ලියන ලද මේ ගීතය ඇගේ පරණ තනුවකට ගායනා කිරීම සඳහා ගරු  ඩලස් ඇමතිතුමාගේ ප්‍රියම්බිකාව වන ගරු  ප්‍රදීපා දර්මදාස ගායිකා තුමිය වෙත යැවීම සඳහා ලියවුනකි. 

4 comments:

  1. Replies
    1. සියලුම සිංහල බ්ලොග් අඩවි වලට ගොඩවී කුමක් හෝ කොට යාමේ පුරුද්දක් පුරුද්දක් අපේ සගයකුට ඇති අතර ඔබෙ බ්ලොගය ගැන උට කිඋවිට ඉහත ප්‍රතිචාරය චාරය දක්වා ඇත. ඒගැන අපිට කිවීමට විශේෂ යමක් නැතිමුත්, ඌ එසේ කරන්නේ ඇයිදැයි අපිටත් ගැටලුවකි.
      කෙසේනමුත් ගරු ඩලස් ඇමතිතුමා කෝළොන් තොටින් නැවු නැග්ග පසු ගරු ප්‍රදීපා දර්මදාස ගායිකා තුමිය ගීත ගැයීම නවතා දමා ඇත්තේ ඇය විසින් ගයන කරන ලද ගීත සිය හබියාට ගයන කරන ලද ඒවා බව‍ට රසිකයින් කන්කෙදිරි ගෑම නිසයි ( කොලොන් තොටින් නැවු නැග්ගා..... ගීතය ඇය සිය සැමියාට කියන ලද්දකි). මෙනිසා ඔබේ Great...!!!,marvelous....!!!,පද රචනාව නන්දා මාලිනියට යොමු කිරීම සුදුසු බවත් ඇය එය ශ්‍වේත රත්ත්රි දී අනිවා කියනු ඇතිබවත් උදෙක්ම ඔබට දැනුම්දෙමු.

      By the way, your post is not that “Grate”, to us. It seems, you are struggling to find time for your post. However, we appreciate your writing

      Delete