Monday, January 21, 2013

දේශද්‍රොහී මල්වත්තේ



මහනුවරට අපි ආවේ දළදා හාමුදුරුවෝ වඳින්ට
 අස්ගිරියේ මල්වත්තේ නායක හිමි වැඳ පුදන්ට
අට පිරිකර දෙකක් දීලා ආශිර්වාදේ ලබන්ට
එහෙම නැතිව අපිට හැකිද  ලංකාවේ නඩු අහන්ට


දළදා හිමි අපි වැන්දා අනේ සාදු කරුණාවයි
අස්ගිරියේ අපි වැන්දා සාදු සාදු කරුණාවයි
දේශද්‍රෝහී මල්වත්තේ දොර වැහුවා මල කෙලියයි
ඇන් ජී ඕ මල්වත්තේ එලවා දාමු රට ශුද්ධයි


මලා හුටා
 ජලා හුටා
මල කෙලියයි
ලජ්ජාවයි

6 comments:

  1. මොකද මල්වත්තේ,
    දොර වහන්න ඇත්තේ,
    අනේ හු#තේ,
    මහන්තත්තේ....

    හැමෝම අරින එකේ ඔබතුමාත් ඇරියනම් ඉවරයි ආයුබොවන්න...

    ReplyDelete
  2. පන්සලේ නින්දගම් ටිකට අබ සරණයි... නෙක්ස්ට් වික්ටිම්

    ReplyDelete
    Replies
    1. හික්.. මාතලන් උඹ එහෙම හිතනවද... අපේ හාමුදුරුවන්ගෙ කාරෙක පොඩ්ඩක් ලෙඩ දෙනව මේ දවස්වල.... අලුත් කාරෙකක් උන්නාන්සෙට හීනෙනුත් පෙනුනලු...

      Delete
  3. හාමුදුරුවන්ට තිබුනෙ නිකං මූන තහඩුව පෙන්වන්න...අපරාදෙ...

    ReplyDelete
  4. මගේ අදහස නං හාමුදුරුවෝ කලේ වැරදි වැඩක්.

    පන්සලට ආපු එක් කෙනෙකුට වෙනස් විදියට සලකන එක වැරදියි!

    විශේෂයෙන්ම පීරිස් බෞද්ධ නොවේ යැයි කියන නිසා.

    දණ්ඩනායක පත්කිරීම රජ්ජුරුවන්ට බාරදීලා සංඝරාජ සාසනේ බලාගත්තනං හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් දොර වහනවා නම් දණ්ඩනායකට වඩා ඕනි තරම් ඇයො ඉන්නවා දොර වහන්න . මොනව වුනත් මල්වතු හාමුදුරුවො මුණු ගැහෙන්න එන අයට කෙලින් කථා කරනවා . අස්ගිරි හාමුදුරුවො වගේ හැම එකටම හොඳයි නොකිය

      Delete