Wednesday, March 20, 2013

රාවණ නිකාය



දඹදිව වන්දනාවෙ යන අපෙ අයට 
ගුටි බැට දෙන එක නවත්තනු
නැත්නම් තලනවා මෙහි එන මගියන්ට 
කියයි රාවණ නිකායේ හාමුදුරුවරු


බුදු හාමුදුරුවො වැඩියත් අද සිරිලකට
ඉන්දියාවෙන්ද ආවේ කියලා අහලා
ඇටක‍ටු කඩනවා සත්තයි මේ ගණින ‍රැල
අසුර නිකායේ වෛරය වපුරවන 

-රංචාගොඩ ළමයා-


12 comments:

  1. අනිවා. ගෞතම බුද්ධයි, මහින්දයි (මිහින්තලේ මහින්ද.) කනවා පොරි හැලෙන්න...

    ReplyDelete
  2. ඉන්දියාවට කෙලවන්න මයිසූර් පරිප්පු නොකා ඉඳිමුද?

    ReplyDelete
  3. පල කැරියා ජාතිය පාවා දෙන්නා
    කියලා කඩනවා තොගේ බලු ඔලු කට්ට

    ReplyDelete
    Replies
    1. @AnonymousMarch 20, 2013 at 2:22 AM,

      ඔයා දන්න විදියට "කැරියා" කියන්නේ මොකක්ද කියල විස්තර කරන්නකෝ.

      Delete
  4. tho nam amuma amu deka punnek

    ReplyDelete
  5. න හි වේරේන වේරානි සම්මන්තීධ කුදාචනං
    අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ

    ReplyDelete
  6. සමනා මයං මහාරාජ
    කිං රාවණාච සාවකෝ
    නැතේය අනුකම්පාව
    ජම්බුදීපා නොයා යුතා

    ReplyDelete
    Replies
    1. ඔයා නං මාරයි කකා..+++++++++

      Delete
    2. ජම්බුදීවිපෙ කියන්නේ ලංකාවටට කියලා දැන් හොයාගෙන තියෙන්නේ කතන්දර නොදන්නවා වුනාට . ඉන්දියාවේ ජම්බු නැලු , ලංකාවේ ජම්බුත් තියේලු , හැඩෙත් ජම්බුව වගේලු . ඒ නිසා ජම්බුද්වීපය කියන්නේ ලංකාවට , බුදු හාමුදුරුවො ඉපදුනෙත් ලංකාවේ , මිහිඳු හාමුදුරුවො ව්‍යාප්තවාදියෙක්

      Delete
  7. කලාමදිරියෝ, පොස්ට් එක රේට් කරන්න "මේ පොස්ට් එක එල, එළකිරි, බාගෙට එල, අජූතයි, කුජීතයි" වගේ රේටින් සිස්ටම් එකක් එල්ලුවොත් නරකද නරකද? පොස්ට් එක බලල නිකන්ම යන එකත් හරිනැ කියන්න තියන දේවල් වඩා හොදට කියල තියන නිසා කියන්න දේකුත් නැ.

    ReplyDelete
  8. හෙලයන් වශයෙන් ඉන්දියාවට ගහන්නේ රාවණාගේ කාලේ ඉඳන් , මිහිඳු හාමුදුරුවො තමයි ඉන්දියානු ව්‍යාප්ත්වාදයේ සමාරම්භකයා , එහෙම නොවුනා නම් අපි අද ඉන්දියාවට නෙවෙයි ඇමරිකාවට උනත් කුඩු වෙන්න ගහන්න හැකියාවක් තියන ජාතියක්

    ReplyDelete