කනාමැදිරියාට අනාගතයේ ක්‍රි ව 2030 සිට වර්තමානය ට පැමිණි කාල සංචාරකයෙක් අහම්බෙන් හමු විය. මෙය ගෙතූ කතාවකැයි ඔබ සිතන බව මම දනිමි. එය එසේ නොවන බව ඔප්පු කිරීම සඳහා ඔහු විසින් මා හට තෑගි කරන ලද 2030 දී ගන්නා ලද ශ්‍රී ලංකාවේ මාර්ග ඇතුලත් ගුවන් සිතියමක් පහත පල කරමි.
යකඩෝ ආදංගේ පාලමත් හදාල නෙව. ඔය කියන එක හරි ඒ වෙනකොට මිනිස්පු පාරේ කොන්ක්‍රිට් වලට යට කරල සුපිරි මාර්ග පද්ධතියක් තියේවි. හැබැයි ඒවයේ යන්නේ චීනෝ විතරක් වේවි..
ReplyDeleteඉදිරිසියාව පැහැදිලිවම. ආශ්චර්යට යන්න බොලාගෙ තියෙන අකමැත්ත නේ මේ පේන්නේ
ඊරිසියාව නෙවේ බං, අපේ ගේ උඩිනුත් අධිවේගි පාරක් වැටෙයි කියලා පන බයේ ඉන්නේ
Deleteඅපේ ගේ උඩිනුත් පාරක් වැටිලා.. මාරයි නේ..
ReplyDeleteමදි මදි හොඳටම මදි
ReplyDeleteඔය තියෙන්නේ අදිවේගි එව්වා විතරයි
Delete2030 වෙද්දී නායකයා වාලච්චේනේ කෙනෙක් වගේ ,, දකුණට නෝ සැලකිලි
ReplyDelete2030 දි අපුර්විට පාරවල් ඕනි නැහැ..නැව් ගියාට පාරවල් හිටින් නැති නිසා අපුර්වි නැවක් ගන්නවා කිව්ව නේ//
Deleteඔයා අදහස් කරපු දේ මට පැහැදිලි නැහැ අමිල
Deleteදකුනේ පාරවල් අඳින්න ගියා නම් ඔක්කොම කලු කරන්න වෙනවා
Deleteතව පාරවල් ටිකක් දාන්න ඉඩ තියෙනව නේ
ReplyDeleteකෝ වරායවල් ගුවන් තොටුපොළවල් හෙම?
ReplyDeleteකන්නේ බොන්නේ වළදන්නේ ලව් කරන්නේ සේරම කරන්නේ පාරේ ඉඳන් දිලිනි ..
Delete++++++++++++++++++
ReplyDeleteහම්බන්තොටට යන පාර විතරක් මෙච්චර පැහැදිලිව ඇන්දේ ඇයි?
ReplyDeleteහම්බන්තොට සිට පොතුවිල් දක්වා හරියෙ මූදෙත් පාරක් තියෙනවා.මරු මරු.. හැබැයි අර ඉංදිායෙවෙ ඉදලා ලංකාවට තියෙන පාර පෙන්නුම් කරලා නැහැ හරියට.. ඒක මදි කමක්..
ReplyDeleteදැනුත් ලංකාවේ ඔයිට වඩා පාරවල් තියෙනවා. සහ පමණක් නොවේ සාමන්‍ය ගංසභා පරවලුත් එක්ක ගත්තාම. සමහර කඳුකර පයදේශවල, කැලෑවල වගේ අඩු ඇති.
ReplyDeleteලොකු ලොකු පාරවල් විතාරයිලු පේන තියෙන්නේ කියලා කාල සංචාරකයා කිව්වේ
Deleteගෙවල් නැතත් යන්න පාරවල් තියෙන එකම මදැයි..
ReplyDeleteඅර මොකෝ රටෙන් එලියට පැනලා මුහුදෙත් පාරවල් හදලා තියන්නේ..? :-D
ReplyDeleteරට ඇතුලේ පාරවල් හදන්න ඉඩ මදි වුනාම මුහුදෙත් හදනවා, හිතුනොත් නුවර එලියෙත් වරායක් හදනවා
Deleteඔය ඔක්කොම උඩින් යන පාරවල්. ඕවා යට තමයි මිණිස්සු ඉන්නේ. මේ හුකනේරිස්ලා යට ඉන්න මිණිස්සුන්ව පෙනෙයි කියලා තමයි උඩින් පාරවල් හදන්නේ නේද අමාවක?
ReplyDeleteකොහොමටත් ඔය පාරවල්වලට රටේ මිනිස්සු යට වෙලා තමයි ඉන්නේ ණය ගෙවන්න
Delete