Monday, November 11, 2013

සිං සිං සිං සිං


මන් මෝහන් සිං
එන්නේ නෑලු සිං
අනේ අපේ  කිං
වැ‍ටුනා අහසින්


සිං මොකටද බං
ඉන්නේ චැං චුන්
ණය අරගෙන දැං
බාල් නටමු බං

8 comments:

  1. චැං චිං චුං චුං
    රට සුනේ සුං

    ReplyDelete
  2. මිනිහා බය වෙලා තමා ඉන්නේ. ඒකනේ විදේශ ඇමතියා කිව්වේ සබදතා නැති වෙන්න තරං දෙයක් මේකේ නැතෙයි කියලා.. හැබැයි අපේ ලොක්කා ඉන්දියාවට ගේම දෙනවා ඒක සුවර්..

    ReplyDelete
  3. //අපේ ලොක්කා ඉන්දියාවට ගේම දෙනවා ඒක සුවර්//
    කොහෙන්ද බං මේකට හිනා වෙන්න ඕනේ....?

    ReplyDelete
  4. //ණය අරගෙන දැං
    බාල් නටමු බං//

    ReplyDelete
  5. අපේ බාෂාවේ ඕකට කියන්නේ කාලකණ්ණි ආතල් එක කියලා

    ReplyDelete
    Replies
    1. ඇනෝ.......කාලකන්නි ආතල් එකක් ගන්නවා කිව්වේ සිං ආවේ නැති එකටද?

      Delete
    2. නෑ මං හිතන්නේ රට්‍ටු කන්න නැතිව ඉන්න අතරේ ණයට බාල් නටන එකට වෙන්ටෑ

      Delete
  6. අපේ රටත් සුන්
    හින්දා චින් සිං....

    ReplyDelete