මියගිය පියෙකුගේ හිස
අවසන් වරට සිඹ
පායුග මත කඳුලක් හෙලන්නට
පුතෙකුට ඉඩක් නැත්නම්
මියගිය මව්ගේ
සොහොන ලඟ වැතිර
සුසුමක් හෙලන්නට ආ පුතුව
ගෙලින් අල්ලා පිටුවහල් කරයි නම්
එයට එරෙහිව හඬ නගන්නට
කිසිවෙකුත් එහි නොමැතිනම්
ජනතාව ගොලුනම් බිහිරිනම්
කුමකටද එවන් මව්බිමක්
(මව්ගේ සොහොන වෙත යමින් සිටි ජයපාලන් කවියා රටෙන් පිටුවහල් කරයි)
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්... මතක් වුණා.
ReplyDeleteමෝඩයින් විසින් කපටියන්ව රාජ්‍ය පාලනයට පත් කළාම වෙන මොනවා අපේක්‍ෂා කරන්නද?
ReplyDeleteමං ජයපාලන් නම්,
ReplyDeleteගෙදර ගිය ගමන්
1. කොන්ඩේ කොටට කපනවා
2. රැවුල ට්‍රිම්් කරනවා
3. කවි පොතක්ම ලියනවා!
ඔයාට ජෙයපාලන් වගේ වෙනවා තියා ඒ අහලකින්වත් යන්න බැහැ
Deletepituwahal karala madi. munge atite hoyala balala trastawadi wada karala tiyenawanam arrest karanna one. topi sinhala ponnoyanta meka terenne naha.
ReplyDeleteow machan apita therenne naha
Deleteමේ හදන්නේ ලඟ එන ඡන්දවලට ගොඩවැඩි කරගන්න සටන් පාඨ.....වෙන මොනවාද ඉතින්.
ReplyDelete