නදීෂානි අනාර්කලි පරද්දලා
මාර පොරවල් වෙලා මාතර ඈයෝ
දේශපාලන විඥානේ දොරේ ගලා
ඉහටත් උඩින් යනවා අය්යෝ පව්ලු
විඥානේ පෙන්නන හොඳම එක
නිලියෝ පරද්දපු එක නොවේමය
දනින් වැටී තුන් කුදු වීලා
ඇමති පුතුන් හා බෑයෝ දිනවපු හැටිය.
-රංචාගොඩ ළමයා-
මිනිස්සු ස්වභාවිකවම පරන දේශපාලන තාත්තලාගේ පුතාලා දුවලා උඩින්ම ජන්දේ දීලා පත් කරගන්න කැමතියි. පසඳ යපා, හිරුනිකා විතරක් නෙවෙයි 1940 ගනන්වල ඉඳලාම ලංකාවෙ ඕක උනා. ඒත් ගොඩාක් වෙලාවට වෙන්නෙ මිනිස්සු සුපුරුදු වලේම වැටීමම තමයි. පවුල්වාදී දෙශපාලනය ගැන මම හොයාගත්ත කරුනු ටිකක් මේ ලිපියෙ තියෙනව.
ReplyDeletehttp://sarungaleblog.blogspot.com/2014/03/dynastic-politics-trends-of-world.html
ඔය මාතර උන්ගේ හැටියක් බාං. ගන්න දෙයක් නෑ.. හැක්..
ReplyDeleteමෑදෑ කොලා.
ReplyDeleteරෑට කමු අපි..කමු අපි..වම්බටු හොදි හදලා....
ReplyDeleteවෙන මොනවා කියන්නද බන්.
නියම නිර්මාණය........
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete