Monday, March 31, 2014

මාතර විඥානේ



නදීෂානි අනාර්කලි පරද්දලා 
මාර පොරවල් වෙලා මාතර ඈයෝ
දේශපාලන  විඥානේ දොරේ ගලා
ඉහටත් උඩින් යනවා අය්යෝ පව්ලු

විඥානේ පෙන්නන හොඳම එක
නිලියෝ පරද්දපු එක නොවේමය
දනින් වැටී තුන් කුදු වීලා
ඇමති පුතුන් හා බෑයෝ දිනවපු හැටිය.

-රංචාගොඩ ළමයා-

6 comments:

  1. මිනිස්සු ස්වභාවිකවම පරන දේශපාලන තාත්තලාගේ පුතාලා දුවලා උඩින්ම ජන්දේ දීලා පත් කරගන්න කැමතියි. පසඳ යපා, හිරුනිකා විතරක් නෙවෙයි 1940 ගනන්වල ඉඳලාම ලංකාවෙ ඕක උනා. ඒත් ගොඩාක් වෙලාවට වෙන්නෙ මිනිස්සු සුපුරුදු වලේම වැටීමම තමයි. පවුල්වාදී දෙශපාලනය ගැන මම හොයාගත්ත කරුනු ටිකක් මේ ලිපියෙ තියෙනව.
    http://sarungaleblog.blogspot.com/2014/03/dynastic-politics-trends-of-world.html

    ReplyDelete
  2. ඔය මාතර උන්ගේ හැටියක් බාං. ගන්න දෙයක් නෑ.. හැක්..

    ReplyDelete
  3. රෑට කමු අපි..කමු අපි..වම්බටු හොදි හදලා....
    වෙන මොනවා කියන්නද බන්.

    ReplyDelete
  4. නියම නිර්මාණය........

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete