කෝ බැසිල් නෝ බැසිල්
පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිට සම්ප්‍රාප්ත වූ ආචාර්ය සෝමරත්න දිසානායක සූරින් ජනාධිපතිවරණයේ තම යුතුකම් කොටස නිමවා චිත්‍රපට කීපයක්ම සෑදීමට මේ දිනවල තිරනාටක ලියමින් සිටියි. රූපවාහිනි සංස්ථාවේ සිටින අපේ ඔත්තුකරුවෙකුගෙන් දැන ගන්නට ලැබුනු ආකාරයට එයින් කිහිපයක නම් පහත දැක්වේ..
1. කෝ බැසිල් නෝ බැසිල්
2. මාර පරාජය- ඓතිහාසික කතාවකි
3. ගෝටා හෝ මා හෝ රාජා හෝ-සම අධ්‍යක්ෂණය නානසාර
4. විමලේ දැන් පොඩි ලමයෙක්
5. බැසිලුනි ඔබ කොහිද?
6. මැකෝට මල් මිටක්
7. විමලෙගේ උගුර මදි ඇඬුවා ඔබ සන්දා
8.ජොන්ස්ටන් සහ ගොන්සන්
9.තිස්සගේ දෛවය
10.කෝ යකුනේ ඡන්ද
ඔ්ක තමයි මේ අාන්ඩුව කරපු පළවෙනි ම මෝඩ වැඩේ......... ඔය පාරෙම ගියොත් ලබල ඡන්දෙන් කොරලා තියෙයි......
ReplyDelete11.ගොම්මන්පිල ගේ අගුපිල
ReplyDelete12.ආයෙමත් කොටි
13.සාස්තර සුමනේ
අයියෝ චිත්‍රපටි විතරක් පෙන්නලා හරි යන්නේ නැහෙනෙ මෙන් නාට්‍යක්,
ReplyDeleteසෙක්කුව ( සෙක්කුවේ බැඳ ඇති වම්මුන් ගැන කථා වස්තුව)
එතකොට අධ්‍යාපන වැඩසටහන්, මෙන් එකක,
The පංතිය ( වම්මුන්ට පන්තිය යනු කුමක්දැයි කියාදීම නැතහොත් ඇමති මණ්ඩලේ රෝයලිස්ට්ලාගෙන් පුරවන්නේ කෙසේදැයි කියාදීම)
නැවත විකාශනය,
කඩවුණු පොරොන්දුව ( චන්දය දවස්වල ඔලුව පුකේ ඔබාගත වම්මුන්ගේ පහන් සංවේගය පිණිස )
1. Ranil
Delete2. Ravi
3. Eran
4. Premadasa
5. Naveen
6. Harsha
7. Swaminathan
8. Gayantha
9. Mangala
10. Rajeewa Wijesinghe
11. Hakeem
We thank JVPens and Former JVPens for making "our folks" Ministers!
Floret!!!!
Sa rasa
dont cry my child sarasa,have you Royal Phobia?
ReplyDeleteදැන් පෙන්නනවා!!!!!!!!!
ReplyDelete''කෝ මාර්කස් නො මාර්කස්''
ඉල ඇදෙන මාර්කස් ලෙනින් වාදී විහිළු!,
ඇඟ කිලිපොලා යන පන්ති සටන්!,
මෙන්න ඔබ පුලපුලා සිටි වසෙරේ සමාජවාදී පිචැර් එක,
චන්ද්‍රිකා ඇන්ඩ් රනිල් කොම්පැනි නිෂ්පාදනයක් ලෙස,
''කෝ මාර්කස් නො මාර්කස්''
ඔබත් අදම නරබන්න, ඉතුරුව ඇති වම්මු ටිකත් වල දමන්න.
යහ පාලන වම්මුන්ගේ බ්ලොග් පඩංගු වල.
හුකැස්
ReplyDeleteසෝමා අදට අවශ්‍ය එක චිත්‍රපටයක් කලින් ම හැදුවා.
ReplyDelete"සිරි රජ සිරි"