Sunday, April 26, 2015

ගොම්මන්පිලගේ අමුඩේ


අපේ රටේ විතරක් නෙවේ  කොයි  දේශේ වුනත් දේශප්‍රේමින් කියලා  කියන්නේ රටට, ජාතියට ආදරය කොරන කට්ටියට.

 ඒ ගොල්ලෝ ජාතික ගීයට, ජාතික කොඩියට ,තව තව ජාතික සංකේතවලට හරියට ගරු කරනවා. අපේ රටෙත් එහෙම තමා. පහුගිය දවස් වල ජාතික ගීය දෙමලෙන් ගායනා කරන්න ඉඩ දීම ගැන අපේ දේශප්‍රේමින් නටපු ඩෙඟාව මතකයිනේ.

එහෙම නටපු එක ප්‍රධාන නැට්‍ටුවෙක් තමා උදය ගොම්මන්පිල කියන්නේ. 

හැබැයි එහෙව් ඩෙඟා නටපු ගොම්මන්පිල  ඊයේ පෙරේදා තිබුනු උද්ඝෝෂණයකට ඇන්න ඇවිත් තිබුනේ විකෘති කරපු ජාතික කොඩියක්.  ඒ ගැන එයා කියන්නේ  මාර කතාවක්. තමන්ගේ අතේ තිබුණු ජාතික කොඩිය විකෘති කරපු එකක් කියලා මම දන්නේ නැහැ  කියලා.

කොහොමද දේශප්‍රේමිත්වයේ තරම.  තමන්ගේ රටේ ජාතික කොඩියවත් හරියට අඳුනන්නේ නැති දේශප්‍රේමියොනේ අපේ රටේ ඉන්නේ. 

ඔය සැට් එක එදා එකතු වුනේත් මහා දේශප්‍රේමියෙක් ව අල්ලස් කොමිසමෙන් ගලවා ගන්නනේ. තමන්ගේ රටේ ජාතික කොඩිය අඳුනන එක දේශප්‍රේමියෙක්වත් ඔතැන හිටියේ නැද්ද අම්මපා,

සටහන- මේ සිද්ධිය ගැන ඩලස් අලහප්පෙරුම,  ගොම්මන්පිල ඇතුලුදේශප්‍රේමි තුමාලා  තවදුරටත්  කියා හිටියේ තමන්ගේ අමුඩේ රුන්නේ නොදන්නා පිරිසක් බවයි. 

foto lankaenews

12 comments:

  1. මේ හු@#*#ට චන්දෙ දෙන හරකුත් ඉන්නවා.මුන් තව කැමරාව ඉස්සරහත් කියනවනෙ අපි දැක්කෙ නෑ කියල.

    ReplyDelete
    Replies
    1. Ferdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති යූ ටියුබ් වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?

      වීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.

      Delete
  2. මුන් උන්ගේ අම්මාවත් විකුණන් කන උන්, මුන්ට විලිලජ්ජාව නැහැ , හම්ම්බකරගෙන කන උන් නෙමේ , උදුරාගෙන කන්න පුරුදු වෙච්චි උන් , නැත්නම් පන්සලකට ගිහින් ඉතුරු වෙච්චි දානේ හරි කවානම් තව නම්බුයි .

    ReplyDelete
  3. ගොම්මන්පිලයට ලඟදි දවසක උගේ අම්මයි ගෑනියි දෙන්නා මාරුවෙලා. වැඩේ ඉවර වෙලා මූ අම්මට කිව්වලු මට වෙනස තේරුනේ නෑ කියලා.

    ReplyDelete
  4. ඇයි අනේ එහෙම වෙන්නෙ

    ReplyDelete
  5. මෙය විකෘති කොඩියක් නොවෙයි. සිංහලේ කොඩියයි.මේ කොඩිය සහිත මුද්දරයක් ද 1948 දී නිකුත් කර ඇත.

    ReplyDelete
    Replies
    1. ඇයි හරකෝ උඹ ලංකාවේද ඇෆ්ඝනිස්ථානේද උපන්නේ. මේක සිංහලේ කොඩිය වුනාට රටේ ඉහලම නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සම්මත කර තිබෙන ජාතික කොඩිය තමයි නීත්‍යානුකූල වෙන්නේ.

      Delete
    2. http://en.wikipedia.org/wiki/List_of_Sri_Lankan_flags
      ගිහින් බලපන් ලන්කවෙ කොඩි මොනද කියලා මෙ ඔක්කෝම නීත්‍යානුකූල එවා තමයි

      Delete
  6. පුත්තලමේ චන්දදායකයෝ කොලඹින් චන්දේ ඉල්ලන ගම්මන්පිලට චන්දය දෙන්නේ නැහැ කීම විහිලුවකි...

    ReplyDelete
    Replies
    1. තමුසේ වගේ පුත්තලම් බූරුවෙකුට දේශපාලන ව්‍යංගාර්ථ තේරෙන්නේ නැති ඒක විහිළුවකි.

      Delete
    2. අපි වනාහී කොලොම්ඹියන්ලා ය. ඉපදුනේ, පාසැල් ගියේ, ජීවත් වෙන්නේ සහ චන්දය දාන්නේ කොලඹ්ය!

      තමුන්නැහේලා පුත්තලමේ චන්ද දායකයෝ ය. අවශ්යනම් අරුන්දික එතනෝල් ට චන්ද දෙන්න....

      Delete
  7. මේ වගේ වගකීමක් නැති නාමික දේශප්‍රේමින්වත් දේශපාලනයෙන් අතුගා දමන්න ඕනේ.
    ජාතික ගිය දෙමළෙන් ගයනා කිරම ගැන ඩෙගා නටන බූරුවෝ ජාතික කොඩිය ගැන දන්නේ නැහැ.

    ReplyDelete