Friday, January 22, 2016

පොරකාසේ හා මරගාතේ

 



පාරෙ දුවන සිස්සයින්ගේ ඔලු පලලා නෑ කියන්ට

උඩ මාලෙන් බිම දාලා පැනලා මැරුණු බව දෙසන්ට

ලෝයර් කෙනෙකුට ඇඳලා සාක්කි ටික බය  කරන්ට

මාත් යනවා පොලෝසියට මාද්ය පොරකාස වෙන්ට

8 comments:

  1. ගිහින් වරෙන්කෝ..

    ReplyDelete
  2. අයියා, ඔබ ඔය යන්ට හදන්නේ පොලෝසිය නමැති රාජ්‍යයටද? යන්ට එපා අයියා, යන්ට එපා.

    ReplyDelete
  3. දැන් සහ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකලා දෙන්නම නීතිඥයින්. ඒ කියන්නේ නීතිඥයින්ට පොලීසියට බැ‍ඳෙන්න පුළුවන් ASP ලා විදිහට. ඔතන මෙහෙම දෙයකුත් තියෙනවා.ඒ තමයි දෙන්නටම කරන්න වෙලා තියෙන්නේ (කැමැත්තෙන් හෝ අකමැත්තෙන්) තමන්ගේ රාජකාරිය. අපි මාධ්‍ය ප්‍රකාශක වුනත් අපි මොනවා දන්නවා වුනත් ආයතනයෙන් අණ කරන දේ මිසක් වෙන දෙයක් කියන්න බෑ.

    ReplyDelete
  4. මේ විදියට බොරු කියලා - හොඳට පුරුදු පුහුණු වෙන්න
    මතු යම් දවසක පුළුවන් - සිරි ලංකාවේ රජ වෙන්නට

    ReplyDelete
  5. ඔබේ කවි හැකියාව දියුණු වී ඇති බව පෙනේ.
    ට-යන්න අගට යොදා ඇති වුනත්, මෙහි මාත්‍රා නිසි පරිදි පිහිටුවා ඇත!

    ReplyDelete
    Replies
    1. මේ සුළු වෙනස අවශ්‍යයි

      Instead of this:
      උඩ මාලෙන් බිම දාලා පැනලා මැරුණු බව දෙසන්ට

      use this:
      උඩ මාලෙන් බිම දාලා පැනල මැරුණු බව දෙසන්ට

      Delete
    2. මාත්‍රා මොකටද කියන්න ඕන දේ බොක්කෙන්ම කියලා තියනකොට

      ඔබ මාත්‍රා දන්නා බව කියන්නට/අඟවන්නට මෙය කිව්වා නම් එකට කමක් නැ

      Delete
  6. කකා දැන් හොඳ ලමයෙක් වෙලා තමන්ගේ බ්ලොග් එකේ ලින්ක් හැමතැනම හලන්නේ නෑ.
    කලා මැදිරියගේ හොඳම පාඨකයත් වෙලා වගේ

    ReplyDelete