Tuesday, November 26, 2013

අඩෝව් කැමරන්


සැඟවී සිටි බිත්තර ක‍ටුව පලා ගෙන එලියට පැන්න මහා පුරුෂයෙක් ඈත අහසේ ඇදී යන ගුවන් යානයක් දෙස බලාගෙන මෙසේ කෑ ගසයි.

" අඩෝව් කැමරන්, ‍තෝ කවුද ඩෝ අපිට නීති දාන්න , වල් පරයා, ‍තෝ මට අහු වුනා නම් හක්කේ තියලා සෙම අරිනවා,‍තෝ අධිරාජ්ජිය වාදියා ‍තෝ හිතාන ඉන්නේ අපි තාමත් තොපිට යටහ් කියලද? ‍තෝ මට අහු උනානම් තොට වෙන්නේත් බැන් කි මූන්ට වෙච්ච දේමයි . ‍තෝ දන්නේ නෑ මේ විහිලුවංශ කවුද කියලා.ආයේ මේ පැත්තේ ආවොත් බලා ගනින් තොට වෙන දේ කැමරන් හු...."

( බ්ලොගයේ පල කිරීමට හැකි මට්ටමක නැති බැවින් දේශප්‍රේමි තුමාගේ කතාවේ ඉතිරි කොටස් පල නොකරන බව කරුණාවෙන් සලකන්න.)

6 comments:

  1. වැඩක් නෑ මෙයා. සිංහලෙන් නොවැ බැනල තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. දන්න එකම බාසාවෙන් එපෑය බනින්න.

      Delete
  2. මහා පුරුෂය බං කි මූන්ට නැතිවෙන්නම ගහල දැම්මනෙ අප්පා, කැමරන් ආපු දවස්වල මිනිහට මොකක් නමුත් ලොකු වැඩක් තියෙන්න ඇති නැත්නං නං වැඩේ දෙන එක බුදු ෂුවර්.

    ReplyDelete
  3. එංගලන්තේ ඉගෙන ගන්න පුතා බලන්න යන්න ඇති සමහර විට

    ReplyDelete
  4. මේ විමලයා වගේ මීහරක් යෝනියෙක් මගේ ජීවිතේට දැකලා නැහැ. මූ කියනවා මේ අයවැය ජනතාවටම හදපු අයවැයක් කියලා.

    ReplyDelete
  5. කැමරන් ගොයියට තේරෙන්න කඩ්ඩෙන් එපැයි කෑ ගහන්න..

    ReplyDelete