Sunday, November 16, 2014

මහින්ද මාමා චම්පිකා නැන්දාට කී කවිය




විපස්සෙට ගොහින්  තනි වෙන්න එපා
රනිල්ට  මුවා වී සැඟවෙන්න එපා
 කඳුලු වලින් මා නෙත් තෙමනු එපා
චන්ද වලින් මා පරදන්න එපා

කොමිස් ගැහුවේ අපි එකට සැට් වෙවී
කිමද අද මෙසේ ඔබ බොහෝ දුරට වී
කොමිස් මල් පිපී මද පවනේ සැලෙන්නේ
එවන් ලොවක ඇයි මා තනි කරලන්නේ

3 comments:

  1. අහෝ බේදයකි....

    ------------------------

    සුපිරියි...එත් කෙටි වැඩියි...

    ලියපු ටික නම් එල කිරි...

    ReplyDelete
  2. දික්ක හිතෙනව අප්ප
    පට්ට පට පට

    ReplyDelete