මහින්ද මාමා චම්පිකා නැන්දාට කී කවිය




විපස්සෙට ගොහින්  තනි වෙන්න එපා
රනිල්ට  මුවා වී සැඟවෙන්න එපා
 කඳුලු වලින් මා නෙත් තෙමනු එපා
චන්ද වලින් මා පරදන්න එපා

කොමිස් ගැහුවේ අපි එකට සැට් වෙවී
කිමද අද මෙසේ ඔබ බොහෝ දුරට වී
කොමිස් මල් පිපී මද පවනේ සැලෙන්නේ
එවන් ලොවක ඇයි මා තනි කරලන්නේ

Comments

  1. අහෝ බේදයකි....

    ------------------------

    සුපිරියි...එත් කෙටි වැඩියි...

    ලියපු ටික නම් එල කිරි...

    ReplyDelete
  2. දික්ක හිතෙනව අප්ප
    පට්ට පට පට

    ReplyDelete

Post a Comment