Tuesday, November 18, 2014

විමලේ මල්ලී මහින්ද අයියාට ලියු කවිය


රතනයා  නැතිවුනත් 
මගෙ ජනිපෙ......
ඇත ඔබේ නාමයෙන් 
ඇත ඔබේ නාමයෙන්...// 

ඇමති ක‍ටුවක රැඳී ඉන්නට 
වරම් ඇත්නම් අයියාගෙන් 
වෙන්ව නොගොසින් හුදකලාවේ 
මගෙ ජනිපෙ.... 
ඇත ඔබේ නාමයෙන් 

රතනයා  නැතිවුනත් .....

මෙදා චන්දේ කෙලවුනෝතින්  
ඔබේ වැඩ කිඩ සුනේ සුං...// 
සොයා එන්නට එපා එතකොට  
මගේ ජනිපෙත්  
නැත ඔබේ නාමයෙන් 

රතනයා  නැතිවුනත් .....

5 comments:

  1. ඕයේ........................
    හිහි

    ReplyDelete
  2. //මෙදා චන්දේ කෙලවුනෝතින්
    ඔබේ වැඩ කිඩ සුනේ සුං...//
    සොයා එන්නට එපා එතකොට
    මගේ ජනිපෙත්
    නැත ඔබේ නාමයෙන් //
    අන්න කියමන...

    ReplyDelete
  3. අන්න මල්ලිලා........... අම්මපා ඒකබඩවැල ද කොහෙද කඩාගෙන අැවිල්ලා තියෙන්නේ............................ අම්මපා.............

    ReplyDelete
  4. කොයි එකත් ඔහොමයි,දිනනකොට එහෙමයි නැති කොට එහෙමයි.

    ReplyDelete
  5. සොයුරු පෙමට සුබ පැතුම්!!!

    ReplyDelete