Saturday, May 2, 2015

නිර්මාල්ට ගෝත්‍රවාදි, ජාතිවාදි මැරයින් පහර දෙයි


දේශපාලන වශයෙන් අනාථව වැලේ වැල් නැතිව සිටින  විමල් වීරවංස , වාසුදේව, දිනේශ් නඩයේ මැයි දින ‍රැලිය නැරඹීමට ගිය  ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ට විමල් වාසු නඩයේ රාජපක්ෂ වාදි ගෝත්‍රවාදි මැරයින් විසින් පහර දීම  අපි තරයේම හෙලා දකිමු.

මෙම පහරදීම සාධරණීකරණය කිරීමට ඕනෑ තරම් තර්ක ගෙන එන්නට දැනටමත් වීරවංශ නඩය දත කට මදිමින් සිටියත්, විරුද්ධ මත දරන්නන් පිලිබඳව ඔවුන් ගේ හැසිරීම කවදත්  අන්ත පාදඩ හා පැසිස්ට් පන්නයේ බව ද  කවුරුත් දන්නා සත්‍යයකි.

 මහින්ද රාජපක්ෂ පරාජයෙන් වියරු වැටී සිටින මේ ජඩයින් බලය නැති විටත් හැසිරෙන්නේ මෙලෙස නම් ඔවුන්ගේ මහනායක වන මහින්ද රාජපක්ෂ නැවත බලයට පත් වුවහොත් හැසිරෙන්නේ කෙලෙසදැයි සිතා ගත හැක. එසේම පසු ගිය රජය කාලයේ ඔවුන් හැසිරුන ආකරයද අප සිහිපත් කරගත යුතුය.

 එම නිසා මම ජාතිවාදි, ගෝත්‍රවාදි නඩය හැකිතාක් ඉක්මනින් සම්පූර්ණයෙන්ම පරාජය කර දැමීම අද දවසේ අපගේ මූලික හා ප්‍රමුඛ වගකීම බව මෙම සිදු වීම අපට නැවත සිහිපත් කරදෙයි.

34 comments:

  1. මුන් තාම මහින්දගේ පරාජයෙන් වියරු වැටිලා ඉන්නේ. ඒ වගේම බය වෙලා ඉන්නේ එකා පස්සේ එකා බ්‍රයිබරි කොමිසමට යන්න වෙයි කියලා.

    රට කන්න කලින් මේ සක්කිලි ටික ඉක්මනට ම පාර්ලිමෙන්තුවෙනුත් තොලොංචි කරන්න ඕන.

    නිර්මාල් ට පහර දීම පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

    ReplyDelete
    Replies
    1. What if this a stage managed event by Devasiri himself?

      Delete
  2. කොහොමත් මහින්ද ගිය පාර ඡන්දයෙන් අැණගත්තා මදි කියලා මේ කට්ටිය දන්නවා.. ඒ නිසා නොපසුබට උත්සහායෙන් මේ පරා ඡන්දයට ගෙනැල්ලා ලක්ෂ 10 ක් විතර අඩු කරලා මිනිහා නැත්තට ම නැති කරලා දානවා ෂුවර්..................

    ReplyDelete
  3. ඔවුන් පරාජය කළ යුතු බව සැබෑවකි. නමුත් එඑසේ කළ යුත්තේ කෙසේද?

    ඡන්දයෙනි.

    නමුත්, ඔවුන්ට තමවමත් විශාල මහජන ප්‍රසාදයක් තිබේ. වීරවංශලා, ලබන පාර්ලිමේන්තුවේත් සිටිනු ඇති බව මගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. Yes.. we are voters of Colombo district and we shall vote for Vimal, Dinesh and Gota in the next election!

      Delete
    2. රසික කියන කතාව ඇත්ත විමල් විතරක් නෙමේ නාමයෝජනා ලැබුනොත් දැන් මේ හොරු කියලා කියන හොරු කියලා අපි දන්න බොහෝ දෙනෙක් ඊලග පාර්ලිමෙන්තුවෙත් අනිවාර්යෙන් සිටීවි.
      ඔය සාරසත් සාක්‍ෂි දෙන්නේ.

      Delete
    3. @ Manoj FernandoMay 5, 2015 at 11:59 AM

      You see, both Rasika and Manoj are NOT registered voters in Colombo District where Vimal, Dinesh and Gammanpila are going to contest.

      I, Sa Ra Sa thuma is a registered voter of Colombo district, Colombo East electorate, and hope to vote for the above trio....

      Delete
    4. මමත් කොළඹ ජන්ද දායකයෙක් තමයි සාරසතුමෝ.ආසනය රත්මලාන.මම නම් ඔය තුන්දෙනාට දෙන්නේ නැහැ විතරක් නෙමේ දෙන අයවත් ඒ අයට දෙන එකෙන් වලක්වන්න උත්සහා කරනවා.

      Delete
    5. සාරස මොනතරම් පොශ් ද කියනවා නම් චන්දේ දෙන්නේ විමල්, දිනේශ්, ගම්මන්පිල කියන ගෝත්‍රිකයෝ තුන්දෙනාටලු. මේවාට පු....නුත් හිනා යනවා

      Delete
    6. රත්මලාන?? ඒක තියෙන්නෙ මොරටුව දිස්තිරික්කෙ නේද? අපි වගේ Colombo East නෙවෙයි නේ...

      Delete
  4. මේක මේ සිද්ධියක් නිර්මාණය කරන්න ගිය බව පේන්නෙ නැද්ද
    හරියට අන්තරේ ගනරාලල පොලීසියෙන් ගුටිකන්න බලාගෙන වීර්ය පාරමිතා පුරනව වගෙ.
    මේ තැනට මේ විදියට යන්නෙ ගුටිකන්නත් ඊට පස්සෙ මාධ්‍ය ආවරණය ලබාගෙන මාධ්‍ය සංදර්ශනයක් පවත්වන්නත් බලාගෙන.
    නිකම් පොඩ්ඩක් තල්ලු කෙරුවත් රෝහල්ගත වෙලා වොයිස් කට් දෙනව.
    දැන් දේශපාලන පක්ෂරාමුවල ඉදන් බ්ලොග් ලියන අය මෙතන මේ සිද්ධිය ගැන කුලප්පු වෙලා කොමෙන්ට් කරයි. මැදහත්ව බැලුවොත් ඕක නේද වුනේ.

    ReplyDelete
  5. නිර්මාල් රංජිත් දේවසිරි ද්‍රෝහියාට පහර දීම සම්බන්ධව අවංක, උගත්, මැදහත්, ස්වාධීන, අව්‍යාජ බ්ලොග්කරුවකු වන ජ්‍යෝතිර්වේදී චතුෂ තුෂර කුමාරගේ විග්‍රහය පහත පළවේ.

    නිර්මාල් රංජිත්ට නෙලලා කියලා ආරංචියි...

    පුළුවන්නං අවට තියෙන සීසීටීවී කැමරා සහ සිද්ධිය වීඩීයෝ කල අය ඉන්නවනං ඒ වීඩීයෝ අනුව පහර දුන් පිරිස් අත්අඩංගුවට අරගෙන විමර්ෂණය කල යුතුයි. බොහෝ දුරට මේක බොහෝම සැලසුම් සහගතව කරපු දෙයක් වෙන්න වැඩි ඉඩක් තියෙනවා..

    මොකද මේ බුකියේ ඉන්න අපි ඔය යෝධයව යන්තං දන්නවා උනාට සාමාන්‍ය මිනිස්සු ඔය යකාව දැක්ක පලියට අදුරගන්න විදියක් නැහැ. ඕනනං අර විශ්ව විද්‍යාල ඇතුලේ බොරු ආචාරිය වර්ජන කරවලා පස්සේ වෙට්ටු දැම්ම ගුරා කිව්වනං යන්තං දන්න එකෙක් දෙන්නෙක් ඉදියි.. ඒත් මූණ මතක තියෙන්න තරං ගොබිලෙක් නෙවෙයිනේ ඔය හාදයා... වැඩේ දන්න කියන අය ලවා සෙට් කරවලා ඔතන බැස්සා වෙන්නත් පුළුවන්...

    එහෙම නැතිව මේ අහවලාය කියලා අදුරං නෙලුවා කියන එකනං වෙන්න ටිකක් අමාරුයි... මෑන්ව දන්න කියන අපිට උනත් එක පාරට දැක්ක ගමන් මතක් වෙන තරමේ මූණක් නැති එකේ රැස්වීමට ඇවිත් හිටිය දාස්ගානක මිනිස්සුන් අතරේ ඔය මූණ එහෙමකට අදුරගත්තා කියන එක වෙන්න බැහැ.. යන්තං හරි මේ අපි දැකලා අදුරත්තත් ඔය යකාට ගහන්න යන්නේ කවුද හේතුවක් ඇතා නැතා...

    එක්කෝ මෑන්ම කට්ටිය සෙට් කරලා ඇවිල්ලා වෙන්න ඇහැකි.. නැත්තං මිනිහා කවුද කියලා හරියට නොදැන මොකක් හරි අවලං වැඩක් කරලා ඒ හරහා බඩු හම්බුනා හරි වෙන්න පුළුවන්...
    මේ අහවලාය කියලා හරියටම දැනං.. ඒ වෙලාවේ කරපු මොකාක් නමුත් අවලං වැඩක් නොවී කවුරු හරි මේ මූමය.. මූට ගහපියවු කියලා මිනිහම සෙට් කරපු අය නොවන පිරිසක් මෑන්ට නෙළුවනං අන්න ඒක සීන් එකක් තමා... එහෙම වෙලානං ගහපු ඈයෝ අල්ලලා ඕන නඩුවක් දාගත්තට අපිට කාරි නැහැ...

    ReplyDelete
  6. Is there any photos of the said incident? It was a public event and there were thousands of people around... in sure most of them have had smart phones with photo capability!

    ReplyDelete
  7. On the other hand, if such attack was actually took place, the Minister should order the IGP to sack all the policemen who were posted there for duty on that day!!!!

    ReplyDelete
  8. බලන්ඩ මේ මිනිස්සු පාරේ ගිය මනුස්සයෙකුට නේ ගහලා තියෙන්නේ?
    අනේ පව්....අහිංසකයාට රුදුනද දන්නෑ...

    ReplyDelete
  9. ඔයවගේම,තව පොරක් ඉන්නව එයාට ඕනත් කාට හරි කියල ගස්සවගෙන පොරක් වෙන්නයි.ජනාදිපති ජන්දෙන් පස්සෙ කිව්ව මරාදාන්න නියමිතව සිටි කියල.නෙලුම් යායට කලින් දා කිව්ව මරන්න ඉන්න කට්ටියට ඔන්න කොලබදී මරතෑකි කියල.ට්‍රැපික් කේස් ඒකකට හරි ඇල්ලුවොත් මාද්යවේදියාට හිරිහැර කලා කියන්න බලාන පොරත් ඉන්නෙ.එසේ,මෙසේ.කෙසේ වෙතත් සැමට තෙරුවන් සරනයි!

    ReplyDelete
  10. නිර්මාල් රංජිත් ගෝස්තරේ හොයගන්න කරපු විජ්ජාවට බ්ලොස් කාරයො පරළවෙලානෙ. ඔච්චර පරළවෙන්න දෙයක් නැ නිර්මාල් රන්ජිත් sex දේශපාලනය සමාජගත් කරන්න ට්‍රයි කරපු කාලෙ ඉදල ගතමනාව හොයාගන්න ඔයවගෙ දේවල් කරන බව දන්නෝ දනිති.

    නැතුව නිර්මාල් ස්වයං වින්දනය ලබන්න කිරුලපන රැස්වීම බලන්න ගියා වෙන්න බෑනෙ. නිර්මාල්ගෙ වින්දය තියෙන්නෙ යහපාඅලනය ලගනෙ ඒකට එපැ නිර්මාල් යන්න.

    ReplyDelete
  11. Munchausen syndrome is a psychiatric factitious disorder wherein those affected feign disease, illness, or psychological trauma to draw attention, sympathy, or reassurance to themselves. It is also sometimes known as hospital addiction syndrome, thick chart syndrome, or hospital hopper syndrome. True Munchausen syndrome fits within the subclass of factitious disorder with predominantly physical signs and symptoms, but they also have a history of recurrent hospitalization, travelling, and dramatic, untrue, and extremely improbable tales of their past experiences

    ReplyDelete
    Replies
    1. ජාතිවාදි, ගෝත්‍රවාදි නඩය හැකිතාක් ඉක්මනින් සම්පූර්ණයෙන්ම පරාජය කර දැමීම අද දවසේ අපගේ මූලික හා ප්‍රමුඛ වගකීම බව මෙම සිදු වීම අපට නැවත සිහිපත් කරදෙයි.

      Delete
  12. කවුද බොලවු මේ හයක් හතරක් නොතේරෙන නිර්මාල් පැටියට ගැහුවෙ... ? පාර වැරදිල කිරුලපනට ගියවෙලාවෙ මේ නොදරුවට ගහලනෙ. ජාතිවාදී ගෝත්‍රික මහින්දගෙ ම්ලෙච්චයො උක්කුං බබාට ගහල. බ්ලොග් එකක් නෙමෙයි සීයක් උනත් ලියන්න පුළුවන් මේ අපරාධ වලට.......

    ReplyDelete
  13. මේ පහර දීම අනුමත කරමින් කොමෙන්ට් දැමු සා රස ඇතුලු වර්ගවාදින්ගේ කොමෙන්‍ටු වලින් පෙනී යන්නේ ඔවුන් ප්‍රතිවාදි මත කෙරෙහි දක්වන සාහසික ආකල්පයයි. රටේ පුරවැසියෙකුට මැයි දිනයක් බැලීමට යාම තහනම් බව ඔවුන් කියති. මේ සාහසිකත්වය පූර්ණ ලෙසම පරාජය කල යුතුව තිබේ.

    ReplyDelete
    Replies
    1. // මේ පහර දීම අනුමත කරමින් කොමෙන්ට් දැමු සා රස ඇතුලු වර්ගවාදින්ගේ කොමෙන්‍ටු //



      මිස්ටර් පුකේලයිට්.... මම කොතැනද එම "පහරදීම" අනුමත කලේ? මා ලියපුවා හොඳින් කියවා බලන්න. මා කියන්නේ එසේ පහරදීමක් සිදු උනා නම් එය මහා බයානක දෙයක් බවයි.

      නමුත් දැන් තිබෙන්නේ යහපාලන පොලිසියයි. එසේ පහරදීමක් සිදු උනා නම් වැරදි කාරයන් නීතිය ඉදිරියට ගෙන එන්නේ නැත්නම් එයින් පෙනෙන්නේ ඔබලාගේ නොහැකියාවයි.

      ඒ අතරම තමන් විසින් self inflicted පහරදීමක් සිදු කරගත්තානම්, දේවයාට විරුද්දව නීති මගින් කටයුතු කල යුතු බවයි....

      ඔබ නොදන්නවාට එසේ තමන්ටම හානි කරගන්නා මනෝ ව්යාදි ඇත.

      ඔබ මට වර්ගවාදියෙක් කියයි....

      ඔබට වැරදිලා...

      මම වර්ගවාඩියෙක් නොවෙයි... රෝයල් කොල්ලෙක්.... :D ඔවු... පොශ් කොල්ලෙක්!

      Delete
    2. //මම වර්ගවාඩියෙක් නොවෙයි... රෝයල් කොල්ලෙක්.... :D ඔවු... පොශ් කොල්ලෙක්!//

      නෑ බං උඹ නියම පිස්සු හු**ක්.. නැත්තං සිංහල පොස්ට් එකක් මැද ඉංග්‍රීසි වචන හරඹයක් දාලා, අනිකාට ඉංග්‍රීසි බෑ කියලා කින්ඩියකුත් දාලා.. අර වැදගත් ඉස්කෝලෙක නමකුත් ගාවගෙන.. උඹ මානසික ලෙඩෙක් බං..

      වර්ගවාඩියා කියන්නෙ මොකාද ස-රස මහත්තයෝ? ඔහෙලා වගේ ගෝ.ි්‍රිකයො ටිකක් වෙන්ටැ මයේ හිතේ.. හැක්

      Delete
    3. //AnonymousMay 4, 2015 at 1:36 PM
      වර්ගවාඩියා කියන්නෙ මොකාද ස-රස මහත්තයෝ? ඔහෙලා වගේ ගෝ.ි්‍රිකයො ටිකක් වෙන්ටැ මයේ හිතේ.. හැක් //


      ඇනෝ මල්ලි, යූ එන් පී එකට සපෝර්ට් කලා කියලා ඔයාල ටොයියෝ වෙන්නෙ නැහැ.... ඒකෙන් ඔය තියෙන ගන්කබරනස් එක හේදිලා යන්නෙ නැහැ..

      ටොයියෙක් වෙන්න නම් එන්න ලබන සෙනසුරාදා (9) අපිත් එක්ක සෙට්වෙලා කැන්ඩි යන්න එන්න බ්‍රැඩ්බි ෆස්ට් ලෙග් එක බලන්න... අන්න එහෙමයි ඇනෝ මල්ලි පොශ් ටොයියෙක් වෙන්නේ...

      Delete
  14. මට පේන්නේ පුකේලයිට් ට ඉන්ග්‍රීසි බාසාව තේරුම් ගැනීමට අමාරු බවයි... sorry, my bad!

    ReplyDelete
  15. සාරසට ඇත්තේ හීනමානයකි. ඔහුට කුඩා කල රෝයල් හීනයක් තිබුනේය. එය සැබෑඋ නොවූ නිසා දැන් තමන් රෝයල් කොල්ලෙක් යැයි කොමෙන්‍ටු දමයි. හැබෑවට රෝයල් ගිය උන් නම් ඔය ලෙස පුරසාරම් කියන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. පුකේලයිට් ට ඉන්ග්‍රීසි බාසාව තේරුම් ගැනීමට අමාරුයි

      Delete
  16. Pukelight cant understand what I wrote... he thinks that I have approved the alleged attack on Dewaya!!

    I think Mr Bandaranaike must be responsible for Pukelight's poor English!

    ReplyDelete
  17. භාවිතා කරන භාෂාවෙන්ම පේනවා සාරසගේ අධ්‍යාපනේ තරම, දෙමටගොඩ කණිෂ්ඨේ තුනේ පංතියට ඉගෙන ගෙන රෝයල් ගියා කියලා පාරම් බානවා, හීනමානෙක තරම

    ReplyDelete
  18. භාවිතා කරන භාෂාවෙන්ම පේනවා.... yes, I use English, which you can't understand.... my bad!

    ReplyDelete
  19. පාවිච්චි කරන ඉංග්‍රීසි මරදානේ නයිට් කඩේකින් ඉගෙන ගත්තු බව නම් පේනවා

    ReplyDelete
    Replies
    1. so at last you managed to read few words from my post... good for you mate!

      Delete