Monday, November 2, 2015

ගුඩ් මෝර්නින් කිරි මාමේ

තමන්ගේ කාලයේ උද්ඝෝෂණ කල  සිසු සිසුවියන්ට පොලිසිය ලවා පහර දුන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පවසා තිබේ . එතුමා නම් හරිම අපූරු කිරි මාමා කෙනෙකි.එතුමාගේ මේ කතාව ඇසුන විට මගේ මතකයට ආවේ එක්දහස් නමසිය අනූ ගණන් වල මුල් කාලයේ නිතර රූපවාහිනියේ ප්‍රචාරය වූ  වෙලඳ දැන්වීමකි.

 එහි කුඩා දරුවෙක්  "ගුඩ් මෝර්නින් කිරි මාමේ"  යැයි කියන විට කිරි විකුණන කිරි මාමා "ගුඩ් මෝර්නින් මගේ පැටියෝ" යි කියයි.

කිරි මාමගේ රස්සාව කිරි බෙදීමය. මහින්ද මාමාද ඒ කාලයේ යහමින් කිරි බෙදුවේය. රතුපස්වලදී, ක‍ටුනායකදී, යාපනය , සබරගමුව ඇතුලු විශ්ව විද්‍යාලවලදීත්  එතුමා මදි නොකියන්න කිරි බෙදුවේ දැන් ඉන්න කිරි මාමාලාගෙත් පූර්ණ අනුග්‍රහය යටතේය.

හිටපු කිරි මාමා  මෙන්ම දැන් සිටින කිරි මාමාද සිතන්නේ මේ රටේ  සියලු දෙනාටද තමන්ට මෙන් අතීතය අමතක වෙන රෝගයක් සැදී ඇතැයි කියාය. එහෙත් එය එසේ නොවන බව මේ කිරි මාමාලට මතක කර දීමට ජාලවාසින්  කළ  නිර්මාණ කිහිපයක් පහත දැක්වේ.

 
 


5 comments:

  1. Thawa photo ekak thibba work kiri ganda kellakge thanayak mirikana seen ekak.. hak hak .. Ela!

    ReplyDelete
  2. Kiri mama witharada? Kiri nenda nedda :p

    ReplyDelete
  3. එයා දෙන සූට් එක ගලෝල මෙයා දෙන සූට් එක අඳිනවා.. ආයෙත් මෙයා දෙන සූට් එක ගලෝල එයා දෙන සූට් එක අඳිනවා ..අහෝ අපේ මෝඩ ජනතාව..

    ReplyDelete
  4. රාජප්ක්ස මහත්තයගෙ කාලෙ සිසුන්ට ගැහුව? මට නම් මතක නැහැ. නාමල් මහත්තය හොරට විභාග ලිව්ව කියල පැමිණිල්ල දාපු කෙනාටවත් කිසිම හිරි හැරයක් කලේ නැහැ. වෙන එක තියා ලමයෙකුට අරියාදුවක් කලා කියල ටීචර්ලටත් දණ ගස්සවල දඬුවම් කලේ ලමයින් ගෙ හොඳට. සිරිලිය ඉස්කෝලෙන් ලමයින්ව කෙලින්ම රෝයල් එකට ඇතුලු කරල කොච්චර සේවයක් සිරන්ති නෝනත් කලාද? අනික තවත් ලමයෙක් නේවි එකට ගිහිල්ල යුද්ධෙදි මැරෙන්න තිබිච්ච එක බේර ගත්තේ යෝශිත මහත්තය නේවි එකට බැඳිල එංගලන්තෙ ගිහිල්ල පුහුණුවෙලා. අර යෝශිත මහත්තයගෙ කෙල්ලට අවලම් කතා කියපු තාජුඩීන්ට එහෙම මරණ දඬුවම ලබා දීල අර ලමයගේ ආත්ම ගෞරවේ රැකගත්තේ.

    ReplyDelete
  5. I wish to milk man see in the morning
    i wish to miil man see when im yourning
    i would like to mike have from milk mans wifes tits
    i would like to mike have from milk mans wifes tits

    ReplyDelete