Thursday, November 12, 2015

මාරපන ගේ මාර ෆන්



තිලක් මාරපන හිටපු ඇමති තුමා  සකල ශ්‍රීලංකා වාසි ජනයාට දුන් ෆන් එක වෙනුවෙන් පිදෙන උපහාරයයි මේ.

අනුර කුමාර සහ ජේවීපිය ෆන් ගන්නේ " ඔන්න බලාපල්ලා අපි මාරපන ගෙදර  යැව්වා , කෝමද අපේ වැඩ " කියාය.

 අපේ රනිල් තුමා සහ යූ ඇන් පිය ගේ ආතල් එක ඊට පොඩ්ඩක් වෙනස්ය. එතුමා ලා ගේ අදහස අනුව මෙහෙම ඇමති කෙනෙක් සිරි ලංකාවේ දී මේ සම්මජ්ජාතියට මේ විදියට ඉල්ලා අස් වී නැත. මෙදා පොටේ එහෙම උනේ යහපාලනය නිසාය.

මහින්ද මාමා ඇතුලු කට්ටියට ඉල්ලා අස් වීම  එච්චර ආතල් එකක් ඇති උනත් යහපාලන කට්ටියම දෙකට බෙදිලා ඇණ කොටා ගන්න හැටි බලමින් ගන්න ෆන් එක මාරය.

බටහිර කුමන්ත්‍රණ ගොඩට තව එකක් දාගන්න පුලුවන් වීම නිසා වීරවංශත් ගන්නේ ලේසි පාසුෆන් එකක් එහෙම නොවේය.

ඔය ඔක්කොම අස්සේ ෆේස් බුක් එකේ කොල්ලෝ සැට් එකටත් ෆුල් ෆන් ය. උන් හිතන්නේ මාරපන අස්වුනේ ෆේස් බුකිය නිසාය, දැන් අපිට ඕනෑ කෙනෙකුට වැඩක් දෙන්න පුලුවන් කියාය.

මේ ගොල්ලන්ගේ ෆන් බල බලා ඉන්න අපිටත් හෙණ ෆන්ය.

5 comments:

  1. පුකේ ලයිට්, ඔයා මොකද හිතන්නේ මාර පනේගේ ගේ අස්විල්ල ගැන? නිකන් බිස්නස් ඩිල් එකක් වගේ එකද්ද ? නැත්නම් ඇවන්ගර්ඩ් ගැන කෙලපු කෙප්ප නිසා ටොයි පරාණ වලට වෙච්ච ලජ්ජාව වහගන්න කරපු දෙයක්ද ? මොකක් උනත් මාර පනේ කලේ මහ අන්දෝස් ජෝර්ක් එකක් තමයි.

    ReplyDelete
  2. ඔය මාරපනගෙ යෑම කලුවා මාරපන ගියා වගේ තමයි.

    ReplyDelete
  3. "මේ ගොල්ලන්ගෙ ෆන් බල බලා ඉන්නා අපටත් හෙන ෆන් ය" ඔන්න කණ පුරා ඇහුණේ ඒක විතරයි.

    ReplyDelete
  4. මේවා ඉතින් මෝඩ චූන් තමා.................. අන්තිමට අැවන්ගාඩ් ඒක අැවිත් කිව්වා පුළුවන්නං අගමැතිගෙන් අහන්න අපි වැරදිද කියලා................. හා දැන් දීපංකෝ උත්තර.....................

    ReplyDelete